Sunday , September 20 2020
Breaking News

Raja Natwarlal (2014) | රජකම් කලත් කලකම් පලදේ… [සිංහල උපසිරසි සමඟ]

No votes yet.
Please wait...

Raja Natwarlal (2014)

මේ සැරේ අරගෙන ආවෙ 2014 වසරෙ තිරගතවුනු සුපිරි හින්දි සිනමා සලරැවක්. මේ සදහා IMDb දර්ශකයෙන් දැනට ලකුණු 6.2 ලැබී තිබෙන අතර මෙහි ප්‍රධාන චරිතය ඉම්රාන් හෂීම් විසින් නිරෑපණය කරයි. කතාව පටන්ගන්නෙ දකුණු අප්‍රිකාවෙ කේප් ටවුන්වල ඉන්න වර්දා යාදෙව්ගෙන්. මේ වර්දා යාදෙව් කියන්නෙ මිලියනපතියෙක්. හැබැයි මෙයා මිලියනපතියෙක් වුනේනම් එච්චර හොද විදිහට නෙමෙයි.වර්දා යාදෙව් තමයි ඉන්දියාව තුල සම්පූර්ණයෙන්ම කළු සල්ලි ජාවාරම, හොර බඩු ජාවාරම සහ මත් ද්‍රව්‍ය ජාවාරම සිදුකරන්නෙ. දවසක් වර්දගෙ මිලියන අටක කළු සල්ලි බෑග්එකක් ප්‍රවාහනය කරමින් තිබියදී රාජා (ඉම්රාන්) සහ රාගව් කියන හාදයො දෙන්නා එකතුවෙලා සල්ලි බෑග්එකට වැඩේ දෙනවා.

මේ රාජා සහ රාගව් කියලා කියන්නෙ දවසෙ ආදායම හොයාගන්න පොඩි පොඩි ජිල්මාට් වැඩකරන ඩබලක්. රාගව් දැනගන්නවා මේ කළු සල්ලියි කියලා. හැබැයි ඒ වෙනකොට දෙන්නම සල්ලිවලින් භාගයක්ම වියදම්කරලත් ඉවරයි.රාගව් රාජටත් නොකියා ඉතුරැ සල්ලිටික වර්දගෙ මිනිස්සුන්ට භාරදෙනවා. සල්ලිටික ආපහු දුන්නා කියලා වර්දා රාගව්ව අතාරින්නෙ නැහැ.රාගව්ව මරලාදානවා.ඉතින් රාජා හිතනවා රාගව්ගෙ මරණෙ පළිය ගන්න. ඒ වර්දාව මරලා නෙමෙයි.රාජාගෙ ප්ලෑන්එක තමයි වර්දා ‍යාදෙව්ගෙ සන්තකයෙ තියන හැම සතයක්ම එළියට ඇදලා ඩයල්එකව හිගන්නෙක් කරවලා මැරි මැරි ජීවත් කරවන්න. මේ වැඩේට යෝගි කියලා තවත් පොරක්ව රාජා හවුල් කරගන්නවා. මේ යෝගි කියන්නෙ වර්දා වගේම කාලයක් සුපිරි ගේම් දීලා දැන් සේරම අත්ඇරලා ආශ්‍රමයකටවෙලා ධාර්මික ජීවිතයක් ගතකරන පොරක්. යෝගි වැඩේට සුපිරි ප්ලෑන්එකක් සමඟ සුපිරි පුහුණුවකුත් රාජාට ලබාදෙනවා. හැබැයි මේ යෝගි කියන්නෙ ඇත්තටම කාගෙ කවුද? පොරගෙ සැබෑ අරමුණ මොකක්ද කියලා දැනගන්නකොට වැඩසේරම සිද්දවෙලා හමාරයි.ඔය ජිල්මාට් ගේම් දෙන කස්ටියට මේ සලරැව අනිවාර්යෙන් බලන්න කියලා ආරාධනා කරනවා. මොකද ගේම්එකක් නොවැරදී සුපිරියට දෙන ආකාරය අයන්නෙ ආයන්නෙ ඉදලා අවසානය දක්වා සිරාවට තියනවා.

අපි වගේම ෆිල්ම්වලට උපසිරැසි ලබාදෙන තවත් වෙබ් අඩවියක සිටින පුද්ගලයෙක් Stretch 2014 සලරැවට ක්මෙන්ට් කරලා තිබුනා “ගොඩක්අය බයිස්කෝප් එකෙන් සබ් බාගෙන ගියාට ක්මෙන්ට්ස් දාන්නෙ නැහැ. අපි ක්මෙන්ට්ස් හිගාකනවා විතරයි කියලා” ඇත්තම කිව්වොත් මමනම් සබ් එකක් කරන්නෙ ක්මෙන්ට්ස් බලාගෙන තමයි. ඒක හිගාකෑමක් නෙමෙයි. මං කරන සබ්එකට ඔබෙන් බලාපොරොත්තුවන මිල තමයි ක්මෙන්ට් එක. එයාල රේටින්ස් වැඩි ‍අලුත් හොද ෆිල්ම්එකක් දුන්හමත් ක්මෙන්ට්ස් විස්සක් විසිපහක් වගේ සුළු සංඛ්‍යාවක් හම්බවීමත් අපේ වෙබ් අඩවියේ යන ෆිල්ම්වල ක්මෙන්ට්ස් අඩුවීම සම්බන්ධයෙන් ඒ පුද්ගලයන්ගේ සිත හෝ වෙනයම් ප්‍රදේශයක් රිදෙන්නට ගත්තානම් අපගේ බලවත් කණගාටුව හා ඉක්මන් සුවය පාර්ථනා කරනවා…!ජය වේවා…..!

Raja Natwarlal (2014) on IMDb

 

 

700 MB (DVD) කොපිය මෙතනින් බාගන්න

d2699f4b67768def8a8724c6dffec263ef2d10e8

998 MB (DVD) කොපිය මෙතනින් බාගන්න

af5d911ca7554f4336f68f0021072d97b7f32f6c
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලක්ෂාන් නිලංක ජයසූරිය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Check Also

The 100 [S07 : E14] Sinhala Subtitles | යළි පෘථිවිය වෙත! [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටිය? ඔන්න එහෙනම් THE 100 හත්වැනි කතාමාලාවේ 14වැනි කොටසට උපසිරැසිය අරගෙන ආවා. ඉතින් මේ …

Leave a Reply

Your email address will not be published.

123 comments

  1. ස්තූතියි!!

  2. Thanks bro

  3. Thankz bro sub ekt

  4. Kavindra Zalvatore

    Thanks bro…………!!!!!!!!!!

  5. Thanks mcn me film ekata sub dunnata patta film ekak………..

  6. thanks machan

  7. thank you bro.. onna mamath banawa..
    jaya wewa macho..!!!

  8. Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!

  9. ඇත්තටම මම මේකට කොමන්ට් කරන හැටි දැනන් උන්නේ නැහැ, අද තමයි ඔන්න එක දැනගත්තේ. මම බයිස්කෝප් එකෙන් ෆිල්ම් සහ සබ් ගොඩක් අරන් බලල තියෙනවා ඇත්තටම බයිස්කෝප් එකේ සෙට් එක එකතුවෙලා මේ කරන වැඩේ සුපිරි.. බයිස්කෝප් එකේ
    සෙට් එකට ජයවේවා! තෑන්ක්ස් ඔයාල ඔක්කොටම.

  10. Madhu Nisansala

    thanx…
    niyama film eka………..

  11. oyala film 1ka sub denna wena mahansiyata godak thanx bro…e mahansiya awathakseruwata lak karana 1 waradi..anika oyala set 1 nisa thama api film balanne sinhala sub walin…jaya wewa bro…digatama karagena yanna labewa….

  12. උදාර ස්වශක්ති

    සබ් එකට ස්තුති මචො .>>>>>
    …සුපිරි ආ ආ ආ ආ
    …

  13. උදාර ස්වශක්ති

    එල කිරි මචන් සුපිරි >>>>>>>>>>>
    තව අලුත් එකකින් හමුවෙමු
    උපසිරැසියට තුති,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,

  14. Thankz machan

  15. flm eknam bluwa supiriy….subs nam elakiri…

  16. උපසිරැසියට ගොඩක් ස්තූතියි..

  17. supiri aaaaaaaaaaaa

  18. Thanks Brother!!!!

  19. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

  20. Ishara Lakshitha

    Ela wadak

  21. thank u… suba ela kiri

  22. thanks bro…!!

  23. Niyamai..
    thnk you….!!

  24. ෆට්ටයි මන් ගොඩක් ආස නලුවෙක් මෙයා. ගොඩාරියක් තැන්කියු වේවා…….! දිගටම මේක කරන් යන්න. එලකිරි….! ජයවේවා………………..!

  25. EEEE LLLLL ZZZZZ MACHI,,,,,,,,thank u……

  26. supiri wadak mchn..rommmmba thankzz..

  27. ..::දුලාජ් නලින්ක::..

    බොහෝම ස්තුතියි සහෝ උපසිරැසියට​…ඔබ සැමට ජයෙන් ජය…

  28. elzzzzzzzzzz………..

  29. Ela ela…

  30. thnx machan…digatama sub karamu jaya wewa

  31. hashan madusanka

    Patta machan. Me sewaya digatama karagena yanna ubata shakthiya labewa.

  32. Supiri kathawak wage….balamuko….
    thanx a lot

  33. සබ් එකට ඔබට තුති Macho..!ජ‍යෙන්‍ ‍ජ‍ය‍ම ‍වේ‍වා!

  34. thanks saho…..

  35. මල්ලිලා මොකද කියන්නේ Happy New Year 2014 Hindi 720p HDRip AAC…Hon3y (C3AD2E30BC088A2F3A635453DCDCD5E8975BEE8E)

  36. ELAzzzzzzzzzzzz BRO

  37. චන්දිම අමරසිංහ

    නියමයි සහෝ…ස්තුතියි..
    උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
    දිගටම කරගෙනයුම..
    ජයවේවා..!

  38. ජය වේවා……………!!!

  39. thanx sahooo..

  40. පස්ට ෆිලුම ඈ… එළකිරි සබ් එක. බොහොම ස්තූතියි!

  41. thanx bro !!!!!!

  42. yasasa lakmintha

    ඔන්න අද මම මේ සිලුම බලලා තමයි Comment කරන්නේ.. 🙂 ඈත්තම කිව්වොත් මේකනම් සුපිරිම තමා.. අන්තිම වෙනකම් කිසි කම්මෑලි කමක් නෑතුව බලන්න පුලුවන්. සබ් එකට ඔබට තුති සහෝ..! 🙂

  43. ela machan…tnx

  44. බොහොම ස්තූතියි ලක්ෂාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  45. “චූටී මල්ලි”

    හම්මේ කාලේකට පස්සෙ හින්දි
    ෆිලුමකට වැඩිපුර කමෙන්ට්ස් ටිකක් වැටිලා
    තියෙන්නෙ මන් හිතන් හිටියෙ මේක එච්චර හොද නැතිව ඇති
    කියලා දැන්නම් බලන්නම වෙනව මේකාගෙ ගන්චක්කර් එකත් බැලුවා
    පස්ට නෙහ්
    තව කරන්න
    සබට තුති
    ඔබට ජය………..

  46. නියමයි ලක්ෂාන් සහෝ

  47. ‍නි‍ය‍ම‍යි ‍නි‍ය‍ම‍යි.
    ‍සු‍පි‍රි ‍ෆිල්‍ම්‍ ‍එ‍කක්‍ ‍නේ.
    ‍ඉම්‍‍රාන්‍ ‍හස්‍‍මි ‍ඉන්‍‍න ‍නි‍සා ‍නො‍බ‍ලා ‍කො‍හො‍ම‍ද?
    ‍ඒ ‍ව‍ගේ‍ම ‍නි‍ලි‍යත්‍ ‍ලස්‍‍ස‍න‍යි ‍ව‍ගේ.
    ‍අ‍නි‍වා ‍බ‍ලන්‍‍න ‍ඕ‍නේ
    ‍සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ය‍ට ‍ගො‍ඩ ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි
    ‍දි‍ග‍ට‍ම ‍සබ්‍ ‍දෙන්‍‍න ‍අ‍වැ‍සි ‍ශක්‍‍ති‍ය ‍ලැ‍බේ‍වා!
    ‍ජ‍යෙන්‍ ‍ජ‍ය‍ම ‍වේ‍වා!

  48. Thanks saho :D:D:D:D

  49. menaka dasanayaka

    kawru monawa kiwath lankawe film balana aya dannawa film kalawa wenas kare kawda kiyala…owa ganan ganna epa oyalata gdk thanx oyala me karana wedeta jayawewaaa

  50. ubala karanne supiri sewayak banz…comments danda time akak nati unata……meken download karana hama akatama ubalage udaw one akai atta…..machanlaa……katin nokiwwata…comment akak nodammata…api ubala akka hamadamath innawa machanla…..ada wenakan man film download kale ubalagen witarai…a ubala wade ela kiri akatama dena nisa…jayen jaya ubala seratama…..

  51. එල එල ජයවේවා


  52. නියමයි
    😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

  53. රවිඳු නිපුන්

    එල එල…
    තෑන්ක්ස් වේවා සබ් එකට!!!
    සැලෙන්න එපා..
    දිගටම යමු!

  54. thankz machoooo

  55. thanks bro. post eka nisa balanna hituna. ela.

  56. Thank you …!!!

  57. ඔබ හට තුති .. බයිස්කෝප් හට ජය..!

  58. ශාන් විමුක්ති [විමා]

    පහරක්නේ
    මෙන්න ගන්නවා කොල්ලෝ
    ඕවා ගණන් ගන්ට එපා කොලුවෝ

  59. thanks lakshan malli , enakam balan hitiye mekata sub jaya wewa….

  60. Thanks Bro…

  61. බොහෝම ස්තූතියි සබට….. ජය……

  62. කැලුම් ගුණසේකර

    ඉදලා ඉදලා මැක්සා එකක් දුන්නා නේ කනේ පාරකුත් එක්ක ම? එළ. අනිවා මේක බලන්න ඕන. ස්තුතියි සහෝ උපසිරැසියට.

  63. නියමඊ,,,
    ස්තුතිඑ …
    කමෙන්ට් කරන තැන උඩින් තිබුනානම් මීට වඩා කමෙන්ට් වැඩි වෙය් සහෝ

  64. Onna bawa.. thanx.. jayawewa.. (Y)

  65. thankz mcn…

  66. thanks a lot man

  67. ඉසුරු අකලංක

    බොහොම ස්තූතියි සබ් එකට. ටීවී එකේ ඇඩ් බලබලා පාන්දර වෙනකන් ඇහැරිලා ඉන්නෙ නැතුව් මේ විදිහට ෆිල්ම් බලන්න ලැබෙන එක කොච්චර දෙයක්ඩ.

  68. good luck all of u’r team

  69. supiri wedak machan,thanks

  70. Thanks machan…..
    Comment නොකලට සමාවෙන්න………

  71. thanks machan

  72. ඔබට තුති.
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

  73. patta oiiiiii.. 🙂 :):)

  74. සුපිරි ෆිලුමක් වගේ
    එල කිරි අනිවා බලනව
    තව අලුත් එකකින් හමුවෙමු
    උපසිරැසියට තුති

  75. මං කරන සබ්එකට ඔබෙන් බලාපොරොත්තුවන මිල තමයි ක්මෙන්ට් එක. Api Hemadama ක්මෙන්ට් karanawa. Me Site eka Api Hemogema kiyali api Hitanne. Obe Maila Hedama Obata Lebewi.

  76. සබට තුති සහෝ !!!!!

  77. Thanks Bro……

  78. Thanks Saho………

  79. වරුණ රංගජිත් (වරූ)

    ආහ් ලකියා සුපිරි ෆිලුමක් බස්සලා නේද ?
    නියමයි පුතා නියමයි…
    මේ වගේ ෆිල්ම් නොබලා කොහොමද ඉතින්..
    අනිවා බෑමත් තමයි කොල්ලෝ…
    මහන්සි වෙලා දීපු සබ් එකට ගොඩක්ම තෑන්ක්ස් හොඳේ…
    ඉදිරියටත් ලස්සන ෆිල්ම් වලට සබ් අරගෙන එමු..
    ජයම වේවා…!!!

  80. සුපිරි ෆිලුමක් වගේ
    එල කිරි අනිවා බලනව
    තව අලුත් එකකින් හමුවෙමු
    උපසිරැසියට තුති

  81. ruchira sineth

    thanks machan digatama denna

  82. thnx a lot saho…jaya wewa

  83. ela jaya wewa

  84. අදිත ප්‍රවීන්

    නියමයි ලක්ෂාන් අයියා !
    පට්ට ෆිලුම .
    කොහොමහරි බලනවා .
    ජය .

  85. thnxxx sahooo …..

  86. Patta naluwekge Film Ekak. Aniwa Balannona..
    Sabata thuthi..

  87. charith prasanna

    elzzzzzzzzzzzzzzzzzzzzz patta bn

  88. maxxxa kollooo

  89. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    සුපිරි යාලු…
    මේකනම් බලන්න හිතං උන්නු එකක්…
    අනික මේක හෙට අනිද්දම ටීවී එකෙත් දෙනවා නේද?
    ටීවී වල සබ්ස් නම් එපා වෙනවා..
    ඒ නිසා ඔයාගෙනම අරගෙන බලනවා..
    ජය වේවා!!

  90. මටනං ඉම්රාන්ගේ පිලුමක් මිස් නොවන තරම්. එලම තමා. ජය!

  91. patta machan baiscope best site ever

  92. mmmm.. balamu mekath…hoday wage

  93. ela.. man Imran hasmi ge nam fan kenk neme .. eth balamuko me movie eka.. Thanks for the sub bro

  94. Thanku saho, ela

  95. thnxx machuu

  96. නියමයි මචන් සබ් එකට තැන්ක්ස්.. පුලුවන්නම් මේකේ bluray එකත් දෙනවද…?

  97. patta kollo thanx

  98. නියමයි මචෝ.
    අලුත්ම මූවීයක්නේ බස්සලා තියෙන්නේ.
    පස්ට නලුවෙක්නේ ඉන්නේ.
    බොහෝම ස්තුතියි මචෝ සබ් එකට.

  99. Superrrrrrrrrrrrr

  100. thanx mcn

  101. නලින්

    නියමයි ලක්ෂාන්.. මෙත මෙහෙව් කථාවක් කියලා දැන් බොලේ දන්නේ..

    අනිවා බලන්න ඕනේ.. සහෝ!

    ස්තුතියි වේවා!

    ජය වේවා!

  102. patta sudaa…..

  103. thnkss sahooo..meka denkn hitiyeee…niyamai…elzzzzzz…

  104. මේක දෙනකම් හිටියෙ….බොහොම ස්තුතියි….

  105. meka nm supiri filumak.niyamai ahhhh.subata thanks LAKSHAN Saho.digatama sub denn.jaya wewa……..

  106. එළ කිරි. ඉදලා ඉදලා ගෙනල්ලා තියෙන්නේ පස්ට භාන්ඩයක්. මේ හිරු එකෙන්ම බලනවා කියලා හිතාගෙන හිටියේ.. 🙂
    ඒත් සබ දිපු නිසා ඔන්න බාගෙන බලනවා.. අනික ඉම්රාන් ඉන්න ෆිලුම් බලන්න හෙන ආසයි මම. පට්ට කොමඩි කාරයා පොර. බෝම පිං ලක්ෂාන් සහෝ ….

error: Alert: Content is protected !!