අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Raja Rani (2013) | කදුළු පිරුණු ආදරේ [සිංහල උපසිරැසි සමඟ]

Rating: 7.8/10. From 76 votes.
Please wait...

raja-rani-2103ගොඩක් කාලෙකින් දෙමළ චිත්‍රපටියක් ඔන්න ඇවිත් තිබුනා. හිතට දැනෙන, ලස්සන ආදර කතාවක් එක්ක, විහිළු තහලු මත විවාහ ජීවිතය තෙක්ම ගමන් කරන, විවාහය දෙදරුම් කන, නමුත් ආදරය ඉතිරිවන, තමන් ආදරය කරපු අය විවාහ කරගන්න, විවාහ කරගන්න බැරිව, දුක් කම්කොටලු රැගත් ලස්සන ආදර කතාවක් මේ දිග හරින්න, ඔයාලට දෙන්න ලෑස්ති වෙන්නේ.

ජෝන් සහ රෙජිනා කියන්නේ විවාහ ගිවිසගන්න දෙන්නෙක්. නමුත් මොවුන්ගේ මේ විවාහය සාර්ථක නොවෙන්නේ මේ දෙදෙනා කලින් ආදරය කරපු අය නිසයි. ඒ ජෝන් ආදරය කරපු ගැහැණු ලමා නිසාත්, රෙජිනා ආදරය කරපු පිරිමි ලමා නිසාත් මේ දෙන්නගේ විවාහ ජීවිතය සාර්ථක වෙන්නේ නැහැ. අඩුම රෙජිනට නිදාගන්නවත් දෙන්නේ නැහැ මේ ජෝන්. ටීවී එකේ සද්ධෙ වැඩි කරනවා හොඳට. ඉතිං ඔය හේතුන් නිසා රෙජිනා තමන් වැඩකරන කාර්යාලයෙන් ඕස්ට්‍රේලියාට ස්ථාන මාරුවක් ඉල්ලගන්නවා. ඒ අතර ජෝන් ආදරේ කරපු ගැනු ලමය ගැන යම් සිද්ධියක් විස්ර කෙරෙනවා වගේම , රෙජිනා ආදරය කරපු කෙනා ගැනත් විස්තරයක් දිග හැරෙනවා. ඒ හතර දෙනාගේ ආදරේට මොකද වුනේ කියන දේ චිත්‍රපටියෙන් පෙන්වනවා. තව ටිකක් පැහැදිලි කරොත්, රෙජිනා ආදරේ කරන්නේ මුලින්ම එයාර් වොයිස් කියන ආයතනයේ පාරිභෝගික සේවයේ ඉන්න සූර්යා කියල කෙනෙක්ට. ඒ හමුවීමනම් ඇත්තටම නියමයි. ඉතින් මෙයාලා විවාහ වෙන්න හදනවා යම් හේතුවක් නිසා. නමුත් රෙජිනා අදාල දවසේ විවාහ වෙන තැනට ගියත් සූර්යා එන්නේ නැහැ. හොයල බලද්දි හේතුව සූර්යා ඇමරිකාවට ගිහින්. නමුත් එහේදි පණිවිඩයක් ලැබෙනවා සූර්යා මැරිලා කියලා. ඒ වගේම ජෝන් ආදර කරපු ගෑණු ලමයාවත් අඳුරගන්නේ හෙන අමුතු විදිහකට. එයාගේ ලිපිනය දැනගත්තට නම් දන්නේ නැහැ. ඉතින් නම හොයාගන්න අමර කට්ටක් කන්නේ. ඒවගේම ආදරේ කියල අහන්නත්. මේ ජෝන් ආදරය කරන ගෑනු ලමයටත් හිතාගන්න බැරි විදිහේ සිදුවීඹක් වෙනවා.

ඉතිං මේ සිව්කොන් ආදර කතාව බලන්න කියල තමයි කියන්න තියෙන්නේ. කඳුලු එන අවස්ථාද අපමණයි කියලා කියන්න පුලුවන්. රොමැන්ටික් පැත්තට බර අය හැමෝම වගේ මේක බලනවනම්ගොඩක් හොදයි. ජීවිතයට ගන්න දේවලුත් මේ චිත්‍රපටියේ තියෙනවා. හැමදාම වගේ කියන්න තියෙන්නේ මට ලිපිය ලියන්න හැකියාවක් නැහැ හොඳට. ඉතිං ට්‍රේලර් එකක් දීල ඇති. තව අවශ්‍යනම් ඉන්ටනෙට් එකෙන් හොයල බලන්න. පෙන්වපු පලවෙනි දවසේ ආදායම ඉහළ අගයක් ගත්ත චිත්‍රපටි වලින් දෙමළ චිත්‍රපටි වල අංක එකට මේ බයිස්කෝප් එක තියෙනවා. කොලිවුඩ් බොක්ස් ඔෆිස් ආදායම් වාර්තා බිද හෙලපු සුපිරි චිත්‍රපටියක්.

එහෙනම් තවත් උපසිරැසියකින් හම්බවෙමු. ජයවේවා!!

Raja Rani (2013) on IMDb

 

ED84CA3F032F5E8AD1733DE6947371C0896458FE
A3649D4642376E8EB90BA5D5023D674C44B2EDE9
BFA49F09D7CA9CD2EFF843DDE91247F3B401A2F5
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශන් (කිනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

82 thoughts on “Raja Rani (2013) | කදුළු පිරුණු ආදරේ [සිංහල උපසිරැසි සමඟ]

  • ┊┊┊┊
    ┊┊┊☆
    ┊┊ *
    ┊┊
    ┊☆ °
    * Thanks For The Subtitle !!!!!!!!!

    Reply
  • Thanks sub ekata (jayawewa)

    Reply
    • Download karanne kohomada

      Reply
  • Thanks sub akata.

    Reply
  • Tanks sub ekata, jaya wewa

    Reply
  • Mge ac eka nathuwa download una hodata Dan Dan ac eka haduwata passe download wenne na

    Reply
  • මචන් තරහ වෙන්න එපා මෙහෙම කිවුවට .. උබ ඔය ලිපියේ ෆිල්ම් එක ගැන ගොඩක් විස්තර දාල තියෙනව එතකොට එක බලල ෆිල්ම් එක බලන්න ගත්තම ෆිල්ම් එකේ තියෙන ගතිය නිකන්ම යනවා බන් . මොකද උබ ෆිල්ම් එක ගැන ගොඩක් කියල තියෙන නිසා . ලිපියක් ලියනකොට ෆිල් එක ගැන විස්තරව චුට්ටක් දැම්මනම් තමයි හරි..

    Reply
  • Niyamai yaluwa.puluwannam me film 2k sub ekath danna.autonagar surya,raja huli

    Reply
  • හරියට සබ් හදන්න බැයිනම් නොහදා ඉන්න එක තමා හොඳ… තේරුමේ ලොකු වෙනසක් තියනවා , ඊට අමතරව ස්පීඩ් එක වෙනස්.. චාටර්

    Reply
  • best tamil romanz film i ever watched

    Reply
  • නියමයි නියමයි…සුපිරි වැඩක් ඈ……………

    Reply
  • Mekatanam cömment ekak nodi yanna nikan mökakdö wage..after the long time balapu pattama ”’Love story”’ eka..thanxx hamotama..*jaya sri*

    Reply
  • බලපු හොදම ආදරකතාවලින්එකක් තමයි මේකල.එළ කිනා….

    Reply
  • mama den mekata sub danna wen kragnna heduwa withray saho ela film ekk

    Reply
  • AWESOME>>BAISCOPE……………

    Reply
  • එල වලිදු සහෝ නියම චිත්‍රපටියක්

    Reply
  • සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි

    Reply
  • කාලෙකට පස්සේ ෆිල්ම් එකකට කමෙන්ට් 1ක් දැම්මේ……. නොදා බැරිකමට සිරා ෆිල්ම් 1ක්…….
    “මම දන්නේ නැහැ මිනිස්සුන්ට ආදරේ කරන කෙනාවම විවාහ කරගන්න පුලුවන්ද කියන එක ගැන,
    ඒත් අපි විවාහ කරගත්ත කෙනාට අපිට ආදරේ කරන්න පුළුවන්”

    Reply
  • මට අැඩෙන්න අවා බන්,.. tnx sub akata

    මේ වගේ තෙලිගු film ටිකක් ඉස්සරහටත් ‍දෙන්න…….

    !!!!!!!!!!!Maxxxxa!!!!!!!!

    Reply
  • me wage tawa film akak denna sahoooo

    Reply
  • WooOOWWWww.,,,amazin movie thnx dr,,,sub akata ..

    Reply
  • බොහොම් ස්තුතියි කිනා…

    Reply
  • එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

    Reply
  • nice movie thank you for sub

    Reply
  • ඔන්න මමත් ගත්තා,ජයවේවා.

    Reply
  • බොහොම ස්තූතියි චලිඳු සහෝ සිංහල උපසිරැසියට. පට්ට එකක් වගේ. මෙන්න බානවා. ජය෴෴ 😛 😛

    Reply
  • ela ela. tnanku saho

    Reply
  • උපසිරසියට බොහොම ස්තුතියි කිනෝ
    ලව් නම් මල ඉලව් මට මේ කාලෙදිනම් :p
    එත් උබ දෙනවනම් නොබලා ඉන්නේ කොහොමද

    Reply
  • පට්ට බයිස්කෝප් එකක් වගේ
    ස්තුතියි කිනා

    Reply
  • meke 700MB link eka wada karanne nane

    Reply
  • චලිදු දේශන් (කිනා) thnks macho sab ekata.man asama naluwek inneth patta…

    Reply
  • හිතට දැනෙන කතාවක් නම් නොබලා කොහොමද,වෙලාවට පොඩි කොපියක් තිබුනේ,thanks කිව්වා එහෙනම්

    Reply
  • අමුතු විදියේ කතාවක් වගේ. අරගෙන ම බලන්න ඕන. ස්තුතියි සහෝ උපසිරැසියට.

    Reply
  • අම්මප දෙපාරක් හිතුවෙ නෑ.කරපු පළවෙනි වැඩේ තමයි මේක බාන්න දාපු එක.පොඩි කොපියට පිං කිනෝ.ඉක්මනටම බලනව.
    ජයවේවා.බොහෝ…………………………………………………………………ම ස්තූතියි…!

    Reply
  • spiri supiri…

    720p dunnanam etath wada maru………

    Reply
  • bohoma pin bro…supirima film ekak..thani aheta adenawaa……balala iwara una gaman mai damme me hode…

    Reply
  • supiri machan thank you………!

    Reply
  • Patta machan…ekmanata dunnata thanx bro!!!!!!!!!!!!

    Reply
  • අප්පා..
    මෙන්න මේක දීලා..
    මේ බලන ගමන් හිටියෙ..
    පස්ටෆිල්ම් එක..
    මේ හිනාවෙනවා මේ අඬනවා..
    කියන්න වචන නෑ…
    බාගයක් බැලුවා..
    දැන් මුල ඉඳන් ආයෙ බලනව සබ් එකත් එක්ක
    නියමම ෆිල්ම් එකක් 😀

    Reply
  • subata thanx onna gannawa aiye

    Reply
  • බොහොම තුති තවත් හොද ඒවා දෙමු නේ

    Reply
  • එල එල
    ලෙසටම ඇති වගෙ
    අනිවා බලන්න ඔනි
    සබට තුති
    ඔබට ජය………………..

    Reply
  • patta pata pata… thanx saho…

    Reply
  • පට්ටනේ නියම නළුවෙක් ඉන්නේ සබ් වලට පින්

    Reply
  • ජය වේවා අනිවා බලනවා මේක

    Reply
  • බොහොම පින්

    Reply
  • නියමයි 🙂

    Reply
  • හප්පොත්තියේ මේක කිනාගේ වැඩක්ද එහෙනම් බලන්නම එපැය .. තැන්කු කිනා සහෝ..

    Reply
  • patta machan
    thanx

    Reply
  • බොහොම තුති

    Reply
  • තැන්ක්ස් වේවා!

    Reply
  • ela mcn.onna ehenam bawa.thanx mcn.jayen jaya.

    Reply
  • නියමයි කොල්ලෝ දිගටම හොද ඒවා දෙමු

    Reply
  • පට්ට පට්ට සහෝ මේක නම් අනිවා බලන්න ඕනේ ජය!!!!!!

    Reply
  • ela machan mama dunna witarai ekkak.menna meyath dila ela ela

    Reply
  • පට්ට පට්ට මචං

    Reply
  • bohoma pin meyka balannamai unne 😀

    Reply
  • mey thiyenne elama thama

    Reply

Leave a Reply to දිමුතු තරංග ඉලුක්කුඹුර Cancel reply

Your email address will not be published. Required fields are marked *