You dont have javascript enabled! Please download Google Chrome!
Saturday , October 20 2018
Breaking News
Home / All / Ramaleela (2017) Sinhala Subtitle | බුද්ධිමත් පළිගැනීම [චිත්‍රපටය සිංහල උපසිරැසි සමඟ]

Ramaleela (2017) Sinhala Subtitle | බුද්ධිමත් පළිගැනීම [චිත්‍රපටය සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.5/10. From 31 votes.
Please wait...

ආයුබෝවන්!!!!!!!

ඔන්න තවත් සළරුවකට උපසිරැසියක් අරන් මම ආවා. මේක මගේ තුන්වැනි උපසිරැසිය. ටිකක් කල් වෙනවා මේක භාර අරන්. නමුත් රැකියාවේ සහ පෞද්ගලික ජීවිතේ කාර්යබහුලත්වයත් එක්ක ටිකක් ප්‍රමාද වුණා මේ උපසිරැසිය ඉවර කරන්න. ඒ වගේම කියන්න ඕන මේ චිත්‍රපටියට ආපු ඉංග්‍රීසි උපසිරැසියේ ගොඩක් දෙබස් වලට වචන යොදල තිබ්බේ නැහැ. ඉතින් දන්න විදිහට ඒ ටිකත් හැදුවා. චිත්‍රපටිය රසවිඳීමට එය බාදාවක් වෙන්නෙ නැතිවෙයි කියලා මම හිතනවා.

චිත්‍රපටිය ගැන කියන්න කළින් කේරලේ දේශපාලන වටපිටාව ගැනත් පොඩ්ඩක් කියන්න හිතුණා. මොකද මේ චිත්‍රපටිය තුලත් දේශපාල කතාවක් තියෙනවා. ඉන්දියාවේ තියෙන ප්‍රාන්ත 29න් ඉතා ප්‍රභල විදිහට වාමාංශ දේශපාලනය තියෙන ප්‍රාන්තයක් තමයි කේරලේ. අනික වර්තමාන කේරල ව්‍යවස්ථාදායක සභාවේ බහුතර බලය උසුලන්නෙත් මේ වාමාංශික දේශපාලන පක්ෂවලින් සමන්විත සංධානයක්.

ඇයි මෙච්චර වම ගැන කියවන්නේ. මොකද මේ චිත්‍රපටිය තුලත් වමේ දේශපාලන පක්ෂයක් ගැනත් කථා කරනවා. ඇත්තටම කිව්වොත් දේශපාලනය නිසා තම ජීවිතය අහිමි කරගත් තම පියාගේ ඝාතකයාට දඬුවම් කරන්න පුතෙක් ගන්නා උත්සාහයක් ගැන කථාවක් මේ චිත්‍රපටියේ තියෙනවා. බොහෝමයක් මලයාලම් චිත්‍රපටි වල වගේ මේකෙත් තියෙන්නේ “ගේමක්” ගැන කතාවක්. වැඩි දුර විස්තර කිව්වොත් අපරාදේ. කතාව හොඳයිද කියලා බලලම තේරුම් ගන්නකෝ. ..

2018 සැප්තැම්බර් මාසේ තිරගත වීම පටන් ගත්ත මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ අරුන් ගෝපි විසින්. IMDB දර්ශකයේ 7.5/10 ලෙස සටහන් වන මෙහි ප්‍රවීණ මලයාලම් නළු දිලීප්, ප්‍රවිණ දමිල නිලි රාධිකා අතුළු මලයාලම් සිනමාවේ දක්ෂ ජනප්‍රිය නළු නිලියන් රාශියක් රඟපානවා.

මට මේ අවස්ථාව ලබා දුන් සිසිල සහෝට ස්තූතිවන්ත වෙන අතර, චිත්‍රපටිය රස විඳින්න කියලා ආරාධනා කරන ගමන් නැවතත් දවසක හමුවෙන බලාපොරොත්තුවෙන් සමුගන්නවා….

හැමෝටම ජයවේවා…..!!!!!!!!!!!!!

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි DVD පිටපත් සඳහා අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මේනක හේරත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-02-19
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Leave a Reply

41 comments

  1. බොහොම ස්තුතියි සිංහල උපසිරසියට
    ජය වේවා!!!

  2. grate job.
    Thank you very much.

  3. bohoma sthuthi me film ekata sub genawata

  4. ගොඩක් ස්තූතියි හැමෝගේම දිරිගැන්වීම් වලට…
    ජයවේවා!!!!!!!!!!

  5. supiri bro thanks

  6. සබට බොහොම තුති සහෝ…
    දිගටම සබ් දෙමු ආ…
    ඔබට ජය!

  7. උපසිරැසියට ගොඩක් ස්තුතියි

  8. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  9. Hugak watinawa mewage film aekaka upasirasa dana aekata thanaks

  10. lakshitha_kariyawasam

    thanks you bro sub ekata

  11. lakshitha_kariyawasam

    thanks you

  12. Godak sthuthiy me sab karala dunnata. loku sewayak eka. thank you.

    Web site eke adminlage awadanaya pinisai.

    podi awlakata thiyenne footer eke thiyena airtel AD eka. eka nisa samahara dewal penne na. puluwan nam ekata monawa hari karanna.

    thank you again

  13. thankz sub ekata sahoo…

  14. සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.

  15. මලයාලම්!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  16. උපසිරැසියට බොහෝම ස්තුතියි

  17. meka patta filumak…. Thnkz broo!!!!!

  18. බොහොම ස්තූතියි සහෝ සබ් එකට…….!

  19. ස්තුති මේනක සහො

  20. madushangamage

    thankes bro

  21. Thanks film akata sub ela.krgena yamu digtama

  22. සුපිරි සහෝ….
    ජයවේවා!!!!!!
    උපසිරසි ලබාදීමට කාලය හා ශ්‍රමය වැය කිරිම පිළබදව
    “මේනක හේරත් සහෝදරයට බෙහෙවින් ස්තූතියි වන්ත වෙනවා.

  23. බොහෝම ස්තුතියි සහෝ!!! මලයාලම් වලටම දිගටම සබ් දෙන්න.

  24. niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  25. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
    ජයෙන් ජය.

  26. ThilinaDinelka

    තව මලයාලම් දෙන්න සහෝ ….thnx for sub…..

  27. බෝම තුති සහෝ මලයාලම් සිනමා නිර්මාණයක් ලබා දීම සම්බන්ධව. ඉදිරියටත් මලයාලමි ෆිලුම් ලබා දෙන්න.ජය වේවා

  28. උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි – දෙවි පිහිටයි..!

  29. සබ් එකට ස්තූතියි

  30. සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ…

  31. Thanks saho sub ekata

  32. බොහොම ස්තූති …

    දිගටම මලයාලම් ඒවට sub කරන්න

    Good Luck..bro ✌️

  33. Godak sththui saho sub ekata. Malayanm movie supiri. Jaya wewa..

  34. නියමයි සහෝ….වෙච්ච මහන්සියට ගොඩක් ස්තුතියි සහෝ…..දිගටම උපසිරැසි කරන්න වෙලාව කාලය ශක්තිය ලැබෙිවා!!!!දෙවි පිහිටයි….

  35. සුපිරි මචෝ
    සබ් එකට ස්තූතියි
    දිගටම මලයාලම් ෆිල්ම්ස් වලට සබ් කරමු
    ජයවේවා!

error: Alert: Content is protected !!