Wednesday , December 2 2020
Breaking News

Rascals (2011) with Sinhala Subtitles |දඟකාරයෝ. [සිංහල උපසිරසි සමඟ]

Rating: 3.5/10. From 2 votes.
Please wait...

Rascals-(2011)

හැම දෙනාටම තෙරුවන් සරණයි! ඉතින් ඔයාල හැමෝම හොඳින් ඉන්නවා ඇති කියල හිතනවා, ටික දවසකට පස්සෙ ලස්සන හින්දි ජෝක් ෆිල්ම් එකක් හම්බ වුනා, ලස්සන ජෝක් ෆිල්ම් එකක්, සබ් එක හදන්නත් ටික දවසක් ගියා, ඔයාල බලලත් ඇති මේ ෆිල්ම් එක, මගෙ කලින් ෆිල්ම් එකට ස්තූතියි කරපු ඔයාලවත් මේ වෙලාවෙ මතක් කරනවා, ෆිල්ම් එක නිදහස් වෙලා තියෙන්නෙ 2011 අවුරුද්දෙ 10 වෙනි මාසෙ 6 වෙනිද, අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ ඩේවිඩ් ධවාන් කියල කෙනෙක්, ෆිල්ම් එකේ ප්‍රධාන චරිත දෙක තමයි අජය ධේව්ගන් සහ සංජය ධත්, මෙයාලගෙ හොඳ ජෝක් ටිකක් බලන්න පුළුවන්, ඒ වගේම සබ් එකේ අවුලක් තිබුනොත් ඔයාල හැමෝගෙන්ම සමාව ඉල්ලා සිටිමි.

ෆිල්ම් එක නම් විස්තර කරන්නෙ කොහොමද කියල හිතා ගන්න අමාරුයි, කොහොම හරි ඉතින් ෆිල්ම් එක ගැන පුංචි විස්තරයක් කළොත්, අජය ධේව්ගන්ට ෆිල්ම් එකේ හැටියට කියන්නෙ භගත් කියල, මෙයාගෙ රැකියාව තමයි හොරකම් කරන එක, එයා උදෙන්ම ඇන්තනී කියල කෙනෙක්ගෙ සල්ලි බෑගයක් හොරකම් කරල බැන්කොක් වලට යනවා එයාව හොයා ගන්න බැරි වෙන්න, ඒ වගේම සංජය ධත්ට ෆිල්ම් එකේ හැටියට කියන්නෙ චේතන් කියල, එයාගෙ රැකියාවත් හොරකම් කරන එක, කොහොම හරි එයත් ඇන්තනීගෙම කාර් එකක් හොරකම් කරල බැන්කොක් යනවා, මේ දෙන්නම යන්නෙ එකම ගුවන් යානයක, මෙයාල දෙන්න බැන්කොක් වල තියෙන ලස්සන හෝටලයකට ගිහින් නතර වෙනවා, එයාල බැන්කොක් වල ඉද්දි එයාල දකිනවා ගොඩාක් සල්ලි තියෙන ලස්සන ගෑනු ළමයෙක්, මේ දෙන්නම උත්සාහ කරනවා ඒ ගෑනු ළමයව රවට්ටගෙන එයාගෙ සල්ලි ටික උදුර ගන්න, ෆිල්ම් එකේ හැටියට ඇයට කියන්නෙ කුෂී කියල, එයත් හැමෝම දන්න චරිතයක්, හැමෝම දන්න තවත් චරිත දෙක තුනක් ඉන්නවා, ෆිල්ම් එක බලපු අය දන්නවා, මීට වඩා විස්තර කරන්න බලාපොරොත්තු වෙන්නෙ නැහැ, ඉතින් අපි හැමදාම බලාපොරොත්තු වෙන දෙයක් තමයි, විශ්වයේ ඉන්න සියළුම ජීවීන්ට ලෙඩක් දුකක් කරදරයක් නැතුව ලස්සනට ඉන්න ලැබේවා කියල අපි හැමෝම ප්‍රාර්ථනා කරමු!

Sinhala Subtitles

Rascals (2011) on IMDb

 

 

700 MB (DVDRip)කොපිය මෙතනින් බාගන්න

176dfad55bff282d9a764e7e04cf67e4a1bce3dd
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.Sinhala Subtitles

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනූෂ රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Check Also

Gremlins (1984) Sinhala Subtitles | ග්‍රෙම්ලිනයෝ [සිංහල උපසිරසි සමඟ]

ඔයා ඉංග්‍රීසි චිත්‍රපටි බලන්න හුරු වුන කෙනෙක් නම් Joe Dante, Chris Columbus, Steven Spielberg කියන …

Leave a Reply

Your email address will not be published.

12 comments

  1. Thanks මහත්තයෝ

  2. thanks for u.

  3. මාත් මේක ගත්තා………. මරු……………. සබට බොහොම ස්තූතියි!

  4. බොහොම ස්තූතියි දිනූෂ සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  5. machoo talvar ekata sub dipankooo

  6. නලින්

    ස්තුතියි දිනුෂ සහෝ!

    ජය වේවා!

  7. niayamai…thanks DINUSHA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  8. pattta digatama subs denna

  9. cool. please bro elementary walata sub dennako

  10. Thanks broo puluwanam ajaige deewange denna

  11. අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

error: Alert: Content is protected !!