අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Ravenswood [S01 : E06] | පිබිදීම… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 1 vote.
Please wait...

Ravenswood banner

මාස දෙකකට ආසන්න කාලයක් නිහඬව ඉදලා දැන් මේ කතාව විකාශනය වෙනවා නැවතත්. ඇත්තම කියනවානම් මේක විකාශය වෙච්චි දවසෙම දෙන්න හිටියත් මේකේ සබ් එක නිකුත් උනේ හවස 3.30 විතර. ඒක නිසා බැරි උනා. සමාවෙන්න හොදේ…

මුලින්ම අපි නැවත කොටස් ටික මතක් කරගමු. මේ කතාව ගෙතිලා තියෙන්නේ එක්තරා නගරයක් වටායි. නමින් කියනවානම් රේවන්ස්වුඩ් මේ නගරය ශාපයකට ලක්වෙලා ඉන්නේ එක්තරා ගිවිසුමක් නිසා එනම් යුද්ධයට ගිය කිසිම සෙබලෙක් මේ නගරයේ මියයන්නේ නෑ ක්‍රියාන්විතයන්හිදී. නමුත් ඒ වෙනුවට ලමයින් පස්දෙනෙක් මිය යනවා මේ නගරයේ.

මතකනෙ මේ කතාවෙ ප්‍රධාන චරිතයක් වන මිරන්ඩා තමාගේ මාමාව බලන්න ආවා තම යෙහෙළියකගේ පෙම්වතාවන කේලබ් සමඟ. නමුත් ඒ හමුව එච්චර සුබදායී උනේ නෑ. අන්තිමට මිරන්ඩාට උනේ මේ ශාපලත් නගරයේ තමාගේ ජීවිතේ මරණින් කෙලවර කරගන්න. පුදුමය මේ සැරේ පස්දෙනා වෙනුවට එක්කෙනයි මැරුනේ. දැන් ඉතිරිවෙලා ඉන්න අයට මේ ශාපයෙන් ගැලවෙන්න ක්‍රමයක් හොයන්නයි වෙලා තියෙන්නේ. ඒ අතරේ මිරන්ඩාගේ අවතාරයත් ඔවුන්ට පේනවා. කේලබ්, ලූක්, ඔලිවියා, රෙමී අනික් චරිත ටික ඒ අයටත් එක එක අනතුරු වෙනවා.

ඔවුන් සියලු අන්තුරු මැද මේ මේ ප්‍රශ්නවලට පිලිතුරු සොයනවා. ඔවුන්ට යම් පිලිතුරු ලැබුනත් ඒවා අන්තිමේ ප්‍රශ්නයක් බවට පත් වෙනවා. මේ අයගේ දෛවය කතාව අවසාන වනතෙක් පැහැදිලි කරන්න අමාරුයි. අන්තිම කොටසේ උනේ කේලබ් මිරන්ඩා බේරගන්න යනවා ගෙදරකට. එහිදී උන අනතුරකින් ඔහුත් විනාඩි කිහිපයකට හරි මිය ගිය නමුත් ඔහු නැවතත් පැමිනියා… ඒ අතරේ මේ කුමන්ත්‍රණයයට සම්බන්ධ කෙනෙක් වශයෙන් ඔලිවියාගේ පෙම්වතාත් අපි දැක්කනේ… පසුගිය කොටස් ගැන ඇති නේ…

බලමු අද කොටස ගැන… අදනම් අර ගිවිසුම මොකක්ද… කව්ද ඒක නිර්මානය කරේ කියලා දැනගන්න ලැබෙනවා… රෙමී දකින සිහින වලත් අඩුවක් නෑ… රෙමී තේරුම් ගන්නවා මේ සිහින පෙනෙන්නේ යමෙක් ඇයට යමක් පෙන්වා දෙන්න උත්සහ කිරීමක් ලෙසයි… ඒ අතරේ ඩිලන් සහ අර යක්ශ කෙල්ල මැක්ස් එකතුවෙලා යමකට අර අදිනබවත් පේනවා… අටුවා ටීකා ඔනේ ඒ අපි කතාව බලමුකෝ :D. බාගන්න ගමන් කමෙන්ටුවක් දාන්න අමතක කරන්න එපා… ජය වේවා එහෙනම්…!

Ravenswood (2013) on IMDb

 

 

63ff029833c4cf27811cadd5edad949259320c03
9e08fed602fe9059958574f1fe17637ebef351be
8a1f1258c7864b29f0b00c95001056e750b4cc8e
907d3efc6c11615ce19f09629953153ad61f425b
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සචිත් සුලක්ඛන” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                            All Episodes                              Next Episode >>

22 thoughts on “Ravenswood [S01 : E06] | පිබිදීම… [සිංහල උපසිරැසි සමඟ]

  • ස්තුතියි 🙂

    Reply
  • එළම තමා.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

    Reply
  • ඔය පටන් ගෙන තියෙන්නෙ දොඹෙන්ම.
    නියමයි සචිත්.
    ජයවේවා.බොහෝ……………………………………………………………………………………..ම ස්තූතියි…!

    Reply
  • saho e07 api download karagena balan netuwa innawa uba sub denakan. ekmanata sub depanko kollo…………………

    Reply
    • mama eeka adha labaa dhunna eeka ikamanin oyaalata labaa dhey..

      Reply
  • saho e07 sub ekmanata dennako.thanks

    Reply
  • බොහොම ස්තුතියි සහෝ උපසිරසට
    එහෙනම් ඔන්න දිගටම වැඩ තියේවි නේද දැන් ඉදන් 😉

    Reply
  • ah patan aran
    mama meka denakan hitiye
    godak thank bro

    Reply
  • බොහොම ස්තූතියි සචිත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • එල මචන්
    ආයිත් වැඩට බැස්සා නෙහ්
    සබට තුති
    ඔබට ජය……………

    Reply
  • thanks saho.meka enakam thamai hitiye.jaya wewa!

    Reply
  • නියමයි සහෝ

    Reply
  • ස්තුතියි සහෝ උපසිරැසියට……මෙච්චර දවසක් බලාගෙන හිටියේ මේක එනකන්,දිගටම දෙමු.ජය​! 😛 😛 😛

    Reply
  • ස්තුතියි සච්ත් සහො 😀 ජය
    රොයිලිට තාම අවුරුදු නිවාඩු වගේ 😛 😛

    Reply
  • මරු ටීවි සීරිස් එකක් මේක . තෑන්ක්ස් මචන් !!!

    Reply
  • Thnxz sub aka aye dena akata

    Reply

Leave a Reply to dhanushka Cancel reply

Your email address will not be published. Required fields are marked *