Monday , November 29 2021
Breaking News

Re: Zero [S02 : E14 & E15] Sinhala Subtitles | මායාකාරියගේ තේ සාදය… [සිංහල උපසිරැසි]

Rating: 10.0/10. From 6 votes.
Please wait...

ආයුබෝවන් හැමෝටම මොන්න මම පොරොන්දු වෙච්ච විදියටම Re Zero දෙවැනි සීසන් එකත් අරන් බයිස්කෝප් අඩවියට ආවා. කට්ටිය ගොඩක් මේක දෙන්න කියල ඉල්ලීම් කරලා තිබුනත් කැම්පස් එකේ වැඩ එක්ක මේකේ වැඩ ටික ඉවර කරන්න පොඩ්ඩක් කල් ගියා ඒකට සමාවෙන්න ඕන.

මුලින්ම ආයෙත් අපි Re Zero එක ගැන මතක් කරගෙන ඉමු. Re Zero දෙවැනි සීසන් එක විකාශ උනේ කොටස් දෙකකින් එකක් 2020 ජුලි ඉඳල සැප්තැම්බර් වෙනකම් දෙවැනි කොටස විකාශය උනේ 2021 ජනවාරි මාසේ ඉඳන් මාර්තු වෙනකම් පලවෙනි සීසන් එක වගේම දෙවැනි සීසන් ඒකත් Kadokawa ස්ටුඩියෝ ඒකෙන් කරන්නේ අධ්‍යක්ෂණය කරන්නේ Watanabe Masaharu අධ්‍යක්ෂකතුමා. Genre එක වෙන්නේ Psychological, Drama, Thriller, Fantasy. ReZero දෙවැනි සීසන් එකේ පලවෙනි කොටස MyAnimeList දර්ශකයේ 8.4 ද, දෙවැනි කොටස 8.5 ලබාගන්නවා. ඒ වගේම IMDB දර්ශකයේ 8.1 අගයක් ගන්නවා. ඒ වගේම ReZero දෙවැනි සීසන් එකේ opening ending ගැන කියනවා නම් පලවෙනි කොටසෙ opening එකේ නම Konomi Suzuki විසින් කරපු “Realize” ඒ වගේම ending එක ගැන කියනවා නම් nonoc කියන artist කරපු “Memento” කියන song එක.

කලින් කොටසේදී සුබරු කලින් මැරෙන්න උන දරුණු මරණෙට හේතුව වගේම තවත් දේවල් ගොඩක් එකිදොනා ඇතුළු මායාකාරියන් ගෙන් දැනගන්නවා දැනගන්නවා. ඒ වගේම දැනගන්නවා මායාකාරියෝ කියන්නේ හරිම අමුතු කට්ටියක් කියල. මරණෙන් ආවට පස්සේ සුබරු කලින් වැරදුන තැන මග හැරලා ආයෙත් මන්දිරයට යනවා ඒත් ආයෙත් මන්දිරයට පහර දෙයිද කියල දැනගන්න අද කොටස් 3 බලන්න කියල මම ආරාධනා කරනවා.

එහෙනම් අදට එච්චරයි ආයෙමත් ඊළඟ කොටසින් හමු වෙමු.
ඔබට ජය.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

උපසිරැසියෙ නමින් ගුගල් සෙවුමක් කිරීමෙන් පිටපත් සොයාගත හැක.

ලබා දී ඇති උපසිරසියෙ සදහන් පිටපත සදහා අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවීෂ කල්‍යාණ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2018-04-20
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Check Also

Ancient Aliens [S10 : E09] Sinhala Subtitles | පිටසක්වල ජීවීන්ගේ යුද්ධ [සිංහල උපසිරැසි සමග]

පෞරාණික පිටසක්වලයන් කියන්නේ ඇමරිකානු රූපවාහිනි කතා මාලාවක් වගේම වාර්තාමය වැඩසටහන් මාලාවක්. මේක විකාශනය වෙන්නේ හිස්ටරි …

Leave a Reply to nirosha Cancel reply

Your email address will not be published.

9 comments

  1. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  2. lassana kathawak

  3. machan ithuru tikath karnna

    Re Zero S02P02 elmaaaaaaaaaaaaaaaaaaaa/

  4. vampire,demon comdey anime walata sup dannako aiye hewwa hamathanama anime walata sub adui

  5. Supun Kaushalya

    තෑන්ක්ස් සහෝ

  6. ela.thanks

  7. ගොඩක් ස්තූතියි සබ් එකට

  8. බොහොම ස්තූතියි

  9. thank u

error: Alert: Content is protected !!