You dont have javascript enabled! Please enable it!
Wednesday , July 8 2020
Breaking News

Re: Zero (2016) AKA Re: Zero kara hajimeru isekai seikatsu EP02: EP03 (2018) Sinhala Subtitles | මරණයේ දොරටුව අබියස… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.1/10. From 10 votes.
Please wait...

ආයුබෝවන් යාලුවනේ. ඔන්න මම Re:ZERO එකේ දෙවැනි කොටසත් අරන් බයිස්කෝප් වෙබ්අඩවියට ආවා.

මේ ඇනිමේ එකේ විස්තර ටිකක් බලනව නම් මේ ඇනිමේ එක විකාශය වෙන්නේ 2016 අව්රුද්දෙ spring එකේදී තමයි Re:ZERO විකාශය උනේ. එතකොට මේක නිෂ්පාදනය කලේ Kadokawa ස්ටුඩියෝ එකෙන් තමයි. ඒගොල්ලෝ ගැන කියනවා නම් එයාලා හැමතිස්සෙම කොලිටි එක ගොඩක් වැඩි ඇනිමේ තමයි හදන්නේ. ඒ වගේම මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ ගොඩක් ලස්සන ඇනිමේ අධ්‍යක්ෂණය කරපු Watanabe Masaharu කියන අධ්‍යක්ෂකතුමා විසින්. අන්තිමට මේකේ Genre එක ගැන කියනවා නම් මේක අයිති වෙන්නේ  Drama,Dark Fantasy, Psychological, Thriller කියන Genres වලට. ඒ වගේම මේක MyAnimelist දර්ශකයේ 8.3 ද, IMDb දර්ශකයේ  8/10 වගේ අගයක් ලබාගන්න සමත් වෙනවා.

ඉතින් කලින් එපසොඩ් එකේදී සුබරුව වෙන ලෝකෙකට යැවෙනවා ඊට පස්සේ එයාට ලස්ස්සන කෙල්ලෙක්ව හම්බවෙනවා විතරක් නෙවෙයි එයාට එක දිගට එක දිගට මැරෙන්න වෙනවා.
අද කොටසේදී වෙනදා වගේම සුබරුට පස් වතාවකට වඩා මැරෙන්න වෙනවා එකම හේතුවට නෙවෙයි එක එක හේතු වලට එක දිගට මැරෙනව කියන්නේ ලේසි පාසු දෙයක්ද. කොහොම උනත් සුබරුට පලවෙනි වතාවට යාලුවෙක් ඒ කියන්නේ හොඳ කෙනෙක්ව මුණ ගැහෙනවා එයා සුබරුව අර මංකොල්ලකාරයන්ගෙන් බේරාගන්නවා. ඒ වගේම එයාට හාෆ් එල්ෆ් ගෑනු ලමයවත් හරියටම හඳුන ගන්න ලැබෙනවා මං ඔච්චරයි අදට කියන්නේ ඉතුරු ටික එපසොඩ් දෙක බලලම දැනගන්න. එහෙනම් මම අදට යනවා ආයෙත් ඊළඟ කොටසින් මුණගැහෙමු. ඔබට ජය!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

උපසිරැසියෙ නමින් ගුගල් සෙවුමක් කිරීමෙන් පිටපත් සොයාගත හැක.

ලබා දී ඇති උපසිරසියෙ සදහන් පිටපත සදහා අදාළ වේ.

 

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ කවීෂ කල්‍යාණ ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-04-20
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1All BT1Next BT1

 

 

Check Also

Perfect Stranger (2007) Sinhala Subtitle | රහස් සඟවන්න මොනව නොකරයිද? [සිංහල උපසිරැසි සමඟ] (18+)

ආයුබෝවන් හැමෝටම. ඉතින් ඔන්න අවුරුද්දකට විතර පස්සේ මගේ 25 වෙනි සබ් එකත් අරගෙන මේ පැත්තට …

Leave a Reply

Your email address will not be published.

9 comments

  1. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  2. thank u

  3. අම්මෝ තෑන්ක්ස්

  4. Sub Ekata Thanks Bro..

    • Kalana iduwara

      Thanx Bro මේක එනකන් ඇගිලී ගැන ගැන හිටියේ,කාලෙකට පස්සේ බලපු සුපිරිම animation sereis එක, දිගටම sub දෙන්න ,ජය වේවා!

  5. Sub Ekata Thanks Bro..

  6. Download link ekath dannko plz sub ekt thanks

  7. බොහොම ස්තූතියි සහෝ

  8. බොහොම ස්තුතියි නියම වැඩක්

error: Alert: Content is protected !!