Saturday , October 31 2020
Breaking News

[REC]³ Genesis (2012) | උත්පත්තිය.. [සිංහල උපසිරසි සමඟ]

Rating: 10.0/10. From 2 votes.
Please wait...

[REC]³ Genesis (2012)

Rec 2 දීලා තාම සතියක් වත් නැ. කොහොමහරි මෙන්න Rec 3 බයිස්කොප් එකත් ගෙනවා. මේ කථාවේදි අපේ සුපුරුදු ස්ථානයෙන් ගොඩක් දුරට යනවා. කලින් බයිස්කොප් දෙකම තිබ්බේ අර මහල් නිවාසය ඇතුළෙනේ. අපි දන්නවනේ කලින් බයිස්කොප් එකේදි අර වයිරසය ගොඩනැගිල්ලෙන් එළියට පැන ගත්තා කියලා.

කොහොම හරි මේ කතාව පටන් ගන්නේ අර මහල් නිවාසයෙන් ටිකක් ඇත තියෙන පල්ලියකින්. පල්ලියේ විවාහ උත්සවයක්. හැමෝම සතුටින් විවාහ උත්සවයට ලෑස්ති වෙනවා. විවාහයෙන් පස්සේ හැම කෙනෙක්ම ලොකු හෝටලයකට යනවා පිළිගැනිමේ උත්සවය පටන් ගන්න. හැබැයි මෙයාලගේ අන්කල් කෙනෙක් කියනවා එයාව බල්ලෙක් හැපුවා, ඒත් එයා හොඳින් කියලා. ඇත්තටම එයා තමයි මේ ස්ථානයට මේ වයිරසය අරගෙන එන්නේ. ටික වෙලාවකින් එයා උන්මන්තකයෙක් වගේ හැසිරෙන්න ගන්නවා. ඊට පස්සේ මේ හැම දෙයක්ම උඩු යටිකුරු වෙන්න යන්නේ ටික වෙලාවයි. මේ කථාවත් කලින් බයිස්කොප් දෙක වගේ එක හුස්මෙට බලන්න පුළුවන් විදිහට හදලා තියෙනවා.

කතාව මෙතන කියනවට වඩා බලන එක තමයි හොෙඳ. ප්‍රශ්න තිබ්බොත් සමා වෙන්න. ගොඩක් වචන තිබ්බේ ස්පාඤ්ඤ භාෂාවෙන්. ඒ වචන ටික මම එහෙම්ම තියලා ඇති සිංහලට හරවන්නේ නැතුව.

මේ කතාව යන විදිහට නම් අපිට තව බයිස්කොප් 3-4ක්ම බලාගන්න පුළුවන් වේවි. Rec 4:Apocalypse කියන, කථාවේ හතර වෙනි බයිස්කොප් එකත් මේ අවුරුද්දේ ඔක්තොම්බර් මාසයේ නිකුත් වෙන්න නියමිතයි.

[REC]³ Genesis (2012) on IMDb

 

 

569 MB කොපිය මෙතනින් බාගන්න

1D17DA53C665D932DEBA54153632FCC43929F944
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලක්ෂික ගයාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Check Also

Mirzapur [S02 : E05] Sinhala Subtitles | දේශපාලනයෙන් එහා… [සිංහල උපසිරැසි සමඟ] (18+)

තව දිස්ත්‍රික්ක 4කම බයියා ජීගෙ ජාවාරම් නැවතත් පටන් ගත්තා. ඒ අතරෙ බයියා ජී ව්‍යාපාරිකයින්ගෙන් රැස්වීමක් …

Leave a Reply

Your email address will not be published.

29 comments

  1. Lakshansilva18

    උපසිරිසියට බොහොම ස්තුති

    Vanilla sky
    Frailty
    K pax
    Perfect stranger
    The ballad of buster scruggs

    Mewatath sub dennako

  2. Thanks for Sub!

  3. tnx sahooo sub ekta

  4. THanks brooo

  5. thanks sub walata

  6. ස්තුතියි සහෝ sub එකට.

  7. නියමයි නියමයි..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
    දිගටම උපසිරැසි දාන්න යාලුවා.. 😀
    ජයවේවා..! [thumbsup]

  8. REC film 3ma baawa. sub walata thanks.

  9. බොහොම ස්තූතියි ලක්ෂික සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  10. Thanks Saho…

  11. Thanx saho…digatama sub karanna shakthiya dairya labewa

  12. Saman Prasad ( Black Panther )

    ela

  13. “චූටී මල්ලි”

    එල කලින් බලුවා
    සබට තුති
    ඔබට ජය………………

  14. ලක්ෂික ගයාල්

    බොහොම ස්තූතියි කට්ටියටම! අනිවා දිගටම සබ් දෙනවා 🙂

  15. මේකේ තාම එක කොටසක්වත් බැලුවෙ නෑ.දැං ඉතිං ඔක්කොම ටික බලන්න පුලුවන්.බොහොම ස්තූතියි සහෝ..තවත් මේ වගේ පට්ට කතා දෙමු.ඔබට ජය.!!!

  16. ___යස්මික සෞභාග්‍යය___

    බොහොමත්ම ස්තූතියි සහෝ උපසිරැසියට.. ඔහොම යං෴

  17. Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||
    කදිම නිර්මාණයක් | 🙂 |
    ජයවේවා….
    උපසිරැසියට තුති……. 🙂 🙂

  18. Thanks.

  19. Thank You Lakshika.

  20. Thanks machan Sub ekata… digatama sub demu.

  21. oya nam maara kollek Lakshika. ubalage pihiten ape wiyadamen ooonna ehenam mamath bagena balanawa hode…

  22. නි‍ය‍ම‍යි ‍ස‍හෝ.
    ‍සු‍පි‍රි ‍ෆිල්‍ම්‍ ‍එ‍කක්‍ ‍ව‍ගේ.
    ‍දි‍ග‍ට‍ම ‍සබ්‍ ‍දෙන්‍‍න ‍අ‍වැ‍සි ‍ශක්‍‍ති‍ය, ‍ධෛර්‍ය‍ය ‍හා ‍කා‍ල‍ය
    ‍ලැ‍බේ‍වා………..
    ‍ජ‍යෙන්‍ ‍ජ‍ය‍ම ‍වේ‍වා!!!!!!!!!!!!!

  23. ස්තූතියි සබ් එකට.

  24. ගයාන් රූකාන්ත (ජෝනා)

    අනිත් එකත් දීලා නේ ඔන්න එහෙනම් දෙකම බලනවා
    සබට තුති කොල්ලෝ…..ජය වේවා,,,,,!!!!

  25. නලින්

    ස්තුතියි ලක්ෂිත සහෝ සිංහල උපසිරසියට

    ජය වේවා!

  26. හර්ෂ ලහිරු

    එල එල ලක්ෂිකයෝ සුපිරි 😀 😀
    අනිකත් ආපුවාම සබ් දීහන් 😛
    ස්තුතියි සහො 😀 ජය

  27. ela,thanks

  28. නියමයි මචං ………

error: Alert: Content is protected !!