Tuesday , October 20 2020
Breaking News

Reclaim (2014) | ආදරණීය නීනා….! [සිංහල උපසිරසි සමඟ]

Rating: 1.5/10. From 2 votes.
Please wait...

Reclaim (2014)

කොහොමද යාලුවනේ…ඔන්න ඉතින් ආයේ සබක් අරන් ආවා.හොල්මන් ෆිලුම් ටිකක් දුන්න නිසා වෙනසකටත් එක්ක ලස්සන Drama | Thriller ගණයට වැටෙන ලස්සනම ලස්සන කතාවක් අරන් ආවේ. මේක මේ අවුරුද්දේ සැප්තැම්බර් 19 තමා රිලීස් වුනේ.මේකෙ IMDb අගය 4.9 ක් විතර වෙන්නේ.රේට් එක අඩු උනාට නියම ෆිලුමක් තමයි මේක.ටිකක් පරක්කු උනා.ඒකට ඉතින් සමාවෙන්න ඕනේ යාලුවනේ.. කොහෙද ඉතින් හෙන ගගහා වහිනවනේ.මොනවා කොරන්නද කොම්පුටර් එක දාගන්න විදියකුත් නැනේ.ඒකමයි ටිකක් පරක්කු උනේ..

කෝම කෝමහරි හදාගත්තා ඉතින් මේක..මේකේ කතාව කියනවනම්….නගරයක වෙන භූමිකම්පාවකින් අනාථ වෙන ළමයෙක් වටා සහ එයාව හදාවදාගන්න හදන පවුලක් ගැන තමයි මේ කතාවෙන් කියවෙන්නේ.ඇයගේ නම නීනා..

ඇයව පවුලක් විසින් දරුකමට හදාගන්න ගන්නවා.ඒත් ඔවුන් දන්නේ නෑ ඔවුන් අසුවෙන්න යන උගුල.කෙසේ හෝ ටික කලක සිටිනවිට ඔවුන්ගේ ළමයාව පහර ගන්නවා.ඊට පස්සේ………………

ඊටපස්සේ ඉතින් කියල වැඩක් නෑනේ.ඔයාලම බලන්නකෝ ආ..කෙසේ හෝ හැමෝටම බලන්න පුළුවන් ලස්සන කතාවක් මේක.මේකට මට උදව් කරපු යටත් ස්තුති වන්ත වෙනවා..ඇත්තටම ලස්සනයි.පුංචි පුංචි අඩු පාඩු ඇති..ඒ ගැන ඔයාලගෙන් සමාව ඉල්ලනවා හොදේ.කාටද ඉතින් වැරදි සිද්ද වෙන්නේ නැත්තේ නේද..හරි හරි ඒවායින් වැඩක් නෑ..එහෙනම් මම ගොහින් එන්නම් ආ.. තව මේ වගේ ලස්සන ෆිලුමකින් හමුවෙමු යාලුවනේ එහෙනම්..

ජය වේවා.. 🙂 🙂

 

Reclaim (2014) on IMDb

 

 

700 MB කොපිය මෙතනින් බාගන්න

BE8E16BB5A1EDE93EEC2DE6BFBFE2521FF5C70EE
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පැතුම් චතුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Check Also

ස්ටේට් ඔෆ් සීජ්: 26/11 [S01 : E05] Sinhala Subtitles | අජ්මල්ගේ ලෝකය.. [සිංහල උපසිරසි]

සුභ දවසක් වේවා හැමෝටම. මුලින්ම මේ State Of Siege 26-11 වෙබ් කතා මාලාවේ උපසිරැසි ගැන්වීම් …

Leave a Reply

Your email address will not be published.

31 comments

  1. Supun Madhusanka

    Thanks saho….. Jyaen jaya…..!

  2. ela film ekak genavata thnxx chathu -….god bless !!!!!!!!!!!!

  3. thawama comments madi wunata niyama film ekak. harima sanweedi, lassana, film ekak. action, drama, love okkoma thiyenawa. hondatama hondai! thanks Pethum!

  4. Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  5. thanks bro..

  6. ස්තූතියි උපිසරැසියට.

  7. චන්දිම අමරසිංහ

    නියමයි සහෝ දිගටම කරගෙන යමු..
    සුපිරි වැඩක් සුභපැතුම්..
    ජයවේවා..!

  8. කැලුම් ගුණසේකර

    ස්තූතියි උපිසරැසියට. ඊළග උපසිරැසියෙන් මුණගැහෙමු.

  9. බොහොම ස්තුතියි උපසිරැසියට

  10. Prasanna Manoj

    ela wedak yaluwa

  11. Good Work Friend, Thanks!!

  12. නියමයි පැතුම් සහෝ..
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා..
    බුදු සරණයි.. !!!

  13. Thank you very much bro…..

  14. වරුණ රංගජිත් (වරූ)

    නියමයි පැතුම් නියමයි..
    ජය ..

  15. බොහොම ස්තූතියි පැතුම් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  16. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

  17. තෑන්ක්ස් සහෝ..
    ජයෙන් ජය

  18. jayani chathupraba

    Thank youuu

  19. ඔබට තුති.
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

  20. සචින්ත

    එල එල , ඔන්න මාත් ගන්නවා.


  21. නියමයි
    😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

  22. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    සුපිරි බඩ්ඩක් වගේ…
    ඔන්න ගන්නවා..
    ජය වේවා..

  23. thawa dannaaaa,,,,,elaaaa jaya wewa

  24. “චූටී මල්ලි”

    එල එල මචෝ
    වෙලාවක් ලැබුනොත් බලනවා
    සබට තුති
    ඔබට ජය……………….

  25. digatama sub denno.thanku wewa.. !

  26. AloneBoy[තනිකඩ කොලුවා]

    සබට තුති ප්‍රාර්ථනා කරමි.ජය වේවා!

  27. niyamai…subata thanks PATHUM saho….digatama sub denn.jaya wewa…………

  28. නලින්

    ස්තුතියි පැතුම් සහෝ..!

    ජය වේවා!

  29. අදිත ප්‍රවීන්

    බොහොම ස්තුතියි උපසිරැසියට .
    දිගටම උපසිරැසි දෙන්න !
    😀

  30. ashen Silva (siLi)

    Kiyala wadak nha eka digata sub denna kollo film ekka

error: Alert: Content is protected !!