You dont have javascript enabled! Please download Google Chrome!
Wednesday , July 24 2019
Breaking News
Home / All / Red Cliff (2008) | යුධ කළාව. [සිංහල උපසිරසි සමඟ]

Red Cliff (2008) | යුධ කළාව. [සිංහල උපසිරසි සමඟ]

Rating: 8.6/10. From 7 votes.
Please wait...

Red Cliff (2008)

ඉස්සෙල්ලාම බයිස්කෝප් අඩවියේ උපන් දිනේට සුබ පතන්න ඕනේ.. ඔන්න මම සෑහෙන කාලෙකට පස්සේ ආයෙත් සිංහල උපසිරැසියක් අරගෙන ආවා.. මේකනම් ටිකක් පරණ ආසියානු චිත්‍රපටයක්.. 2008 දී තමා මේක තිරගත වෙලා තියෙන්නේ..

මම බලලා තියෙන සුපිරිම චිත්‍රපටියක් මේක.. මේක ගැන මම එච්චරම කියන්න යන්නේ නෑ.. එක්තරා රාජ්‍යයක් කාවෝ කාවෝ කියන පුද්ගලයා විසින් ආක්‍රමණය කරන්න හදනවා.. ඉස්සෙල්ලාම මේ අය යුද්ධයෙන් පරාජය උණත් පසුව මොවුන් ඉතාම පුදුම ලෙසට එම යුද්ධය වෙනතකට හරවනවා.. 800000ක් පමණ විශාල පිරිසක් එක්ක මෙච්චර සුළු පිරිසකට සටන් කරන්න නම් එයාලා ඉතාම දක්ෂ., උපායශීලී වෙන්න ඕනෙ නේද.? නව මිත්‍රකම් ඇතිකරගෙන., යාළුවන්ව ආරක්ෂාකරගෙන., එයාලාට මේ සටන කරන්න පුළුවන් වේවිද.? ඒක ඔයාලාම බලලා තීරණය කරන්නකෝ..

මේ චිත්‍රපටයේ ධාවන කාලය ඉතාම දිග නිසා ඒක නිකුත් කරලා තියෙන්නේ කොටස් දෙකකට…මම පළවෙනි කොටසට ඔන්න සිංහල සබ් දුන්නා.. අනිකටත් ඉක්මනටම දෙන්න බලාපොරොත්තු වෙනවා.. දීලා තියෙන ටොරන්ට් එකේ කොටස් දෙකම තියෙන නිසා ඔයාලට අවශ්‍ය එක අරගෙන බලන්න කියලත් මතක් කරනවා..එහෙනම් ඉක්මනටම මම එනකම් ජයවේවා…

කලින් පළ කළ ලිපිය.

හලෝ යාලුවනේ, මම අද කියන්න යන මූවී එකනම් සුපිරි එකක්. ක්‍රි.ව 208-209 කාලයෙදී චීනයේ සිදු වූ සත්‍ය කතාවක් පදනම් කරගනිමින් මේ මූවී එක තනා තිබෙනවා. ඇ.ඩො මිලියන 80 ක් වැනි දැවැන්ත මුදලක් යටකර තනා තිබෙන මේ movie එක ආසියාවේ මෙතෙක් වැඩිම මුදලක් යොදා තනා තිබෙන මූවී එක ලෙසට ගනන් ගැනෙනවා. ඒ වාගෙම මෙහි ආදායම ආසියාවේ වාර්තා තබා තිරගත වී තිබෙන්නේ මීට කලින් ආසියාවේ වැඩිම මුදලක් ඉපැයූ Titanic එකේ වාර්තා කඩ කරමිනුයි. ඔබ මීට කලින් 300 සහ Immortals (2011) වැනි මූවී වලට කැමති කෙනෙක් නම් මේ මූවී එකට අනිවාර්යෙන්ම කැමති වෙයි. ඒ වාගේම මේකේ රඟපාන නළු නිළියන් අපි එතරම් දැක පුරුදු නොමැති වුනාට, මේක අධ්‍යක්ෂණය කල john woo අපි කව්රුත් හොඳින් දන්නා පුද්ගලයෙක්. ඔහු මීට කලින් අධ්‍යක්ෂණය සුපිරි චිත්‍රපටයක් වන Face/Off (1997) චිත්‍රපටය ඔබ නරඹා ඇති. මේ මූවී එකේ තාක්ෂණය ගැන කියනවානම් යාලුවනේ, ඉතා ඉහල තාක්ෂණයක් යටතේ මේ මූවී එක නිර්මාණය කර තිබෙනවා.

මේකේ කතාව ගැන කියනවානම්.. කතාව මේකයි. චීනයේ එක් අධිරාජ්‍යක මහ ඇමති වන ‘කාඕ කඕ’ චීන රාජ්‍ය එක්සේසත් කිරීමට යයි සිතා අනිකුත් රාජ්‍යන් එකින් එක ආක්‍රමණය කරනවා. එක් රාජ්‍යක ජීවත් වන ‘වූ’ නම් රජතුමා සහ තව රාජ්‍යක ජීවත් වන ‘ලී බේ’ නම් රජතුමා එක්ව මොහුට විරුද්ධව සටන් වදිනවා. නමුත් මොවුන් දෙදෙනාගේම සිටින සොල්දාදුවන් එකට එකතු කලත් සිටින්නේ 70,000 ක් පමණයි. නමුත් මහ ඇමතිගෙ සොල්දාදුවන් සංඛ්‍යාව 500,000 ඉක්මවනවා. ඔවුන්ගෙන් අන්තිමට දිනන්නේ කවුරුද යන්න මේ movie එක අවසානයේදී ඔබට බලාගන්න පුලුවන්.

මේ ලිපියේ සම්පූර්ණ අයිතිය “සංදීප” සොහොයුරා සතු වන අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය…

Red Cliff (2008) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

1.00GB කොපිය මෙතනින් බාගන්න

E2631FEA623E2C7698E0D6276EAA5F96A5A503AB
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

 
 
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ගයාන් තාරක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Leave a Reply

85 comments

  1. ඉෂාන් මදුෂ

    බොහොම ස්තූතියි සහෝ

  2. onna mamath gathta

  3. නියමයි නියමයි..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
    දිගටම උපසිරැසි දාන්න යාලුවා.. 😀
    ජයවේවා..! [thumbsup]

  4. ස්තූතියි !

  5. දසන් බුද්ධික

    නියමයි සහෝ………… ජයවේවා…………… ගොඩක් ස්තුතියි උපසිරසියට……………..

  6. saho 2 kotase sub natida 1 kotasanam supiri

  7. nuwan rajapaksha

    thanks bro…2nd ekath ikmanata denna.

  8. ගයාන් තාරක

    Ikmanatama 02th denawoo…

  9. “චූටී මල්ලි”

    එලස් සහෝ
    මේක ගැන අහලා තියෙ බලලා නැ
    සබට තුති
    ඔබට ජය……….

  10. machoooooooo pttama patta film 1…gd ikmnta part 2 sinhla sub dendoooooooo

  11. nilanka chameera

    machan meke red cliff part 2 ekatat ikmanata sinhala sub diyanko puluwan ikmanata.2 weni eka blna hiten ne sub natuwa plzzz……kalekin blpu niyamama film ekak umbata jayen jayama wevaaaaaa…

  12. දිමුතු තරංග ඉලුක්කුඹුර

    බොහොම ස්තුතියි,ජයවේවා.

    • දිමුතු තරංග ඉලුක්කුඹුර

      මේකේ දෙවැන්නත් තියෙනවා නේද? ඒකත් දෙන්න හැකිනම් මසුරන් වටිනවා.

  13. macho meke 2vani kotasatath sub 1kak ikmanatama deepan hode. api balan innava. sub 1ta thanx ban 1 kotasa nan patta. 2 sub nethuva balanna dukai . ikmanata deepan hode. ubata jaya

  14. red cliff 2009sub eka nedda??

  15. Good post Friend, Thanks!

  16. නලින්

    ස්තුතියි ගයාන් සහෝ

    ජය වේවා!

  17. meke part 2 ikmanin sub karapan machan!

  18. සබ් නැතුව 3 පාරක් බැලුවා ආයෙ බලනවා බොහොම ස්තූතී…

  19. බොහොම ස්තූතී…

  20. බොහොම ස්තූතියි ගයාන් සහෝ සිංහල උපසිරැසියට. බලලා තියෙන පට්ටම චිත්‍රපටයක්. ජය෴෴ 😛 😛

  21. අඩෝ… එල බං…!!! සබ් එකට ගොඩාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාක් තෑන්ක්ස් ,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  22. ගයාන් තාරක

    දෙවෙනි එකත් ඉක්මණටම දෙනෝ….. 😛 කමෙන්ට් කරපු හැමෝටම ගොඩාක් ස්තූතියි..

  23. dinidu madushanka

    ela ela saho jaya wewa

  24. Kulanjana Maduranga

    supiri film 1k ne.aniwa balanna ona.subata thanks GAYAN saho.2nd kotasatat ikmanata sub denn.jaya wewa……

  25. onna saho parakku wela harith math banawoooooo……… ane 2ni kotasatath ikmanata sub dapankooooooooooo sahooooooooooooooo…………………

  26. mamalapu pattama film ekak machcn siraa

  27. Meka mn baluvaaa…suppaa kathavaa….
    ayeth blnva machann sinhala sub eka ekkamaa..
    thanks machan sub ekatahhh…

  28. ස්තුතියි

  29. patta 2keth subs demu

  30. Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||
    කදිම නිර්මාණයක් | 🙂 |
    ජයවේවා….
    උපසිරැසියට තුති……. 🙂 🙂

  31. MEKE TORRENT LINK EAKA WADA KARANNA NE IKMMANTA HADANNAKOOOo

  32. koi ban sinhala

  33. මේ වගේ ෆිල්ම් වලට එපැයි සබ් හදන්න. වැඩකට නැති හින්දි මගුල් වලට හදන්නෙ නැතුව.

  34. menna fillm sinhala subttitle tibunanam niyamai kiyala wedak ne

  35. Thanks Brother ………

  36. මචෝ එල බයිස්කෝප් එකක් ,, මමත් බෑවා,, බාන කිසි කෙනෙකුට පාඩුවක්නම් වෙන්නේනැහැ …………

  37. සංදීප

    quality එක හොදයි….file එක පොඩි වුනාට quality එක හුගක් හොදයි.

  38. Subodhi Niranjala Wickramasinghe

    quality 1 ehema kohomada??

  39. mama kalinuth comment 1k damma.(2nd) kalin download karagaththata balala ewara kare eye.film 1 hariiiiiiiiiiiiiiiiiiiiiiiiiiima lassanai. thanx again……. thawa chinese film hoyala web 1ta danna hode………..

  40. Dimantha Jayasanka

    Wathched this movie from baiscope.Thanks for that.Patta baiscope ekak.This will be one of my favourite films ever I have watched!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  41. “”816 mb ටොරන්ට් එකේ එම කොටස් දෙකම english subtitle එක්කම movie එක තිබෙනවා “”
    elaZZ

  42. සංදීප

    @හේමාල්

    මේකෙ 1 සහ 2 කොටස් දෙකම මේකෙ තියෙනවා.

    @Uraj Deemantha

    මේ movie එකේ ජැකී චෑන් නැහැ.

  43. mama aluthen thamai mekata set une.thank a lot machan ubala karana me wadeta.

  44. i have seen this before.this is really a good movie

  45. ජැකී චෑන් ද මේකේ ඉන්නේ….?? බෑවෙන්න දැම්මා…. 🙂

  46. onna mamath banawa.jayawewa saho..

  47. බොහොම ස්තුති

  48. Thanks Machan Me Movie Eka Gena Kiwwata

    Onna henam mamath Banawa

    Thanks Wewwaaa
    Jaya Wewaaa

  49. සංදීප

    @FFFFFF

    මචං මේකේ තියෙන හැම movie එකකටම sub දාන්න බැහැ.ටිකක් comment එකක් දානකොට දාන්නම් වාලේ දාන් නැතිව ටිකක් හිතල බලලා දාන්න

  50. කො යකො මේකෙ සි0හල subtitle ????????

  51. supiri wadak thanks…… machan

  52. කේ. යූ. ජී. උදාර

    බොහොම ස්තූතියි සංදීප සහෝ….

  53. සංදීප

    comment කරපු හැමෝටම ස්තූත්යි…………………………

  54. රාම් රාජ්

    මේකනම් බලන්න වටිනවා.ස්තූතියි.

  55. I was looking for this movie. Thanks machan!!

  56. balamu kohomada kiyala.hithanawa hodai kiyala.

  57. thanx macho.sinhala sub thibunam kiyala wedak nehe.

  58. හරිම ෂෝක් කතාව. අම්මො අර කෙසෙල් ගහට උඩ පැනලා දෙකට වෙන්න කොටන හැටි. දැක්කම ඇග හිරි වැටිලා යනවා. මාර කඩුවක් ඒක.

  59. THANKS MAMATH HOYA HOYA HITIYA MA FILM AKA THAMA

  60. සාරංග ලියනගම

    thankz bro…

  61. චන්ද්‍රකුමාර

    එල වැඩක්…..!

  62. thankx bro!!!

  63. මමත් ඔන්න දැම්මා මචං. සිංහල සබ් තිබ්බනම් තවත් එල.

  64. thanx. math download karanawa.

  65. මෙන්න නියම ‍ෆිල්ම් 1ක් ස්තුතියි සහෝ

error: Alert: Content is protected !!