අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Redemption (2013) | මැරවර ඟුමන කුරුල්ලා. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.3/10. From 23 votes.
Please wait...

Redemption (2013)ටික දවසක් තිබුනනෙ අපිට බලන්න ක්‍රියාදාම චිත්‍රපටයක් නැතුව. ආවෙම භයානක, විනෝදජනක ඒවමනේ. ඔන්න ඊයෙ ආව Olympus Has Fallen (2013) ඒ ඒකාකාරී කම බිදපු එකේ ඊයෙම ආව තවත් සුපිරි ක්‍රියාදාම චිත්‍රපටයක් ඔන්න අදත් බයිස්කෝප් අපි ඔයාල වෙත ගේනව.

මේක බ්‍රිතාන්‍ය ක්‍රියාදාම චිත්‍රපටයක්. බ්‍රිතාන්‍ය මෙක නම් කරල තියෙන්නෙ Hummingbird කියල, නමුත් ඇමරිකාවෙ යොදාගෙන තියන නම තමයි Redemption, ඔය දෙකම නැතුව ප්‍රංශයේ යොදාගෙන තියෙන්නෙ Crazy Joe කියන නම. 2013 ජූනි 28 ඒ කියන්නෙ ඊයෙ තමයි මේක නිකුත්වෙලා තියෙන්නෙ. අධ්‍යක්ෂණය හා පිටපත බ්‍රිතන්‍ය ජාතික Steven Knight ගෙන්. නළුව නම් අපි හැමෝම දන්න සුපිරි වැඩ කාරයෙක් ඒ තමයි Jason Statham. දැන් ඉතින් කියන්න ඕනෙ නැහැ නොව මේක කොහොම ඇතිද කියල. ඔහුට අමතරව Agata Buzek, Benedict Wong, Senem Temiz, Vicky McClure, Victoria Bewick හා තවත් පිරිසක් රංගනයෙන් දායක වෙනව. අයත් වෙන්නෙ Action. Thriller යන කාණ්ඩවලට. IMDB අගය 6.5ක් වෙනව. මිනිත්තු 100 පුරාවට මේ කතාව දිවයනව.

කතාව මෙහෙමයි වෙන්නෙ, සාජන්ට් ස්මිත් හමුදා විශේෂ කාර්‍යය බලකා නිළධාරියෙක්. නමුත් ඇෆ්ගනිස්ථානයේදී ඔහුගේ පිරිසට බරපතල ප්‍රහාරයක් එල්ල වෙනව. අනෙක් සියල්ලන්ම මරණයට පත් වුනත් ස්මිත් ජීවිතය ගලවා ගන්නව. නමුත් ඒ ගලවා ගත්ත විදිහට ඔහු යුධ අධිකරණයට ඉදිරිපත් කරන්න හෙව්වත් ඔහු පැන යනව. ඔහු ඔහු දැන් ජීවත් වෙන්නෙ ලංඩන් නගරයේ වීදිවල. ඔහුට ඉන්නව ඉසබෙල් කියල මිතුරියක්. ඔවුන්ට හුගක් දවසට ආහාර ලැබෙන්නෙ ක්‍රිස්ටී කියන කණ්‍යාසොහොයුරියගේ පිහිටෙන්, ඔන්න ඉතින් දවසක් දා මැරයො පිරිසක් ඇවිල්ල ජෝයිට ගහල ඉසබෙල්ව අරගෙන යනව. ඔහුගේ දැන් භාවිතා වන නම ජෝයි. ඔහුට තවත් ගහන්න හදනකොට ඔහු පැණ යනව. ඔහු වහලෙකින් නගරයේ ධනවත් මහන් නිවාස සංකීර්ණයක එක් නිවසකට ඇතුල් වෙනව.කවුරුවත් නැහැ ඒකෙ. ඉතින් දැන් ඔහුට තාවකාලික ගෙයක් තියනව, ඔහු මේ එක්ක සම්බන්ධ වෙනවා චීන දාමරික ලොක්කෙකුගේ ප්‍රධාන ආරක්ෂකයා හා මුදල් එකතු කරන්නා හැටියට දැන් තමා ඉතින් එකතාව පටන් ගන්නෙ. තවමත් අර කණ්‍යා සොහොයුරියගෙන් ජෝයිගේ ජීවිතයට බලපෑම් තියනව. ඒ මොනවද? මේ ඔක්කොම එක්ක ඉසබෙල්ට කුමක් වෙලා ඇති ද? ජෝ කොහොම මිනිහෙක් ද? ඔහුගේ අවසානය කුමක් වේවිද? ඕ ඔක්කොම ඔයාලම බලාගන්න.

එහෙනම් තවත් උපසිරැසක් සමඟ හමුවෙමු. සැමට ජය…!

Redemption (2013) on IMDb

 

 

250 MB (HD) කොපිය මෙතනින් බාගන්න

bc114107bd5aa010760ef198a85d1bfde4442af8

330 MB (HD) කොපිය මෙතනින් බාගන්න

8051606f9f8e2c9542ddcf45137d245918c6365d

530 MB (HD) කොපිය මෙතනින් බාගන්න

c8a99df8b88d3e10aec838a8b6e7cc96b75daffe/span>

700 MB (720p Web) කොපිය මෙතනින් බාගන්න

af7ba5fe0f7a892e275abffea4002976fbccb392
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

126 thoughts on “Redemption (2013) | මැරවර ඟුමන කුරුල්ලා. [සිංහල උපසිරැසි සමඟ]

  • thank you for the subtitle brother

    Reply
  • උපසිරැසියට ස්තුතියි♥️

    Reply
  • THANKS SUB EKATA JAYAWEWA

    Reply
  • ස්තූතියි සහෝ

    Reply
  • Tnx bro sub ekata

    Reply
  • සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ. (ජය වේවා!..)

    Reply
  • bohoma sthuthi upasirasiyata.jaya wewa !

    Reply
  • බොහෝම ස්තුතී ..සිංහල උපසිරැසි වලට

    Reply
  • සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි

    Reply
  • ela thanks sahoooooooo

    Reply
  • ‍නි‍ය‍ම‍යි ‍ම‍චාන්‍…. ‍දි‍ග‍ට‍ම ‍ක‍ර‍ගෙ‍න ‍යන්‍‍න….. good luck

    Reply
  • thanks machan
    puluwannam ikmanata brrip ekakatath convert karala danna

    Reply
  • thanks sub walata niyama wadak ptta ……………jaya wewa

    Reply
  • niyama film ekak machan…thanks,,,

    Reply
  • 49ක් SUB දාලා නොවැ අපේ සමිර කොලුවා.මොනවා උනත් පට්ට ෆිල්ම් ටිකකට SUB දැම්මේ.50වෙනි 1ට එලම ෆිල්ම් 1ක්ට SUB කරමු.කට්ට්යම කොර වෙලා යන ෆිල්ම් 1ක්.මම ෆිල්ම් ටිකක් කියන්නද? ඒවාගෙන් 1කට SUB දාලා දෙමුද? දෙමුද?….

    1.The Fast and Furious 6 [2013]
    2.Joe: Retaliation (2013)
    3.Star Trek Into Darkness (2013)
    4.The Wolverine (2013)

    Reply
  • සහො මෙහෙම කිව්වට තරහ වෙන්න එපා.මන් දන්නවා උබලා SUB දන්න වෙන මහන්සිය.ඒක ගැන ආයේ කතා 2ක් නැහැ.සහො පුළුවන් නම් SUB දාද්දි Cam Copy 1ක් නම් 1 Cam copy 1ක් කියලා දාපන්.මොකද සමහර එවුන් ආස නැහැ Cam copy බලන්න (මම වගේ). අපිට මහලොකු GB ගානක් Allocate වෙලා නැහැනේ බන්.ඒ නිසා බාන්නේ බලලා බලලා හොදම ට්ක විතරයි.ඒ නිසා සහො ඉලගට Cam Copy 1ක් දානවා නම් පොඩ්ඩ්ක් තරහා නැතුව Cam Copy 1ක් කියලා කියපන්.තරහා ගියානම් මගේ මේ Comment 1 බලලා 1 පරට 1000 වාරයක් සමා වෙයන්.මොකද උබලා සත 5ක් වත් ගන්නේ නැතුව මේ කරන වැඩේ අපිට ලොකු හය්යක් නිසා.අනික මම ගත්තු 700MB Copy 1 KM Player 1 Play වෙන්නේ නැහැ බන්.1කටත් පොඩ් 1ක් දීපන් තරහා නැතුව.VLC 1 1 Play වෙනවා.ඒත් Sub පේන්නේ නැහැ.

    Reply
    • සහෝ අපි දීලා තියන 700 කොපිය කැම් එකක් නෙම්යිනේ.. ඒක ganool ගෙ webrip කොපියක්. ganool කියන්නේ කොලිටිය හොඳටම තියාගෙන ෆිල්ම් රිලීස් කරන ගෲප් එකක්. ඒ කොපිය ඔයාගේ කොම් එකේ ප්ලේ වෙන්නේ නැත්තේ ඒකට අවශ්‍ය Codec එක කොම් එකේ නැති නිසා වෙන්න පුලුවන්. මෙන්න මෙතන ඒ ගැන සඳහන් කරලා තියනවා..

      අලුත්ම Codec වර්ශන් එක මෙතනින් දාගෙන බලන්න…

      Reply
    • Thanks Bro for your quick support. i try to do that

      Reply
      • jetAudioත් Download කරා.ඒත් හරි ගියේ නැහැ.ඔනම එකක ෆිල්ම් 1 play වෙනවා.(KM 1 හැර ).එත් SUB Play වෙන්නේ නැහැ

        Reply
  • මරුනෙ සමීර.ස්ටේතම් අයියගෙ සුපිරි එකක්නෙ.අනිව බැලිල්ලක් තමයි.ජයවේවා.බොහෝ……………………………………ම ස්තූතියි…!

    Reply
  • මචං sub එක download ….වෙන්නේ නැහැ …ඇයි කියන්න දන්නේ නැහැ ….පුළුවන් විදියක් තියෙනවනම් කියන්න ?

    Reply
  • නියමයි සහෝ පට්ට වැඩේ ඈ 😀

    Reply
  • තෑන්ක්ස් මචංලා….

    Reply
  • එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

    Reply
  • සබ් ටයිටලස් වලට ස්තූතියි.. ෆිල්ම් එක නියමයි. අනේ මටත් ජෝයිට වගේ ක්‍රෙඩිට් කාඩ් එකක් වත් ලැබුණනම් …

    Reply
  • ela kiri sameera brother..maxa..fillm ekak deela thiyenne romba thank u

    Reply
  • ජේසන් ගේ ෆිල්ම් එකක් නම් ඉතිං කියන්න දෙයක් නෑ..
    සමීර සහෝ මහන්සිය අගේ නොකරම බෑ.
    මාත් බානවා, බොහොම ස්තුතියි!

    Reply
  • මචන් මං Statham කාරය ඉන්න ඕන රෙද්දක් බලනවා…

    Reply
  • thanks machan sub ekata

    Reply
  • Thanks machan smallest HD copy torrent ekata.Jaya wewa !

    Reply
  • සුපිරි
    බොහොමත්ම තුති සහො උපසිරැසියට…

    Reply
  • තැන්ක්යූ..

    Reply
  • jaya wawa patta film 1 maxxa.

    Reply
  • meke quality eka kohomada screen shot ekak nadda

    Reply
  • බොහෝම තූතියි සහෝ…

    Reply
  • බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • api dennama sameera a a,thanks macho meka patta film ekak wenna ethi

    Reply
  • සමීර මේ පාර ගෙනත් තියෙන්නේ පට්ට එකක් නේ ,අනිව බැලිල්ලක් තමයි,ජයවේවා.

    Reply
  • අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය මම ඉතා ගෞරවයෙන් අගය කරනවා.
    yify-torrents.com/browse-movie
    වල හොද films තියනවා .English subtitle එක්කම .
    ඒවාටත් සිංහල උපසිරසි දාන්න පුලුවන්නම් ලොකු දෙයක් .
    ගොඩක් ස්තුතියි .

    Reply
  • ela kollek neh tnx tnx onna bawa

    Reply
  • ස්තුතියි සහෝ සබ් එකට​…නියමේටම තියනව 🙂

    Reply
  • thanks saho. onna down wenna demma.

    Reply
  • ammoooooooooooooooo…mama asama actor inne……….meka enakam unne…..thanks sameera aiya……

    Reply
  • බොහෝම ස්තුතී….!

    Reply
  • ela ela. Movie 1 apu gaman download wenna demma. mama htuwe ne mechchra ikmana SUB di kiyala.. hoda wedak a…… Thanx සමීර aiya..

    Reply
  • mekat enakanma tama hitiye… .
    bohoma stuti saho… .

    Reply
  • ela kiri…. thnx… 🙂

    Reply
  • සුපිරි කතාවක් නේ මචෝ ජයම වේවා

    Reply
  • sameera machan…niyamai….thx ubata

    Reply
  • niyami.. balannam.. thanks..

    Reply
  • beluwe nam naha. mama asama naluwek inne. anisa onna balanawa dan. sameera dena okkoma patta. elaz.

    Reply
  • Jason Statham ඉන්නවා නම් ඉතින් ලොවෙත් සුපිරි ෆිල්ම් එකක් තමා……. 😀

    Reply
  • patta film eka. enakam balagena hitiye. thanks machan….. 🙂

    Reply
  • patta patta…250mb hd thiyenwada machan..aaah…ela elaz

    Reply
  • සමීරයා වැඩ්ඩා.. ඉක්මනටම දීලනෙ..අර්ධ ශතකය වාර්තා කරන්නත් වැඩි කාලයක් යන එකක් නෑ.. මේ විදියටම ගේම ගහමු.. එල එල.. ෆිල්ම් එකත් මැක්සානෙ.. අනිව බලනව. හැබෑට මේ “ඟුමන කුරුල්ලා” කියන්නෙ මොකාද බං?

    Reply
  • නියමයි සමිර,

    අපු ගමන්ම සබ දලා එළම තමයි

    ජය වේවා!!

    Reply
  • ස්තූතියි සබ් දුන්නට!!!

    Reply
  • mage asama naluwa maya thamai bohoma pin

    Reply
  • දිනපතා පහරවල් දෙන්නද
    යන්නෙ?
    එල එල එනකම් උන්නේ මේක
    නළුවා පට්ටනෙ
    කොහොමත් දන්නවා සබ් දෙනවා කියලා
    තව සබ් දෙන්න සහෝ
    ඔබට ජය…………..

    Reply
  • Film 1a enkan hitiye,me wage film sub ekkama balanna one,nettam action tika witari antimata mataka hitinne, Thanx Bro

    Reply
  • කාලෙකට පස්සේ පට්ටම පට්ට චිත්‍රපටියක් ගෙනල්ලා.. ආයෙ ඉතින් සමීර කොල්ලා දුන්න නිසා උපසිරැසිත් පට්ටෙටම ඇති. මමත් ඔන්න බානවා.. බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජයවේවා!

    Reply
  • සමීර කරුනාරත්න සහොදරයා බොහෝම ස්තුතී ..

    Reply
  • සුද්ද එහෙම කියනව, අමෙරිකන් කාරය අරහෙම කියනව, ප්‍රංශෙ උන්නැහෙල තව එකක් කියනෑ
    ඒත් අපේ සැමී බෝයි “මැරවර ඟුමන කුරුල්ලා” කියල කියන්නෙ. ඔන්න සෛයිලෝන් කොල්ලන්ගෙ වැඩ 😉
    මම ආසම නලුවෙක්ගෙ එකක් අරන් ආපු හිනද ඔන්න කොමෙන්ට් පාරක් දැම්ම.
    ජය හොදේ!

    Reply
  • iye dunna eakath beluwa…… dn adath dala eakak..(he he he)
    adath banawa
    adama balanawa
    matanam bariyoooo
    mama mekata dn abbehiwelada khda
    kawda mewata waga kiyanneeeeeeeeeeee

    Reply
  • එල කොල්ලෝ එල 😀

    Reply
  • ela ela me film ekath dunnata thawath 2013 film ekak genndo

    Reply
  • අනේ…
    ඒත් මම හිතුවා සැමි හොරර් එව්වා දිගටම දුන්නා වගේ ටික දවසක් ස්ප්‍රින්ග් බ්‍රේකර් වගේ එව්වත් ටික දවසක් යනකම් දෙයි කියලා…
    සතුටින් හිටියා මේ දවස් වල ගෙදරත් වැඩිය කවුරුත් නැති නිසා…
    කොහෙද, බලාපොරොත්තු ඔක්කොම කැඩුව නේ මේ සැමියා…
    කමක් නැහැ…
    සද්දෙට දාන් බලන්න වෙන එකක් ගෙනත් තියෙන්නේ…
    ස්තතම් අයියගේ…
    මේකවත් බලමු ඉතින් නේද….
    ඒකනේවි…
    250 සුපිරි කොලිටියට ඇති නේද….
    ජය වේවා!!!!

    Reply
  • බොහොම පින් මචං ………………….

    Reply
  • එල එල මචෝ. මේ නලුවා ඉන්න බයිස්කෝප් එකක් අතාරින්න පුලුවන්ද. බොහෝම ස්තුතියි සබ් එකට මචෝ!!!

    Reply
  • බයිස්කෝප් සයිට් එක සදා වැජබේවා!

    Reply
  • අපිත් ගන්නෝ , පට්ට

    Reply
  • එල එල සහොල නම් පට්ටයි බයිස්කෝප් කවදත් පට්ටයි

    Reply
  • මෙවානේ දෙන්න ඕනේ දැන් නම් ෆිල්ම්ස් හෝ ගාල නියමයි

    Reply
  • oh my god mey film aka awith ne thxz

    Reply
  • වෙඩි වගේ වැඩ කොල්ලගේ ඔහොම නේ ඉන්න ඕනේ

    Reply
  • ජයම වේවා සමීර

    Reply
  • ආයේ ඉතින් සමීර දුන්නොත් පට්ට පතුරු එකක් නේ
    පින් දීලා බැවෙන්න දාන්නම් එහෙනම්
    ~ජය වේවා බයිස්කෝප් ~

    Reply
  • අනිවා බලනවා පට්ට පතුරු නළුවා නේ ඉන්නේ

    Reply
  • kalekin balapu hodama films akak thxz for create sinhala sub

    Reply
  • සුපිරි කතාවක් නේ මචෝ ජයම වේවා බයිස්කෝප් ඔයාල පට්ට සෙට් එකක්

    Reply
  • නියමම ෆිල්ම් එක තුති

    Reply
  • niyamai 🙂 digatama yamu

    Reply
  • එල..එල හිතුවටත් කලින් දුන්නානෙ..
    බොහොමත්ම තුති සහො උපසිරැසියට…

    Reply
  • බොහොම පින් මචං

    Reply
  • niyama wadak 🙂 digatama subs demu

    Reply
  • මැක්සා සහෝ

    Reply
  • පට්ට පතුරු නේ දෙනවා පට්ට ෆිල්ම්ස් ඔයාල

    Reply
  • ade maru maru supiri naluwa ne

    Reply
  • තෑන්ක්ස් වේවා සුපිරි

    Reply
  • පටපට්ට ෆිල්ම්ස් දෙන්නේ මේ ටිකේ එලස්

    Reply
  • mama 1 da… thanx….

    Reply

Leave a Reply to ccnp Cancel reply

Your email address will not be published. Required fields are marked *