අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Remember Me (2010) with Sinhala Subtitles | කළයුතු දේ කරන්න. නැතහොත් එය කිරීමට කෙනෙක් නොමැත. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.9/10. From 11 votes.
Please wait...

Remember me (2010)

මම ශානිකා දිසානායක. මේ මගේ පලවෙනි උපසිරැසි නිර්මාණය. මේ වගේ දෙයක් කරන්න මට අදහස ආවෙ මේ චිත්‍රපටයට කවුරුත් මේ වෙනකන් උපසිරැසි දීලා නැති නිසායි. ඉතින් රොයිලි ප්‍රනාන්දු සහෝදරයා ගොඩාක් වටිනා ලිපියක් මේ චිත්‍රපටය ගැන ඔයාලාට දීලා තියෙනවා. මට තේරුණු විදියට නම් මේකෙ ගොඩාක් දේවල් අංග චලන වලින් එහෙම පෙන්නනවා. ටිකක් පරන වුනත් හරිම ලස්සන නිර්මානයක්. මගේ පලවෙනි උපසිරැසිය නිසා අඩුපාඩු ඇති. ඒ ගැන සමාව ඉල්ලනවා. මේ උපසිරැසිය පලකරන්න මට ඉඩ ලබාදුන්න ඇඩ්මින් මඩුල්ලට ස්තූතිවන්ත වෙන ගමන්ම මාව දිරිමත් කරපු මගේ ආදරණීය මහත්තයා සජිත් කඩුපිටිගේ ටත් ගොඩක් ස්තූතිවන්ත වෙනවා.

ඔයාලගේ අදහස් මට ගොඩක් වටින නිසා කමෙන්ට් එකක් දාගෙනම යන්න.ඔබට ජය වේවා !

මීට පෙර පළවූ ලිපිය 

උමං දුම්රිය මාර්ගයක මිනිසුන් ගෙන් තොර වූ වෙලාවක මව සමඟ සිටිනා කුඩා දියණියක්. ඇයගේ පියා පොලිස් නිලධාරියෙක්. නමුත් හදිස්සියේම කොල්ලකරුවන් දෙදෙනෙකුට හසුවී ඇය ඉදිරියේම තම මව මිය යන සැටි දකින්න තරම් අවාසනාවන්ත කුඩා දියණියක්. දැන් ඇය ජීවත්වන්නෙ තම පොලිස් නිලධාරී පියා සමඟයි. ඇය නමින් ඇලී.

ටේලර් කියන්නෙ අමුතු ගති පැවතුම් ඇති තරුණයෙක්. ඔහුගේ මව හා පියා වෙන් වෙන්ව ජීවත් වන්නන්. ඔහුගේ සහෝදරයා ගෙලවැලලා ගෙන මියගොසින්. එකම සහෝදරිය ජීවත් වන්නේ ධනවත් ව්‍යාපාරික පියා සමඟයි. එහෙත් ඇයට සිතෙනා පරිදි තම පියා ඇය කෙරෙහි ආදරයක් නැහැ. ඇය වැඩිපුරම සිටීමට කැමති තම අයියා වන ටේලර් සමඟයි. නැඟනිය චිත්‍ර විෂයට දක්ෂ වුවත් ඇයට පංතියේ යහළුවන් පිස්සු යැයි විහිළු කරනවා. ටේලර් යනු අසමතෙකු බව ව්‍යාපාරික පියා විශ්වාස කරනවා.

මේ තරුණියගේ හා තරුණයාගේ හමුව අහඹු ලෙස සිදුවන සිද්ධියක් මත සිදුවන අතරම ඒ හමුව මතින් සෑහෙන දෙනෙකුගේ ජීවිත වෙනස් කරනු ලබනවා. නිකන්ම නිකන් ආදර කතාවක් නොව ටිකක් වෙනස් ආකාරයට ගලාගෙන යෑමක් දකින නිසාම IMDB ශ්‍රේණිගත කිරීම් වල 7/10 ලබා ගැනීමට සමත් වෙච්ච චිත්‍රපටයක්. ඉතින් බාගෙන බලමු නේද?

මේ ලිපියේ සම්පූර්ණ අයිතිය රොයිලි ප්‍රනාන්දු සොහොයුරා සතු වන අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය..

 

Remember Me (2010) on IMDb

 

 

700 MB (BR) කොපිය මෙතනින් බාගන්න

595B6D125F384324D7B0C6BE344DC5D82B810B2E

750 MB (BR) කොපිය මෙතනින් බාගන්න

BE974172429402A8729D5D9A2CE3C3E32BE4FB5C
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශානිකා දිසානායක” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

පොතේ ගුරා

හ්ම්ම්ම්..මා ගැන නම් ඉතින් කියන්න දෙයක් නෑ විශේෂයෙන්..ටිකක් වැඩියෙන් ෆිල්ම් බලන කෙනෙක්..ඉතින් ඔයාලටත් ඒකෙන් ප්‍රයෝජනයක් ලැබෙන වැඩක් ක‍රන්න හිතුව..ඒ සිතුවිල්ලේ ප්‍රතිඵල තමයි මේ!

67 thoughts on “Remember Me (2010) with Sinhala Subtitles | කළයුතු දේ කරන්න. නැතහොත් එය කිරීමට කෙනෙක් නොමැත. [සිංහල උපසිරැසි සමඟ]

  • බොහොම ස්තූතියි සිංහල උපසිරසියට 🙂

    Reply
  • ස්තුතියි

    Reply
  • බොහොම ස්තූතියි සබ් එකට

    Reply
  • godak sthuthi saho, jaya wewa!

    Reply
  • බොහොම ස්තූතිය

    Reply
  • Thanks …………good luck……………….@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–

    Reply
  • ශානිකා, එකෙන්ම හති වැටිලාද?
    පළමු වෑයම වුණාට මට නම් අඩුපාඩු පෙනුනේ නැහැ, ආසාවෙන් චිත්රපටය නැරඹූ නිසා වෙන්නැති.
    තව දිග කාලයක් අප වෙනුවෙන් සබ්ස් දෙන්නට ඔබට වරම් ලැබේවා!
    ස්තුතියි!

    Reply
    • ane na..mata time eka harima adui..ekai awula.ikmanata twa ekak dennam

      Reply
  • thank yoy very much shanika & baiscope team.all the best

    Reply
    • you are welcome !!!

      Reply
  • ස්තූතියි වේවා ශානිකා අක්කා සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියටත් දිගටම නිර්මාණ අරන් එන්නඩ. ජය වේවා!෴

    Reply
    • ඔයාලාගේ කමෙන්ට් මට ගොඩක් වටිනවා.ඉතින් තවත් උපසිරසියකින් අපි හමුවෙමු

      Reply
  • ගොඩක් ස්තූතියි

    Reply
  • බොහොම ස්තූතියි ශානිකා සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ 😛 😛

    Reply
    • ඔයාලාටත් ගොඩාක් ස්තූතියි ..අපි වගේ ආධුනිකයන්ට ඔයාලගේ සහයෝගය ගොඩක් වටිනවා

      Reply
  • උපසිරසි කණ්ඩායමට සාදරයෙන් පිලිගන්නව ශානිකා සහෝදරි
    ඒ වගේම පලවෙනි වැඩේට උණුසුම් සුභපැතුම්
    පරණයි කියල නෑ, මේව ඒ කාලේ ආසාවෙන් බලාපු ආයේ බලන්න හිතෙන ජාතියේ නියම ෆිල්ම්
    ඉදිරියටත් මේ වගේම උපසිරසි අරන් ඒවි කියල හිතනව
    ජය

    Reply
    • ඔයාලාටත් ගොඩාක් ස්තූතියි ..අපි වගේ ආධුනිකයන්ට ඔයාලගේ සහයෝගය ගොඩක් වටිනවා

      Reply
  • supiri film eakak thiyenawa puluwannam suba danna Southpaw (2015)

    Reply
    • මම ටිකක් කාර්‍යබහුල නිසා පොඩි ප්‍රමාදයක් ඇතිවෙයි උපසිරසි දෙනකොට. නමුත් ඒ පිලිබද මුකුත් හිතන්න එපා කියලා මම ඔයාලගෙන් ඉල්ලනවා .ඒ වගේම මම මේ චිත්‍රපටයත් දෙන්න බලන්නම්

      Reply
  • ස්තුතියි සහෝදරී.ජයවේවා!

    Reply
  • ආදර කතා නම් නොබලා ඉදියිද අපි……
    උපසිරැසිය ගත්තා, බොහොම ස්තුතියි ශානිකා සොයුරී…
    ඉදිරියටත් මේ වගේ ඒවා දෙමු…..

    Reply
  • G’ luck for the 1st attempt SIS.Great work & Lot of thanks SHANIKA sis.Me wge idiriyatath sub denna shakthiya labewa…Baiscope 1th ekka digu gamanak yamu….jaya wewa………..

    Reply
  • උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

    Reply
  • බොහෝම ස්තූතියි උපසිරැසියට මාත් මේවගේ ෆිල්ම් ටිකක් හොය හොයම තමයි හිටියෙ මේක නම් අනිවා බාගන්නව ඒ වගේම සුබ පැතුම් පලමු උපසිරැසි නිර්මානයට

    Reply
    • ස්තූතියි සහෝ ..පිලිතුරක් එවන්න පරක්කු වුනාට සමාවෙන්න

      Reply
  • pita maka sinhala sub ona…. patta film aka… plz …

    Reply
  • Thanks dear..!
    mamath me film eka balanna godak asaven hitiye.. a unata meke Sub nane……. 🙁

    Reply
  • මේකත් බලන් බැරි වෙච්ච එකක්නේ. බලන්න ඕන.

    Reply
  • තැන්කූ වේවා රොයිලි සහෝ…

    Reply
  • Hodai Wage Hitinawa. 🙂
    Onna Mekath Bewenna Danawa….
    Jaya Wewaaaaaa!!!

    Reply
  • menna mata hoda copies tikak hambuna.. oyalath download karaganna 😀 😀

    ◘Prince Of Persia [2010] 720p BRRip x264 – KickASS (MicroStar RG)
    ◘Prince Of Persia [2010] 720p BRRip x264 – KickASS (MicroStar RG)

    uparima quality film 2k 😀 😀

    thankz..danma meka baganna ba..ara film 2ma dl wenawa 🙁

    Reply
  • අනිවා බාමි…මේ බයිස්කෝප් එක ගැන විස්තර ටිකක් දැනගන්න ලැබුනා.කොර ලු…බලන්න ආසාවෙන් හිටියේ…
    තැන්කූ වේවා රොයිලි සහෝ…
    ආ අමතක වුනා බලාගෙන රොයිලි සහෝ ආපහු ආදර කතාවල පැටලෙන්නද දන්නැ හදන්නේ…!!! 🙂 🙂

    Reply
  • baami baami.. stuthi 🙂

    Reply
  • thnxxxx bro…… 😎

    Reply
  • රොයිලියා දරුණු වෙයි…. මර්ඩර් වලට සැරසෙයි….

    Reply
  • onna baanna damma 🙂 thx

    Reply
  • ane man da….. hodai kiyala hitala danwa රොයිලිya genam ithin hoda athi ne… 😀

    Reply
  • එල love story යක් වගේ… තෑන්ක්ස් මචන් …

    Reply
  • Film ekanam ela wage
    Baalama balamuko neda
    Awlakne Twilight eka passe baanawa
    n thanx Royli ayya for this one…

    Reply
  • oka ela..but kolla marnawa….9/11 attack ekan 🙂

    Reply
  • මාරම ලස්සන storyline එකක් තියන කතාවක්.

    Reply
  • දැන් ඉතින් වෙන කුමක් කරන්නද…
    අඅඅඅඅඅඅඅාාදරය කරනු මිස..!!

    Reply
  • ගොඩක් ස්තූතියි රොයිලි අයියට අපිට මෙහෙම ආදර කතා දෙනවට………

    Reply
  • ම් ම් ම් බාලම බලමු නේ… 😉

    Reply
  • තවත් ආදර කතාවක්…..! අනේ මන්දා…

    Reply
  • onn matah banna dama.man tikak adara kathawa walata kamthith na kamak na onna mbanna damma.thnks saho

    Reply
  • ඔන්න මාත් බාන්න දැම්ම….

    Reply
  • ඉතින් බාගෙන බලමු නේද?

    Reply
  • ela ela balama balanawa.thank u wewa

    Reply

Leave a Reply to Amalka Himeshan Cancel reply

Your email address will not be published. Required fields are marked *