Monday , June 5 2023

Revenger (2019) Sinhala Subtitles | පියෙකුගේ රුදුරු වූ පළිගැනීම [සිංහල උපසිරසි සමඟ]

Rating: 8.7/10. From 58 votes.
Please wait...

මේ අවුරුද්දෙ මගෙ දෙවෙනි උපසිරැසියත් සමග තමයි මම මේ පැමිණියෙ. සුපිරි සටන් නළු Bruce khan ප්‍රධාන නළුව ලෙස රංගනයෙන් දායක වන මෙය මොහුගේ නැවත පුනරාගමනය ලෙස හඳුන්වනවා . මෙහි මුල් දර්ශනය 2019 ජනවාරි 15 වෙනිදා තමයි තිරගත වෙලා තියෙන්නෙ. ඒ වගේම මම  ඇතැම් දෙබස් සඳහා අසා ලිවීමක් තමයි සිදු කරේ. මොකද නිකුත් වී තිබෙන උපසිරැසි ගොනුවෙ ඉංග්‍රීසි දෙබස් සඳහා උපසිරැසි නිර්මාණය නොකර තිබීමයි. ඒ නිසා බලන අයගෙ රසවින්දනයට බාධාවක් නොවෙන්න ඕන නිසාත් උපරිම රසවින්දනය සඳහා තමයි  මම එසේ සිදුකරෙ. ඒ නිසා වැරැද්දක් සිදුවී තිබුණොත් සමාවෙන්න ඕන…
අපි බලමු මෙහි කතා සාරංශය මොනවගේද කියලා. ආසියානු රටවල් කිහිපයක් එකතු වෙලා වෙන්කරගත් දරුණුම ගනයේ මිනීමරු සිර කරුවන් සඳහා හුදකලාවූ දූපතක් තිබෙනවා. එහි කුහ්න් කියන දරුණුම මිනීමරුවා තමයි ප්‍රධානිය වෙලා ඉන්නෙ. මොහුගේ විනෝදංශය තමයි ඔහුගෙ හෙන්චයියන් සමග එකතු වෙලා අනිත් මිනිස්සු විනෝදය සඳහා මරා දැමීම. ඒනිසා එම දූපතෙ අනෙක් සිරකරුවන් ඉතාමත් භීතියෙන් කුහ්න්ට සොයාගත නොහැකි ස්ථානයක සැඟව සිටිනවා. මේ අතර වාරයෙ කිම් යුල් (Bruce khan) නම් හිටපු ඉන්ටපෝල් පොලිස් නියෝජිතයා සිරකරුවකු ලෙස මෙම දූපතට පැම්ණෙනවා.
මේ ඇතිවෙවී මෙහි සිදුවන්නෙ කුමක්ද කියල තේරුම් ගැනීමට. එසේ නම් කිම් යුල් ඇයි දූපතට පැමිණෙන්නෙ? ඔහු පමිණි පසු කුමක් සිදුවේද? කුහ්න්ට කුමක් සිදුවේද කියා බලන්න ඔයලට මේක බලන්නම වෙනවා. එසේනම් මම දැනට නවතිනවා. නැවතත් අලුත් උපසිරැසියකින් අපි නැවත හමුවෙමු.

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි HDRip පිටපත් සඳහා වලංගු වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ අතුල කාරියවසම් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-11-01
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Review Overview

0

User Rating: 4.57 ( 15 votes)

Check Also

Land (2021) Sinhala Subtitles | කඳුකරයේ හුදකලා වී.. [සිංහල උපසිරසි] (18+)

මේ හැම මගුලක්ම අතෑරලා දාල කන්දක් උඩට ගිහින් ගෙයක් අටවන් වගාවක් කරගෙන, මාළුවෙක් දෙන්නෙක් අල්ලගෙන, …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

48 comments

  1. Akila Ruvinda Peiris

    patta

  2. THANK U BRO

  3. උපසිරිසියට බොහොම ස්තුති

  4. sub ekata thanx film eka download karanna direct link ekak denna plz ayye……

  5. vishwanathmadhushanka

    Thanks machn

  6. damith_janaranjana

    එලම

  7. THANK YOU!!!

  8. film eka hoyaganna natho…

  9. සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!

  10. Thank sab ekata

  11. Ela bn thanks

  12. බොහොම ස්තූතියි සහෝ සබ් එකට…..!

  13. thanks sub ekata

  14. RAGayanRathnayake

    Thnkz brooo…

  15. Thanks bro

  16. Chamilasandaruwan

    බුදුසරණයි king baiscope

  17. Thanks Sahodaraya..bs

  18. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  19. Milindapriyalal

    සිංහල උපසිරැසියට බොහෝම ස්තුතියි.

  20. nadeesh Dilshan

    Thank you machan

  21. ගොඩක් ස්තුතියි..
    ජයවේවා

  22. link 1 denawada

  23. Thanks mchn

  24. උපසිරැසියට බොහෝම ස්තුතියි

  25. katawa gena meeta wada wistarayak daanna imdb agaya film eke budgat eka meke sartakatwaya ehama ohee ahulagatta film walata sub daanna epa eken wenne obey magey dekama kaalaya winasa weema.mona de unat sub karanawa kiyanne lesi deyak neme obata suba patanawa

  26. Rumesh dhanushka

    Thanks brother

  27. RuwanLakshan93

    උපසිරැසට බොහොම ස්තූතියි.. ජයවේවා…!

  28. උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා…!!

  29. Good work friend, Thanks!!

  30. Tu සහෝ

  31. Madura Lakshan

    Thank you

  32. Thank you very much Athula

  33. ස්තූතියි සහෝ

  34. Hashan M. Priyadarshana

    Thanks bro sub ekata..

  35. බොහෝම ස්තූතියි උපසිරැසියට …… ජයවේවා…

  36. Thank You

  37. Madhura prasad

    තුති වේවා සහෝ

  38. thanks bro koriyan ekak enakan balagenamai hitiye.digatama karamu.

  39. thanks bro koriyan ekak enakan balagenamai hitiye.digatama karamu bro

  40. niyamai

  41. Hashan M. Priyadarshana

    Thank you broo sub ekata

  42. ela saho thanks

  43. සිංහල උපසිරසියට තුති…. නැවත හමුවෙමු… ජයවේවා.

  44. tharindukavinda626

    good luck bro.. digatama sub demu

  45. Thanks bro…puluwann nam POLAR (2019) movie ekatath sub denna…. jayawewa…!!!!!

  46. උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි – දෙවි පිහිටයි..!

  47. Thenks for sub bro

error: Alert: Content is protected !!