You dont have javascript enabled! Please enable it!
Saturday , August 8 2020
Breaking News

Revolution [S01 : E05] Sinhala Subtitles |ආත්මීය දුම්රිය [සිංහල උපසිරැසි සමඟ]

Rating: 7.7/10. From 3 votes.
Please wait...

ඔන්න මේ ජනප්‍රිය කතා මාලාවේ පස්වැනි කොටස සිංහල උපසිරැසි සමඟ ගේන්නයි මම මේ ලෑස්ති වෙන්නේ.

හතරවෙනි කොටසේදී ඔයාලා දැකපු විදියට ඩැනී මැතිසන් ව බේරගන්න යන ගමනේදී වැදගත් හෝඩුවාවක් ඔවුන් දැනගන්නවා. එනම් ඩැනි දවසක වගේ දුරකින් ඔවුන්ට හමුවිය හැකි බව හා ඔවුන් යන දිහාව. නමුත් ඩැනීව රැගෙන යන නෙවිල් හා පිරිසට දරුණු කුණාටුවකට මුහුණ දීමට සිදුවන අතර චාලි හා පිරිසට මැගීව හා ඇරොන් ව හමුවෙනවා. නමුත් මයිල්ස් මැතිසන් පසුපස මුල සිටන හඹා එන නේට් ව අල්ලා ගැනීමට මයිල්ස්ට හැකි වනවා. එහෙත් අනපේක්ෂිත ලෙස දඩයම් බල්ලන් රංචුවකට මුහුණ දීමට හා ඔවුන්ගේ අයිතිකරුගේ ක්‍රියාකලාපයන් නිසා කණ්ඩායම හට එහි වෛද්‍යවරිය එනම් මැගී අහිමි වෙනවා. ඇය එම අයිතිකරුගේ පිහි ඇණුමකට ලක්ව ලේ අධික වහනය වීම නිසා ඛේදජනක ලෙස මිය යනවා.

මේ අතරතුර මයිල්ස්ගේ අතීත ජීවිතය ගැන චාලි නගන ප්‍රශ්න වලට මයිල්ස්ට කිපෙන අතර ඔහු සියල්ලන්ගේම හොඳ වෙනුවෙන් කණ්ඩායම හැර යාමටද සැරසෙනවා. එම අතීත ජීවිතයේ අභිරහස නැමති ගින්නට පිදුරු දමන්නා සේ අතීතාවර්ජන සිද්ධිවලින් පෙනී යන්නේ චාලි හා ඩැනීගේ මව එනම් මයිස්ගේ සහෝදරයා වන බෙන්ගේ බිරිඳ මයිස්ල්ගේ ඉල්ලීම පරිදි ජන හමුදාවට භාර වී ඇති බවයි. එසේම වර්තමානයේ විදුලිය නැවත ලබා ගැනීම ගැන බෙන් දැන සිටියා යැයි සැලකෙන රහස දැන ගැනීමට ඇයව නිවාඩ අඩස්සියේ තබාගෙන සිටින මොන්රෝ දරන උත්සාහයන් අසාර්ථක වුවත් මොන්රෝ පවසන්නේ තව ස්වල්ප දවසකින් තම පුත්‍රයා වන ඩැනීව රැගෙන ආ පසු ඔහුට වද දෙන විට ඇය කුමක් කරනවා ඇද්ද යන්න දැනගත හැකි බවයි.

අද එතැන් සිට….. 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2009/03/10

Previous BT1

All BT1

Next BT1

Check Also

The 100 [S07 : E10] Sinhala Subtitles | පරිත්‍යාගයක මහිම! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් සති දෙහෙක විස්තර විරාමයකින් පස්සෙ the 100 කතාමාලාවේ 10වැනි කතාමාලාව අරගෙන එන්නයි සූදානම …

Leave a Reply

Your email address will not be published.

91 comments

  1. ගොඩක් ස්තුතියි

  2. වරුණ රංගජිත් (වරූ)

    නියමයි….රොයිලි අයියා..
    සබට බොහොම ස්තූතියි..
    ජයම වේවා…!!!

  3. Thisara Neo (තිසර නියෝ)

    නියමයි…….
    කදිම කතා මාලාවක්නේ….. 🙂
    ජයවේවා……..
    උපසිරැසියට තුති………. 🙂 🙂

  4. බොහොම ස්තුතී…!!! ^_^

  5. Achintha sameera

    රොයිලි ප්‍රනාන්දු thanks yalu sub ekata..

  6. [email protected]සත්‍යජිත්

    thankuuuu machan….

  7. niyamai
    elaga ewath danna hode

  8. ඔන්න මේකේ නම් 340MB එක දැන් වැඩ….. 🙂

  9. 340MB කොපි එක මේකෙත් වැඩ නැත…. 🙁

  10. Thanks……..

  11. Thanks !!!!!!!!!!!!!!!!

  12. ඔන්න Prison Break වගේ මේකටත් ඈබ්බැහි උනොත් වග කියන්න ඕනා රොයිලියා තමා ඕන්….. 😛

  13. maxxxxa kollo niyamai …6 weni kotasa danda kale hari wage…..ikmanata dando ….

  14. melaga ekath ikmanatama denawada

  15. ko 6 weni kotasa naddoooooooooooooooooooooooooo

  16. revolution is not going to survive the first season it’s so bad….

  17. ada 6 wani kotasa nadda

  18. චමිඳු සඳකැලුම් (චමියා)

    බොහොම ස්තුතියි යාලුවා…. බලන්න වෙලාවක් හම්බ වුන ගමන් බාගෙන බලනවා….

  19. Moko parakku 6 weni eka? api balaaaaan innawa enakal.

  20. රණා මල්ලි

    බොහොම ස්තුති සහෝ…:)

  21. Season ගණන් තියෙන සීරිස් නම් දැන් බලන්නේ නෑති තරම්…. Prison Break බලන්න සෙට් වෙලා ඒක ඈබ්බැහියක් වගේ උනා…… 😀

  22. THANKS ROY.PATA KATHAWA…MATA SINHALA SUB EKA DANNA THERENE NA.MATA SKYPE EKE N KAWURU HARI UDAWU KARANNA PL.

  23. Game of Thrones Season 2 eka ikamata dennako…

  24. චතුරබුද්ධි

    ෙබිෙහාම ස්තුතියි ෙරායිලි අයිෙය්

  25. machan. rip 1k sounds upset neda?

  26. patta ah

  27. ela kiri ….thanx meka enakam balagena hitiye./.

  28. maxxa maxxa

  29. දිමුත් තාරක

    බොහොම ස්තුති

  30. mudiya / මුදියා

    පට්ට රොයිලි අයියා.එනකම් බලාගෙන උන්නෙ.දැං ඉතිං දෙයියනේ කියල බලන්න පුළුවන්.අද ඔ‍ෆිස් එකෙන් එන්න හදද්දි තමයි මේ පැත්තෙ ඔළුව දැම්මෙ.බාන්න දාල ආව.හෙට ගන්න පුළුවන්.ජයවේවා.බොහෝ…………..ම ස්තූතියි…!

  31. කේ. යූ. ජී. උදාර

    බොහොම ස්තූතියි සහෝ……..
    ඊළඟ එකත් ඉක්මනට ම දෙමු.

  32. thnx.godak pin oyata

  33. Thanks…

  34. එළ එළ… 8)
    සිoහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මචන්.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට සිoහල සබ් දාන්න.. 😀
    ජයවේවා කිවුවා හැමෝටම..! [thumbsup]

  35. පහන් තාරක

    සබ් එකට ගොඩක් ස්තූතියි රොයිලි අයියේ.

  36. hapoy ada 20 parak witara baluwa dalada kiyala. dan baladdi dala set ekama download karalath iwarai. thanks machan wadeta

  37. ජය වේවා 🙂

  38. සමන් කළුබෝවිල

    මේ කතාව බලල ඉවර වෙනකම් සිහියක් නැහැ…එ තරම්ම අසාවෙන් ඉන්නේ.. රියිලි අයියාට ස්තුති සබ් වලට.. ජය… 🙂

  39. enakal balagena hitiye…..
    sab walata godaaaaaaaaaaaaaaaaaaak thanks

  40. ස්තුතියි යාළුවා

  41. kiyala wedak nee, ela

  42. ආ………හය අරන් ආවොත් හොඳයි… තැන්කූ රොයිලි අයියෙ…

  43. txz royli ayye

  44. දිනිඳු සම්පත්

    නියමයි මචං.. මට අමතක වෙලා 4 වෙනි කොටස දෙපාරක් බාගෙන තිබුනා.. මම හිතුවේ 5 වෙනි එක කියලා.. ඕං ඉතිං අද මේක බාගෙන ගිහින් අදම බලන්න ඕන.. ජයවේවා රොයිලි සහෝ!!!

  45. මංජුල

    තැන්ක්ස් කිවුවා

  46. කැළුම්

    ඇවිත්..ඇවිත් සබ් ඇවිත් ජයම වේවා

  47. නියමයි කියන්නේ උපරිමයි

  48. නියමයි රොයිලි මේක නම් අදම බලනවා

  49. හ්හ්හ්හ් මරු කතාවක් මේක නම්

  50. පට්ට පට්ට 🙂

  51. udara kaushalya

    ammo…..adanam man eka….niyamai.dan hama week ekema meka denakal tamai iwasillak naththe….
    jayawewa…..

  52. Asiri( හේවා ලුණුවිලගේ)

    pattai appa……

  53. එල එල එලම කිරි ඔන්න

  54. ලොවෙත් නෑ මෙන්න සබ් දීලා පට්ට හොදේ

  55. WOW. 😀 ..cool saho

  56. mihin ලංකා

    මේක නම් එලම කතාවක් තමා..සබ් දෙනකම් ඉන්නේ මේක බලන්න

  57. බොහොම පින් 🙂

  58. එලස්..ආව ගමන් දීලා නේ ජය වේවා

  59. ohoma yan machoooooooooooo

  60. Thanks a lot!!

  61. Maxxa thanks

  62. සුපිරි සහෝ..අපිත් ගන්නවා සබ් එක

  63. කියන්න දෙයක් නෑ වැඩේ පට්ට අයියේ

  64. වෙනුර

    එනකම් උන්නේ මේ කොටස රොයිලි අයියගේ සුපිරි සබ් එක්කම බලන්න

  65. එල එල….මන් උදේ ඉඳන් බලන් හිටියේ,,,,,නියමයි මචෝ…..

  66. හොට්ටා

    පට්ට පට්ට

  67. ලස්සන කතාවක් සබ් වලට තුති

  68. thanks 🙂

  69. එලම කතාව මේක ජය වේවා

  70. පට්ට මේක එනකම උන්නේ

  71. Thankzzzzz.

  72. නියමයි…….මේක දෙනකන් හිටියෙ………thanks….

  73. ශෂික මනෝජ් [shikama]

    රොයිලි සහෝ නියමයි ආ. මඟ බලාගෙන උන්නේ මේක එනකම්. පට්ට පට පට කතා සෙට් එක. ඔන්න මම දැන්ම බානවා

  74. 1118lakmalkumara

    thankssssssssss

  75. Patta thxxx lokkaaaa

  76. Maxxa macho

  77. තැන්ක්ස්

  78. ammo enakam hitiye thx thx thx

  79. TNX MACHAN!!!

error: Alert: Content is protected !!