Thursday , March 23 2023

Revolution [S01 : E06] Sinhala Subtitles | මිල අධික බෙහෙත්…. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 6 votes.
Please wait...

ඔන්න මේ ජනප්‍රිය කතා මාලාවේ හයවැනි කොටස සිංහල උපසිරැසි සමඟ ගේන්නයි මම මේ ලෑස්ති වෙන්නේ. සමාවෙන්න ඕනා වැඩකරන අස්සේ මේක ගේන්න ටිකක් ප්‍රමාද වෙන එකට. 🙁 

පස්වෙනි කොටසේදී ඔයාලා දැකපු විදියට ඩැනී මැතිසන් ට අත පොවන්න තරම් ළඟට චාලි, මයිල්ස්, නෝරා හා ඇරෝන් එනවා. ඒත්අවාසනාවකට නෙවිල් ට චාලි හා පිරිවර ගැන ඉව වැටී පහුවදාට ගමන් කිරීමට නියමිතව තිබූ වාෂ්ප දුම්රියක ඩැනීව රැගෙන ඒමොහොතේම පැන යනවා. එම නගරයේ ඉතිරිව සිටින එකම කැරලිකරුවෙක් හා එකතුව සියල්ලන්ටම හොරෙන් එම දුම්රිය පිපිරවීමටනෝරා උත්සහ කළත් අවසන් මොහොතේ එතුළ ඩැනී සිටින නිසා එය වැළැක්වීමට තැත් කළත් එම කැරලිකරුවා අතින් ඇය පිහි ඇනුම්කනවා. මයිල්ස් හා චාලි දුම්රියට නැග අනතුර වැළැක්වීමට හා ඩැනීව බේරා ගැනීමට දරන උත්සහය අපතේ යනවා. මේ අතර ඩැනීට කලපහරදීම් දකින මොන්රෝගේ නිවාස අඩස්සියේ සිටින ඔහුගේ මව විසින් මොන්රෝ හට අවශ්‍ය කරන පිළිතුර ලබා දෙනවා. එනම් විදුලියනැති වීම ගැන තම සැමියා මෙන්ම තමාද දැන් සිටි බවත් එය නැවත පණ ගැන්වීමට නම් බෙන් ළඟ තිබුණාක් මෙන් පෙන්ඩන්ට් 12 ක්අවශ්‍ය බවත් ඇය එළිදරව් කරනු ලබනවා. මේ අතර මොන්රෝ හට අසල්වැසි ජනරජයන් වෙතින් තර්ජන එල්ල වෙමින් පවතිනවා.

මේ අතරතුර අතීතාවර්ජන සිද්ධිවලින් පෙනී යන්නේ නෙවිල් යනු එතරම්ම දරුණු පුද්ගලයෙක් නොව බයාදු පුද්ගලයෙක් ව සිටි බව හාමයිල්ස්ගේ අත් අඩංගුවේ සිට දුම්රිය පිටත් වීමට කලින් බේරී පැනගත් නේට් යනු ඔහුගේ පුත්‍රයා වන ජේසන් බවයි. පැනගැනීමට පෙරජේසන්, ඇරෝන් අත තිබෙන පෙන්ඩන්ට් එක දකින අතර කෝච්චියේදී තම පියාගේ ඉල්ලීම නොතකා චාලි හට දුම්රියෙන් පැන ගැනීමටද ඔහු උදව් කරනවා.

අද එතැන් සිට…..

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2009/03/10

Previous BT1

All BT1

Next BT1

Check Also

Most Dangerous Game [S02] Complete Season Sinhala Subtitles | ලෝකයේ භයානකම සෙල්ලම නැවතත් [සිංහල උපසිරැසි]

හන්ටින් එහෙමත් නැත්තම් දඩයම් කිරීම කියන්නේ මනුෂ්‍යයන් විසින් අනුගමනය කල ලොව පැරණිතම ක්‍රියාවක්. ආදී මුතුන්මිත්තන් …

Leave a Reply

Your email address will not be published.

88 comments

  1. Thisara Ruwanga

    Thanks sub ekata….

  2. වරුණ රංගජිත් (වරූ)

    නියමයි….රොයිලි අයියා..
    සබට බොහොම ස්තූතියි..
    ජයම වේවා…!!!

  3. Thisara Neo (තිසර නියෝ)

    නියමයි…….
    කදිම කතා මාලාවක්නේ….. 🙂
    ජයවේවා……..
    උපසිරැසියට තුති………. 🙂 🙂

  4. බොහොම ස්තුතී…!!! ^_^

  5. Achintha sameera

    රොයිලි ප්‍රනාන්දු thanks yalu sub ekata..

  6. [email protected]සත්‍යජිත්

    thankuuuu machan….

  7. thank you so much

  8. Thanks………

  9. Thanks !!!!!!!!!!!!!!!!

  10. Thanks!!!!!!!!!!!!!!!

  11. niyamai thanks machan. episode07 akath ikmanata denna

  12. koo..ikmmanata 7 dandako…plzzzzzzzzzz

  13. niyama wadak…. i wish u all the best

  14. machan ela royly .sub wada.ube wada gindara macho ela.machan ada revolutions01e07 nbc eke yanawa.heta aniddata apita sub ekath ekka denna royly.roy oya niyama katha thora gannawa.ela.puluwannan walking deth serries ekath denda.thanks

  15. රණා මල්ලි

    නියමයි සහෝ…ස්තුති…එනකල් හිටියේ……..

  16. සමන් කළුබෝවිල

    තැන්කු තැන්කු රොයිලි අයියා… මේකේ අන්තිමට මොනවා වෙයිද කියල බලනකම් ඉවසිල්ලක් නැතිව ඉන්නේ… මහන්සි වෙලා සබ් දෙනවට ගොඩාක් ස්තුති… ජය…..

  17. meka mara kathawa machan.sub eka ela kiri wage roylee .weldoon .great work.

  18. විකියා

    අනිවා බලන කතාවක් නෙ..තුති

    ජයෙන් ජය~!

  19. thanks….

  20. meka enakan machan api balan inne machan unata pin.. maxxa ekata thiyanawa sub nam

  21. දිනිඳු සම්පත්

    ඉවසිල්ලක් නැතුව හිටියේ මේක දෙනකල්.. මේ කොටස නෙට් එකේ දාලා තිබුන ගමන් බාගත්තා.. සබ් දෙනකල් හිටියේ බලන්නෙ නැතුව. දන්නවනෙ ඉතින් ඉක්මනට සබ් එකත් ලැබෙනවා කියලා.. ස්තූතියි රොයිලි සහෝ ! මේ කතා මාලාව නම් නියමයි!! 😉

  22. roily maru film eka niyameta wada sub ekath gindara wada. november 5th anik e07 denna pl. thanks of lot .sahenda mahansi wenawa.ogolo me niyama wadak karala thiyenne.baiscop ekata jaywewa roy obatath jaya niyathai

  23. කැලුම් ගුණසේකර

    ස්තුතියි රොයිලි සහෝ දහසකුත් එකක් රාජකාරි මැද උපසිරැසි යෙදුවට.

  24. Dulith Deemantha

    බොහෝම ස්තුතියි රොයිල් අයියා.Series එකේ කලින් කොටස් ටිකත් download කර ගත්තා.මේකත් දැන් download කර ගන්නවා නියම TV series එකක්.අනිත් කොටසුත් ආපු ගමන්ම පුලුවන් විදිහට දෙන්න.ජයවේවා!!!

  25. ඔය දීල තියෙන්නේ…
    දැන් තමයි දුටුවේ මම.

    ගියපාරත් තිබුණේ නෑ කියල අඩ අඩා හිටි කට්ටියටනම් දැන් හිතට මාර සතුටු ඇති.
    කොහොමවුණත් අලුත් කොටසක් ආවොත් ඒක පරක්කුවක් නැතුව රොයිලිගෙන් ලැබෙන බව දැන් තේරුණානේ ඉතිං!

    ස්තුතියි සහෝ…
    ජය්!

  26. අශේන් වොකර්

    thx kiwwaa saho sub ekata

  27. ගොඩාක් ස්තුතියි

  28. බොහොම ස්තුතිය් සහෝ…. මේක එනකන් බලාගෙන හිටියේ…. ඩන් ඉතින් ඉලග කොටස එනකම් ඉවසිල්ලක් නහැ

  29. මේක නියම කථාව මචං දැක්ක හැටියේ බාන්න දානවා අපි මේක ලංකාවේ රෑපවාහිනී නාලිකාවක යන සිංහල ටෙලි නාට්ටියක් වගේ බලන්නේ ( උඹලට පින් සිද්ද වෙන්න) එනකල් ඉවසිල්ලක් නැතිව ඉන්නේ වැඩිය පරක්ක= කරන්න එපා (රොයලි – පරත්ක= ප%මාද චිත%පටි වටග් වචන ගහද්දී හරියට වැදෙන්නේ නැත්තේ ඇයි – අත=රැ පැනයක්)

  30. චමිඳු සඳකැලුම් (චමියා)

    එල එල සහොදරයා…. බොහොම ස්තුතියි….!!!!

  31. කොයි මූඩ් එකේ හිටියත් මම ආසම සීරියස් එකක්!!

  32. thnx Rolyl broo…

  33. thankzzzz broooooooooo

  34. කේ. යූ. ජී. උදාර

    නියමයි රොයිලි…….
    සිංහල සබට බොහොම ස්තූතියි.

  35. හේවා ලුණුවිලගේ (ආසිරි)

    ගිය සතියේ මේක නැති පාඩුව හොදට දැනුනා….දේනම්කම් ඉවසුමක් නැතිව ඉන්නේ….තැන්ක්ස් සහෝ

  36. Thanks…

  37. රාම් රාජ්

    ඔන්න බානවා එහෙනම් රොයිලියෝ.මේක නම් ෆට්ට සීරීස් එකක්.සබ් වලට ස්තූතියි‍.

  38. එළ එළ… 8)
    සිoහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මචන්.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට සිoහල සබ් දාන්න.. 😀
    ජයවේවා කිවුවා හැමෝටම..! [thumbsup]

  39. ස්තූතියි සහෝ මේ සබ් දෙනවට… පුලුවන්නම් මේ ටින්ක බෙල් එකේ සබ් එකත් දෙන්න පුලුවන්ද? Secret_of_the_Wings_2012

  40. ශ්‍යාමල්

    නියමයි සහෝ පට්ට

  41. ඔන්න මාත් ගත්තා..තුති

  42. maxxa 🙂 jayama wewa

  43. thanx machan…

  44. athiyanthan 06 aava….

  45. පට්ට එනකම් උන්නේ

  46. ජයම වේවා

  47. ලොවෙත් නෑ මචං

  48. niyamai machan

  49. රෝයිලිගේ සබ් නම් පට්ට

  50. loweth na baiscope jaya wewa!!!

  51. පහන් තාරක

    මගෙ Adsl speed Limit මාව Blacklist කරල 🙁 , දැන් ඉතින් ආයෙ බාන්න 1වෙනිද වෙනකන් ඉන්න වෙනවා. මේකට කරන්න වෙන විසදුමක් තියනවා නම් අනේ යාලුවනේ මට උදව්වක් කරන්න.

  52. ජය වේවා නියමයි හොදේ

  53. එල එල මචං

  54. සුපිරි හොදේ

  55. නියමයි මචං 🙂

  56. ගොඩක් ස්තුතියි මේක එනකම් බලන් හිටියේ 😀

  57. Maxxa machan

  58. සුපිරි මචන්

  59. ela ela. Thank you.

  60. Niyamai.thanks

  61. උදය කුමාර

    නියමයි. ගොඩාක් ස්තුතියි.. ඔන්න මාත් බානවෝ…

  62. ane aiya oyata barida vampire diaries Sinhala sub denna plz…..

  63. mudiya / මුදියා

    මරු රොයිලි අයියා.දෙනකං බලං හිටියෙ.ජයවේවා.බොහෝ……………………ම ස්තූතියි…!

  64. Maru.macho

  65. එල එල

  66. thank you wewa saho. denna denna digatama sub denna…..

  67. Maxcaaaaa

  68. නියමයි .එනකම් බලාගෙන හිටියේ , ස්තුතියි

  69. Thank you very much!!!

error: Alert: Content is protected !!