අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Revolution [S01 : E11] Sinhala Subtitles – The Stand | නැගී සිටීම….. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 6 votes.
Please wait...

ඔන්න මේ කතා මාලාවේ නොවැම්බර් මාසේ 26 වෙනිදා විකාශය වෙච්ච පළමු අදියරේ 10 වෙනි කොටසෙන් පස්සේ එන එම අදියරේම 11 වෙනි කොටස. මුලින්ම අපි පළවෙනි කොටස් දහය ගැන ඉතාම සැකවින් මතක් කරගම්මු.

කතා මාලාවේ කාල රාමුව තමා මුළු ලෝකයේම විදුලිය අහිමිවී අවුරුදු පහළොවකට පසු කාලය. විදුලිබලයේ සිට කුඩා විදුලි කෝෂය දක්වා සියලුම බල ප්‍රභව අක්‍රීය වෙලා නිසා මිනිසුන්ට සිදුවෙනවා ඒ තත්වයට හැඩ ගැසෙන්න. දුබලයා හැම වෙලාවෙම ප්‍රබලයා අතින් විනාශ වෙන අතරම දිවි බේරගන්න ටික දෙනා ආපහු ගල් යුගයට ගමන් කරනවා. එලෙසම ආණ්ඩු බිඳවැටී කුඩා සමූහාණ්ඩු මගින් ජනතාව පාලනය කරනු ලබනවා. එහෙත් පිරිසිඳු විදුලි ව්‍යාපෘතියක් නිපදවන්න ගිහින් මේ විදුලිය නැතිවීමට හේතුවෙච්ච බෙන් මැතිසන් හා ඔහුගේ බිරිඳ ඇතුළු තම කාර්යමණ්ඩලයේ අය ගාව තියෙන පෙන්ඩන්ට් 12 කින් නැවත විදුලිය දීමට හැකියාව තිබෙනවා. මේ ගැන සැකයක් පමණක් තිබෙන මොන්රෝ සමූහාණ්ඩුවේ පාලක මොන්රෝ විසින් විදුලි බලය තමා යටතට ගෙන අසල්වැසි රාජ්‍ය යටත් කරගන්නා අභිලාෂය සිතේ තබාගෙන බෙන්ව අල්ලගෙන ඒමට හමුදා කණ්ඩායමක් යවනු ලබනවා. ඒත් එහිදි බෙන්ට වෙඩි වැදී මිය යන අතර ඔහුගේ පුතුව පැහැරගෙන යනවා. ඔහුව බේරා ගැනීමට බෙන්ගේ උපදෙස් අනුව ඔහුගේ දියණිය චාලි, තම මාමා හා මොන්රෝ සමූහාණ්ඩුවේ සම නිර්මාතෘ හා මොන්රෝගේ හිටපු යහළුවා වන මයිල්ස් ගේ උදව් ලබාගන්නවා.

එලෙසම මෙතෙක් කල් මිය ගියා යැයි සිතා සිටි බෙන් ගේ බිරිඳ මොන්රෝගේ හිර අඩස්සියේ සිටින අතර පැහැරගෙන එන තම පුතු මරා දමන බව කියා කෙසේ හෝ ඇය ලව්වා සීමිත දුරක යුද යානා ක්‍රියාත්මක කර ගැනීමට යන්ත්‍රයක් සාදාගනු ලබනවා. නමුත් අවසානයේ මයිල්ස්, චාලි, ඇරොන් හා නෝරා ගෙන් සමන්විත කණ්ඩායම විසින් රේචල් ව හා ඩැනි මැතිසන්ව බේරාගනු ලබනවා.

මුලින් කොටස් 22 ක් යෝජනා වී තිබුණත් දැන් එය කොටස් 20 ක් දක්වා අඩුවී තිබෙන බව ආරංචියි. ඒ කියන්නේ තව කොටස් දහයක් එන්න තියෙනවා. ඒ වගේම කලින් වගේ නැතුව ඉතාම ක්‍රියාදාම වලින් සපිරුණු කොටස් 10 කියලා තමා ආරංචිය තියෙන්නේ. බොරුනම් මෙතන බලන්නකෝ. 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2009/03/10

Previous BT1

All BT1

Next BT1

111 thoughts on “Revolution [S01 : E11] Sinhala Subtitles – The Stand | නැගී සිටීම….. [සිංහල උපසිරැසි සමඟ]

  • meke 1.2GB coppy eka witharane download karanna puluwan

    Reply
  • නියමයි….රොයිලි අයියා..
    නියම කතාවක් වගේ…
    සබට බොහොම ස්තූතියි..
    ජයම වේවා…!!!

    Reply
  • නියමයි…….
    කදිම කතා මාලාවක්නේ….. 🙂
    ජයවේවා……..
    උපසිරැසියට තුති………. 🙂 🙂

    Reply
  • බොහොම ස්තුතී…!!! ^_^

    Reply
  • රොයිලි ප්‍රනාන්දු thanks sub ekata…

    Reply
  • thankuuuu machan….

    Reply
  • ආ රොයිලි ඔන්න ආයෙමත් මේ සීරීස් එකට මමත් සෙට් වෙනවා.ස්තූතියි.මේකේ කථාව මේ සැරේ ටිකක් වේගවත් උන එක හොදයි ගිය පාරනම් නිකන් හින්දි එකක් වගේ බොරුවට ඇද්දා.

    Reply
  • මට මේක ආවා කියලා දවස් 4ක් යනකං කවුරුත් කිව්වෙ නෑනේද? මහ නරක ළමයි

    Reply
  • thank you roilyyyyyy..

    Reply
  • pissu hadenawane. thankx machooooooooooooo….

    Reply
  • එහෙනම් අයෙත් බලන්න ඕනේ. ගොඩාක් ස්තුතියි

    Reply
  • ena kan maga balagena hitiye jaya wewa…

    Reply
  • THANK YOU V MUCH MATCHAN

    Reply
  • අඩේ රොයිලි අයියේ ගොඩක් කාලෙක ඉදං ඇගිලි ගැන ගැන හිටියා 11 කොටස එනකං
    සුප්පයි ආ..
    මගේ ආසම ටීවී සීරිස් එක

    Reply
  • මෙන්න බොලේ ඇවිල්ලා.නියමයි රොයිලි අයියා.බයිස්කෝප් මංසලේ කිවුව වගේ අනිත් ඒවා පට්ට ඇක්ෂන් වුනොත් හොඳයි.ජයවේවා.බොහෝ…………………………………ම ස්තූතියි…!

    Reply
  • දැන් තමයි අයියේ කතාව බල්ල ඉවර කර ගත්තෙ, කතා 10ක මහන්සිය අපතේ ගියානේ ඩැනී කොල්ල කරගත්ත වැඩෙනෙ ඒක අපේක්ෂා නොකල සුපිරි ආරම්භයක් දෙවෙනි කොටසේ පළමු කතාව විදිහට…
    අගේට උපසිරැස තිබ්බ බොහොම තුතී අයියේ…

    Reply
  • balaaaaaaaaaaagena hitiye meka enakan thanks a lot budy….

    Reply
  • එළ එළ.. 8)
    සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. 😀
    ජයවේවා කිවුවා හැමෝටම.! [thumbsup]

    Reply
  • මේක දෙනකම් උන්නේ අප්පා ගොඩක් ස්තුතියි සහෝ ..
    ඉදිරියටත් දෙන්න ඈ …

    Reply
  • saho ela ela wade ela nbc eken 25 penuwa baiscop eke 27 sub ekath ekka apita dunna.roy oya baragatha wadak digatama karana kenek //// obata jaya

    Reply
  • big bang theory අපිට ෙමක ලබා ෙදන්න දැන් ඔෙත් හිනා ෙවන්න ෙමක පටිට ෙරා්යිල් වැෙඩ දිගටම කරාෙගන යන්න අපි බලනවා …….

    Reply
  • big bang theory apeta laba dana please… ok

    Reply
  • තෑන්ක්ස්. මේක පටන් ගන්නකම් බලාගෙන හිටියේ.

    Reply
  • බොහොම ස්තුතියි….

    Reply
  • පිං … පිං … පිං… රොයිලි සහෝ. මේක දෙනකන් බලන් හිටියේ. 😀

    Reply
  • අඩේ නියමයිනේ සුපිරි රොයිල් අයියේ ඔයා නම් ස්තුතියි නැවතත්

    Reply
  • පට්ට රොය්ලි අය්ය…..මේක නැතුව පිස්සු වැටිලා උන්නේ.හැමදාම අවොත් බලන්නේ මේක දාලද කියල.ජය වේවා රොය්ලි අය්යට….කරගෙන යමු එහෙනම්

    Reply
  • අම්මේ යන්තම් ඇති ආවා.. ස්තූති කරන්න වචන නෑ බං..

    Reply
  • niyamai machan maga balagena hitiye enakam thank youuuuuuuuuuuuuuuuuuuuuuuuuuuu machoooooooooooooo

    Reply
  • Thanx රොයිලි broo…!! 🙂 😀

    Reply
  • Royali aiiya oyanam sub deyiyek ah …………..

    Reply
  • බොහොම පින් රොයිලි අයියේ මම ආසම නාට්ටිය

    Reply
  • එල…එල…එල…එල…

    Reply
  • බොහොම ස්තුතියි

    Reply
  • ela macho meka denakam balagena hitiye.aye anthimata giya episode eka balalama meka balanawa.thanks saho.

    Reply
  • patta diagatama denavanam hodai masaganakata nathara karannathiav a thankz sub ekata macho

    Reply
  • ikmnata dunna akata thnx

    Reply
  • niyamai niyamai…
    meka enakan tama balan hitiye…
    bohoma stuti saho… .

    Reply
  • ela yaluva ela!

    Reply
  • ඉක්මණටම සබ් එක දීලනෙ. ස්තූතියි රොයිලි සහෝ. ගොඩක් ආසාවෙන් බලන කතාවක් මේක. ජය.

    Reply
  • අපොයි අතත් පිච්චුනා ඒ තරමට උනුයිනේ

    Reply
  • ස්තුතියි රොයිලි අයියේ…මේක දෙනකම් තමයි බලා ගෙන හිටියේ 😀 😀 😀

    Reply
  • meka enakan balagena unne machan awa gaman unu unu badu dunnata pin eye neda awe. thankz saho anith tikath ikmanata danna.. meke link tika hadanna wada na machan

    Reply
  • meka enakammai hitiyee mama asama katha thank you machannnn

    Reply
  • රොයිලි අයියා වැඩේ දීලා තියෙන්නේ එහෙනම් ඔක්කොටම කලින්. ඔන්න එහෙනම් මමත් ගත්තා. ස්තුතියි සබ් එකට. 😀

    Reply
  • Cant download :(.. 502 Bad Gateway

    Reply
  • මේක එල කතාව බොහොම තුති

    Reply
  • පට්ට පට්ට මචං

    Reply
  • dwn wenna damma roylita thnx

    Reply
  • thnxxxxxxxxxxxxxxxxxxxxxx

    Reply
  • 130 කොපිය තාමා මම දැන් බාන්න දැම්මේ ඒක නියමෙට වැඩ මචං .. පොඩ්ඩක් බ්‍රවුසරේ වෙනස් කරලා වෙන එකකින් ගනින්..

    ඔන්න මමත් බාන්න දැම්ම එහෙනම් නමෝ විත්තියෙන්. සබ් නම් බයිස්කෝප් තාමා

    Reply
  • බුදුඅම්මෝ බන් මේක එනකම් කොච්චර කල් බලන් උන්නද නේ?
    සුපිරි තමා මචන් ඇත්තටම කියනවනම් මන් මේක බලල තමා Tv Show බලන්න පටන් ගත්තෙ
    එහෙනම් රොයිලි සහෝ ඔක්කොටම දෙන්න ඔනි හොදද
    ඇත්තටම කියනවනම් ලංකාවෙ දැන් තියෙන ගොන් නාට්ටිවල කොටස් 100ක් බලනවට වඩා මේ වගෙ කතාවක එක කොටසක් බලන එක වටිනවා
    ආ… නැද්ද?

    Reply
  • වැඩ නැ බං 130 කොපිය…

    Reply
  • අම්මෝ මේක එනකම් බලාගෙන හිටපු කාලයක්, පට්ටම පට්ට තැන්ක්ස්

    Reply
  • රොයිලිගේ සබ් තාමා පට්ටම මේකට හරියන්නේ, මමත් ගන්නෝ. ජය 🙂

    Reply
  • ජයම වේවා කොල්ලන්ට

    Reply
  • තෑන්ක්ස් වේවා

    Reply
  • පට්ට එනකම් උන්නේ, මාත් ඔන්න ගත්තා, 🙂

    Reply
  • aawa agamn dunne ne jaya baiscope

    Reply
  • එලස් මේක නම් පට්ටම කතාව බොහොම තුති

    Reply
  • ඇවිල්ලා ඇවිල්ලා… 😀 😀 😀
    හුර්ර්ර්ර්ර්ර්ර්……………රේ!!!!!!!!!!!
    එනකම් ඉවසිල්ලක් නැතුව හිටියේ….
    සන්තෝසේ බැරුව ගියා මැසේජ් එක ආපු ගමන් පෝන් කට්ටට
    මල් කෝටියයි අFFa 😉
    ස්තුතියි රොයිලියෝ 🙂

    Reply
  • 130 aka wada machan elata. thxxxxxx

    Reply
  • 130 කොපිය ගන්න බැරියෝ…..

    Reply
  • thankx buddy..man.me dan.kathawa download kala vitharai..iwarawenakotama sub avith maru ah…thankx….

    Reply
  • බොහොම තුති සහෝ

    Reply
  • ඇවිල්ලා ඇවිල්ලා රෙවෝලුෂන් ආයේ ඇවිල්ලා….
    අලුත් අවුරුද්ද අද ලැබුවා වගේ තමයි ඉතින්…..
    අප්පා මැක්සාගේත් මැක්සා……

    Reply
  • මේක දෙනකන් බලන් උන්නේ සහෝ , තැන්ක්ස්….!!!

    Reply
  • Waaaaaaaaaaaaaaaaaawwwwwwwwwwwwww ela ela thankzzzzzzzzzz man denakan bala bala hitiye

    Reply
  • thnxxxx machan elama thama

    Reply
  • සුපිරි මේක කොයි වෙලාවෙ ලබා දේවිද කියල බලාගෙන උන්නෙ…
    බොහොම් ස්තුතියි සහෝ…

    Reply
  • සුපිරි දෙනකම් උන්නේ ජය වේවා!!!!

    Reply
  • ඔන්න සහෝ සබ් එක ගත්තා.බොහොම ස්තුතියි.

    Reply

Leave a Reply to nilanka Cancel reply

Your email address will not be published. Required fields are marked *