Revolution [S01 : E11] Sinhala Subtitles – The Stand | නැගී සිටීම….. [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න මේ කතා මාලාවේ නොවැම්බර් මාසේ 26 වෙනිදා විකාශය වෙච්ච පළමු අදියරේ 10 වෙනි කොටසෙන් පස්සේ එන එම අදියරේම 11 වෙනි කොටස. මුලින්ම අපි පළවෙනි කොටස් දහය ගැන ඉතාම සැකවින් මතක් කරගම්මු.
කතා මාලාවේ කාල රාමුව තමා මුළු ලෝකයේම විදුලිය අහිමිවී අවුරුදු පහළොවකට පසු කාලය. විදුලිබලයේ සිට කුඩා විදුලි කෝෂය දක්වා සියලුම බල ප්‍රභව අක්‍රීය වෙලා නිසා මිනිසුන්ට සිදුවෙනවා ඒ තත්වයට හැඩ ගැසෙන්න. දුබලයා හැම වෙලාවෙම ප්‍රබලයා අතින් විනාශ වෙන අතරම දිවි බේරගන්න ටික දෙනා ආපහු ගල් යුගයට ගමන් කරනවා. එලෙසම ආණ්ඩු බිඳවැටී කුඩා සමූහාණ්ඩු මගින් ජනතාව පාලනය කරනු ලබනවා. එහෙත් පිරිසිඳු විදුලි ව්‍යාපෘතියක් නිපදවන්න ගිහින් මේ විදුලිය නැතිවීමට හේතුවෙච්ච බෙන් මැතිසන් හා ඔහුගේ බිරිඳ ඇතුළු තම කාර්යමණ්ඩලයේ අය ගාව තියෙන පෙන්ඩන්ට් 12 කින් නැවත විදුලිය දීමට හැකියාව තිබෙනවා. මේ ගැන සැකයක් පමණක් තිබෙන මොන්රෝ සමූහාණ්ඩුවේ පාලක මොන්රෝ විසින් විදුලි බලය තමා යටතට ගෙන අසල්වැසි රාජ්‍ය යටත් කරගන්නා අභිලාෂය සිතේ තබාගෙන බෙන්ව අල්ලගෙන ඒමට හමුදා කණ්ඩායමක් යවනු ලබනවා. ඒත් එහිදි බෙන්ට වෙඩි වැදී මිය යන අතර ඔහුගේ පුතුව පැහැරගෙන යනවා. ඔහුව බේරා ගැනීමට බෙන්ගේ උපදෙස් අනුව ඔහුගේ දියණිය චාලි, තම මාමා හා මොන්රෝ සමූහාණ්ඩුවේ සම නිර්මාතෘ හා මොන්රෝගේ හිටපු යහළුවා වන මයිල්ස් ගේ උදව් ලබාගන්නවා.
එලෙසම මෙතෙක් කල් මිය ගියා යැයි සිතා සිටි බෙන් ගේ බිරිඳ මොන්රෝගේ හිර අඩස්සියේ සිටින අතර පැහැරගෙන එන තම පුතු මරා දමන බව කියා කෙසේ හෝ ඇය ලව්වා සීමිත දුරක යුද යානා ක්‍රියාත්මක කර ගැනීමට යන්ත්‍රයක් සාදාගනු ලබනවා. නමුත් අවසානයේ මයිල්ස්, චාලි, ඇරොන් හා නෝරා ගෙන් සමන්විත කණ්ඩායම විසින් රේචල් ව හා ඩැනි මැතිසන්ව බේරාගනු ලබනවා.
මුලින් කොටස් 22 ක් යෝජනා වී තිබුණත් දැන් එය කොටස් 20 ක් දක්වා අඩුවී තිබෙන බව ආරංචියි. ඒ කියන්නේ තව කොටස් දහයක් එන්න තියෙනවා. ඒ වගේම කලින් වගේ නැතුව ඉතාම ක්‍රියාදාම වලින් සපිරුණු කොටස් 10 කියලා තමා ආරංචිය තියෙන්නේ. බොරුනම් මෙතන බලන්නකෝ.
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.
9312 downloads
Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2009/03/10
Crimson
patta
thanks
Thanks ban
meke 1.2GB coppy eka witharane download karanna puluwan
නියමයි….රොයිලි අයියා..
නියම කතාවක් වගේ…
සබට බොහොම ස්තූතියි..
ජයම වේවා…!!!
weda nehene ane 11 links
නියමයි…….
කදිම කතා මාලාවක්නේ….. 🙂
ජයවේවා……..
උපසිරැසියට තුති………. 🙂 🙂
බොහොම ස්තුතී…!!! ^_^
බොහොම ස්තුතියි
රොයිලි ප්‍රනාන්දු thanks sub ekata…
absolutely very nice
thankuuuu machan….
Thanx………
ආ රොයිලි ඔන්න ආයෙමත් මේ සීරීස් එකට මමත් සෙට් වෙනවා.ස්තූතියි.මේකේ කථාව මේ සැරේ ටිකක් වේගවත් උන එක හොදයි ගිය පාරනම් නිකන් හින්දි එකක් වගේ බොරුවට ඇද්දා.
1500 වැනි බයිස්කෝප් ලිපිය මෙක නේද රොයිලි අයියා?
නැත්තම් මට වැරදිලාද අෆ්ෆා :O
😀
මට මේක ආවා කියලා දවස් 4ක් යනකං කවුරුත් කිව්වෙ නෑනේද? මහ නරක ළමයි
Thax machan..
thank you roilyyyyyy..
pissu hadenawane. thankx machooooooooooooo….
එහෙනම් අයෙත් බලන්න ඕනේ. ගොඩාක් ස්තුතියි
supiri katha vak ala
ena kan maga balagena hitiye jaya wewa…
THANK YOU V MUCH MATCHAN
අඩේ රොයිලි අයියේ ගොඩක් කාලෙක ඉදං ඇගිලි ගැන ගැන හිටියා 11 කොටස එනකං
සුප්පයි ආ..
මගේ ආසම ටීවී සීරිස් එක
මෙන්න බොලේ ඇවිල්ලා.නියමයි රොයිලි අයියා.බයිස්කෝප් මංසලේ කිවුව වගේ අනිත් ඒවා පට්ට ඇක්ෂන් වුනොත් හොඳයි.ජයවේවා.බොහෝ…………………………………ම ස්තූතියි…!
දැන් තමයි අයියේ කතාව බල්ල ඉවර කර ගත්තෙ, කතා 10ක මහන්සිය අපතේ ගියානේ ඩැනී කොල්ල කරගත්ත වැඩෙනෙ ඒක අපේක්ෂා නොකල සුපිරි ආරම්භයක් දෙවෙනි කොටසේ පළමු කතාව විදිහට…
අගේට උපසිරැස තිබ්බ බොහොම තුතී අයියේ…
balaaaaaaaaaaagena hitiye meka enakan thanks a lot budy….
pin
එළ එළ.. 8)
සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. 😀
ජයවේවා කිවුවා හැමෝටම.! [thumbsup]
මේක දෙනකම් උන්නේ අප්පා ගොඩක් ස්තුතියි සහෝ ..
ඉදිරියටත් දෙන්න ඈ …
බොහොම ස්තූතියි රොයිලි සහෝ! මමත් බානවා! ජයවේවා!
saho ela ela wade ela nbc eken 25 penuwa baiscop eke 27 sub ekath ekka apita dunna.roy oya baragatha wadak digatama karana kenek //// obata jaya
big bang theory අපිට ෙමක ලබා ෙදන්න දැන් ඔෙත් හිනා ෙවන්න ෙමක පටිට ෙරා්යිල් වැෙඩ දිගටම කරාෙගන යන්න අපි බලනවා …….
big bang theory apeta laba dana please… ok
තෑන්ක්ස්. මේක පටන් ගන්නකම් බලාගෙන හිටියේ.
බොහොම ස්තුතියි….
පිං … පිං … පිං… රොයිලි සහෝ. මේක දෙනකන් බලන් හිටියේ. 😀
අඩේ නියමයිනේ සුපිරි රොයිල් අයියේ ඔයා නම් ස්තුතියි නැවතත්
thanks
tnx
පට්ට රොය්ලි අය්ය…..මේක නැතුව පිස්සු වැටිලා උන්නේ.හැමදාම අවොත් බලන්නේ මේක දාලද කියල.ජය වේවා රොය්ලි අය්යට….කරගෙන යමු එහෙනම්
අම්මේ යන්තම් ඇති ආවා.. ස්තූති කරන්න වචන නෑ බං..
niyamai machan maga balagena hitiye enakam thank youuuuuuuuuuuuuuuuuuuuuuuuuuuu machoooooooooooooo
Thanx රොයිලි broo…!! 🙂 😀
Royali aiiya oyanam sub deyiyek ah …………..
බොහොම පින් රොයිලි අයියේ මම ආසම නාට්ටිය
එල…එල…එල…එල…
ජය
බොහොම ස්තුතියි
thanks sahooooo
jayen jaya kalekata passe niyma wadak
thx lot
maxxa
ela macho meka denakam balagena hitiye.aye anthimata giya episode eka balalama meka balanawa.thanks saho.
මේක එනකල්මයි බලං උන්නේ.නියමයි
patta diagatama denavanam hodai masaganakata nathara karannathiav a thankz sub ekata macho
ikmnata dunna akata thnx
thnx
Thanks
niyamai niyamai…
meka enakan tama balan hitiye…
bohoma stuti saho… .
thankz………….
ela yaluva ela!
ඉක්මණටම සබ් එක දීලනෙ. ස්තූතියි රොයිලි සහෝ. ගොඩක් ආසාවෙන් බලන කතාවක් මේක. ජය.
අපොයි අතත් පිච්චුනා ඒ තරමට උනුයිනේ
ස්තුතියි රොයිලි අයියේ…මේක දෙනකම් තමයි බලා ගෙන හිටියේ 😀 😀 😀
meka enakan balagena unne machan awa gaman unu unu badu dunnata pin eye neda awe. thankz saho anith tikath ikmanata danna.. meke link tika hadanna wada na machan
download link wada nane saho
meka enakammai hitiyee mama asama katha thank you machannnn
රොයිලි අයියා වැඩේ දීලා තියෙන්නේ එහෙනම් ඔක්කොටම කලින්. ඔන්න එහෙනම් මමත් ගත්තා. ස්තුතියි සබ් එකට. 😀
Cant download :(.. 502 Bad Gateway
සිරා සිරා චූටි මලේ.
ඒකනම් ඇත්ත කතාව 🙂
මල් මල් නාට්‍ය මෙලෝ රහක් නෑ බන්
ගන්න කිසිම දෙයක් නෑ :/
Thanx
chrome නැතුව වෙන බ්‍රව්සර් එකක් පාවිච්චිකරන්න
130 වැඩ කරනව 🙂
ammo athi. ela ela thanks bro
මේක එල කතාව බොහොම තුති
පට්ට පට්ට මචං
dwn wenna damma roylita thnx
thnxxxxxxxxxxxxxxxxxxxxxx
130 කොපිය තාමා මම දැන් බාන්න දැම්මේ ඒක නියමෙට වැඩ මචං .. පොඩ්ඩක් බ්‍රවුසරේ වෙනස් කරලා වෙන එකකින් ගනින්..
ඔන්න මමත් බාන්න දැම්ම එහෙනම් නමෝ විත්තියෙන්. සබ් නම් බයිස්කෝප් තාමා
බුදුඅම්මෝ බන් මේක එනකම් කොච්චර කල් බලන් උන්නද නේ?
සුපිරි තමා මචන් ඇත්තටම කියනවනම් මන් මේක බලල තමා Tv Show බලන්න පටන් ගත්තෙ
එහෙනම් රොයිලි සහෝ ඔක්කොටම දෙන්න ඔනි හොදද
ඇත්තටම කියනවනම් ලංකාවෙ දැන් තියෙන ගොන් නාට්ටිවල කොටස් 100ක් බලනවට වඩා මේ වගෙ කතාවක එක කොටසක් බලන එක වටිනවා
ආ… නැද්ද?
mama 11111111111
එළකිරි
වැඩ නැ බං 130 කොපිය…
අම්මෝ මේක එනකම් බලාගෙන හිටපු කාලයක්, පට්ටම පට්ට තැන්ක්ස්
රොයිලිගේ සබ් තාමා පට්ටම මේකට හරියන්නේ, මමත් ගන්නෝ. ජය 🙂
ජයම වේවා කොල්ලන්ට
niyamai machan jaya
thanks
තෑන්ක්ස් වේවා
පට්ට එනකම් උන්නේ, මාත් ඔන්න ගත්තා, 🙂
aawa agamn dunne ne jaya baiscope
එලස් මේක නම් පට්ටම කතාව බොහොම තුති
ඇවිල්ලා ඇවිල්ලා… 😀 😀 😀
හුර්ර්ර්ර්ර්ර්ර්……………රේ!!!!!!!!!!!
එනකම් ඉවසිල්ලක් නැතුව හිටියේ….
සන්තෝසේ බැරුව ගියා මැසේජ් එක ආපු ගමන් පෝන් කට්ටට
මල් කෝටියයි අFFa 😉
ස්තුතියි රොයිලියෝ 🙂
130 aka wada machan elata. thxxxxxx
maxxa machan
130 කොපිය ගන්න බැරියෝ…..
thankx buddy..man.me dan.kathawa download kala vitharai..iwarawenakotama sub avith maru ah…thankx….
elazzz thnxzzz
එල මචන්… එල…
බොහොම තුති සහෝ
ඇවිල්ලා ඇවිල්ලා රෙවෝලුෂන් ආයේ ඇවිල්ලා….
අලුත් අවුරුද්ද අද ලැබුවා වගේ තමයි ඉතින්…..
අප්පා මැක්සාගේත් මැක්සා……
මේක දෙනකන් බලන් උන්නේ සහෝ , තැන්ක්ස්….!!!
wow… maru 😀
supiri machan
Waaaaaaaaaaaaaaaaaawwwwwwwwwwwwww ela ela thankzzzzzzzzzz man denakan bala bala hitiye
thnxxxx machan elama thama
සුපිරි මේක කොයි වෙලාවෙ ලබා දේවිද කියල බලාගෙන උන්නෙ…
බොහොම් ස්තුතියි සහෝ…
සුපිරි දෙනකම් උන්නේ ජය වේවා!!!!
ඔන්න සහෝ සබ් එක ගත්තා.බොහොම ස්තුතියි.
පට්ට