You dont have javascript enabled! Please enable it!
Thursday , July 2 2020
Breaking News

Revolution [S01 : E12] Sinhala Subtitles – Ghosts | හොල්මන්….. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.5/10. From 4 votes.
Please wait...

හැමෝම මේ කතාමාලාවේ 11 වෙනි කොටස බලන්න ඇති කියලා හිතනවා. ඔවුන් කියපු විදියට ක්‍රියාදාම සපිරි බවක් නම් පේන්න තිබ්බා. බලමුකෝ ඉදිරි කොටස් කොහොමද කියලා. මුලින්ම අපි පසුගිය කොටස ගැන මතක් කරගම්මු.

අපේ 007 ජේම්ස් බොන්ඩ් හාදයා වෙච්ච සමීර සහෝ කෙමෙන්ට් එකකින් කිව්වා වගේ පළමු කොටස් දහයෙම තිබ්බ අරමුණ වෙච්ච ඩැනීව බේරාගැනීමේ ප්‍රයත්නය, නව ආරම්භයක් ලබා දෙමින්ම වුවත් වතුරේ ගියා වගේ දෙයක් තමා සිද්ධ වුණේ. මොන්රෝ හට රේචල් සාදා දුන් විස්තාරකය භාවිතයෙන් හෙලිකොප්ටර් යොදාගෙන කැරලිකරුවන්ට පහර දීමේදී අවාසනාවන්ත ලෙස ඩැනී මිය යනවා. එලෙසම විස්තාරකය විනාශ වීම හා ඩැනීගේ මරණයේ පලිය ගැනීමට රේචල්, චාලි, මයිල්ස් ඇතුළු පිරිවර කැරලිකාරයන්ට සහය දෙන්න පටන් ගන්නවා. එහෙත් ඔවුන් නොදන්නා දෙයක් තමයි විස්තාරකය අහිමි වන මොන්රෝගේ උදව්වට කලින් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ වැඩ කරමින් මේ සියලුම අවුල් වලට හේතුවෙච්ච විදුලි ව්‍යාපෘතිය අධීක්ෂණය කල රැන්ඩ්ල් ගේ සහය මොන්රෝ හට ලැබීම. ඔහු දැනටත් බෙන් කලින් කී ග්‍රේස් ව හිර අඩස්සියේ තබාගෙන කිසියම් පැවරුමක් ඇය ලව්වා කර ගනු ලබනවා. ඒ වගේම කුඩා කල ඩැනී මත තැන්පත් කල යම් කිසි උපකරණයක් රේචල් විසින් ඩැනීගේ මලසිරුර තුලින් ඉවතටගනු ලබනවා .

හොඳයි අද කොටසේ සිට ඉදිරි කොටස් වලින් අපි බලමුකෝ නිෂ්පාදකයන් පොරොන්දු වූ කතාව ඉක්මනින් ගලාගෙන යාම ඉටු වේවිද කියලා.

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2009/03/10

Previous BT1

All BT1

Next BT1

Check Also

ඩොක්ටර් ජෝන් [S01 : E06] Sinhala Subtitles | වේදනාව නොමැති ලෝකය [සිංහල උපසිරසි සමඟ]

කන්ග් සි යොන්ග්ගේ තාත්තා මියගියේ කොහොමද කියලා අපිට පසුගිය කොටසින් දැනගන්න ලැබුණා. ඒ වගේම වේදනා …

Leave a Reply

Your email address will not be published.

76 comments

  1. වරුණ රංගජිත් (වරූ)

    සුපර්ර්ර්ර්ර්ර්ර්ර්ර්…………….
    නියමයි….රොයිලි අයියා..
    නියම කතාවක් වගේ…
    සබට බොහොම ස්තූතියි..
    ජයම වේවා…!!!

  2. Thisara Neo (තිසර නියෝ)

    නියමයි…….
    කදිම කතා මාලාවක්නේ….. 🙂
    ජයවේවා……..
    උපසිරැසියට තුති………. 🙂 🙂

  3. බොහොම ස්තුතී…!!! ^_^

  4. බොහොම ස්තුතියි

  5. Achintha sameera

    රොයිලි ප්‍රනාන්දු thanks yalu sub ekata..

  6. [email protected]සත්‍යජිත්

    thankuuuu machan….

  7. මට හිතෙන විදියට 13ට දෙන් සබ් එක හැදෙනව :p

  8. රාම් රාජ්

    එහෙනම් රොයිලි මෙන්න මගේ කමෙන්ටිය.මම මේ ඔක්කොම එකතු කරලා තමා බලන්නේ.නැත්තං ඊලගඑක එනකන් ඉවසන්න බෑ.

  9. ane sahoo elaga kotasath ikmanata …..

  10. La හිරු

    ane pin sidda weno…. enakan balan unne 🙂

  11. roy uba ela kolek gindara wage…thanks macho………

  12. Rajitha abeysinghe

    thanks a lot

  13. වැඩේ මරු සහෝ ඔන්න අපිත් ගත්තා

  14. බොහොමත්ම ස්තුතියි රොයිලි සහෝ සබ් එකට. 😀

  15. එළ එළ.. 8)
    සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. 😀
    ජයවේවා කිවුවා හැමෝටම.! [thumbsup]

  16. අලෝ අලෝ රොයිලියා…… 🙂 කොහොමැයි….. 😀

  17. තිලින

    patta pata pata

  18. නියමයි රොයිලි අය්යේ
    ගොඩක් ස්තූතියි ඔයාට හැමදාම වගේ පටස් ගාලා මගේ ආසම කතා මාලාවේ සබ් ගේනවට
    ජයෙන් ජය

  19. Thilina pubudu

    Thanks ayya

  20. thnks 🙂

  21. බොහොම ස්තූතියි රොයිලි සහෝ. මේක මම හරිම ආසාවෙන් බලන කතාවක්..!!

  22. “චූටී මල්ලි”

    අඩේ පහුගිය කොටසෙදි ඩැනියට නම් උනේ පවු වැඩේ
    කමක් නෑ මොනාහරි වෙන්නත් එපැයි විශෙෂ දෙයක්
    එල එල
    ඉස්සරහට එන එව්වත් එන පරක්කුවට දෙමු
    ඔබට ජය….

  23. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    එල එල මැක්සා….. දුක සීන් එක තමයි, මම මේකේ හැම කොටසක්ම ගත්තේ මගේ පැකේජ් ඒකෙන්, ඒ වගේම මේක සයිට් එකට දාපු දවසෙම වගේ බැලුවා,,, ඒත් අද එක කරන්න වෙන්නේ නැ….ලිමිට් පැනල ස්පීඩ් කොච්චර අඩුද කියනවනම් දැන් මගේ ඉන්ටෙර්නෙට් එකේ…කොහොම කියන්නද කියල තේරෙන්නේ නැ…ඒ නිසා හෙට මේක මම ඔෆිසියෙන් බාගෙන…හෙට රෑට බලනවා…. ජය වේවා….

  24. ala kiri machan onna download venna damma

  25. හප්පේ මේක දෙනකම් නේ බලං ඉන්නේ ගොඩක් ස්තුතියි සහෝ 😀

  26. thanks a lot… brother……

  27. niyamai niyamai saho…
    den enna ennama katawa maxxxa wenawa.
    bohoma stuti saho… .

  28. maxxama thama

  29. බොහොම ස්තුතියි සහෝ උපසිරැස ඉක්මනට අපේ අතට ලැබෙන්න සැලැස්සුවට…
    130MB ටොරන්ට් කොපිය නං මසුරන්….! 😀
    බලමුකෝ අද මොනව වෙයිද කියල…

  30. pattaine roylige subs thama patta

  31. maxxama maxxa machan

  32. කැලුම් ගුණසේකර

    උපසිරැසියයි ටොරන්ට් එකයි දෙක ම ගත්තා. එනකන් ඇගිලි ගැන ගැන හිටියේ. ස්තුතියි සහෝ. අපේ කොල්ලෝ මේක බලලා පිස්සු වැටිලා ඉන්නේ. ඩැනී ගේ අඩුව පුරවන්න නේට් වත් එකතුවේවි ද කියලා අපි බලමු නේ?

  33. මේ විකියා හරි නරකයි රොයිලි අයියෙ.. කවදාවත් හරියට පණිවිඩේ දෙන්නෙ නෑ… බලන්න.. අදත් මම පරක්කුයි…

  34. තෑන්ක්ස් වේවා

  35. පට්ට මේක අද දෙනකම් උන්නේ… ජයම වේවා !!!!

  36. wow.. maru 😀

  37. එලස් බාන්න දැම්ම 🙂

  38. පට්ට මචං එනකම් උන්නේ ජය

  39. thanx machan….

  40. දිෂාන්

    jaya weva saho.. dan ithin hana sathiyakama balanna puluwan neda….

  41. බොහොම ස්තුතියි රොයිලි අයියා අපි වෙනුවෙන් වෙන මහන්සියට

  42. thank you very much..

  43. elaaaaaa machan degathma karagana yamu …………….

  44. mudiya / මුදියා

    නියමයි රොයිලි අයියා.අද ගෙදරින් එනකොට හිතුන මේක නම් අද කොහොම හරි දෙයි කියල.මේ දීල තියෙන්නෙ ගෙඩි පිටින්ම.චුට්ටන්ම කොපිය බාන්න දැම්ම.ජයවේවා.බොහෝ……………………………ම ස්තූතියි…!

  45. පොලිටික් බුවා

    the big bang theory අනේ පුලුවන් කෙනෙක් ඉන්නවානමි අපිට
    මෙක ලබා දෙන්න . නියමයි එල වැඩක්

  46. ada mama 1st thanks machan jayawewa

  47. ella ella niyamai machan

  48. elakiri mama 1

  49. අනෙ අම්මෝOOOOOOOOOOOOOO
    දෙනකම් ඉවසිල්ලක් නැතුව ඉදියෙ
    බොහොම ස්තුතියි රොයිලි අයියා අපි වෙනුවෙන් වෙන මහන්සියට 🙂
    ජය වේවා!!

  50. මම downlode කරන කොට 0 තිබ්බේ දැන් බලනකොට 84 අරන් ම්ම්ම්ම්ම්හ්හ්හ්හ්හ්හ්හ් අදත් එක වෙන්න බැරි unaa

  51. පට්ට මම අද පළවෙනියා නියම කථාව එල මචන් දිගටම සබ් ඕනි

  52. ෂෙහාන්

    බොහොම පින් ඓයේ මම 1st

  53. Niyamai.saho…….

  54. Elakiri hode royli

  55. Thnxxxxx ela

  56. wow ada mamada koheda 1st
    jayawewa Roily sagoo

error: Alert: Content is protected !!