You dont have javascript enabled! Please enable it!
Saturday , July 4 2020
Breaking News

Revolution [S01 : E17] Sinhala Subtitles – The Longest Day | දිගම දවස ….. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.1/10. From 8 votes.
Please wait...

හොඳයි මෙන්න අද මේ කතා මාලාවේ 17 වෙනි කොටස. කලින් කොටස ටිකක් මතක් කරගෙනම අද එක බාගමු එහෙනම්.

පහුගිය කොටසෙදී මුලම කොටසේ ඉඳන්ම නරක හාදය වෙච්ච නෙවිල් නැවත මයිල්ස් හා කට්ටිය එක්ක වැඩකරන්න එනවා. ඒ වගේම මුල්ම වැඩේ හැටියට ඔවුන්ට සිද්ධ වෙනවා මොන්රෝ හට ඇන්ත්‍රැක්ස් වෛරසය හදලා දෙන ආචාර්යය වරයෙක්ව පැහැර ගන්න. ඒත් නෙවිල් හා මයිල්ස් ගේ අදහසට පිටින් අනික් කට්ටිය ඔහුව ජෝර්ජියාවට බාර නොදී නිදහස් කර ගන්නවා.

ඒ වගේම අවාසනාවත ලෙස රේචල් ගේ කකුල කැඩෙන අතර ඇය විශේෂ දෙයක් එළිදරව් කරනවා. ඒ තමා ආචාර්යය ජේන්ගේ ගේ පොතේ ඇරොන් ගැන සදහන් වීම. ඒ කියන්නේ කලින් මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක අවධියේම ඇරොන්ගේ මෘදුකාංගයක් භාවිතා කරන්න ඇති බව සැක කල හැකි වගේම රැන්ඩ්ලුත් ඔහු ගැන දන්නවා විය හැකියි. ඒ වගේම කුළුණ තුළ ග්‍රේස්ව හිරකර ගෙන උන්නු රැන්ඩ්ල්ගේ සහායකයා සෝපානයේදි අනතුරකට ලක්වන අතර ඒ කවුරුන් හෝ දිහා ග්‍රේස් බියපත් ඇස් ඇතුව බලන දර්ශනයකින් තමා කොටස අවසාන වුණේ.

හොඳයි අද එතැන් සිට. ආපහු ලබන සතියේ හමුවෙමු.

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2009/03/10

Previous BT1

All BT1

Next BT1

Check Also

Ravening (2019) Aka Aamis Sinhala Subtitles | ප්‍රේමයක්.. මාරක ප්‍රේමයක්..!! [සිංහල උපසිරැසි] (150)

ප්‍රශ්නය Aamis කියන්නේ මොන වගේ චිත්‍රපටියක්ද? උත්තරය තනි වාක්‍යයකින් කියන්නම්. Aamis කියන්නේ මීට කලින් ඉන්දියානු …

Leave a Reply

Your email address will not be published.

84 comments

  1. වරුණ රංගජිත් (වරූ)

    නියමයි….රොයිලි අයියා..
    නියම කතාවක් වගේ…
    බොහොම ස්තූතියි..
    ජයම වේවා…!!!

  2. Thisara Neo (තිසර නියෝ)

    නියමයි…….
    කදිම කතා මාලාවක්නේ….. 🙂
    ජයවේවා……..
    උපසිරැසියට තුති………. 🙂 🙂

  3. සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි

  4. බොහොම ස්තුතියි…!!! ^_^

  5. Achintha sameera

    රොයිලි ප්‍රනාන්දු thanks yalu sub ekata..

  6. එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

  7. thanks roily sahoo.. 🙂

  8. reche marenne naha eyage age nanaits tha monawada jathiyak thiyanawane.. ara kakula saneepa une.. ea widiyatama saneepa wnawana thuwala wela

  9. රාම් රාජ්

    ස්තූතියි රොයිලි

  10. Rajitha Abeysinghe

    මේක නම් සුපිරි කතාවක් .කාලෙකින් බලන හොදම ටීවී සීරීස් එක

  11. පට්ට පට්ට නියමයි නියමයි……සුපිරි thankzzz මේ හැම එකකටම
    පුලුවන්නම් ARROW tv සිරිස් 1 පටන් ගන්න එක පටන් ගන්නකම් අපි බලන් ඉන්නවා…………………………………..

  12. thank you

  13. Nuwan Balasooriya

    Nice work dear… i watched all… Thanks…

  14. thanxxxxxxxxxx

  15. subttitle extrat wenne nane.ai e?? help me

  16. රොයිලි අයියට ගොඩක් ස්තූතියි සබ් දුන්නට.. එල….

  17. ***ඒ වගේම කුළුණ තුළ ග්‍රේස්ව හිරකර ගෙන උන්නු රැන්ඩ්ල්ගේ සහායකයා සෝපානයේදි අනතුරකට ලක්වන අතර ඒ කවුරුන් හෝ දිහා ග්‍රේස් බියපත් ඇස් ඇතුව බලන දර්ශනයකින් තමා කොටස අවසාන වුණේ.***

    ඇත්තමයි මේ මගුල් කතාව මන් බලන්න ගත්ත හින්ද බලනව.මේක අදිනව වැඩි.කලින් සතියෙ අන්තිමට වෙච්ච දේ ගැන මොකුත් නෑ.මහ විකාරයක්. ඒත් දැන් මුල ඉදන් බලපු හින්ද ඇබ්බැහි වෙලා

  18. නවීන් ලක්ෂිත

    ස්තූතියි රොයිලි අයියේ දෙනකන් බලන් උන්නේ

  19. Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  20. ela niyamai thanx machow

  21. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    එල එල එනකම් බලන් උන්නේ…ඊයෙත් මේක ඔයා දෙන්න කලින් ගන්න ට්‍රයි කළා..අසාර්ථකයි වැඩේ..ඔන්න දැන් බාන්න දැම්මා…සබ් ඒකට බොහොම පින්…ජය වේවා…

  22. ඇත්තටම අයියේ ඔයාගේ මහන්සිය නිසා අපි ලේකු කුතුහලයකින් මේ කතාව බලනවා ගේඩක් ස්තුතියි………

  23. thanks lot roy .oyage sub eka gindara wage wada elaz

  24. බෝම ස්තූතියි රොයිලි සහෝ… මන්න මමත් ගත්තා.. ජයවේවා.

    @ Damith..
    සහෝ KM player එකේ බලන්න පුළුවන් ඒකේ අවුලක් නෑ

  25. thaz der a wagama amazon tv series akata sinhala sub dannako… oll the best.

  26. patta tv show ekak enawa kollane….
    Avengers eka.. tv show eka…..
    mekatath sub denawanam godama thama…
    Agents of S.H.I.E.L.D

  27. niyamai roy uba machan niyama porak roy dawasata apita balanda denawa….thanks a lot

  28. ස්තුතියි අයියේ. මේ කතාව එනකල් මඟ බලාගෙනමයි හිටියේ. 😀

  29. bohoma stuti saho… .

  30. ගොඩක් ස්තුතියි යාලුවා……….

  31. ela royli ayya…enakam balagena unne

  32. අන්තිමට ඩීපු කතා තුනෙම subtitle
    වඩකරන්නැ..

  33. thanx machan 100 sub 1th ikmanatama denna..

  34. denakam hitiye saho.Game of the T ekath denawada

  35. patta pata pata

  36. “චූටී මල්ලි”

    දුන්නා නෙ එහෙනම් එල එල
    සබ් එකට තෑන්ක්ස්
    ඔබට ජය…..

  37. thanx sub 1ta…..

  38. නියමයි නියමයි. බලමු එහෙනම්. ගොඩක් පිං සබ් එකට. මෙන්න බානවා………………………..

  39. ගොඩක් ස්තූතියි………… රොයිලි අයියෙ……….. ඔයා හරිම හොඳයි

  40. hari hari..thnx..

  41. Rajitha Abeysinghe

    ගොඩක් ස්තූතියි සහෝ

  42. subtitles ganna beni..

  43. පට්ට් පට්ට බොහොම ස්තුතියි අයියේ
    … මේක දෙනකම් බල උන්නෙ…

  44. ela kiri..thanks..

  45. පට්ට පට පට .. 😀 ගොඩක් ස්තුතියි අයියේ

  46. ෂෙහාන්

    බොහොම පින් රොයිලි අයියේ

  47. romba thanks mco. next ekath ikmanatma oni. me wage supiri wada karanavata bohoma pin machan.

  48. sandun priyanga

    thankszzzzzzzzzzzzzz////////////

  49. maxxa… ada nam welawatath kalin awilla

    thanx wewa

  50. බොහොම ස්තූතියි. ජයවේවා………….!

  51. ඔන්න රොයිලි සහෝ දීපු ගමන් බාගත්තා. බොහොම ස්තූතියි. ජයවේවා!

  52. elaaaaaaaaaaaaa machan :*

  53. ඡය වෙවා

  54. බොහොම ස්තුති සහෝ 🙂

  55. mudiya / මුදියා

    නියමයි රොයිලි අයියා.එනකං මග බලන් උන්නෙ.ජයවේවා.බොහෝ………………………………..ම ස්තූතියි…!

  56. කැලුම් ගුණසේකර

    ස්තුතියි සහෝ උපසිරැසියට. ඔන්න ගත්තා.

  57. supiri tamay oyage wada ada ekmanatama dela sub 1 niyamay yalu

  58. patttaa hode

  59. ela ela ela

  60. පට්ට පතුරු මචෝ

  61. meeka denakan ada dawasata baiscopelk page eka 100 paarakata wada refresh karanna athi…
    thanks weewa royly aiye

  62. elazzzz thnxzzz

  63. තෑන්ක්ස් වේවා..

  64. rusuru | රුසිරු

    sorry බයිස්කෝප් 🙂 හොදේ

  65. rusuru | රුසිරු

    ගොඩ ගොඩ සබ් නම් බයික්කොප් තමා

    ජයම වේවා!

  66. jayama wewa!

  67. මේක එනකම් උන්නේ බයිස්කෝප් ඒකට ජයම වේවා!

  68. තෑන්ක්ස් මචෝ

  69. wow… maru 😀

  70. maxxxa royli 😀

  71. පට්ට පට්ට මචං එලස්.

  72. thnxxxxxxxxxxxxxx

  73. ඇවිල්ල ඇවිල්ලාආආආආඅ…….

  74. patta patta machan

error: Alert: Content is protected !!