අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Revolution [S01 : E20] Sinhala Subtitles – The Dark Tower | අඳුරු කුළුණ….. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 12 votes.
Please wait...


හොඳයි මෙන්න මේ කතා මාලාවේ පළමු අදියරේ අවසාන කොටස. හැබැයි දෙවෙනි අදියර මේ අවුරුද්දෙම සැප්තැම්බර් මාසේ විකාශය වෙන්න ගන්නවා කියලා තමා ආරංචිය තියෙන්නේ. ඒ වගේම මේ කතා මාලාවේ තද රසිකාවියක් වෙච්ච නෙරංජි බොහොම හොඳ විචාරයක් Revolution ඇසුරෙන් කියවෙන මානසික රීතීන්…… නමින් මෙන්න මෙතන ලියලා තියනවා. කියෙව්වට පාඩුවෙන්නෙ නෑ ඕන්. හොඳයි කලින් පහුගිය කොටස මතක් කර ගම්මු.

විදුලිය විසන්ධි වෙච්ච දා කුළුණ තුළ ඉඳගෙන රැන්ඩ්ල් ගේ නියෝගය ක්‍රියාත්මක කරපු ජෙන්කින් මෙතෙක් කලක් කුළුණ ආරක්ෂා කරපු බවක් පෙන්වනවා. ඒ වගේම් ඔවුන් එය තුළම පවුල් වශයෙන් ජිවත් වෙමින් පිටතට නොයමින් තමා මේ කාර්යය කරනු ලැබ තියෙන්නේ. ඒ වගේම ඔවුන් ග්‍රේස්ව බේරාගෙන මෙන්ම කුළුණට ඇතුල් වෙන මොන්රෝ ප්‍රමුඛ කණ්ඩායමටත් ප්‍රහාරයක් එල්ල කරනවා. කෙසේ හෝ අවසානයේ ඔවුන්ගේ ආරක්ෂාව යටතට රේචල්ව, ඇරොන්ව හා චාලිව ගනු ලබනවා. ඒත් ඔවුන් විදුලිය නැවත දීමේ රේචල් ගේ අදහසට එකහෙළාම විරුද්ධයි. ඊට හේතුව තමා එවිට ලෝකයම ගිනිගැනීමේ අවදානම ක් තිබීම.

මේ අතර කුළුණ ඇතුළේදී මයිල්ස් හා මොන්රෝ නැවත මූණට මූණ හමුවෙනවා. ඒ වගේම කුළුණට ඇතුල් වීමට නොහැකි වී ජන හමුදාවේ අත් අඩංගුවට පත්වූ නෙවිල් හා ජේසන් කැරැල්ලක් ඇති කිරීමට මුල පුරනවා. ඉතින් අද බලමු විදුලිය දෙන්න ලැබෙයිද? මොන්රෝ පහකොට බලයට ඒමේ නෙවිල්ගේ ප්‍රයත්නයට කුමක් වේවිද? අවසාන කොටස එහෙනම් හැමෝම බාගෙන බලන්න කියලා කියන ගමන් කමෙන්ට් එකක් දාගෙනම යන්න කියලත් ඉල්ලනවා.

හොඳයි එහෙනම් මේ සමු ගැන්මයි. හැමෝටම ආයුබෝවන්!!!!

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2009/03/10

Previous BT1

All BT1

Next BT1

140 thoughts on “Revolution [S01 : E20] Sinhala Subtitles – The Dark Tower | අඳුරු කුළුණ….. [සිංහල උපසිරැසි සමඟ]

  • TV series කැත නැතුව බලන්නෙ බලන්නෙ ඔය කට්ටිය නිසා
    ජය වේවා Bro……..

    Reply
  • පළමු අදියර ඉතින් අදින් අවසන්…
    දෙවනි එකෙන් හම්බෙමු…
    නියමයි….රොයිලි අයියා..
    නියම කතාවක්…
    සබට බොහොම ස්තූතියි..
    ජයම වේවා…!!!

    Reply
  • ada thama season eka balala iwara kale.niyamna story eka.okkoma bagena comment ekak damme nathnam hari nene.thanks sahooo.

    Reply
  • MCN OKKOMA EKAPARA GANNA LINK AKA AWANNAKO MCN…….

    Reply
  • elakiri baiscop…………………………………..jaya wewa………………….

    Reply
  • නියමයි…….
    කදිම කතා මාලාවක්නේ….. 🙂
    ජයවේවා……..
    උපසිරැසියට තුති………. 🙂 🙂

    Reply
  • බොහොම ස්තුතියි…!!! ^_^

    Reply
  • season 2 eketh sub demu neda sahoooo

    Reply
  • season 2 th patan gaththa neda, sub dennath patan gamu neda sahoooo

    Reply
  • Pattama patta… Season 2 ikmanata danna berida..

    Reply
  • ♥♥රොයිලි ප්‍රනාන්දු♥♥ thanks yalu sub ekata..
    sub tika dila iwarakarapu eka gena godak sathutui saho godak pin api wenuwen mahansi unata..jaya wewa…

    Reply
  • supiri mekanam s2 th lagadi eida

    Reply
  • Bohoma sthuthi saho…jaya wewa!!!

    Reply
  • thankz royili aiya..superb kathawak.mama asawen downlord karagena balapu drama ekak..sirawatama thankz karala madi…oyata jayen jaya me wage maxxa wadak karata..thawa durath baiscope eke oyage sub tittle walin films labenna kiala mama wish karanawa..jay wewa…..

    Reply
  • නියම TV series එකක් ….
    අනිත් Season එකත් දාන්න….

    Reply
  • එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

    Reply
  • රොයිලි.තාම මම නම් දෙවෙනි සීරීස් එක ඩවුන්ලෝඩ් කරේ නෑ.ඕක්කොම එක පාර බලනවා.

    Reply
  • Tnx ………………………………

    Reply
  • thanks brother….merlin tv series eke sub tikath demuneda..

    Reply
  • thank saho.. anthima kotasa ne

    Reply
  • එකත් ඉවරයි එහෙනම් නේද රොයිලි සහෝ. පේන විදිහට සැප්තැම්බර් වෙනකන් විතරයි වගේ ඔයාට නිදහස දීල තියෙන්නේ කට්ටිය. සැහෙන්න කට්ටක් කාලා විභහග තියාගෙන සබ් හදපු කෙනෙක් ඔයා ඒ නිසා ඒවා අනික් අතට ඔයාට ලැබෙනවා. මොකද මේ කරන කැපවීම ඇත්තටම ලොකු පිනක්.

    Reply
  • කමෙන්ටුව දාන්න කලින් අන්තිම කොටස බැලුවා සහෝ. හිතපු විදිහටනම් නෙවෙයි අවසන් උනේ. කොහොම උනත් අවසාන උන හැටි හොඳයි කියලා හිතනවා. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජයවේවා!

    Reply
  • koi weleda denne kiyala bala idiye.thank bro

    Reply
  • අතිශය සමාව ඉල්ලනව වචනයක් කොටන්න වුන පමාවට ඊයෙ රෑ බලන්න හිතා උන්නට කොහෙද ඉතින් Stoker (2013) ආවනෙ, ඒක කරල දැන් තමා බැලුවෙ. මාරයි කතාව නම්. නොහිතපු විදිහට විදුලිය ආව නමුත් ඉන් පසු ප්‍රශන්….!
    මේ තරම් කාලයක් අපේ විප්ලවයේ ගැටලු විසදන්න අපිට සහය වුනා වගෙ තෙවන කතා සමයේත් ඒ උදව්ව කරන ලෙස බොහොම ගෞරව පූර්වකව ඉල්ලනව. ලංකාවේ වැඩිම පිරිසක් නරඹන ඇමරිකානු ටෙලි කතා මාලාවට ජය පතනවා එ වගේම, එය අපිට සමීප කල අපේ රොයිලි ප්‍රනාන්දු උත්තමයාට බොහොම පිං…!

    Reply
  • බොහොම ස්තුතියි සහෝ…. (Y)
    සමහර වෙලාවට, sub title file extract වෙන්නෙ නෑ… error එකක් එනව…කොච්චර කරත් හරියන්නෙ නෑ 🙁 🙁 .. ඒකටත් විසදුමක් ලබදෙන ලෙස කරුනාවෙන් ඉල්ලනව… (Y)
    …බයිස්කෝප් එකට ජයෙන් ජය..!! :ඪ් 😀

    Reply
  • නියම වැඩක් රෝයි..මගේ සුඪ පැතුම්.ඉතා හොද පරිවර්ථනය කිරිමක්….

    Reply
  • පට්ට මචං….. ගොඩාක් ස්තූතියි මේ කතා මාලාව වෙනුවෙන් වෙහෙසුනාට….

    Reply
  • නියමයි රොයිලි සහෝ…

    Reply
  • තෑන්ක්ස් දිගටම සබ් දුන්නට. S02 එකටත් සබ් දෙන්න.

    Reply
  • අනේ රොයිලියෝ කොමෙන්‍ටුවක් නොදමාම කතාවබාගෙන ගියාට සමාවෙයන් හොදේ
    කතාව බලන්න තියන නොයිවසිල්ලත් එක්ක එහෙම කොලා මිසක නැතින්ම් මම එහෙම කොරන්නෙ නෑ කියල බොලා දන්නව ඇති නොවැ 😉

    ඕං එහෙනම් දැන් ඉතුරුවෙලා තියෙන්නෙ මිසයිල නවත්තන්න නොවැ, වැඩ නැතුවට තවත් වැඩ,මොක උනත් නෙරයි, ඔයයි කිව්ව වගේ නෝරට යන්න උනා මම පරාදයි එතකොට 🙁
    ඒත් එයාව යවාපු විදිහ ගැන නම් ගැටළුවක් තියෙනව, මොකද ඒක හිතා මතාම කරා කියල තේරුම් යනව එහෙම කොරන එක හරිම සව්ත්තුයි, එක්කො එයාව කලින්ම අයින් කරන්න ඕන තරම් අවස්ථා තිබුන කියලයි මටනම් හිතෙන්නෙ.
    දැන් ඉතින් සීසොන් ටූ එනකම් බලා ඉමුකෝ………… 😀

    කොහොම උනත් මෙන්න මේ ගැනත් පැහැදිලිකිරීමක් කලොත් හොදා නේද
    හොඳයි එහෙනම් මේ සමු ගැන්මයි. හැමෝටම ආයුබෝවන්!!!! මොකක්ද මේ හරුපෙ තේරුම ? 😮

    Reply
  • roylee@ bohoma sthuthi sahodaraya……oya me sires eka hariyata welawata dunna. roy oya niyama supiri tv sires ekak genawe….oya adahiriya wenna epa .oya supiri minisek.me wargaye tv sires ekakata ayema sub eka denna.mokada saho kattiya mejathiye sires walata godak asanissa …oya me sub dena wade nawath wanna na epa macho.eka loku paduwak me sub balan inna ayata.roy obata bohoma sthuthi.gr8 work.

    Reply
  • pahugiya lipiwala(2010 wage)sinhala subtitles naththe ai ?

    Reply
  • සතිය පුරාම බලන් ඉන්නෙ මේක එනකන් මේක ඉවර උනාම කහොමද ඉන්නෙ,

    pixxu nam kelinna epa.. anith season ekath oneeeeeeeeee… aneeeeee..

    Reply
  • ගොඩක් ස්තුතියි රොයිලි අයියේ කතාව බලලම ඔන්න කොමන්ට් කරේ ..දැන් නම් ලෝක යුද්දයක් පටන් ගනී ..මරු මරු ..කොහොම හරි සීසන් 1 අවසානෙදි කරන්ට් ඒක දුන්නු එක නම් ..සීසන් දෙක වෙනම කතාවක් කරන්න ගත්තු තිරනයක් වෙන්න ඇති කොහොම කොහොම හරි දැන් නම් ඉතින් ඉවසන් ඉන්න ඒක තමයි එපා වෙන වැඩේ .. මොනා උනත් මේ කොටස් 20 අපිට බලන්න උපසිරසි දුන්නු රොයිලි අයියට ගොඩක් පිං ,,ගොඩක් ස්තුතියි වැඩ මැද්දේ ඇවිල්ල අපිට මේවා දෙනවට ..

    Reply
  • ela ela…roily ayya.patta wedak ivara kale….supirima kathavak thamai meka oyata godak pin…..

    Reply
  • Thanks a Lot bro……

    Reply
  • අඩේ…. නියමයි අයියේ… ගොඩාක් පින් ඔයාට

    Reply
  • ආයේ කතා දෙකක් නෑ ඉස්තරම් !

    Reply
  • thank u saho elagata mokadda denne

    Reply
  • jaya wewa macho.. bohoma isthuthi apita ikmanata me wage sub denawaa.

    Reply
  • ස්තුතියි රෝයිලි අයියා…….

    Reply
  • Bohoma pin saho……. thanx sub 1ta…. obata jaya!!!!!!!!!!!

    Reply
  • thanx bro… elementary eket itiri sub tika denna barida..

    Reply
  • thanks dude

    Reply
  • Thank you macho uba tharam welawata wadakarana kenek dakkema na aththatama sathutui

    Reply
  • bohoma stuti saho…… ..
    den balamuko mona weida kiyala… .
    katawat iwrai neda… 🙁

    Reply
  • බොහොම පින් සහෝ… අන්තිම කොටස ලැබෙනකන් ඇගිලි ගැන ගැන හිටියි….
    බොහොම පින්….
    තවත් එකක් පටන් ගන්න සහෝ….
    ඔයාගේ sub නම් සුපිරි….

    Reply
  • නවත්තනේ නැතුව එක දිගටම දුන්න නියම TV series 1 .ඒල වැඩක්. කිසි ආඩම්බර කමක් නැතුව හැම සතියේම දුන්නට thankx……

    Reply
  • අයියෝ…………..දැන් සැත්තැම්බර් වෙනකම් ඉන්න වෙනවනේ………….

    Reply
  • පිං සිද්ධ වෙච්චාවෙ රොයිලි අයියාට… දැන් ඉතින් හරිනෙ!
    ලොවෙත් පට්ටයි හොඳේ.. කෙලෙ ගිලෙන්නෙ බලන් ඉද්දී.
    මෙච්චර කල් කරපු සේවයට ඔබට මාගේ ප්‍රණාමය!

    සීසන් 2 ආවොත් අපිව අතරමං කරන්නෑ නේද?
    බොහෝම ස්තූතියි!!!!!!!!!!!!!

    Reply
  • මේක දෙනකල් මම බලාගෙන හිටපු තරමක්.ඉස්සෙල්ලා කොටස් වලට නම් මම කමෙන්ඩ් එකක් වත් දැම්මේ නෑ.මොකද රොයිලි සහෝ මේකේ බාපු කොටස් ටික දුන්නේ මගේ යාලුවෙක් නිසා.එක හුස්මට දවස් 3 කින් ඔක්කොම කොටස් බලලා ඉවර කළා.බලන්න තිබ්බේ මේක විතරයි.ගොඩාක් ස්තුතියි සහෝ….
    ජය වේවා…

    Reply
  • අම්මෝ ඒකත් ඉවර වුනා එහෙනම්
    ඒ උනාට සීසන් 2 එනවනෙ ඒකත් ආවාම අනිවා දෙන්න
    දැන් කොටස් 6ක් විතර මේකෙ බලන්න තියෙ මට එකතුවෙලා
    එක හුස්මට බලන්න ඔනි
    එල එල ඔබට ජය………

    Reply
  • pattama patta.aya kiyanna wachana na.loweth na,lovi gaheth na
    mata kiyaganna dewal na,anee hodai.

    Reply
  • ela ela macho patta kathavak dan ivara uana ikamanatama mekata sub dunnata godak thankz thavath me vage patta ekkata sub denda

    Reply
  • thanks royle.aluth ekakata sub denna.

    Reply
  • thanks saho. enakan iye indan maga balagena hitiy

    Reply
  • ඇත්තම කිව්වොත් රොයිලි අයියා උන මහන්සිය අගය කරන්න වචන නැහැ මට 🙂 ටයිම් ලයින් හිටන් මුල ඉදන් හද හද කොච්චර නම් කට්ටක් කෑවද මේක වෙනුවෙන්. ඉතින් ඒ වෙච්ච හැම මහන්සියකටම ගොඩක් ස්තුතියි. 🙂 ජයෙන් ජය 🙂 🙂

    Reply
    • anika macho roy saho nbc penala anith dawase apita sub eka dunna digatama.marama kattak kawa api wenuwen

      Reply
  • THANK YOU V MUCH Matchan
    ජය වේවා රෝයිලි අයියා!

    Reply
  • ගොඩක් ස්තුති රොයිලි අයියා (y)

    Reply
  • THanks Macho..Really Thanks

    Reply
  • mechchara kal me hama episode ekakatama sinhala sub dunna okkotama thankssss thanks……..thava vadiyen sub danna labava………

    Reply
  • ela apith gaththa ahenam……………
    thankz macho

    Reply
  • patta ban.. thankx mechchara hondata apita sub elata karala denawata?

    Reply
  • නියමයි රොයිලි……….
    සිංහල සබට බොහොම ස්තූතියි.

    Reply
  • thanks niyama kathawa machan….

    Reply
  • ඔන්න නියම වැඩක් ඉවර කර….මම ගොඩක් පිං කියනවා.ගොඩක්ම පිං වනදා ඕනි මේ කතාව එක දිගටම දීම පිලිබදව….එල මචෝ.season 2 ඔහොමම දියන් මචං.එල

    Reply
  • මෙච්චර කල් ඉක්මනට සබ් දුන්නට රොයිලි සහෝට බොහොම පින්.ඉතිං එහෙමනම් නොවැම්බර් ඉදං පෙබරවාරි වෙනකං ඉවසුවා වගේ සැප්තැම්බර් වෙනකං ඉන්න ගියාම….ඇඩෙනවා තනි ඇහැට…….ජය වේවා රොයිලි සහෝ.!!!!තව තවත් සබ් දැමීමට ධෛර්යය,වාසනාව ලැබේවා…..

    Reply
  • thank you ….roili ayya

    Reply
  • බොහෝම පින් roily සහෝදරයා ගොඩාක් ආශාවෙන්
    මේ කථාව බැලුවේ …

    Reply
  • Thank you for uploading all the episodes of the first season. Hope you will continue the second season too. Thank you very much again. 🙂

    Reply
  • thax machan… uba karapu kepaweemata…. api wenuwen

    Reply
  • අනේ…කතාව නම් බැලුවා..ඒත් කවුරුහරි කියනවද ඒ මොකද්ද උනේ….
    රන්ඩල් කාරයා ඒ මොකද්ද කරේ…..
    කිසි දෙයක් හිතා ගන්න බැරි උනා අන්තිම ටිකේ…

    බැස් නම් මරුනේ නැති එක හොදයි…
    නෙරංජි මෙයා කිව්ව සේරමැ හරි නොවැ..
    අනේ නෙරන්ජියෝ…
    මේ කොටස ගැනත් මොනවා හරි ලියලා ලිපියක් දාන්න කියලා ඉල්ලනවා….
    නිකන් හොල්මන් වගේ මටනම්…..

    Reply
    • රැන්ඩ්ල් ලොකුම සමූහාණ්ඩු දෙකට පහර දෙන්න මිසයිල යැව්වා. එතකොට ගුවාන්තනාමෝ වල ඉන්න හිටපු ඇමරිකානු ජනාධිපතිට ආපහු ඇමරිකා එක්සත් ජනපදය පිහිටුවන්න ලේසි වෙන නිසා.

      Reply
      • අආහ්හ්හ්…තැන්ක්ස් රොයිලි සහෝ…
        බොහොම ස්තුතියි තේරුම් කෙරුවට….
        දැන් ඉතින් හිටුකෝ සැප්තැම්බර් වෙනකම්…..
        එපා වෙනවා….

        Reply
  • අඩේ බොක්කත් කූල් උනා බුකියේ මේක දාලා තියෙනවා දැක්කම………. තැන්කූ සහෝ….

    Reply
  • thank you….wewaaaa roily aiya…….dewani ekatath sub denna kiyala illanawa…elama wewa….

    Reply
  • රොයිලි අයියේ….
    මම ලියන්නම් දක්ෂ කෙනෙක් නෙමෙයි…ඒ වුනත් අද වගේ දවසක මොකුත් නොකියා යන එක මදිපුංචිකමක්…
    සදුදා උදේ කියන්නේ කාටත් එපා වෙන වෙලාවක්…
    අපෝ….තව සතියක්…පිස්සු හැදෙනවා..කියලා හිතෙන්නේ අපි කාටත්…
    මටත් එහෙමයි…ඒ වුනත් ක්ෂණිකයකින් මට ඒ හැගීම නැති වෙලා ගියා අඩේ අද රෙවලූෂන් යනවා නේද කියලා මතක් උනාම…ඉතිං සදුදා උදේ ඉදං අගහරුවාදා උදේ වෙනකං බලං ඉන්නවා මම හොද ටොරන්ට් එකක් අප් කරනකං…ඔන්න ඉතිං අගහරුවාදා උදේ පාන්දර ඒකත් බාගත්තා කියමුකෝ….
    ඉතිං අගහරුවාදා වැඩට ආපු වෙලේ ඉදං රොයිලි අයියා සබ් දානකංම මගේ රාජකාරිය තමා බයිස්කෝප් සිංහලෙන් හෝම් පේජ් පිටුව රීෆ්‍රෙෂ් කරන එක…
    ඉතිං කතාව ගැන කියනවානම් ඇත්තටම කියන්න දෙයක් නෑ…පුපිරියි…..
    තාත්වික කතාවක්…ඇත්තටම වෙන්න පුළුවන් දෙයක්…හැම චිත්‍රපටියකම තියනවා වගේ ප්‍රධාන නළුවෝ දෙන්නා කොච්චර වලි ගියත් මැරෙන්නේ නැති සීන් එක මේකෙත් තියනවා…ඒක ඉතිං කෝකටත් පොදුයිනේ…ඒ ඇරුණාම ගොඩක් තාත්විකයි…
    ඊළගට, උපසිරැසි…අයියේ මේ සත්තකටමයි කියන්නේ සිංහල උපසිරැසි නොතිබුනානම් මේ කතාවෙන් ටිකක්වත් තේරෙන්නේ නෑ කියලා හොද විශ්වාසයක් තියනවා..අපිට ඉතිං කඩ්ඩ අවුල්නේ කොහොමත්…
    ඉතිං අයියේ ගොඩක් පිං ඔයාලා අතිං කයිට් කරං මේ කරපු දේට…
    ඉතිං එහෙමනම් දෙසැම්බර් ඉදං පෙබරවාරි වෙනකං ඉවසුවා වගේ ඉවසහං මයෙ අම්මේ සැප්තැම්බර් වෙනකං

    Reply
    • හිතාගන්නවත් බෑ අවසානේ ගැන…
      ඇත්තටම මම කොහෙත්ම බලාපොරොත්තු වුනේ නෑ මේ වගේ අවසානයක්…
      පට්ටයි…සුපිරියි…කියන්න වචනත් නෑ..
      දැන් කොහොමද බං රොයිලි අයියේ මම සැප්තැම්බර් වෙනකං ඉවසන්නේ?

      Reply
  • Thanks!!!!!!!!!!!!!!!!

    Reply
  • සමහර ඒවා නම් උඩ යට ගියා නේද? නියමයි.

    Reply
  • Thanks රොයිලි bro..

    Reply
  • elaaaaaaaaaaaaaaaaaaaaaaaaa ……………………

    Reply
  • ela ela royili ayya mulu kathamalawatama Godak pin!!

    Reply
  • ටි වී කතාත් ඉවර එකේ ෆිල්ම්ස් ටිකක් සබ් දාලා දෙමු නේ. THANKS 🙂

    Reply
  • Niyamai roily aiya……great work………

    Reply
  • digatama subs denna labeywa.thxz

    Reply
  • අම්මෝ..මේක දෙනකම් ඉන්නම බැරිව බලං හිටියේ….
    දැන් නම් මේක බලන්නත් ලෝබයි වගේ…
    ඒ අස්සේ විමා මට ලින්ක් එකක් එව්වා අද උදේ කතාවේ අවසානය ගැන අන්ගිරීසියෙන් ලියල තියෙන, මෙන්න බලා ගනින් කතාවට මොකෝ වෙන්නේ කියලා අවසානයේ….
    මම ලොවෙත් ඒක බැලුවේ නැ…
    ඒ මම අන්ගිරිසි නොදන්නා නිසා නෙවි හොදේ….

    අනික මොකද්ද මේ සමුගැන්මයි, ආයුබෝවන් කතාව…
    රොයිලි අයියේ පිස්සු නම් කෙලින්න එපා හොදේ….ආයේ පට්ටම කතාවක් අරං එන්න හොදේ….
    අපි බලං ඉන්නවා….දැන්ම මේක බාන්න දානවා…
    බාලා, බලල තව කොමන්ටුවක් දාන්නම්….

    ඒක නෙවි රොයිලි සහෝ…
    හෝම්ලෑන්ඩ් එකේ තුන්වෙනි සීසන් එක ගැන ආරංචියක් නැද්ද….
    පිපිරුමෙන් සි අයි ඒ එකේ සෙට් එකක්ම මැරුණා, බ්‍රොඩි මාරු උනා…
    ඊට පස්සේ මොකෝ වෙන්නේ…ඒකත් පොඩ්ඩක් කියන්න හොදේ….
    එහෙනම් ජය වේවා…
    ආයේ එන්නම්…

    Reply
  • සුපිරිම කතාව අපරාදේ …. ඉවර වෙනවා නේදෙවෙනි එකත් එනකම් ඉන්න එපයි 🙁
    ජය වේවා! තවත් සබ් එක්ක හොදම දේ දෙන්නට ලැබේවා!

    Reply
  • Jaya weva රොයිලි sahoo…!! thnx 🙂

    Reply
  • loweth na patta hode 😀

    Reply
  • එකත් ඉවරයි නේ. පට්ට අයියේ,

    Reply
  • තෑන්ක්ස් වේවා!

    Reply
  • අපේ නම්බර් 1 කේ සයිට් එක බයිස්කෝප් සැමදා දිලේවා! සබ් දිගටම දෙන්න රොයිලි අයියා ජය

    Reply
  • ස්තුතියි රෝයිලි අයියා.

    Reply
  • thnxxxxxxxxxx jaya wewa baiscope.

    Reply
  • බොහොම පින් මචෝ

    Reply
  • ස්තුතියි රෝයිලි අයියා.

    මේ කථාවේ මුල් කොටස් කිහිපයක් විතරයි මට බලන්න ලැබුනේ

    ජය වේවා රෝයිලි අයියා!

    Reply
  • නියමයි සහෝ

    Reply
  • ලොකු දෙයක් 5ට කලින් දුන්න එක. ස්තුතියි රොයිලි සහෝ. දැන් ම බානවා.

    Reply
  • dear brother
    how to downlode subtitle i think u forget to uplode that link

    Reply
  • subtitle is not indicated pls help

    Reply
  • koi welawe eida kiyala bala bala hitiye thanksssssssssssssssss

    Reply

Leave a Reply to දිනුර Cancel reply

Your email address will not be published. Required fields are marked *