You dont have javascript enabled! Please download Google Chrome!
Monday , November 11 2019
Breaking News
Home / All / Revolution [S1E13 – The Song Remains the Same ] | එකම තැටිය ….. [සිංහල උපසිරැසි සමඟ]

Revolution [S1E13 – The Song Remains the Same ] | එකම තැටිය ….. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.6/10. From 5 votes.
Please wait...

2013-Hero3-Revolution-hero-UG (1)

හැමෝම මේ කතාමාලාවේ 12 වෙනි කොටස බලන්න ඇති කියලා හිතනවා. අපි ඒ කොටස ගැන මතක් කර ගෙනම අද කොටස බාගම්මු.

දැන් ඩැනී ගේ මරණය නිසා කැරලිකරුවන්ට සහය දෙන්න මයිල්ස් මැතිසන් පවා පෙලඹුණත් කැරලිකාරයන්ගේ තියෙන පුහුණුව මදකම ගැන හිතලා කලින් මයිල්ස්ගේ මොන්රෝ මරණ කුමන්ත්‍රණයට උදව් කරලා, මයිල්ස් ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන නොගත් නිසා ඔහු හා වෛරයෙන් හැංගිලා ජීවත් වෙන මයිල්ස් මැතිසන්ගේ යටතේ හිටිය උසස් නිලධාරීන් කැරලිකාරයන්ට එකතු කර ගන්න මයිල්ස් හා නෝරා පිටත් වෙනවා. මුලින්ම එකතු කර ගන්න යන්නේ ජිම් හඩ්සන් ව. මුලින් ඔහු අකමැති වුණත් පසුව ඔහු කැමැත්ත දෙනවා මොන්රෝගේ හමුදාව හා කරන සටනකින් පසුව.

මේ අතර කලින් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ හාම්පුතා වෙච්ච රැන්ඩ්ල් මොන්රෝ හා එකතුව රේචල් පස්සෙන් එළවන්න ගන්නවා. බොහොම අමාරුවෙන් දිවි ගලවා ගත්තත් රේචල්ට තමන් සතුව තිබ්බ පෙන්ඩන්ට් දෙක අහිමි කර ගන්න සිද්ධ වෙනවා. ඒ වගේම ඇරොන් ගේ බල කිරීම මත රේචල් ඔහු හට මේ විදුලිය විසන්ධි වීමේ ප්‍රධාන තැනක් ගත්ත කුළුණ ගැන කියන්න පටන් ගන්නවා.

මම මේ දේ කියන්නේ පහුගිය දවස් වල අහන්න දකින්න ලැබිච්ච දේවල් හින්දයි. කොහොමත් මම හිතන විදියට මම උපරිම සාධාරණය සබ් එකට ඉෂ්ට කරලා ඇති කියලා මම හිතනවා. ඒ නිසා ඒවට උත්තර බඳින්න මට අවශ්‍යතාවයක් නෑ. ටොම් නෙවිල් කියන්නෙ කවුද, බෑස් මොන්රෝ කියන්නෙ කවුද කියලා ආපහු පොඩ්ඩක් කතාව බලලා වටහා ගන්න කියලා විතරක් මතක් කරන්නම් කෝ.199

130 MB කොපිය මෙතනින් බාගන්න

30ed3b92e48ec83062832dcf4f4fa441f685dfc4

280 MB කොපි‍ය මෙතනින් බාගන්න

d4d5d8d86c9480324ad064e9a0575eee19a8e9af

330 MB කොපිය මෙතනින් බාගන්න

a00a2002223544d144843854ad91c05400d02322

1.1 GB කොපිය මෙතනින් බාගන්න

5561bd4ae804a2216e8a30cce67b393740ecc839
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                                                                               Next Episode >>

 

Leave a Reply

103 comments

  1. වරුණ රංගජිත් (වරූ)

    පට්ට පට පට…
    එලස්…මරු..
    ජය… ඔබටයි..
    අපට සබයි…

  2. Thisara Neo (තිසර නියෝ)

    නියමයි…….
    කදිම කතා මාලාවක්නේ….. 🙂
    ජයවේවා……..
    උපසිරැසියට තුති………. 🙂 🙂

  3. බොහොම ස්තුතී…!!! ^_^

  4. බොහොම ස්තුතියි

  5. Achintha sameera

    රොයිලි ප්‍රනාන්දු thanks yalu sub ekata..

  6. රාම් රාජ්

    රොයිලි මේ 2 වන කොටස් ටික තාම බලන්න බැරි උනා.ස්තූතියි සබ් වලට

  7. [email protected]සත්‍යජිත්

    thankuuuu machan….

  8. ilaga ekath ikmanin denna

  9. Ituru tikath ikmanata denna… Niyama series ekak.

  10. 14 WENI EKA DAANNAKOO…EWITH THIYENNEEEEEEE

  11. 14 neddooooo???
    Ane Ayyooo

  12. chanuka wijesundara

    14 kooooooooooooooo

  13. great thanxxxx

  14. oshan thilakshana

    සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි…

  15. එළ එළ.. 8)
    සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. 😀
    ජයවේවා කිවුවා හැමෝටම.! [thumbsup]

  16. ayyo this week revolution na neda ?
    ayeth 22nd

  17. දැන නම් කතාව බොහොම අගේට ඇදීගෙන යන විත්තිය පේනව.. ඉස්සර වගේ එක තැන පල් වෙනවට වඩා එක නම් බොහොම අගේ ඇති වැඩක් කස්ටිය පුහුණු කරල එහෙම ගනී වගේ මයිල්ස් ලොක්කා පුස්තකාලෙ කොනෑන් එක්ක අගේට බලමු බලමු ඉදිරියට වෙන දේ එහෙනම්… පහු වුනාට සමාවෙන්න කමෙන් එකට බොහොම ස්තුතියි සහෝ උපසිරැසට…

  18. Breaking Bad (2008-2012 TV Series) eka denna puluwannam patta!

  19. නියමයි

  20. දිදුල Kd සිල්වා

    නියමයි රොයිලි අයියේ.. ජය වේවා>>>>

  21. මමත් බාගත්තා.. බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට

  22. i have downoaded every episoids of this tv sereis by connecting this web site.thanks for your duty.god bless you.

  23. ela roy ela roy

  24. තෑන්ක්ස්.

  25. Thanks !!!!!!!!!

  26. THANKS BRATHER………

  27. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    aaye mona kathaada..meeta wadaa mokakda sab eke hodaa…. elei kiyanne elama kiriyata thiyenawa ne….. mokaatada ehema na kiyala hithenne…. mokek unath pissek… owwa ganan ganna epaa meyaa…..

  28. kauru mona kiwath api dannawane waddo kauda kiyala ela aiyaaa ..digatama sub denna 😀

  29. supiriyata sub eka dala tiyenawa, thanks ayya

  30. bohoma stuti saho….

  31. supiri wadak sahoo…meka enakam balan inne

  32. elaz….iwasillak nathuwa hitiye machan…thanku wewa

  33. ගයාන් ....

    දෙයක් හොදට කරනකොට කරන ඉරිසියාකාර වැඩ වලට නොසැලී ඉදිරියටම යමු .. අපි දන්නවා සබ් දාන්නේ කවුද හොදට කියලා… ආයේ කියන්න දෙයක් නෑ අමුතුවෙන්

  34. Ela Machan Niyamaiiii,,,,,,,,,,,,

  35. thanks…..thankssssssssssssssss

  36. නියමයි.මාත් සබ් එක ගත්තා.බොහොම ස්තූතියි!

  37. Rajitha Abeysinghe

    thanks

  38. අඩේ රොයිලියෝ මේ 330GB එක බෑවොත් බඩුම තමා 😀

    ඒක නිසා 1GB එක බානවා මං

  39. රොයිලි සහෝ,
    සහෝගෙ සබ්ස් උපරිමයි.වෘත්තීය මට්ටමේ වැඩක්.රුපවාහිනී චැනල් වල සබ්ස් දාන කට්ටිය එක්ක බැලුවත් ඔයාගේ වැඩ වල කෝලිටිය තියෙනවා සම්හර චැනල් වල යන සබ්ස් වලට වැඩිය. එකේ කතා දෙකක් නැහැ.
    අනිත් අතට සහෝ සබ්ස් දෙන සිරියස්, බය නැතිව බලන්න පටන් ගන්න පුළුවන් සහෝ උණු උණුවේ සබ්ස් දාන නිසා.Homeland එහෙම දවසට දෙක තුන දුන්නනේ .
    සහෝ ඔයාගේ වටිනා කාලය කැප කරගෙන මේ කරන දේට ස්තුතියි.. දිගටම කරගෙන යන්න.

  40. යකෝ උදා මංසලෙන් කිවුව වගේම මේක මාර විදියට පිටපත වෙනස් කරලනෙ යකඩෝ..
    දැනුයි බලල ඉවර උනේ මාර වෙනසක් වෙලා තියනා කතාවෙ. දැන් තමා ඇගට දැනෙන්න කතාව ගලාගෙන යන්නෙ… 😀
    නියමයි රොයිලි අයියා.
    ඔයගෙ සබ් එක ගැන ආයෙ කියන්න දෙයක් නෑ..
    ඔව කියවන්නෙ ජරා බල්ලන්ගෙ පපුවෙ තියන කුහක කමට. බල්ලො කිවුවම ඒ සත්තුන්ටත් අපහාසයක්! ඔයා කිසිම අවුලක් නැතුව ඔයාගෙ ගමන යන්න…
    ඵල ඇති රුකටයි ගල් ගහන්නෙ වගේම අඩු කළගෙඩි තමා හෙලවෙන්නෙත්….!!

  41. ai aiye mokekhari sewalayek bannada oyata?

  42. ඔය මානසික රෝගය හැදෙන්නේ බලා සිටීමට ඇති අපහසුව නිසා. තමන් කරන දේ හොඳට නොකර අනුන්ගේ වැඩ ගැන හොයන ජාන විකෘති උන පිරිසක් මිසක් තමන් බලන් කතාව රසවිඳින්න සබ් එක යොදා ගන්න කිසිම කෙනෙකුට මේ නොමීලේ කරන වැඩේ ගැන අගය කිරීමක් කරන්න මිසක් දොසක් කියන්න හිතෙන්නේ නැහැ. එහෙනම් රොයිලි අයියා ඉක්මනටම සබ් එක දුන්නට ගොඩක්ම ස්තුතියි. 😀

  43. සුපිරි ඇ……………………….. මෙච්චර ඉකමනින්ම සුබ් දෙනවට……….
    එල තැන්ක්ස්….

  44. දිෂාන්

    බෝම ස්තූතියි හැමදාම අගහරැවාදා හවසට තියෙන එකම බලාපොරොත්තුව..ජයවේවා

  45. ආ රොයිලියා…… 🙂

  46. thx broo ikmanatama anikwat danna ekay oya apit karana lokuma udawwa api hamadamat bisecope ekka yaluwa…..thxxxxx

  47. mudiya / මුදියා

    අම්මේ මේ දීල තියෙන්නෙ.අඟහරුවාදට බලන් ඉන්නෙ මේක එනකං තමයි.රොයිලි අයියගෙ සබ් ගැන මොකෙක් හරි වැරදි දෙයක් කියනව නම් ඌ සිංහල සබ් එක්ක ෆිල්ම් බැලිල්ල නවත්තන එක තමයි හොඳ.රොයිලි අයිය දුන්න ටීවී සීරීස් ඔක්කොම බැලුව මං.මං මේ සයිට් එක ගැන දැන ගන්න කලින් රොයිලි අයිය සබ් දුන්න ෆිල්ම් පුළුවන් විදිහට බාගෙන තාම බලනව.ඒවගෙ කොලිටියට ගහන්න පුළුවන් සිංහල සබ් එකක් තාම බලල නෑ මං නම්.ඔයා කරන සේවාවට අපේ උපහාරය හැමදාම ඔයාට හම්බ වෙනව.ජයවේවා.බොහෝ…………………………………..ම ස්තූතියි…!

  48. එල මචෝ

  49. ela ahhhhhhhhhhhh

  50. “චූටී මල්ලි”

    එල එල
    දිගටම දෙන්න
    සබට තෑන්ක්ස්
    ඔබට ජය…..

  51. සුපිරි,,,, මේක එනකම් උන්නේ…… 🙂 🙂 🙂

    ජය

  52. THANKsssssssssss

  53. ලොවෙත් නැත

    ලොවි ගහෙත් නැත

    සබ් දෙන්න උපන් කොල්ලෝ ඉන්න බයිස්කෝප් එකට ජයම වේවා!

  54. අම්මෝ දෙනකන් උන්නේ ගොඩක් ස්තුතියි සහෝ 😀

  55. rusuru | රුසිරු

    සබ් නම් අපිට මේක තාමා කවදත්

    ජයම වේවා සහෝ

  56. ශා පට්ට… ජය

  57. Sara Yohani Epa

    thank you..great work

  58. elazzz thnxzzzzz

  59. ලොවෙත් නෑ සුපිරි සබ් එක.. රොයිලිගේ සබ් එකට මොකක් හරි කියනවා නම් බලන්න සබ් නෑ.. හික්සස්

    සබ් නම් බයිස්කෝප්
    අපිට

  60. ගොඩාක් ස්තූතියි රොයිලි. ඔයාලගෙ කාළය අපි වෙනුවෙන් වැය කරගෙන කරන මේ සේවයට.

  61. niyamai aiye.oya kalakanni kiyana katha ganan ganna epa

  62. royli ayyanam patta sub ekata thankz

  63. බාන්න දමල කමෙන්ට් දාන්නේ පට්ටයි ආ,….

  64. mamath 1 ka ada 😛 jaya wewa!

  65. නියමයි..
    කලින් බාගෙන ඉදියෙ රොයිලි කොල්ලගෙ ගින්දර සබ් එක එනකම් 😉
    බොහොම තුති රොයිලි සහෝ…
    ජය වේවා!!

  66. maxxa meyka denakm unne

  67. එකේ කෙනෙකුත් ඉන්නේ,,, හොද හොදා අපිත් ඔන්න එක අද

  68. පට්ට පට්ට එනකම් බලාගෙන උන්නේ… ජය

  69. අද මම ඒක………..තැන්කූ රොයිලි අයියේ…

  70. එළකිරි මචං

  71. maxxama maxxa saho

  72. mihin ලංකා

    ජයම වේවා රොයිලි සහෝට එන ඉක්මනින් මේක සබ් දාලා දෙන එකට

  73. මේක නම් දෙනකම් බලාගෙන උන්නේ ජයම වේවා

  74. පට්ටයි, අද නම් ගොඩක් ඉක්මනින් දීල..

  75. අඩේ දීලා නේ මේක මැක්සා

  76. බොහොම ස්තූතියි!

  77. කැලුම් ගුණසේකර

    ස්තුතියි සහෝ. දහසක් රාජකාරි මැද මේ වගේ දෙයක් හැමෝම වෙනුවෙන් කරනවට. ස්තුතියි.

  78. patta tv s akak jayama wewa

  79. loweth na hode thxxxxxxxxxxxxxxxxxxxx

error: Alert: Content is protected !!