You dont have javascript enabled! Please download Google Chrome!
Sunday , November 17 2019
Breaking News
Home / All / Revolution [S1E17 – The Longest Day] | දිගම දවස ….. [සිංහල උපසිරැසි සමඟ]

Revolution [S1E17 – The Longest Day] | දිගම දවස ….. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.1/10. From 8 votes.
Please wait...

revolution tv series

හොඳයි මෙන්න අද මේ කතා මාලාවේ 17 වෙනි කොටස. කලින් කොටස ටිකක් මතක් කරගෙනම අද එක බාගමු එහෙනම්.

පහුගිය කොටසෙදී මුලම කොටසේ ඉඳන්ම නරක හාදය වෙච්ච නෙවිල් නැවත මයිල්ස් හා කට්ටිය එක්ක වැඩකරන්න එනවා. ඒ වගේම මුල්ම වැඩේ හැටියට ඔවුන්ට සිද්ධ වෙනවා මොන්රෝ හට ඇන්ත්‍රැක්ස් වෛරසය හදලා දෙන ආචාර්යය වරයෙක්ව පැහැර ගන්න. ඒත් නෙවිල් හා මයිල්ස් ගේ අදහසට පිටින් අනික් කට්ටිය ඔහුව ජෝර්ජියාවට බාර නොදී නිදහස් කර ගන්නවා.

ඒ වගේම අවාසනාවත ලෙස රේචල් ගේ කකුල කැඩෙන අතර ඇය විශේෂ දෙයක් එළිදරව් කරනවා. ඒ තමා ආචාර්යය ජේන්ගේ ගේ පොතේ ඇරොන් ගැන සදහන් වීම. ඒ කියන්නේ කලින් මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක අවධියේම ඇරොන්ගේ මෘදුකාංගයක් භාවිතා කරන්න ඇති බව සැක කල හැකි වගේම රැන්ඩ්ලුත් ඔහු ගැන දන්නවා විය හැකියි. ඒ වගේම කුළුණ තුළ ග්‍රේස්ව හිරකර ගෙන උන්නු රැන්ඩ්ල්ගේ සහායකයා සෝපානයේදි අනතුරකට ලක්වන අතර ඒ කවුරුන් හෝ දිහා ග්‍රේස් බියපත් ඇස් ඇතුව බලන දර්ශනයකින් තමා කොටස අවසාන වුණේ.

හොඳයි අද එතැන් සිට. ආපහු ලබන සතියේ හමුවෙමු.214

d9f51f1eef55d4e13904b0a5f97534a7832d92e3
29a6deeee7d49f615f57001ae2b0f4aa7f57883d
07e2257c18e8984bf9f494f15c74524316a45eda
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                                                                               Next Episode >>

 

Leave a Reply

84 comments

  1. වරුණ රංගජිත් (වරූ)

    නියමයි….රොයිලි අයියා..
    නියම කතාවක් වගේ…
    බොහොම ස්තූතියි..
    ජයම වේවා…!!!

  2. Thisara Neo (තිසර නියෝ)

    නියමයි…….
    කදිම කතා මාලාවක්නේ….. 🙂
    ජයවේවා……..
    උපසිරැසියට තුති………. 🙂 🙂

  3. සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි

  4. බොහොම ස්තුතියි…!!! ^_^

  5. Achintha sameera

    රොයිලි ප්‍රනාන්දු thanks yalu sub ekata..

  6. එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

  7. thanks roily sahoo.. 🙂

  8. reche marenne naha eyage age nanaits tha monawada jathiyak thiyanawane.. ara kakula saneepa une.. ea widiyatama saneepa wnawana thuwala wela

  9. රාම් රාජ්

    ස්තූතියි රොයිලි

  10. Rajitha Abeysinghe

    මේක නම් සුපිරි කතාවක් .කාලෙකින් බලන හොදම ටීවී සීරීස් එක

  11. පට්ට පට්ට නියමයි නියමයි……සුපිරි thankzzz මේ හැම එකකටම
    පුලුවන්නම් ARROW tv සිරිස් 1 පටන් ගන්න එක පටන් ගන්නකම් අපි බලන් ඉන්නවා…………………………………..

  12. Nuwan Balasooriya

    Nice work dear… i watched all… Thanks…

  13. subttitle extrat wenne nane.ai e?? help me

  14. රොයිලි අයියට ගොඩක් ස්තූතියි සබ් දුන්නට.. එල….

  15. ***ඒ වගේම කුළුණ තුළ ග්‍රේස්ව හිරකර ගෙන උන්නු රැන්ඩ්ල්ගේ සහායකයා සෝපානයේදි අනතුරකට ලක්වන අතර ඒ කවුරුන් හෝ දිහා ග්‍රේස් බියපත් ඇස් ඇතුව බලන දර්ශනයකින් තමා කොටස අවසාන වුණේ.***

    ඇත්තමයි මේ මගුල් කතාව මන් බලන්න ගත්ත හින්ද බලනව.මේක අදිනව වැඩි.කලින් සතියෙ අන්තිමට වෙච්ච දේ ගැන මොකුත් නෑ.මහ විකාරයක්. ඒත් දැන් මුල ඉදන් බලපු හින්ද ඇබ්බැහි වෙලා

  16. නවීන් ලක්ෂිත

    ස්තූතියි රොයිලි අයියේ දෙනකන් බලන් උන්නේ

  17. Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  18. ela niyamai thanx machow

  19. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    එල එල එනකම් බලන් උන්නේ…ඊයෙත් මේක ඔයා දෙන්න කලින් ගන්න ට්‍රයි කළා..අසාර්ථකයි වැඩේ..ඔන්න දැන් බාන්න දැම්මා…සබ් ඒකට බොහොම පින්…ජය වේවා…

  20. ඇත්තටම අයියේ ඔයාගේ මහන්සිය නිසා අපි ලේකු කුතුහලයකින් මේ කතාව බලනවා ගේඩක් ස්තුතියි………

  21. thanks lot roy .oyage sub eka gindara wage wada elaz

  22. බෝම ස්තූතියි රොයිලි සහෝ… මන්න මමත් ගත්තා.. ජයවේවා.

    @ Damith..
    සහෝ KM player එකේ බලන්න පුළුවන් ඒකේ අවුලක් නෑ

  23. thaz der a wagama amazon tv series akata sinhala sub dannako… oll the best.

  24. patta tv show ekak enawa kollane….
    Avengers eka.. tv show eka…..
    mekatath sub denawanam godama thama…
    Agents of S.H.I.E.L.D

  25. niyamai roy uba machan niyama porak roy dawasata apita balanda denawa….thanks a lot

  26. ස්තුතියි අයියේ. මේ කතාව එනකල් මඟ බලාගෙනමයි හිටියේ. 😀

  27. bohoma stuti saho… .

  28. ගොඩක් ස්තුතියි යාලුවා……….

  29. ela royli ayya…enakam balagena unne

  30. අන්තිමට ඩීපු කතා තුනෙම subtitle
    වඩකරන්නැ..

  31. thanx machan 100 sub 1th ikmanatama denna..

  32. denakam hitiye saho.Game of the T ekath denawada

  33. “චූටී මල්ලි”

    දුන්නා නෙ එහෙනම් එල එල
    සබ් එකට තෑන්ක්ස්
    ඔබට ජය…..

  34. thanx sub 1ta…..

  35. නියමයි නියමයි. බලමු එහෙනම්. ගොඩක් පිං සබ් එකට. මෙන්න බානවා………………………..

  36. ගොඩක් ස්තූතියි………… රොයිලි අයියෙ……….. ඔයා හරිම හොඳයි

  37. hari hari..thnx..

  38. Rajitha Abeysinghe

    ගොඩක් ස්තූතියි සහෝ

  39. subtitles ganna beni..

  40. පට්ට් පට්ට බොහොම ස්තුතියි අයියේ
    … මේක දෙනකම් බල උන්නෙ…

  41. ela kiri..thanks..

  42. පට්ට පට පට .. 😀 ගොඩක් ස්තුතියි අයියේ

  43. ෂෙහාන්

    බොහොම පින් රොයිලි අයියේ

  44. romba thanks mco. next ekath ikmanatma oni. me wage supiri wada karanavata bohoma pin machan.

  45. sandun priyanga

    thankszzzzzzzzzzzzzz////////////

  46. maxxa… ada nam welawatath kalin awilla

    thanx wewa

  47. බොහොම ස්තූතියි. ජයවේවා………….!

  48. ඔන්න රොයිලි සහෝ දීපු ගමන් බාගත්තා. බොහොම ස්තූතියි. ජයවේවා!

  49. elaaaaaaaaaaaaa machan :*

  50. ඡය වෙවා

  51. බොහොම ස්තුති සහෝ 🙂

  52. mudiya / මුදියා

    නියමයි රොයිලි අයියා.එනකං මග බලන් උන්නෙ.ජයවේවා.බොහෝ………………………………..ම ස්තූතියි…!

  53. කැලුම් ගුණසේකර

    ස්තුතියි සහෝ උපසිරැසියට. ඔන්න ගත්තා.

  54. supiri tamay oyage wada ada ekmanatama dela sub 1 niyamay yalu

  55. පට්ට පතුරු මචෝ

  56. meeka denakan ada dawasata baiscopelk page eka 100 paarakata wada refresh karanna athi…
    thanks weewa royly aiye

  57. elazzzz thnxzzz

  58. තෑන්ක්ස් වේවා..

  59. rusuru | රුසිරු

    sorry බයිස්කෝප් 🙂 හොදේ

  60. rusuru | රුසිරු

    ගොඩ ගොඩ සබ් නම් බයික්කොප් තමා

    ජයම වේවා!

  61. මේක එනකම් උන්නේ බයිස්කෝප් ඒකට ජයම වේවා!

  62. තෑන්ක්ස් මචෝ

  63. maxxxa royli 😀

  64. පට්ට පට්ට මචං එලස්.

  65. thnxxxxxxxxxxxxxx

  66. ඇවිල්ල ඇවිල්ලාආආආආඅ…….

  67. patta patta machan

error: Alert: Content is protected !!