You dont have javascript enabled! Please download Google Chrome!
Saturday , November 16 2019
Breaking News
Home / All / Revolution [S2E12 – Captain Trips] | රහස් කුමන්ත්‍රණ. [සිංහල උපසිරැසි සමඟ]

Revolution [S2E12 – Captain Trips] | රහස් කුමන්ත්‍රණ. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 7.3/10. From 6 votes.
Please wait...

Revolution [S2E02
මුලින්ම මම ස්තූති කරන්න ඕනා මගේ 200 වෙනි සිංහල උපසිරසියට අදහස් දක්වපු, සුබපතපු හැමෝටම. ඒ එකක් නෑර කියෙව්වා වගේම සෑහෙන්න හිතට ජවයක්, ඇල්මක් ආවා කිව්වොත් වඩා නිවැරදියි. ඉතින් වැඩිදුර කතා නොකර අපි හැරෙමු මේ කතා මාලාවේ පහුගිය කොටස දිහාට.

රේචල්, මයිල්ස් හා මොන්රෝ සෑහෙන දුකක් විඳලා කොහොමහරි මොන්රෝගේ පුතාව එක්කගෙන යන්න සමත් වෙනවා. ඒත් ඔවුන් තවමත් නොදන්නා දේ තමා මෝඩ වැඩ නොකර ඉන්න කියපු චාලි හා ජීන් හොඳම මෝඩ වැඩක් කරලා දේශප්‍රේමීන්ට අහුවෙච්ච බව. ඒත් ඔවුන්ට දඬුවම් නොදී ටයිෆස් උණ ගැන කතාව එළියට දාලා ඔවුන්ගෙ උදව් ඉල්ලීම තුළින් ඒ දෙන්නව රවට්ට ගන්න හැකි වුණත් ඔවුන් නොදන්න දේ තමා ඒ උණ දේශප්‍රේමීන් දොඩම් වලින් එළියට දාපු එකක් බව. ඉතින් මේ කට්ටිය මේ ගැන නොදන්නවා වුණාට හුරුකිරීමේ මධ්‍යස්ථාන පමණක් නොව මිනිසුන්ව ඝාතනය කිරීමට සැලසුම් දේශප්‍රේමින්ට තියෙන බව දැනගත්තු හා ජේසන් ව දේශප්‍රේමින්ට අහුවෙනවා. ඔහුට අනුව නම් තම පියා හා මව එකිනෙකා වෙනුවෙන් යටුකූට්ටු වැඩ කරමින් හොර ගල් අල්ලනවා වුණත් එවැනි සිදුවීම් ගැන කිසිත් නොකරන බව තමා ජේසන් හිතන්නේ. ඉතින් මේ සියල්ල ගැන කිසිත් නොදන්නා ඇරොන්, ප්‍රිසිලා හා ග්‍රේස් නැනයිට් ගැන බොහෝ තොරතුරු දැනගන්න සමත් වෙනවා. ඉතින් එතැන් සිට තමා අද කතාව විකාශය වෙන්නේ.

ඔවුන් එකිනෙකා නොදන්න මේ සියල්ල ගැන දැන ගන්න අපි දැන් අද කොටස බලලා ඉම්මු. 277

Revolution (2012) on IMDb

 

 

120 MB කොපිය මෙතනින් බාගන්න

D9BA63069C08F50F3F4B0CBA461931291838C32A

291 MB කොපිය මෙතනින් බාගන්න

d6642586292d8643c1a75ec681b7463f39b311b0

1.22GB කොපිය මෙතනින් බාගන්න

a9343e148777fdd47efd31709f64e7952fe5b546
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                                                                               Next Episode >>

 

Leave a Reply

77 comments

  1. වරුණ රංගජිත් (වරූ)

    තැන්කු….
    රොයිලි අයියා..
    නියම ටීවී කතාවක්…
    සබට බොහොම ස්තූතියි..
    ජයම වේවා…!!!

  2. බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට

  3. කැලුම් ගුණසේකර

    ස්තුතියි රොයිලි සහෝ උපසිරැසි ගැන්වීමට.

  4. Ela.. subtile okma 1sare dwn krne khmda frnds?

  5. Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!

  6. Thisara Neo (තිසර නියෝ)

    නියමයි…….
    කදිම කතා මාලාවක්නේ….. 🙂
    ජයවේවා……..
    උපසිරැසියට තුති………. 🙂 🙂

  7. Amila Jayasena

    Niyamai.. Asawen balapu series ekak… sinhalen dunnata godak Thanx…

  8. Amitha Upendra

    Nice work keep it up when E13 sub will come?

  9. Achintha sameera

    රොයිලි ප්‍රනාන්දු thanks sab ekata macho

  10. ada eka koo,thama nane……..

  11. ගොඩක් කාලෙකින් මේ පැත්තේ ආවේ රොයිලි ඔබ ඇතුලු සියලු සහෝදර කාර්යමන්ඩලයට සදා ජය

  12. Nuwan Balasooriya

    Thanks… Great…

  13. Thanx bro ithuruwath danakan maga balan innawoooo

  14. Thanks !!!!!!!
    Best wishes for 200 subtitle

  15. ela elaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa

  16. ස්තුතියි…!!

  17. adwenture movie 2,3 k Sinhala sub… karanna(the green inferno)vage eva

  18. වරුණ රංගජිත්

    එනකන් බලාගෙන හිටියෙ.දැන්ම බාන්න දැම්මා.බොහොම ස්තූතියි රොයිලි අයියා…ජය…

  19. ela ela maxxa work bro……………

  20. thanx sahoooooooooooo

  21. bohoma stuti saho… .

  22. බොහොම ස්තුතියි රොයිලි අය්යේ…

  23. අම්මෝ එල එල මචෝ
    තැන්ක්ස්

  24. mama oyage 200 veni sub ekath bava.aththama kiyanta mama ganna eka sub ekakvath delete karanne na.mama laga thiyana sub valin godakma eva oyage.i wish you GOOD LUCK!.

  25. M.D.A Pradeep(අමිල මනනදේව)

    එල එල ජය වේවා!!! රොයිලි සහෝ…

  26. “චූටී මල්ලි”

    එලස් සහෝ
    ජවයයි ඇල්මයි ආපු නිසා ඉක්මනටම 300නි
    සබ් එකත් බලාගන්න හැකිවෙයි වගෙ
    සබට තුති
    ඔබට ජය….

  27. ada kotasanam ambaneka hoday wage ,ikmanata gagena balanna one

  28. ගොඩක් ස්තුතියි …………

  29. thanks a lot roylee. nice work

  30. asawen baluwa machoooo

  31. thnak you very much royli. jayen jaya..

  32. Thank you !!!!

  33. Not sure whether something wrong with my browser or whatever, but it seems subtitles are not possible to download.
    I can see this message instead of download link.
    [Download not found]

    -Thanks

  34. එල එල රොයිලි සහෝ!!!!ජයවේවා!!

  35. PaThUm MaDuShAn (ශාන්)

    ස්තුතියි රොයිලි සහෝ උපසිරැසියට​…දිගටම දෙමු.ජය​! 😛 😛 😛

  36. මමත් ආවා… 200 ලියපු රොයිලි අයියාට තව ශක්.ිය වැඩිවේවා… 300 තමයි ළඟම ඉලක්කය

  37. godak pinnnn…….

  38. Ela kolla niyami ah!thava vadi vadiyen sub hadanna labeva,,jayen jaya

  39. thanks royli saho..oya naththam kohen balannada 200veni upasirasiyata subapathum

  40. ආසාවේ බැරුවා 😀
    ගොඩක් ස්තුතියි අයියේ …..

  41. පට්ට පට්ට සහෝ…
    ජයෙන් ජය..

  42. නියමයි සහෝ…….
    ලස්සන නිර්මාණයක්……
    ජයවේවා……..
    උපසිරැසියට තුති……….

  43. ikmanatama sub dena ekanm niyami…meka denakn baln inne…thankzz saho..

  44. නියමයි නියමයි.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. 😀
    ජයවේවා හැමෝටම..! [thumbsup]

  45. thank you matchan niyamai

  46. එල රොයිලි සහෝ

  47. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    ආයෙත් අහලා..ඔන්න එහෙනම් බාන දැම්මා…
    එළකිරි රොයිලි අයියේ….

  48. Thank you bro!!! 🙂

  49. මේ සතියෙ කොටස එනකන් බලාගෙන හිටියෙ.දැන්ම බාන්න දැම්මා.බොහොම ස්තූතියි රොයිලි සහෝ…..

  50. Pahansith Goonetilleke

    elaaaaaaaaaaa dan nam meka danakal iwasillak nathuwa inne,, kochchara wada thibbath aniwa balanawa.. thanx machan…

  51. එල රොයිලි සහෝ මේක දෙනකම් තමයි හැම බ්‍රහස්පතින්දාවක්ම බලන් ඉන්නේ 😀 201 වන සබට ජය :P.

  52. ජිල් ගත බුං පැහ්! තැන්ක්යූ වේවා

  53. thanks “රොයිලි” meka denakam maga balagena inne ජයවේවා

  54. thanks enakan balagena hitiye….. thawa podi udauwak karanawada saho vampire diaries walatath sab denna balanawada plzzzzzz eka patta kathawakne…………

  55. ගොඩක් ස්තුතියි…!!

  56. හර්ෂ ලහිරු

    නියමයි රොයිලි ජයවේවා 😀

  57. Thanksssssssssssssssssssssssssssssssssss

  58. supiri…….
    ada kalinma deela.
    bohoma sthuthi saho.

  59. thaz thaz digatama ymu….

  60. fatta fatta..sahoo..me epi eka balaaa denakann unne……elazzz elazzzz….thankss thankss ikmaninma genavata…

error: Alert: Content is protected !!