Friday , October 23 2020
Breaking News

Revolution [S2E18 – Austin City Limits] | නික්මයෑම් හා උදව්. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.4/10. From 8 votes.
Please wait...

Revolution [S2E02

මුලින්ම කියන්න ඕනා විද්‍යා ප්‍රබන්ධ වලට කැමති ඔයාලා වෙනුවෙන්ම The 100 කියන විද්‍යා ප්‍රබන්ධය මම සිංහල උපසිරැසි එක්කම ගේන බව. මුල්ම කොටසට 7.3 හා දෙවන කොටසට 7.7 වශයෙන් IMDB ශ්‍රේණිගත කිරීම්වල හොඳ තත්වයක සිටින මේ කතා මාලාවේ තෙවැනි කොටස ඔබට අද මම ලබාදුන්නා. ඉතින් ඒකත් බාගන්න කියලා මතක් කරමින්ම අපි මේ කතා මාලාවේ අවසාන කොටස් කීපය වෙත හැරෙමු. මුලින්ම 20 ලබාදුන් කොටස මතක් කරගෙන ඉම්මු.

අහ් ඊටත් කලින් මේ කතාමාලාවේ අවසාන කොටස් හතර විකාශය වෙන්න පටන් ගන්නේ ලබන අප්‍රියෙල් 23 වෙනිදා කියලයි දැනගන්න තියෙන්නේ. හොඳයි දැන් කලින් කොටස මතක් කර ගම්මු.

මොන්රෝ වෙත පැමිණි ඩන්කන්ගේ සෙබළුන්ගේ උදව්වෙන් මොන්රෝ පුහුණු කඳවුරට පහර දෙන්න සමත් වෙනවා. එයින් අවසානයේ ඔවුන්ට වැදගත් තොරතුරක් ලැබෙනවා. ඒ තමා දේශප්‍රේමීන්ගේ ඉලක්කය කුමක්ක්දැයි දැනගැනීම. ඒ අතරම විලොබි ගමට උදව් ඉල්ලන්න ගිය ජීන් වෙඩි පහරකට ලක්වෙනවා. ඒ වගේම මයිල්ස් ප්‍රමුඛ පිරිස ගැන දේශප්‍රේමින් මැවූ චිත්‍රය නිසා හා මෙම ප්‍රහාරය නිසා ගම්වැසියන්ගේ අප්‍රසාදයට ඔවුන් දැන් බඳුන් වී හමාරයි. මේ අතර නෙවිල් තම සිතැඟි පරිදි ඩොයිල්ව මරා දමා කෙසේ හෝ ටෲමන්ව තමා දෙසට නම්මවා ගැනීමට තරම් සට කපට වෙනවා.

මේ අවසාන කොටස් කිහිපය ඉතාමත් කුතුහලයකින් යුක්ත වෙන බවට කිසිම සැකයක් නෑ. එහෙනම් හැමෝමට බාගන්න ඉඩ දෙන ගමන්ම ආපහු මතක් කරනවා The 100 කතා මාලාව ගැනත්. එහෙනම් අදහසක් එහෙම දක්වලා යමු නේද?293

Revolution (2012) on IMDb

 

 

120 MB කොපිය මෙතනින් බාගන්න

ddf5ec6d545a66d53d0ae77b7ad93b15c430a670

260 MB කොපිය මෙතනින් බාගන්න

1806588f8a40bc2ae28f50e2e5e4f26e67d81a36

1.08GB කොපිය මෙතනින් බාගන්න

8b80794af705aa19cd0bcc681538ec4471e15cfa
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                                                                        Next Episode >>

Check Also

After We Collided (2020) Sinhala Subtitle | අත් නොහැරුණු අත්….! [සිංහල උපසිරැසි] ( 18+)

කොහොමද හැම කෙනෙක්ටම. මතකද දන්නේ නැහැ ටෙසාගෙයි හාඩින්ගෙයි ආදර කතාව. ඒ කතාව ඇරඹුණු විධිය සහ …

Leave a Reply

Your email address will not be published.

68 comments

  1. Udara Damith B/K

    XZZZZZZZZZ

  2. thank you

  3. වරුණ රංගජිත් (වරූ)

    තෑන්ක්ස් අයියාා..
    ජය

  4. බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට

  5. නියමයි නියමයි..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
    දිගටම උපසිරැසි දාන්න යාලුවා.. 😀
    ජයවේවා..! [thumbsup]

  6. Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  7. thank you !

  8. priyadharshana

    Revolution 19/20 dannako macanla

  9. mokada mechchara parakku, 20 ennath kalne

  10. roily saho epi19 denne kawadoooooooooooo

  11. S2E19 Kawadada Enne? Thanks Ayya Oyage Sub Walata

  12. S2E19 dennooooooooooooooo

  13. දසන් බුද්ධික

    නියමයි සහෝ………… ජයවේවා…………… ගොඩක් ස්තුතියි උපසිරසියට……………..

  14. “චූටී මල්ලි”

    එලස්
    සබට තුති
    ඔබට ජය…….

  15. නලින්

    ස්තුතියි රොයිලි අයියා සිංහල උපසිරැසියට.

    ජය වේවා!

  16. වරුණ රංගජිත් (වරූ)

    නියමයි රොයිලි අයියා
    ජය වේවා…….

  17. ආයේ මොනාද දෙකම බලනවා දෙකම බලනවා 😀
    සබට බොහොම ස්තුතියි කොලුවෝ

  18. Nuwan Balasooriya

    Maga balaagena hitiye… Thank you…

  19. මග බලා බලා හිටියෙ මේක බලනකම්………උපසිරැසියට තුති……ජය වේවා සහෝ!………………………

  20. thanx……………………………

  21. උපසිරැසියට තුති……

  22. බොහොම ස්තුතියි…

  23. ගොඩක් ස්තුතියි

  24. මග බලා බලා හිටියෙ මේක බලනකම්. ගොඩක් ස්තුතියි. රොයිලි ඔබට….

  25. ...:::දුලාජ් නලින්ක:::...

    ස්තූතියි සහෝ..ඔබට ජය…

  26. Thanks, Jayen Jaya.

  27. Thnks sahooo digatama sub eka dunnata

  28. dinidu madushanka

    ela ela saho jaya wewa

  29. ඔන්න ගත්තා… 100 නම් කෝමත් බලනවා.. හෙහේ… Under The Dome එකත් මග එනවලු.. 😛

  30. ammo man maga balan hitiye meka anakam…….
    thuthi brooooo…

  31. දෙනකන් බලාගෙන හිටියෙ රොයිලි සහෝ……..සබට බොහොම තුති……..

  32. Thankzzzz brooooo api ep ekak enakan balan inne

  33. niyamai suba patum…..thaz..

  34. mare mru sabata thankzzzzz,obata pin anith kotasin ikmanatama hamba wemu

  35. ගොඩක් ස්තුතියි සිංහල සබ් එකට. ජය වේවා සහෝ!!!

  36. pattama thnx aiyee,,,,

  37. jaya wewa brother

  38. bohoma stuti saho… . . ….

  39. බොහොම ඉස්තුතියි සහො : )

  40. Supun Udayanga

    Bohoma Thanks Royly aiye.. Sub eka denakam balagena hitiye…

  41. ගොඩක් ස්තුතියි අයියේ දැන් තමා බලන්නේ …මෙච්චර වෙලා මැච් එක බැලුවා නෙව 😀 ඔන්න එහෙනම් සබ ගත්තා …ජය වේවා !!!

  42. match ekath dinna…..finaluth avaaaa…
    happy ekenma log una site ekatahh….
    menna revolution ekata sub eka dilaaa…
    man hithuve ada dena ekak naha kiyala….
    dan 100, revolution dekama balanna puluvan….
    oba thuma thamai upasirasi kalave deiyaaaaa….
    denavai kiyala mehemath denavada??
    thanks roili sahoo sub ekatahhh……

  43. මාර ස්පීඩ් එකක්නේ !!!

  44. great work

  45. Thanks !!!!!!!!!!!!!!!!!!

  46. Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||

    | 🙂 |

    ජයවේවා….
    උපසිරැසියට තුති……. 🙂 🙂

  47. thankks sahooo..me taram ikmanata sub labewi kiyala hituwe na…jaya wewa..

  48. රොයිලි අයියේ Under tha dom සීසන් 2 එකත් මැයි මා‍සේ එනවලු….ImbD එකේ තිබ්බා..එකත් එනකොටම සබ් දෙන්න පුලුවන් වුනොක් නම් ගොඩක් හොදයි …අයියේ

  49. මේක දෙවනි සිසන් එකෙන් ඉවර වෙයිද….?නැත්තම් තවත් සිසන් එකක් එයිද මචන්ලා…?

  50. පට්ට………………….නියමයි.මම එනකම්මයි බලාගෙන හිටියේ.අනිත් එක කල් ගිය එක තමයි දුක.

  51. අසෙල්

    Maxxxxxxxxxxxa
    thanx

  52. මේක දෙනකල් ගොඩක් වෙලා බලාගෙන හිටියේ.The 100 එක කලින් දුන්නු නිසා මේක ගොඩක් පරක්කු වෙයි කියලයි හිතුවේ.කොහොමහරි අද දවසෙම දුන්නු එකට ගොඩක් ස්තුතියි.ඊළඟ පාර මේකට සබ් එක කලින් දෙන්න පුලුවන්නම් ගොඩක් හොඳයි.මේක බලනකන් ඉවසිල්ලක් නැතුව ඉන්නේ……………………..

  53. THANKS ROILIYOO……

  54. සසිදු මිහිරාන්

    එල එකක් එල එකක් 🙂

  55. dasun disanayaka

    thanks

  56. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    මක්කා කතා කරනවද මෙයා..
    අපිනම් දෙකම බලනවා…
    මේ නිවාඩු ගනිල්ලා නම් එපා වෙනවා අප්පා..
    එකත් එක අතකින් හොදා හැබැයි..
    කතාවේ අගය වැඩි වෙනවා නොවැ…
    ජය වේවා එහෙනම්…

  57. Pahansith Goonetilleke

    බොහොම පින් සහෝ… ඉවසිල්ලක් නතුවි හිටියේ මේක දෙනකල්… තෑන්ක් යූ වේවා…….. ජය! 🙂

  58. හර්ෂ ලහිරු

    මිනිස්සු මෙහෙමත් සබ් දෙනවද බං 😛 😛
    එලකිරි රොයිලියෝ මං හිතුවා හෙට දෙයි කියලා 🙂
    ස්තුතියි සහො 😀 😀 ජය

  59. Elazz……… Thnks

  60. i’m first BLACK’S

error: Alert: Content is protected !!