You dont have javascript enabled! Please download Google Chrome!
Wednesday , November 20 2019
Breaking News
Home / All / Revolution [S2E19 – $#!& Happens] | දේවාලය හිසේ කඩන් වැටීම. [සිංහල උපසිරැසි සමඟ]

Revolution [S2E19 – $#!& Happens] | දේවාලය හිසේ කඩන් වැටීම. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 4 votes.
Please wait...

Revolution [S2E02

ගිය සතියේ The 100 කොටසෙදි පොරොන්දු වුණා වගේම මෙන්න ගෙනාවා ඔයාලා ආශාවෙන් වැළඳගත්ත මේ කතා මාලාවේ දෙවන අදියරේ 19 වැනි කොටස. ඒත් මේ ලිපි කියවන්නෙ නැද්ද මන්දා. නැත්තම් මේ කොටස විකාශය වෙන්නෙ මාසෙ අග හරියේ කියලා මම ලියලා තියෙද්දිත් මොකෝ මේ කොටස අපි දීලා නැත්තෙ කියලා අහන අයත් ඉන්නවනේ. 😉 තවමත් තෙවන අදියරක් ගැන සඳහනක් නොමැති නිසාම අද කොටස හා ඊළඟ සති තුනේ එන කොටස් තුන සමඟින් මේ කතා මාලාව අවසාන වීමට නියමිතයි. (ඒත් මේක නැති අඩුව පුරවන්න තව හොඳ විද්‍යා ප්‍රබන්ධයක් ඔයාලට දීලා තියෙනවනේ.) හොඳයි මුලින්ම මතක් කරගම්මු පහුගිය අප්‍රියෙල් 03 වෙනිදා ඔයාලා බලපු කොටස ගැන.

ඒ කොටස මුල ඉඳන් උන්නු තවත් චරිතයක අවසානය සනිටුහන් කරපු කොටසක් බවට පත්වුණා. තමුන්ට වෙච්ච දේ නිසා බය හා කලකිරීමට පත් ජේසන් මයිල්ස් හා මොන්රෝ සමඟ එක්ව ටෙක්සාස් බලා යන්න පිටත් වුණා. ඔහුගේ උදව්වෙන් සෑහෙන දෙයක් සිදු කරන්න සමත් වුණත් අවසානයේ චාලි ගේ දෑත් මත ජේසන් අවසන් සුසුම් හෙළුවා. ඒ අතරම මයිල්ස් ප්‍රධාන ඝාතකයාව අඳුනාගෙන ඔහුව මරා දැම්මත්, ටෙක්සාස් රේන්ජර්ස්ලා සිතන්නෙ මයිල්ස් ප්‍රමුඛ පිරිස සතුරන් බවයි. මේ අතර ඇරොන් දැනගන්නවා ප්‍රිසිලව දැන් පාලනය කරන්නේ නැනයිට්ස්ලා බව. එහෙත් ඔහුට ඒ රහස එළිකිරීමට තහනම් වන අතර, ඔහු විලොබි හිදී රේචල් සමඟ නැවත එකතු වෙනවා.

ඉතින් අද කොටසෙන් අපි බලමු ටෙක්සාස් වල ඇතිවූ තත්වය අපේ වීරයන්ට කොහොම බලපායිද කියන එක වගේම නෙවිල් තම පුත්‍රයාගේ ඝාතනයට කොහොම මුහුණ දක්වයිද කියන එක. එහෙනම් බාගෙන බලමු නේද?302

Revolution (2012) on IMDb

 

 

120 MB කොපිය මෙතනින් බාගන්න

B7F624A07A1C3BBEA6A44AB4325B63BB954AA566

314 MB කොපිය මෙතනින් බාගන්න

8EB3BB907C1EA96BDED8557D3DC824E696855950

1.2 GB කොපිය මෙතනින් බාගන්න

8A14F9C2D446DDC25447B066D8EF670CD22C039E
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                        Next Episode >>

Leave a Reply

58 comments

  1. වරුණ රංගජිත් (වරූ)

    නියමයි….
    රොයිලි අයියා..
    නියම ටීවී කතාවක්…
    සබට බොහොම ස්තූතියි..
    ජයම වේවා…!!!

  2. බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට

  3. Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  4. Machan meke ithuru episode tika release une nathda

  5. thanks for sub……………..

  6. මග බලාගෙන හිටියෙ…. ගොඩාක් ස්තුතියි…

  7. Tharaka Dilshan

    bohoma thuthi

  8. Thanks !!! Machan !!!

  9. niyamai bro…..
    anith tikath ikmanatama dapan

  10. ඔන්න ගත්තා සහෝ,…. නියමයි නියමයි සිංහල එනකන් තමයි හිටියේ…….. ජයවේවා…… උපසිරසියට තුති….!!!

  11. චාලි නොදැක පාලුවෙන් උන්නේ
    මෙන්න ගන්නවෝ

  12. වරුණ රංගජිත් (වරූ)

    දෙනකම් හිටියේ බලාගෙන
    ඔන්න බානවා…
    ජය වේවා….

  13. ThnQz bro.enakal balagena unneeeeee……
    elakiri (y)

  14. ela meka 2s iwara weida????

  15. Thanks Roi………

  16. “චූටී මල්ලි”

    එල එල
    සබට තුති
    ඔබට ජය……………..

  17. Supun Udayanga

    Thanks royly aiye. Jaya wewa! Patta…

  18. Niyamai roili sahooo….
    katha dekema kotas deka mechchara ikmanatamaa dunnataa…
    oya nam niyamaa vaddekk….sahaaa
    oya nam deiyekkk………..supiri ahh…
    revolution me kotasa enakann agili gana gana hitiyee…
    danma bava danma baluvaa…
    thanks roili sahoo sub ekatahh….

  19. Tnx machan >> good work

  20. Tankuuuuu! අර The 100 නම් මේ තරම් ගතියක් නෑ තාමත් මට නම්.. වෙන මොනව හරි suggestions තියනව නම් ඊලඟ post එකෙන් ඒ ගැනත් පොඩ්ඩක් කියනව නම් හොඳයි සහෝ…

  21. Ammooooo denakam angili gana gana hitiyeeeee….. ගොඩක් ස්තුතියි රොයිලි අයියේ

  22. man hithuwa ada dala athi kiyala. sry bro ada thama lipiya kiyeuwe. dan thama danne 20 ehema thama awilla ne kiyala.
    thanks

  23. ගොඩක් ස්තුතියි රොයිලි අයියේ ….බ්‍රහස්පතින්දා තමා මන් ආසම දවස 😀 සුපිරිම කතා සෙට් එකේ සබ් එන්නේ එදාටනේ ඔන්න එහෙනං ගත්තා ..

  24. apita the 100 ekath one king roili

  25. tnq roili saho denakam unne

  26. හෂාන් මධුසංඛ

    පට්ට මේක එනකම්මයි ඉලාගෙන හිටියේ…මේක ඉවර වුනාම ආයේ එකක් දෙන්න මේ වගේම. Under the Dom තව ටික කාලෙකින් පටන් ගන්නවා..එක වුනත් කමක් නෑ.තැන්ක්ස් සහෝ

  27. බොහොම ස්තුත්යි සහෝ……….

  28. ela ela ada kalinma deela….

  29. හර්ෂ ලහිරු

    ජයවේවා රොයිලි ආපුගමන්ම දීලා තියෙන්නෙ 😛

  30. dinidu madushanka

    ela ela saho jaya wewa

  31. tnx royly saho.. (Y) 🙂

  32. ‍ආහ් මේ අැවිල්ලා තියෙන්‍ෙ….සති දෙකක් තිස්සෙ එනකන් බලාගෙන හිටියෙ……..නියමයි රොයිලි……සබට බොහොම තුති……

  33. සා දුකින් පෙලෙන එවුන් දැන් ඉතින් නැගිටියවු! දැන් යමවු! දැන් යමවු! දැන් යමවු! ඔය දීලා තියෙන්නේ. මාරයිනේ මම හිතුවේ තව හවස් වෙයි කියලා. නිකන් පොඩි රවුමක් දාලා යන්න ආවාම මෙන්න බොලේ බඩු ඔන්න එහෙනම් ගත්තා “ද 100” එකත් මග එනවා ඇති නේද? රෙවලූශන් ඉවර උනහම ඒකට “ද100” හිලවු කරන්න බෑ අපිට වෙන ෆට්ට එකක් ඔන හරිය

  34. බොහොම ස්තුත්යි සහෝ……….

  35. TNx machooooo

    danakan unne

  36. revolution is back!! 🙂 Thanx bro

  37. අද මැයි ඩේ එක සමරන්න හොඳයි.. මේක.. තැන්කිව් රොයිලි අයියා

  38. අද කලින්ම සබ් එක දීලා තියෙන්නේ ……………බොහොම ස්තුත්යි සහෝ.

  39. thankksss sahoo…ikmanata dunnata..the 100 ekatat sub ikmanata denna..jaya wewaa…

  40. thnx saho……………gd wrk.wl dn.

  41. thank u brother

  42. පැයයි හරියටම බාගෙන… කොයි වෙලේ සබ් දෙයිද කියලා බලන් හිටියේ……


    නියමයි
    😛
    උපසිරැසියට තුති රොයිලි අයියේ……. 🙂

    • Thankzz Royly Sahoo Sub ekata…
      The 100 maga enwa athi ne???

      Aiye mama FB ekenui Mail ekaui ewwa podi udawwak illuwa. Eka poddak blnwd welawak hamba unahama…. Plz!!!

error: Alert: Content is protected !!