You dont have javascript enabled! Please download Google Chrome!
Thursday , April 2 2020
Breaking News
Home / All / Revolution [Season 01: Episode 09] | අධිතක්සේරුව හා යථාර්තය ….. [සිංහල උපසිරැසි සමඟ]

Revolution [Season 01: Episode 09] | අධිතක්සේරුව හා යථාර්තය ….. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 2 votes.
Please wait...

ඔන්න මේ ජනප්‍රිය කතා මාලාවේ නවවැනි කොටස සිංහල උපසිරැසි සමඟ ගේන්නයි මම මේ ලෑස්ති වෙන්නේ. පරක්කු වුණා නම් සමාවෙන්න. දැන් ටිකක් විතර කාර්යබහුල වෙලා තියෙන හින්දා තමා මේ පරක්කු වෙන්නේ.

අටවෙනි කොටසේදී ඔයාලා දැකපු විදියට ඩැනීව බේරගන්න පිලඩෙල්ෆියාවට යන්න තියෙන ලේසිම හා කෙටිම පාලමක් තරණය කරන්න යන අවස්ථාවේදී ස්ට්‍රව්සර්ගේ ගැටයකට කට්ටිය අහුවෙනවා. නෝරා ගේ නංගී ජන හමුදාවට එක්වී කටයුතු කළත් ඒ බව නොදැන නෝරා ඇතුළු කට්ටිය ඇයව බේරා ගැනීමට ගොස් අවසානයේ කණ්ඩායම දිවි ගලවා ගන්නවා වුණත් තමුන් සතුව තිබූ පෙන්ඩන්ට් එක අහිමි කර ගන්නවා. එය මොන්රෝ අතට පත්වෙනවා.

මේ අතර ස්ට්‍රව්සර් ඉන්නා තැන දැනගැනීමට කැප්ටන් ටොම් නෙවිල්ගේ පුතා වන ලුතිනන් ජේසන් තැත්කිරීම නිසා ඔහුට දෙන දඬුවමින් ගලවාගැනීමට තවත් නායකයේකුගේ පුතෙක්ගේ කැරලිකරුවන්ට ඇති සම්බන්ධය එළිකර දීමට නෙවිල් සමත් වෙනවා. ඔහුගේ බිරිඳ නෙවිල්ට පවසන්නේ මොන්රෝ නායකත්වයට දැන් සුදුසු නැති බව හා එයට සුදුසු නෙවිල් බවයි.

මේ අතරතුර අතීතාවර්ජන සිද්ධිවලින් නෝරා හා නැගණිය ගැන පෙන්වන අතර වර්තමානයේ රැන්ඩල් සතුව තිබෙන පෙන්ඩන්ට් තිබෙනා තැන් පෙන්වන ඉලෙක්ට්‍රොනික දර්ශන තිරයක් ළඟට හිරකරගෙන සිටින ග්‍රේස්ව රැගෙන යනවා. එසේම ඔවුන් සිටින්නේ විදුලිය නැවත ලබාදිය හැකි කර්මාන්තශාලාවක් මෙන් තැනක බවත් පෙනීයනවා. එසේම රේචල්ද යම් කිසි යන්ත්‍රයක් තනනා බව පෙනී යනවා.

අද එතැන් සිට….. 159

151 MB කොපිය මෙතනින් බාගන්න

275 MB කොපිය මෙතනින් බාගන්න

1.36 GB කොපිය මෙතනින් බාගන්න

 

 

 

 

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                                                                                    Next Episode >>

 

Leave a Reply

Your email address will not be published.

71 comments

  1. Thisara Neo (තිසර නියෝ)

    නියමයි…….
    කදිම කතා මාලාවක්නේ….. 🙂
    ජයවේවා……..
    උපසිරැසියට තුති………. 🙂 🙂

  2. බොහොම ස්තුතී…!!! ^_^

  3. Achintha sameera

    රොයිලි ප්‍රනාන්දු thanks yalu sub ekata..

  4. [email protected]සත්‍යජිත්

    thankuuuu machan….

  5. THanks…..

  6. Thanks !!!!!!!!!!!!!!!!

  7. සමන් කළුබෝවිල

    තැන්ක්ස් රොයිලි අයියා….

  8. jayen jayama wewa.. sinhala sub walata… katta kaa gena sinsla sub upload karana hamotama jaya wewa…….

  9. me zip file 1ka wada karanne na ne,error kiyala watenawa

  10. 3 වෙනි කොටසෙන් පස්සෙ බලන්න වුනේ නෑ.. කොහොම හරි බලනවා.. ගොඩක් ස්තුතියි රොයිලි අයියේ..

  11. thanks….

  12. ස්තුතියි.

  13. රාම් රාජ්

    රොයිලි ස්තූතියි.දිගටම මම නම් මේක බලනවා.

  14. Dulith Deemantha

    බාමින්>>>>
    බොහොම ස්තුතියි සබ් එකට.

  15. එළ එළ… 8)
    සිoහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මචන්.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට සිoහල සබ් දාන්න.. 😀
    ජයවේවා කිවුවා හැමෝටම..! [thumbsup]

  16. බොහෝම ස්තුතියි රොයිලි ……එල එල

  17. කැලුම් ගුණසේකර

    ස්තුතියි රොයිලි සහෝ රාජකාරි දහසක් මැද වුවත් අපි ව අමතක නොකලාට.

  18. thanks roylee .good work

  19. Thanx machoo……

  20. ada meka enakam tama hitiye,,,niyamaine

  21. enakam maga balagena hiteyee thanks sahoo

  22. හැම සතියකම ඉක්මනට රෙවොලූෂන් සබ් දෙනවට ගොඩාක් ස්තූතියි. පින් අතේ වැඩනෙ ඉතින්. ඒ වගේම බයිස්කෝප් එකේ සබ් දාන අපේ හැම සහෝදරයකුගෙන්ම ඉල්ලන්නෙ Prison Break එකෙත් සබ් සතියට 2ක් වත් දෙන්න කියල.

  23. නියමායි…

  24. thanxxxxxxx…ela

  25. කේ. යූ. ජී. උදාර

    සිංහල සබට බොහොම ස්තූතියි රොයිලි….

  26. දිනිඳු සම්පත්

    ෂා.. 9 වෙනි එකටත් දීලා.. මේ කතාව මම හරි ආසාවෙන් බලන කතා මාලාවක්. බොහොම ස්තූතියි රොයිලි සහෝ.. ජයවේවා!!

  27. “චූටී මල්ලි”

    patta patta

  28. thanxxxxxxx…elama thama danakan agili gana gana hitiye….

  29. 480P LINK 1 EKMANATA DENNAKO????

  30. 480P 150MB FILE 1TH DENNAKO

  31. සුනෙත්

    ඉස්තුතියි රෝයිලි ඔබගේ මහන්සියට,මේක දෙනකන් මග බලා ගෙන හිටියේ.

  32. ela ela 🙂

  33. Thanks Saho…

  34. niyamai,niyamai…….
    stuti saho… .

  35. mihin ලංකා

    බොහොම තුති

  36. ස්තුතියි.

  37. thanks machan

  38. එනකම් උන්නේ…ඔන්න දීලා පට්ට රොයිලි

  39. jayama wewa!!!! 🙂

  40. Thanks machan

  41. එලම එල කතාව මේක ..තුති

  42. මේක එනකම් උන්නේ..බොහෝ පින්

  43. ගොඩක් ස්තුතියි 😀

  44. amma gahai…menna dila….thanks

  45. Meka enakan balagena idiye.

  46. Jaya wewa.adama balanawa.

  47. බොහොමත් ස්තුතියි

  48. සුපිරි එනකන් උන්නෙ.

  49. Ela ela maxxa

  50. Im the First!!!

  51. ජය වේවා.පට්ට.

  52. Supiri macho….. 😉

  53. Maxxaa ela ela

  54. mudiya / මුදියා

    මරු‍නෙ.මං මේ නිකං යන්න කලින් බැලුව මේක දාලවත්ද කියල.මරු මරු රොයිලි අයියා.ජයවේවා.බොහෝ………….ම ස්තූතියි…!

  55. නියමයි සහෝ…
    ස්තුතියි.
    ජය!

  56. roily. machan uba nam maarama buwek ammpa.

error: Alert: Content is protected !!