You dont have javascript enabled! Please download Google Chrome!
Monday , March 30 2020
Breaking News
Home / All / Ride Along (2014) | වෙන්න පොලිස්. [සිංහල උපසිරසි සමඟ]

Ride Along (2014) | වෙන්න පොලිස්. [සිංහල උපසිරසි සමඟ]

Rating: 8.8/10. From 18 votes.
Please wait...

Ride along (2014

ආයුබෝවන් සියලුම දෙනාට. මම මගේ පළවෙනි සබ් දාපු ෆිල්ම් එක තමයි දෙවෙනියට දෙන්න වෙලා තියෙන්නේ. මේකේ ව්‍යාකරණ අඩුපාඩු ඇති. එ ගැන පළමුවෙන් සමාව ඉල්ලනවා. මගේ 4වෙනි සබ් දාන ෆිල්ම් එකේ ඉදන් ඒ වැරදි හදාගන්නවා.

කතාව ගැන කියනවානම් මේක පොලිස් නිලධාරියෙක්ගේ නංගිගේ පොලිස් නිලධාරියෙක් වෙන්න කැමති පෙම්වතා වටා ගෙතුණු අපූරුකතාවක්. පොලිස් නිලධාරියගේ සිත් දිනා ගන්න ඔහුගේ නංගිගේ පෙම්වතා දරන උත්සාහාය නියමෙට ගළපලා පෙලගස්වලා තියෙනවා මේ චිත්‍රපටියේ.

IMDB ශ්‍රේණි ගත කිරීම් වලට අනුව ලබාගෙන ඇත්තේ 6.4 ක් උණත් මෙම ශ්‍රේණිගත කිරීම 7.5ක් වත් විය යුතු බවයි මගේ අදහස. මෙම චිත්‍රපටිය අති සාර්ථක ලෙස ඇමරිකා එක්සත් ජනපදයේ තිරගත වන අතර ජනප්‍රිය තාවය නිසාම මෙහි දෙවැනි කොටස නිෂ්පාදන කටයුතු මේ වන විටත් Ride Along – 2 නමින් ආරම්භ කිරීමට සැලසුම් කර ඇත. මෙහි කලු ජාතික ජනප්‍රිය නළුවන් වන අයිස් කියුබ්, හා කෙවින් හාට් රංගනයෙන් දායක වෙති.

Ride Along (2014) on IMDb

 

 

757 MB කොපිය මෙතනින් බාගන්න

33872FE56515F5B51C079E1CBC59F91A541AD1FB

1.44GB කොපිය මෙතනින් බාගන්න

6D33A5B43D4FC8F70BC272667197E24D1B71E99B
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අංජන ඉෂාන් ක්‍රිෂාජ” සහ “නිශාන්ති වික්‍රමසිංහ” යන දෙපලට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

Leave a Reply

Your email address will not be published.

52 comments

  1. Godak sthuthi upasirasiyata

  2. උපසිරැසියට බොහොම ස්තුතියි…

  3. සුපිරි වැඩක් ජයවේවා …. උපසිරැසියට තුති

  4. සබ් එක දුන්නට බොහෝම ස්තූතියි…

  5. Gayan_madushanka_

    Thanks bro

  6. Ride along 2 awa bn.ikamanata sub eka diyanko

  7. Thanks…

  8. Ride.Along 2 sub ikmanata dennako

  9. Ride.Along.2.2016 ekatath sub dennako

  10. Ride Alone 2 එකෙ subtitles ඉක්මනට දෙන්න

  11. sachintha deshan

    2 eketh sub dennako

  12. patta broo, ride along 2 ekatath ikmanata sub eka denna plzz

  13. සුපිරි film එකක්
    Sub එකත් සුපිරියට කරල තියෙනව.
    Thanks sub එකට
    Good luck

  14. ජය වේවා!!!!
    නියම වැඩක් එල film එකක්

  15. thanks……………….good job.

  16. නියමෙට සබ කරල,,,,,,,,,,,,,,,,,
    පට්ට,,,,,,,
    thankzzz සහෝ

  17. නියමයි නියමයි..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
    දිගටම උපසිරැසි දාන්න යාලුවා.. 😀
    ජයවේවා..! [thumbsup]

  18. Thanx bro …!!!

  19. supiri macho thanks

  20. උපසිරසට බෝම පිං

  21. Thanks sub dunnata

  22. sujith lasantha

    thank sub walata

  23. ගොඩක් ස්තුතියි අංජන….

  24. patta bn thnx

  25. දෙන්නටම බොහෝම ස්තුතියි.

  26. Thank you Anjana

  27. Thank You Anjana.

  28. Thanks, නියමයි , එළකිරි ජයවේවා!

  29. දිමුතු තරංග ඉලුක්කුඹුර

    දෙන්නටම බොහොම ස්තුතියි,ජයවේවා.

  30. denakan balagena hitapu ekak machannnn..
    danma banavaa machannnn…..
    thanks machan sub ekatahhh……

  31. උපසිරැසියට තුති

    ජය

  32. niyamayi sahooo….jaya!!!

  33. බොහොම ස්තූතියි දෙදෙනාටම සිංහල උපසිරැසිය වෙනුවෙන්. ජය෴෴ 😛 😛

  34. Saman Prasad ( Black Panther )

    thanks saho…. nice work.

  35. “චූටී මල්ලි”

    එලස්
    සබට තුති
    ඔබට ජය…….

  36. oba depalatama sthuthi,,,,

  37. dinidu madushanka

    ela ela saho jaya wewa

  38. thanks machanla…

  39. Nelson Rodrigo

    Good post Friend, Thanks!

  40. thnks for sub…jaya wewaaa….

  41. Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||

    | 🙂 |

    ජයවේවා….
    උපසිරැසියට තුති……. 🙂 🙂

  42. Thanks sub 1ta!

  43. ela ne film1ka dela ne.mechchara ikmanata dey kiyala kohomawath hithuwe na.Thanks………….ANJANA & NISHANTHI 4U’rs Sub.digatama sub demu.jayen jaya…………

  44. නලින්

    ස්තුතියි අංජන සහෝ!

    ජය වේවා!

  45. දෙන්නටම බොහෝම ස්තුතියි.
    සබ් එක ගත්තා…

  46. හර්ෂ ලහිරු

    එලකිරි මචෝ මේක දෙනකන් මග බලාගෙන හිටියේ 😛
    බොහොම ස්තුතියි සහො 😀 ජය

  47. elakiri (Y)

  48. apppa… Kevin Hart kiyanne itin pattama joker kenek tamai. miniha professionally comedian kenek… movie 1th super ma eti.. thnks bn………

  49. Me dan RIDE ALONG Mathak kara Witharai Saho. Thanks Aaa. Eka parak baluwa. Sinhala Sub Ekka Aniwa Apahu Balanawa. Thank U Werry Much..!

  50. dennatama bohoma stuti hode..suba gaman..

error: Alert: Content is protected !!