Thursday , March 23 2023

Rio (2011) with Sinhala Subtitles | පියාඹා යමු නිදහසේ…[සිංහල උපසිරසි සමඟ]

Rating: 7.8/10. From 16 votes.
Please wait...

rio

කොහොමද ඉතින් යාළුවනේ. අලුත් අවුරුද්ද උදාවුණාට පස්සෙ ඔයාලට සබ් එකක් දෙන්නම බැරිවුණා. කොටින්ම කිවුවොත් වැඩ ගොඩ ගැහිලා. ඒත් මේ වැඩ අස්සෙ තමයි මේ සබ් එක කොහොම හරි දවස් දෙකකින් ඉවරකරගත්තෙ. ඒ ඉතින් මේ චිත්‍රපටියට තියෙන ආශාව නිසාමයි. චිත්‍රපටිය තමයි රියෝ(Rio)… කට්ටිය ඉතින් මේක දැන් බලලනේ තියෙන්නෙ. ආරංචියේ හැටියට මේකෙ දෙවනි චිත්‍රපටය මේ වසරේ අප්‍රේල් වල එන්න තියෙනවා. දැන් ඉතින් කට්ටියට මේ සබ් එකත් එක්ක මේක බලලා දෙවනි චිත්‍රපටයට ලෑස්තිවෙන්න පුළුවන්නේ. මේ චිත්‍රපටිය ආවේ නම් 2011 වසරේ. හරියටම කිවුවොත් මාර්තු 22. IMDb දර්ශකයේ 7ක අගයක් ලබාගන්න මේ චිත්‍රපටය සමත්වෙලා තියෙනවා. චිත්‍රපටිය නම් හරිම ලස්සනයි. කතාව නම් මම කියන්න යන්නෙ නෑ. මොකද පහළ තියෙන ලිපියෙන් ඔයාලට ඒ ගැන අදහසක් ගන්න පුළුවන් නිසා.

ඇත්තම කිවුවොත් පහළ ලිපිය එවල තියෙන සහෝ ලිපියෙ අන්තිමට කියලා තියෙන දේ නම් මාත් අනුමත කරනවා.සතෙකුට කොහොමටවත් හිරිහැර කරන්න හොද නෑ. සත්තුත් අපි වගේම තමයි උනුත් නිදහසට හරිම කැමතියි. මේ චිත්‍රපටිය බලද්දි මට ඒක හොදට තේරුණා. ඇත්තෙන්ම මේ සහෝ කියනවා වගේ සොබාදහම කියන්නෙ හරිම පුදුමාකාර දෙයක්. ඒකට හිරිහැරයක් නොවෙන විදිහට ඒක විදින්න අපි දැනගන්න ඕනා.

එහෙනම් චිත්‍රපටිය රසවිදින්න. Baiscopelk එන හැමෝටම බුදු සරණයි…!!!

කලින් පළකළ ලිපිය.

අද මම දෙන්න යන්නෙ ලඟදි ආපු අලුත්ම බයිස්කෝප් එකක්. ලස්සන කතාවක් තියෙන comedy එහෙම තියෙන බාල මහලු වැඩිහිටි හැම දෙනාටම එකට ඉදගෙන බලන්න පුලුවන් එකක්.

කතාව කියනවා නම් ස්පික්ස් මැකොව් කියන්නෙ අර හොට ලොකු ගිරව් ජාතියෙ කෙනෙක්. මෙයා පොඩිකාලෙ සත්තු අල්ලලා විකුණන කට්ටියකට මෙයාව අහු වෙනවා. කොහොමින් හරි මෙයා ඒ වෙනකොට පියාඹන්න දන්නෙත් නෑ. මොකද කුරැල්ලෙක් උනාට ඉගන ගන්නෙ නැතුව පියාඹන්න ලේසි නෑ. කොහොමින් හරි මෙයාව හම්බෙන්නෙ ලින්ඩා කියන පොත් කඩයක් තියෙන ගෑණු ළමයෙකුට. මෙතනදි ලින්ඩා මෙයාට බ්ලු කියල නම තියනවා. දවසක් මේ කඩෙට එන ටුලියො කියන සත්ව විද්‍යාඥයා කියනවා මේ බ්ලු තමා එයාගෙ වර්ගයෙ අන්තිම පුරැක කියලා. ටුලියො ගාව මේ වර්ගයෙ ගෑණු සතෙක් ඉන්නවා. මෙයාට ඕනා මේ දෙන්නව එකතු කරලා ඒ වර්ගය රැක ගන්න. ඉතින් සත්තුන්ට ඇදරේ ලින්ඩා බ්ලුව රියෝ කියන නගරයට අරගෙන යනවා. මේ ගෑණු සතාව මුණ ගස්සන්න.

එතනින් එහා කතාව කියනවා නම් මේක බලන්න ඕන නැති වෙනවනේ. මොකද, ලමා කතාවල ගොඩක් අමාරැ කතා නෙමෙ හදන්නෙ. පොඩි අයට තේරැම් ගන්න පුලුවන් විදිහට තමා හදන්නෙ. බලන්නකො මේ දෙන්නව එකතු කරන හැටි. පියාඹන්න දන්නෙ නැති බ්ලු පියාඹන්න ඉගෙන ගන්න හැටි.

සවන් දෙන්න…. සත්තුන්ට කවදාවත් සෙල්ලමටවත් හිරි හැර කරන්න එපා. ඒ වගෙම කූඩු කරන්නත් එපා. මොකද එයාලත් කැමති නිදහසට. ස්භාවධර්මය කියන්නෙ පුදුමාකාර දෙයක් විඳින්න ඒක…….
 ලිපිය ලබාදුන් “එරන්ද චානක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය…
මෙම චිත්‍රපටියටම අප වෙත ලිපි එවූ “ඉසුරු සඳරුවන්” සහ “අමිල ජයසිංහ” සොහොයුරන්ටත් බොහෝම ස්තූතියි…!

Rio (2011) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Rio (2011) 720p BrRip x264 – 550MB – YIFY

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමන් ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Check Also

Most Dangerous Game [S02] Complete Season Sinhala Subtitles | ලෝකයේ භයානකම සෙල්ලම නැවතත් [සිංහල උපසිරැසි]

හන්ටින් එහෙමත් නැත්තම් දඩයම් කිරීම කියන්නේ මනුෂ්‍යයන් විසින් අනුගමනය කල ලොව පැරණිතම ක්‍රියාවක්. ආදී මුතුන්මිත්තන් …

Leave a Reply

Your email address will not be published.

141 comments

  1. thanks a lot saho sub ekata

  2. THANKS FOR SUB

  3. sub ekata godaak sthuuthii sahoooo

  4. සාරංග ලියනගම

    බොහොම ස්තුතියි සහෝ උපසිරසට

  5. Niyamai sub eka nam supiri. jaya wewa

  6. Patta ithin biscope Eke nam katha dekak na

  7. එළ එළ..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. 😀
    ජයවේවා..! [thumbsup]

  8. niyamai supiri mcn….
    ජය වේවා!

  9. Apata rio 2 denna…….

  10. kiwath vage lassana kathavak thama sub ekata thanks macho

  11. පට්ට ෆිල්ම් එක….. 🙂 ස්තූති සිංහල සබ් වලට

  12. බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට

  13. niyama film eka.mama 50 times walata wada balala ati.epa wenne naha.niyamay

  14. very beautifully film…machoo i like to watch Enemy Behind Lines – 2001 film. there were no torrent to download..pls give me next time that film

  15. බොහොම ස්තූතියි සමන් සහෝ සිංහල උපසිරැසියට. කාලෙකට පස්සෙ නියම එකක් අරගෙන ඇවිල්ලා තියෙන්නේ. ජය෴෴ 😛 😛

  16. ela ela patta patta…

  17. නියමයි සහෝ…….
    කදිම සලරුවකටනේ උපසිරැසි ලබාදුන්නේ……. 🙂
    ජයවේවා….
    උපසිරැසියට තුති……. 🙂 🙂

  18. “චූටී මල්ලි”

    තාම මේක බලල නෑ බන්
    දැන් සබ තියෙනෙ
    එලස්
    සබට තුති
    ඔබට ජය……

  19. නලින්

    ස්තුතියි සමන් සහෝ

    ජය වේවා!

  20. කොල්ලා කොහොමින් කොහොමින් හරි සබක් දෙකක් කරනවා එහෙනම් ඈ
    මං හිතුවේ උබේ සබක් ආයේ අගෝස්තුවෙන් පස්සෙන් පහු දකින්න වෙයි කියලා
    එල එල
    පාඩම් වැඩ ටිකත් කරගනින් කොහොමින් හරි
    “සතෙකුට කොහොමටවත් හිරිහැර කරන්න හොද නෑ. සත්තුත් අපි වගේම තමයි උනුත් නිදහසට හරිම කැමතියි” එකෙන්මයි ඈ
    සබට බොහොම ස්තුතියි කොල්ලෝ
    හැම අරමුනකටම ජයෙන් ජය! 😀

  21. dinidu madushanka

    ela ela bro meka mama hoya hoya hitiye thank u very much bro

  22. සු‍පි‍රි ‍ෆිල්‍ම්‍ ‍එ‍කක්‍ ‍ස‍හෝ…………
    ‍සබ්‍ ‍එ‍ක‍ට ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි……
    ‍දි‍ග‍ට‍ම ‍සබ්‍ ‍දෙන්‍‍න ‍හැ‍කි‍යා‍ව ‍ලැ‍බේ‍වා!!!!!!!!!!!!!

  23. Rio Aluth akak awe natda saho… a wage animation Cartun thawa thiyey nam Sub Denna Saho…. Thanxx

  24. හර්ෂ ලහිරු

    ස්තුතියි සහො 😛 මේකේ 2ත් එන එකේ 1 දුන්නු එකනම් හොදයි 😀 ජය

  25. චතුර මදුසංක

    නියමයි,මම මේක දෙතුන් පාරක්ම බලලා තියෙනවා.හැබැයි සිංහල සබ් නම් නැතිව.
    මම ගාව තාමත් ෆිල්ම් එක තියේ,දැන් ආපහු බලනවා.
    නියමයි,බොහෝම ස්තුතිවන්ත වෙනවා

  26. vadak nane sub eka nathuwa puluwan nam aye dandako plz……………..

  27. Sub eka nane…..

  28. niyamaine

  29. සිංහල සබ් නැහැනේ,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,

  30. ai meke sub titel file 1ka ain kale… ikkamanata aya danna

  31. Where’s the Sub file?? What has Happen?

  32. අනේ සබි එක දාන්ඩකෝ

  33. ane sub nane…mokada karanne..ikmanata dennako..

  34. Thanks to sharering !

  35. why macho sinhala sub link eka netthe

  36. සහෝලට පුලුවන් නම් ඔයාලාගෙ ඔරිජිනල් සබ් මේකට දාන්න plz.. ෆිල්ම් එක බාගත්තට විභාගෙ ඉවර වෙනකම් හිටියෙ බලන්න.. 😀 ඒත් දැන් සබ් නෑනේ… 🙁

  37. දනුක බෙන්තරවිතාන

    මම මේ පණිවිඩය කියන්නේ, subs හොයා ගන්න බෑ කියන සහෝලටයි. ඇත්තටම මෙකේ subs දීලා තිබුනා. නමුත් මේකේ subs එවපු කෙනා subs හොරකං කරල තමයි එවලා තිවුනේ. ඒ කියන්නේ වෙන කෙනෙක් දාපු subs වගයක් තමන්ගේ නමින් තමයි එවලා තිබුනේ. ඉතින් කොහොමින් කොහොම හරි ඒක හෙලිවෙලා, බයිස්කෝප් කාර්ය මණ්ඩලයට ඒ වගේ දේවල් අනුමත කරන්න බැරි නිසා ඒවා ඉවත් කරලා තියෙනවා. එ හින්දා ඒ ගැන කලබල වෙන්න එපා කියලා ඉල්ලා තියෙනවා. 🙂

  38. Shashi Fernando

    hadawatat danena lassana katawak, man nam wela kalinma sinhala sub aran tiya gatta, a ken mata yaantam rasa vidinna labuna. 😀

  39. ane rio eke subtitle ganiddi web page not found kiala vatenawane.please help me…………….

  40. තෑන්ක් වේවා!!

  41. man 303 mb copy1 dl kala.but sinhala sub nane.pls help…

  42. sub download karanna beriyoo………….!

  43. Sub eka ganna bane…

    link eka evanna puluwanda

  44. Ay sub ganna beri….???????

  45. ko meke sinhala sub ganna baneee….

  46. sira movie 1k tnxs saho.mata sinhala sub baganna bari una 1k gananam dukai.khoma unath movie 1k ta sthuthi bro.

  47. ‘A’ka thamai

  48. සිංහල subs ගන්න බැහැනේ………….

  49. meke sub ganna bene

  50. lassana film eka math baluwa……harima lassanai thankx…………oyalata meheme lassana ewa danawata…….

  51. බුද්ධිම ඒකනායක සොයුර ඔබ සිංහල උපසිරස හොරෙන් කොපි කිරීමට ඉගෙන ගෙන නැති හැඩයි.කොපි කරනවනම් ඒක අහුවෙන්නේ නැති වෙන්න කරන්න ඕන. බලන්න ඔබ ලබාදී තිබෙන උපසිරස ගොනුවේ මගේ නම ඇතුළත්ව තිබෙනවා. ඒක මකන්න අමතක උනාද? බයිස්කෝප් අඩවියෙන් උපසිරස නිකුත් කිරීමට පෙර මීට වඩා සොයා බලනවානම් හොදය.අපි මහන්සි වී උපසිරස යොදමු. නමුත් ප්‍රශංසා,ගෞරව ලබන්නේ වෙන කෙනෙකුය.

    • @ සිහින ඉසව්ව,
      සොයුර, ඇත්තටම අපි ගොඩාක් කණගාටු වෙනවා මේ වෙලා තියන දේ ගැන… මේ දේ නොවිය යුත්තක් තමයි…

      අපි ගොඩාක් වෙලාවට සබ් එකක් ආවාම නෙට් එකේ සර්ච් කරලා බලනවා ඒක වෙන කෙනෙක් දුන්න එකක්ද… ඒ සබ් එක එයාම කල එකක්ද කියලා… නමුත් මට ඔයාගේ සයිට් එක හම්බ උනේ නෑ… එහෙම හම්බ උනානම් අනිවාර්යෙන්ම මේක අපි දෙන්නේ නෑ…. මේ වගේ තවත් කිහිප දෙනෙක් සබ් එවලා තිබ්බා… අපි ඒවා ලබා දුන්නේ නෑ.. ඒ වගේම අපේ “ඊලඟ උපසිරැසි” ලිස්ට් එකෙනුත් ඒවා අයින් කලා…

      මේ උනදේ ගැන අපි කණගාටුවෙන බව නැවතත් කියන්න ඕනා…

  52. බොහෝම ස්තූතී බුද්ධිම සහෝදරයා…

  53. මේක සිංහල සබ් එක්ක මට එළකිරි එකෙන් මීට කලින් සෙට් උනා…… හැබැයි ඒ කොපි එක නම් 340 මෙගා බයිට් ගානක්…. ඒ නිසා මේකත් බාන්න ඕනා…. 😀

  54. රාම් රාජ්

    බැලුවා.ආය කියන්න වචන නෑ.නියමයි.බැලුවේ නැති අය ඉන්නවානම් මේ දැන්ම බාගෙන බලන්න.

  55. godak thanz mekata sinhla sub dun nata.jaya wewa

  56. tnx….macho

  57. ela kiri film eka.sub walata thnkx

  58. ela ela baaaami onna ehenam…………. thanku aaaaaaa

  59. maxxxxxxxxxxxxxxa

  60. මමත් තාම මේක බැලුවෙ නම් නෑ. දැන් ඉතින් සිංහලෙන්ම බලන්න පුලුවන් නිසා අදම බා ගන්න ඕනේ. අපි වෙනුවෙන් මහන්සිවෙලා කටයුතු කරපු , මේ සිංහල සබ්ස් ලබා දෙන්න කටයුතු කරපු ඔබටත් ගොඩාක් පිං.

  61. onna mamath balanawa meka…api wenuwen mahansi wela sub dunnata godak sthuti machan….

  62. thanks for sinhala sub. need another film with sub

  63. එක සැරයක් බැලුව තවසැරයක් සබ් එක්කම බලන්න ඕන! ගොඩාක් ස්තූතියි ගොඩක් මහන්සි වෙලා දාපු සබ් එකට!

  64. Thank You !

  65. ela macho menna baawa

  66. Thanks thanks Onna Api bewooooooo
    Thanks Sinhala sub Walata

    Jaya Wewaaa

  67. Thanks matcho………..

  68. Isuru sandaruwan

    niyamai sahooooo tnx….sub ekata

  69. Pattama, Pattama, Pattama Baisope akak, meka anakmma kochchara maga balagena hitiyada, CD kade tibbatrh gatte naha Sub denawa kiyala tibuna nisa, Thanks!!!! Thanks!!!! Thanks!!!! Thanks!!!! Thanks!!!! Thanks!!!! Thanks!!!! Thanks!!!! Thanks!!!! Thanks!!!! Thanks!!!! Thanks!!!! Thanks!!!! Thanks!!!! Thanks!!!! Thanks!!!! Thanks!!!! Thanks!!!! Thanks!!!! Thanks!!!!

  70. film eka tiyanawa. patta baiscope ekak. sub eka bagannam. sinhala sub denawata tanx.

  71. බොහොම ස්තුතියි

  72. fatta fathiri aaaaaaaaaa…. sinhala sub ekath daalaaa…. ela ela sahoo.. jayen jayaa

  73. Thanks saho… mamath meka sathi dekakata vithara kalin baluwa. maxaaaaaaa…..!!!!!
    song tika nam kiyala wadak naaaa…
    patta aathal film eka…mea tikata mama meka baala watetama bedalath iwarai…

  74. meka pattama baiscope ekak, sub dunnata thanks.!!

  75. Rio එකේ මම ආසම තැන තමා අර වඳුරො ටික සිංදු කියන තැන…

    සහෝදරයා බලලා තියෙනවද Tangled ? ඒකත් මේ වගේම අපූරු Film එකක්

  76. elakiriiiiiiiiiiiiiiii

  77. fillm 1 hoda copy avith dan tika davasak vanava.kamak naha sin sub 1 thnx 🙂

  78. mamath thawama podi lamaya ne ithin 😉 balannama oony 🙂

  79. thank you kiwwa onna

  80. ammmmmmmmmmme danui hithata nidhasak ave sinhala sub ekak avilla agila gana gana unne thanakkkkkk elama thama pattai

  81. මේක එළකිරි බයිස්කෝප් එකක් සිංහල සබ් වලට ස්තූතියි

  82. DVD-R එක බාගෙන ප්ලෙයර් එකට දාගෙන අදයි බැලුවෙ මේක. ලස්සන කතාවක්. ගෙදර හැමෝටම එකට වුනත් බලන්න පුළුවන්. සිංහල සබ් එක්ක බලද්දි තවත් හිතට දැනේවි.

  83. අමුතුවෙන් කියන්න දෙයක් නෑ සුපිරිම චිත්‍රපටියක් තමයි! සිංහල සබ් වලට ස්තූතියි.

  84. කාලෙකින් බලාපු නියම ලස්සන කතාවක්!
    සිංහල දෙබසුරු නිසා තවත් ලස්සන වුණා!
    ඒකටනම් හුඟාක් ස්තුතියි, තවතව සිංහල දෙබසුරු අපට දෙන්න ඔබට අවැසි ශක්තිය හිමිවේවා!!!

  85. Thanxxx bro…

  86. dwn lrd kala passe balannam….thankz subtitelz walata….mata exam lagai padam karanawa…RIO walata sub danakam balagena hitiyata balanna wenne nha…thankz buddima eka nayaka…great work…keep it up!!

  87. Praසන්ன

    ඔන්න බාන්න දැම්මා. ස්තුතියි සබ් වලට
    Cars 2 එකත් පොඩ්ඩක් හොයල බලන්න.

  88. Sampath & Ishi from uk

    thanks muchan…all the best

  89. අඩේ නියමයි අහ්හ්හ්… බොහොම ස්තූති…

  90. maxxxxaa,,,ela ela,,,,,Thaankzz 4da sub,,,,Downldingggg,,,,,,,

  91. රාම් රාජ්

    සබ් දෙනකන්ම හිටියා.ඔන්න බාන්න දැම්මා.හැමෝටම ස්තූතියි.මේවගේ ඒවානම් නියමයි.මම ආසම ෆිලම් ජාතිය.

  92. මමත් බැලුවා, නියම බයිස් කෝප් එක….
    බොහොම ස්තුතියි.

  93. බොහොම ස්තූතියි……..

  94. මමත් මේක බැලුවා. මරේ මරු. මාර ආතල්

  95. ඔන්න දැම්මා ……….
    බොහොම ස්තුතියි ……

    ඩවුන්ලෝඩ් වෙච්ච හැටියෙ පොඩි එකාට ගෙනිහිං දාලා දෙනවා ……….

  96. ela machan.. thank u wewa… 😉

  97. හසිතා

    කලින් දෙපාරක්ම බලලා නම් තියනවා..සබ් එකට ස්තුතියි දිගටම සබ් දාන්න පුලුවන් වෙන්න ඕන

  98. poddak torrent site ekak hoyala ballana. ethakota baganna puluwan wei….
    thanx

  99. mama meaka baluwa. supiri. mama meake asa rilaw tikata..
    meke lassana sindu tikak thiyenawa.

  100. බොහොම ස්තුතියි නියම ෆිල්ම් එක …..

  101. මම නම් කලින් බලලා තියනවා, ඒක නිසා ආයේ ඩවුන්ලෝඩ් කරන්නේ නැහැ. හැබැයි බලපු නැති අයට කියන්න තියෙන්නේ අනිවාර්යෙන් බලන්න ඕනේ බයිස්කෝප් එකක් කියලා

  102. විකියා

    බොහොමත්ම තුති…

    ජය වේවා!

  103. ආයෙත් අහලා බානවාමයි තැන්ක කූ

  104. දිනේෂ් ගමගේ

    303 mb quality kohomada?
    thnx~

  105. බොහොම ස්තුතියි සිංහල සබ් එක්ක දුන්නට

  106. එල එල
    බොහොම ස්තුතියි

  107. මමත් බැලුවා, නියම බයිස් කෝප් එක …..

  108. වා.මු. නිලන්ත පියසිරි

    මේක මමත් බැළුවා. පට්ට පඳුරු බයිස්කෝපයක්. සිංදු ටික වෙනම අරගන්න තරම් වටිනවා. හැමෝම බලන්න. ඔන්න එහෙනම් මමත් උප සිරැසි එක් බලනවා.

  109. thanks for the sub..elazz

  110. mama godak kal balagena hitiya sub danakan.thanx very much

  111. මම නම් කලින්ම බාල බැලුවා සිරා බයිස්කොප් එක. ස්තුතියි.

  112. මේක ළඟ තියාගෙන සති ගාණක් බලා හිටියේ සබ් දෙනකම්ම තමයි. ඉතින් සහෝ දැන්නම් අවුලක් නැතුව බැලුවහැකි. ගොඩාක් පින් මේකට බුද්ධිමටයි, චානකටයි දෙන්නටම!!!
    සිංහල සබ් ලිස්ට් එකේ තියෙන කිසිම එකක් සබ් දෙනකම් බලන්නේ නෑ, ඉංග්‍රිසි සබ් එක්ක ආපහු බලන්නෙත් සිංහල සබ් එක්ක බැලුවට පස්සේ.

    ආයෙමත් ස්තුතියි; සහෝලා දෙන්නටම. ස්තුතියි බයිස්කෝප්.

    කොයිතරම් ශිරා ‍ෆිල්ම් එකක් වුණත්, බලන්න ආශා හිතුණත් බයිස්කෝප් සයිට් එකෙන් සබ් දෙනවා කියලා තිබුණොත් ඒ සබ් දෙනකම් බලන්නේ නෑ. කලින් බලන්නේ මම සබ් දෙන ‍ෆිල්ම් එකක් විතරයි! හි…kz

  113. onna udenma demma banna.thank you for sub !!!!!

  114. thanks machan.

  115. I m da number 11….Thanx Bro..Film eka dwnload kala..balalama comment ekak dennam…

  116. I m da number 11….Thanx Bro..Film eka dwnload kala..balalama comment ekak dennam…..

  117. hemoma aniwa balanna. Ela film eka.

  118. ada 9….mekath bannanko…funny film ekak wage….thanx aaa….

  119. coppy 1 k තිබුනා… ඒත් sub නැතුව හිටියේ….. නියමයි…. ස්තුති වේවා….

  120. tnx.. but baluwa…

  121. මේක සිරා ෆිල්ම් එක බන්… මම බැලුවා සති දෙකකට විතර කලින්… එළස්..

  122. Thank u wewa sinhala sub walata.

  123. Thank You Very Much!!!

  124. meke quiality eka hodaida

  125. thax……..

  126. meka baluwane

error: Alert: Content is protected !!