Saturday , October 31 2020
Breaking News

Riot (2015) with Sinhala Subtitles | පලි ගැනිමක් [සිංහල උපසිරැසි සමඟ]

Rating: 7.5/10. From 6 votes.
Please wait...

Riot (2015)

මේ මගේ පළමු උපසිරස නිර්මාණය. මේකට සබි එක දාන්න බර ගතේ Jun 1 දා ඉවර කරන්න මාස 4ක් ගියා. ඒ වගේම හැමෝම කියනව වගේ මේකෙත් ගොඩක් වැරදි අඩුපාඩු ඇති. ඒ ගැනත් සමාව ඉල්ලනවා.  මෙච්චර කළක් උපසිරස බාගත කරගෙන බැලුවට කවදාවත් උපසිරැසි හදන එකේ අමාරුව තේරුණේ නෑ. මමත් උපසිරැසි හදද්දි තමයි මේක කොච්චර අමාරුද කියල තේරුණේ.කොටින්ම කිවුවොත් ඇඩුනා.

මේක 13 November 2015 තිර ගත උනේ. IMDB අගය 5.1ක් ලබාගත් සුපිරි බයිස්කෝප් එකක්. කතාවේ ඉන්නේ. Matthew Reese, Dolph Lundgren, Danielle Chuchran වගේ අය. කතාව ගැන කියනවා නම් පලි ගැනිමක් වටා තමා කතාව දුවන්නේ… ආයි ලියන්න බැ අප්පා ෆිලුම බන්න කෝ.

Riot (2015) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Riot.2015.720p.BRRip.x264.AAC-ETRG

මෙම ලබා දී ඇති උපසිරැසිය සියලුම Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමින් ඒකනායක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Check Also

Mirzapur [S02 : E04] Sinhala Subtitles | බියෙන් සැකෙන් තොර ජීවිතයක් [සිංහල උපසිරැසි සමඟ] (18+)

සුභ දවසක් වේවා ඔයාල හැමෝටම Mirzapur කතා මාලාවේ දෙවෙනි අදියරේ හතරවෙනි කතාංගය වෙනුවෙන් උපසිරැසිය අරගෙනයි …

Leave a Reply

Your email address will not be published.

28 comments

  1. thanks…

  2. උපසිරැසිය වෙනුවෙන් ගොඩක් ස්තුතියි..
    මේක පළවෙනි උපසිරැසිය වුනාට මේ වෙද්දි නම් ගොඩක් උපසිරැසි කරලා ඇති. ජයවේවා…!

  3. ඉෂාන් මදුෂ

    ස්තුතියි සබ් එකට

  4. film එකේ subs download වෙන්නේ නෑ. කවුරු හරි කලින් බා ගත්ත කෙනෙක් මට email කරනවද…! please !

  5. වයන්ත

    සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ. පළමු වැඩේට සුභ පැතුම්.
    වැඩේ කොච්චර අමාරු උනත් සැලෙන්න එපා දිගටම සබ් දෙමු ජය වේවා!
    තෙරුවන් සරණයි!

  6. බයිස්කෝප් සිංහලෙන් කණ්ඩායමට සාධරයෙන් පිළිගන්නවා චාමින් සහෝ…
    නැවත උපසිරසකින් හමුවෙමු…

  7. Niyamai macho…

  8. බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  9. තේරෙනවා නේද අමාරුව… ජයවේවා බ්‍රෝ.. තව දෙන්න ඈ..

  10. Super bro…thanks

  11. Thanks mchn…!

  12. එල වැඩක් මචන් දිගටම කරගෙන යන් ….

  13. සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    තවත් සුපිරිම ෆිලුමකින් හමු වෙමු
    ෴෴ජය වේවා෴෴

  14. පළමු උපසිරැසියට සුබ පැතුම් සහෝ!
    අප වෙනුවෙන් කාලය කැප කලාට තුති!
    Keep Going

  15. නියමයි සහෝ.
    පලමු වැඩේට සුබ පැතුම්.
    දිගටම වැඩේ කරගෙන යමු.
    බොහෝම ස්තුතියි සබ් එකට.
    ජය…

  16. Udara Damith B/K

    සිංහල
    උපසිරැසියට
    ගොඩාක්
    ස්තූතියි

  17. G’ luck for the 1st attempt Bro.Great work & Lot of thanks CHAMIN saho.Me wge idiriyatath sub denna shakthiya labewa…Baiscope 1th ekka digu gamanak yamu….jaya wewa………..

  18. elama saho thanks

  19. මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමින් ඒකනායක” සොයුරාට අප සැමගේ ස්තූතිය.

    “චාමින් ඒකනායක” සොයුරාගේ සිංහල උපසිරැසි සමග මෙන්ම ඉංග්‍රීසි උපසිරැසි සමග මෙම චිත්‍රපටිය නොමිලයේ online නැරබීමට සහ මෙම උපසිරැසි වලට ගැලපෙන Movie ෆයිලය නොමිලේ ඩිරෙක්ට් බාගත කර ගැනීමට එන්න wooobox.net වෙත

  20. Sajith Anthony

    පළමු උපසිරසි නිර්මාණයට සුභ පතුම් සහෝ,
    උපසිරැසියට බොහෝම ස්තුතියි
    ජයෙන් ජයම වේවා…!!

  21. elama elama bro….. thanx sub ekata a….

  22. ගයාන් වීඩියෝ & මියුසික් සෙන්ටර්

    තද තද

  23. sub ekata thnkx bro! keep it up! cheers!

error: Alert: Content is protected !!