You dont have javascript enabled! Please download Google Chrome!
Thursday , November 14 2019
Breaking News
Home / All / Ripper Street [1×2 – In My Protection ] | කොළුවා මිනීමරුවෙක්ද නැතිනම් රූකඩයක්ද?.. [සිංහල උපසිරැසි සමඟ]

Ripper Street [1×2 – In My Protection ] | කොළුවා මිනීමරුවෙක්ද නැතිනම් රූකඩයක්ද?.. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 3.5/10. From 2 votes.
Please wait...

Ripper Street  2 හොඳයි කට්ටිය කතා මාලාව ගැන දළ අදහසක් පලවෙනි කොටසෙන් ගන්න ඇති කියලා හිතනවා. අද දෙවෙනි කොටස. කොහොමත් එක කොටසක තියෙන්නේ අලුත් කතාවක් නිසා මුල කොටස බැලුවෙ නෑ කියලා අවුලක් නෑ. ඒත් ඉතින් චරිත අඳුනගන්න නම් පලවෙනි එක බලන එක හොඳයි.

අද කතාව පටන් ගන්නේ වයිට්චැපල් නගරයේ සෙල්ලම් බඩු නිපදවන, සෙල්ලම් බඩු වෙළෙන්දෙක්ගේ ඝාතනයක් සමගයි. ඒ සඳහා වරදකරු වෙන්නේ නගරයේ අයාලේ යන කුඩා ළමයෙක්. ඔහුව එල්ලා මරා දමන්න නඩු තීන්දුව ලැබුනාටත් පස්සෙ රීඩ් තීරණය කරනවා මේ ගැන තව දුරටත් හොයන්න. එතනින් මතුවෙන කරුණු නම් එච්චරම සුබ දායක කරුණු නෙවෙයි. විශේෂයෙන්ම ඔහු බඳව ගත්තු වෛද්‍ය කැප්ටන් ජැක්සන් ගේ හා ඔහු හා සමඟ සිටින ගණිකා පාලිකාව ගේ අභිරහස් ඇමරිකානු ජීවිතය ගැන පොඩි ඉඟිකිරීම් වගයක් එහෙම ලැබෙනවා.

එහෙනම් ඉතින් කට්ටියටම බාගෙන බලන්න කියලා ආරාධනා කරනවා. තරහක් නැත්තම් කමෙන්ට් එකකුත් දාලම ගියා නම් හිතටත් සංතෝෂයි හොඳේ……190

200 MB කොපිය මෙතනින් බාගන්න

6f34ad67a0e7f8f099c264f46c86f3a59581fff6

330 MB කොපි‍ය මෙතනින් බාගන්න

21cf4bb90301b56df74174781143616b6dc35000

1.7GB කොපිය මෙතනින් බාගන්න

4e80444cd39eaa8bcb24706b1e76a833b89c40ef
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                                                                                    Next Episode >>

 

Leave a Reply

40 comments

  1. nishshanka ruwan

    ස්තූතියි 🙂

  2. || නියමයි ||

    | 😛 |

    🙂 උපසිරැසියට තුති……. 🙂

  3. මමත් බාන්න දැම්මා ඔන්න

  4. ela ela thanks lot

  5. එළ එළ.. 8)
    සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. 😀
    ජයවේවා කිවුවා හැමෝටම.! [thumbsup]

  6. රාම් රාජ්

    ස්තූතියි.රොයිලි.නැද්ද තව බැන්ඩ් ඔෆ් බ්‍රදර්ස් වගේ ඒවා.

  7. Sujeewa Priyantha

    wadenam niyamai, subapathanawa

  8. එල එල ඔහොම යන් රොයිලියෝ 🙂

  9. රොෂීන් චාරුත ප්‍රනාන්දු

    නියමයි රොයිලි…නියම කතාව…

  10. මේක පට්ට සේරිඑස් එකක්නේ ,මම හිතුවේ නැහැ මෙචර පට්ට සීරිස් එකක් කියල ,පට පට ගාල මේකට උපසිරස දෙන්න හොදේ

  11. තෑන්ක්ස්.

  12. “චූටී මල්ලි”

    දැනට 482ක් සබ් එක බාලා. නමුත් කමෙන්ට් තියෙන්නෙ 27යි.
    ඒ කියන්නෙ අනික් 456 දෙනාම රොයිලි එක්ක ඉන්නෙ තරහින්ද?
    රොයිලි මොකද කියන්නෙ?

  13. එලම තමයි.රෝයිලි අයෙත් මල්වෙඩි වාගේ දවස ගානේ සබ් දෙන්නද යන්නේ.රෝයිලි වැඩක් කළොත් නම රැදෙන්න කරන කොල්ලෙක් එහෙනම් රෝයිලි ජයවේවා!

  14. mee tv series eka nethiwa wena tv series ekak dennna berida roili ayya
    meka marama kammeli ekakneeeeeeeeeeeeeeeeeee

  15. උපසිරසියයට ගොඩක් පින්, ඔන්න එහෙනම් මමත් ගත්තා. ස්තුතියි රොයිලි සහෝ !!!

  16. අපොයි දෙයිනේ දවසට එකක් දෙන් සෙල්ලමද ආයෙත්….
    පේන විදිහට අපේ KING ආපහු ඇවිත් තියෙන්නෙ නිකන් නෙමෙයි වගේ…
    ඊයෙ එකත් පට්ට පතුරු සහෝ අද එකටත් බොහොම ස්තුතියි…

  17. mudiya / මුදියා

    නියමයිනෙ රොයිලි අයියා.එක දිගටම දෙන්න වගේ හදන්නෙ නේද කොටස් ටික.පළවෙනි එක බලන්න හිතාගෙන ඉන්නෙ අද තමයි.මේ විදිහට ඉක්මනටම දීල ඉවර කරන්න හොඳේ.ජයවේවා.බොහෝ………………………….ම ස්තූතියි…!

  18. තැන්ක්ස් වේවා

  19. මමත් බලනවා. සුපිරිම කතාවක් මේක. ජය වේවා!!!!!!!!

  20. mihin ලංකා

    ලොවෙත් නෑ පට්ට පහරක් හොදේ

  21. rusuru | රුසිරු

    සිරා වැඩක්

  22. පට්ට පතුරු කතාව හොදේ,. සබ් නම් පට්ට

    මේක හැමෝම බලන්න සුපිරි රහස් පරීක්ෂකැ කතාව

  23. lasanatha!!!!!!

    thn royli

  24. මමත් ගන්නවා බොහොම පින් සහෝ

  25. සුපිරි කතාව රොයිලි දෙන්නේ පට්ටම එවාටනේ.

  26. supirima TV S akak machan subs dunne naththam theyrene na

  27. එල කිරි අයියේ පට්ට වැඩක්

  28. thnxxxxxxxxxxxxxxxx

  29. patta machan supiri

error: Alert: Content is protected !!