You dont have javascript enabled! Please download Google Chrome!
Tuesday , November 19 2019
Breaking News
Home / TV / 18+ / Ripper Street [1×3 – The King Came Calling ] | දුෂ්ට චේතනාව හා වෙස් මුහුණ. [සිංහල උපසිරැසි සමඟ]

Ripper Street [1×3 – The King Came Calling ] | දුෂ්ට චේතනාව හා වෙස් මුහුණ. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 1 vote.
Please wait...

Ripper Street1 ඔන්න අද තුන්වෙනි කොටස. කලින් කොටස් දෙක බාගත්තු අදහස් දක්වපු හැමෝටම ස්තූතියි කියාගෙනම අද කතාව පැත්තට හැරෙමු.

අද කතාව පටන් ගන්නේ වයිට්චැපල් නගරය විතරක් නෙවෙයි ඒ කාලේ ජනයා ඉතාමත් බියක් දක්වපු කොළරාව රෝගියෙක් නගරයෙන් හමුවීමත් සමඟයි. අපිටනම් එච්චරම අද්දැකීම් නැතත් සමාර විට අද කාලේ ඩෙංගු වගේ රෝගවලට අපි දක්වන බියට සිය දහස් ගුණයක් වැඩියෙන් ඒ කාලේ මිනිස්සු මේ රෝගයට බය වෙලා තියෙනවා. මොකද ඒක ආපුවහම නගරවල දහස් ගණන් මිනිසුන්ව මරල තමා ඒක ආපහු යන්නේ. ඉතින් මේ වයිට්චැපල් නගරයට එන මේ කොළරාව රෝගියා ගැන හොයලා බලලා මේක ඇත්තටම කොළරාවමද කියලා බලද්දි හොයාගන්න කරුණු ටිකක් විතර පරස්පර වෙනවා. ඒ වගේම තමුන්ගේ සීමාව පැනලා නගර පොලිසිය එක්කත් රීඩ්ට හැප්පෙන්න වෙනවා. ඊටත් වඩා බලන බලන පැත්තෙන් රෝගීන්ව හම්බවෙන්න ගත්ත හම කට්ටියට වැඩ කරන්නේ වෙන්නේ කාලය හා තරඟයක්.

එහෙනම් ඉතින් කට්ටියටම බාගෙන බලන්න කියලා ආරාධනා කරනවා. කතා මාලාවේ බාගයක් දුර ඒ කියන්නේ ඊලඟ හතරවෙනි කොටස අරගෙන ඉක්මනටම එන්නම් හොදේ. කමෙන්ට් එකක් දාලම බාගමු එහෙනම්.191

199 MB කොපිය මෙතනින් බාගන්න

b6faf0d8fa70a856a833ad6073328a3749b2ea32

319 MB කොපි‍ය මෙතනින් බාගන්න

e8bda1c7a77b23e66588c9dacc53711686c7ef29

1.14GB කොපිය මෙතනින් බාගන්න

c4b6081e5ea956d7e02a60831e2cf444d761b066
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

 

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                                                                                    Next Episode >>

 

Leave a Reply

38 comments

  1. Thanks Bro !!!

  2. nishshanka ruwan

    ස්තූතියි 🙂

  3. || නියමයි ||

    | 😛 |

    🙂 උපසිරැසියට තුති……. 🙂

  4. niyamai roylio uba nam deyyek..thanks..

  5. thanks machan

  6. fatta story 1k…thanks lot bro

  7. එළ එළ.. 8)
    සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. 😀
    ජයවේවා කිවුවා හැමෝටම.! [thumbsup]

  8. රාම් රාජ්

    රොයිලි ස්තූතියි.නමුත් තාම මේත මම බෑවේ නෑ.එක පාරම දෙනවා සෙටි එකටම‍

  9. එල එල… රොයිලියා සබ් මැෂිමක් වගේ…… 😀

  10. jayen jaya ikmantama dena nisa kathawe rasaya eka digatama adu novi tiyenewa….dahak warak pin,,,mae wadeeeta,,,maxxxxxxxxxxxxxxxa wadak ah,,,gini gindara

  11. ස්තුතියි රොයිලි සහෝ

  12. mudiya / මුදියා

    නියමයිනෙ රොයිලි අයියා.ඉක්මනටම දෙනව නේ.ජයවේවා.බොහෝ……………………………..ම ස්තූතියි…!

  13. Thanks….

  14. එළ එළ ජයවේවා! සමීර සහෝදරගේ අදහසට මාත් එකගයි.

  15. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    හත්වලාමේ දෙන ඉක්මන… මම මේ අද, ඒ කියන්නේ දැනුයි පලවෙනි ඒක බලන්න ලැහැස්ති වෙන්නේ… බලල තව මක්ක හරි කියන්නම්…. එලම වැඩක් ඉතින්… රෙවෝලුෂන් කෝ……..

  16. rusuru | රුසිරු

    පට්ට පට්ට පට්ට හොදේ

  17. සුපිරි සුපිරි ඉතිරි ටිකත් ඉක්මනට දෙමු

  18. patta royli ayye diagatama denda

  19. thnxxxxxxxxxxxxxxxxx

  20. “චූටී මල්ලි”

    සුපිරි හොදේ
    ඔක්කොම ඉක්මන්ට දෙන්න

  21. සිංහලයා

    ඔන්න බාන්න දැම්ම. ඇත්තටම මේක නම් සුපිරි

  22. උපසිරසට ස්තුතියි රොයිලි සහෝ… 😀

  23. ලොවෙත් නෑ සුපිරි මේක නම් නියමයි

  24. නියමයි ජය වේවා!!

  25. මැක්සා කතාව බොහොම පින්

  26. lasanatha!!!!!!

    patta partta denakam unne

  27. එල කිරි වැඩක් සහෝ ඇත්තටම අමාරු වැඩක්, රොයිලි දෙන්නෙම ඉතින් සුපිරි ඒවානේ

  28. පට්ටම කතාව ඔන්න මාත් ගත්තා

  29. මේක් භාවිතා කරන ඉංග්‍රීසි ඇත්තටම ගොඩක් සංකීර්ණයි, උපසිරැස බාගන්න හැමෝටම කමෙන්ට් එක්ක දාල යන්න කියල ඉල්ලනවා, මොකද මේ වගේ එකකට කමෙන්ට් එක්ක් දැම්මට් පවු නෑ ඒ තරම අමාරුයි…

  30. ඒකතමයි උදේ ඉදල බලාගෙන හිටිය මේක ලබාදෙනකම් අපේ KING
    රෑ වුනත් කමක් නෑ පට්ට කතාව, ගොඩක් ස්තුතියි සහෝ මහන්සියට….

error: Alert: Content is protected !!