You dont have javascript enabled! Please download Google Chrome!
Sunday , November 17 2019
Breaking News
Home / All / Ripper Street [1×4 – The Good of This City ] | බැටළු සම පොරවාගත් වෘකයා. [සිංහල උපසිරැසි සමඟ]

Ripper Street [1×4 – The Good of This City ] | බැටළු සම පොරවාගත් වෘකයා. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 1 vote.
Please wait...

Ripper Street [1x4]

ඔන්න අද හතරවෙනි කොටස. මේ කතාමාලාවේ බාගයක් දුර අද කොටසත් එක්ක අපි ඉවර කරනවා. තව තියෙන්නේ හතරක් විතරයි. දැන් අද කතාව ගැන අපි බලමු.

අද කතාව පටන් ගන්නේ රීඩ් ගේ ඇමරිකානු ශෛල්‍ය වෛද්‍යවරයා වෙච්ච කැප්ටන් ජැක්සන් හා සමඟ ඉන්න ලෝකයේ පරණම රස්සාව කරන අය ඉන්න මඩමක පාලිකාව ගාවට ඇය ගාව කලින් රැකියාව කරලා පැදුරටත් නොකියා පලා ගිය ලූසී හදිසියේම ආපහු එන එකෙන්. ඇය ඉල්ලන්නේ නැවත සූසන් ගාව රැකියාව නොකර වාසය කරන්නයි. ඒත් සූසන් ඒකට අකමැති වෙනවා. ඒත් ඊට පස්සේ පොලීසියට ලුසීව හම්බවෙනවා ලේ තැවරුණු ඇඳුමක්ද සහිතව. ඒ වගේම මිනී මැරුමක් ගැනත් ඇය දොඩෝනවා. මොකක්ද මේ හුටපටේ? මේක විසඳගෙන යනකොට රීඩ්ට අම්බානෙක තරහ යන කාරණය මොකක්ද? රීඩ්ගේ ලොක්කෝ රීඩ්ට කරන්න බලකරන්නේ මොකක්ද?

ඒ ටික දැනගන්න නම් බාගෙනම බලන්න වෙනවා. කතා මාලාවේ ඉතුරු බාගය ඉක්මනටම දෙන්න උත්සහ කරනවා කියලා දැනුම් දෙන ගමන්ම කමෙන්ට් එකක් දාලම යන්න කියලත් මතක් කරනවා. නැත්තම් පෙරේදා චූටි මල්ලි කිව්වා වගේ සෑහෙන ගානක් මා එක්ක ඉන්නේ තරහෙන්වත්ද?>192 

198 MB කොපිය මෙතනින් බාගන්න

0c3abbacbeb3d9a7a14602e5fb61c0595e2b85d1

320 MB කොපි‍ය මෙතනින් බාගන්න

bea27a7983371a97303af41f9f13b773cb24171e

964 MB කොපිය මෙතනින් බාගන්න

ced5d819817ebb964e1fb4501f1d47556e1f6576
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                                                                                    Next Episode >>

 

Leave a Reply

41 comments

  1. Thanks Bro !!!

  2. nishshanka ruwan

    ස්තූතියි 🙂

  3. || නියමයි ||

    | 😛 |

    🙂 උපසිරැසියට තුති……. 🙂

  4. නියම කතා මාලාවක්….. ස්තුතියි සහෝ………

  5. ela ela..thanks saho..

  6. එළ එළ.. 8)
    සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. 😀
    ජයවේවා කිවුවා හැමෝටම.! [thumbsup]

  7. රාම් රාජ්

    ස්තූතියි.

  8. මොකට තරහ වෙන්නද….?? අපි කමෙන්ට් කරනවා….. බානවා…. ඒත් බලන්න තමා වෙලාව අඩුම…… 😀

  9. ela aiye niyama kathawa digatama sub denna jayavewa

  10. සමීර සහෝ කීව හරි නේන්නම්!
    සීනිබෝල ගාණයි වගේ මේකත් රොයිලිට!

    මටනම් කවදා බලන්ඩ වේද දන්නෑ…
    ඒත් මේක ඉස්සෙල්ලම කීවෙත් මමයි කිව්වනේ…
    එහෙව් එකේ නොබලත් බෑ, කොහොමහරි බලන්ඩම ඕනෑ.
    200ට අඩු එකක් තිබ්බානම් කොච්චර අගේ ද? කොහොමත් මේක ඉක්මනට ඉවර කරන එක රොයිලිටමයි හොද. නැතිනම් අර රෙවොලුෂන් එකයි මේකයි නූල් බෝලෙ වගේ පටලැවුණොත් එහෙම? මළ හුට්ටප්පරයක් තමා වෙන්නේ එහෙම වුණොත්.

    කොහොමත් ඒක එන්ඩ තව කල් තියෙනවානෙ. ඊට කලින් මේක ඉවර කරන බව සුවර් ඉතිං මේ දෙන දීමට. එල එල දීගෙන දීගෙන යමු. නායකත්වයේ ඉණිම නොකඩවාම ගෙන යන ඔබට සුබ පැතුම්! ජය!

  11. “චූටී මල්ලි”

    ඔන්න මම නම් තරහ නෑ,
    මේ කොටසට සබ් දුන්නට ස්තුති
    මන් දන්නවා අනික් ටිකත් ඉක්මන්ටම දෙන්න පුලුවන් කියලා ඔයාට

  12. අපොයි කමෙන් එකට කෙලවුනා…. 🙁 කොහොම වුනත් ගොඩක් ස්තුතියි.

  13. මැක්සා මචෝ එළකිරි වැඩක් ජයම වේවා!ඉතිරි ටිකත් පුළුවන් තරම් ඉක්මනට දෙන්නකෝ.
    ela ela thnxz
    😀


  14. බොහොම අගෙයි සහෝ හැමදාම වගේ, තවම බැලුවෙ නම් නැහැ අද කොටස…
    බොහොම ස්තුතියි මේ පට්ට අමාරු කතාව නිකන් සීනි බෝල වගේ දවසකට එක ගානෙ දෙනවට….. 😀

  15. එළ එළ, එහෙනම් අපිට බාන්න අවසර ජයවේවා!

  16. meka denakan hitiye
    Thanks

  17. supiri ඉතිරි ටිකත් පුළුවන් තරම් ඉක්මනට දෙන්නකෝ .මම මේ සීරියස් එකම බාගෙන ඉවරයි .

  18. ela kiri onna download wenna damma

  19. එලස් බාන්න දැම්ම මචෝ

  20. niyamaiiiiii saho ohoma yn

  21. දෙනකම් උන්නේ ජය

  22. thnxxxxxxxxxxxxxxxxxxxx

  23. mudiya / මුදියා

    මාරයිනෙ රොයිලි අයියා.දෙනව කියල ඔහොමත් දෙනවද මං අහන්නෙ.දැන් ඉතිං අද රෑට නිදා ගන්නෙ නැතුව හරි බලන්න තමයි වෙන්නෙ.නියමයි ආ………..ජයවේවා.බොහෝ……………………………….ම ස්තූතියි…!

  24. මාත් ගන්නවා බොහොම පින්

  25. maxxxa royli 😀

  26. එළකිරි වැඩක් මේක නම් ජයම වේවා!

  27. මැක්සා මචෝ සුපිරිම කතාව

  28. thanks so much

error: Alert: Content is protected !!