You dont have javascript enabled! Please download Google Chrome!
Sunday , November 17 2019
Breaking News
Home / All / Ripper Street [1×5 – The Weight of One Man’s Heart ] | අසාධාරණය වෙනුවෙන් කොල්ලකෑම. [සිංහල උපසිරැසි සමඟ]

Ripper Street [1×5 – The Weight of One Man’s Heart ] | අසාධාරණය වෙනුවෙන් කොල්ලකෑම. [සිංහල උපසිරැසි සමඟ]

No votes yet.
Please wait...

Ripper Street [1x5]

ඔන්න අද පස්වෙනි කොටස. තව තියෙන්නේ කතා තුනක් විතරයි. අද කොටස හා මීලඟ කොටසත් කලින් කතා අධ්‍යක්ෂණය හා රචනය කරපු අයට වඩා වෙනස් දෙන්නෙක් අතින් තමා හැඩ වෙන්නේ. ටිකක් විතර ක්‍රියාදාම පැත්තට වැඩි නැඹුරු වීමක් කිව්වොත් වඩා නිවැරදියි.

අද කතාව පටන් ගන්නේ මංකොල්ලයක් එක්කයි. කඩන්න බැහැ කියලා කියන සේප්පුවක් ඒ කාලයේ එංගලන්තයේ වඩා භාවිතා නොවෙන තුවක්කුවකින් හා අමුතුම පුපුරන ද්‍රව්‍ය යොදාගෙන කරන මංකොල්ලයක් නිසා කට්ටිය දැනගන්නවා මේ පාර හැප්පෙන්න වෙන්නෙ එසේ මෙසේ කට්ටියක් එක්ක නම් නෙවෙයි කියලා. ඒ වගේම මෙදා පාරා නොහිතපු විදියට සාජන් ඩ්‍රේක් ගේ පෙම් පලහිලව්වක් වගේම අද වෙනකම් හංගපු එයාගේ ලේ පිපාසිත අතීතය ගොඩ එන්න ගන්නවා.

වැඩියේ විස්තර කියන්න ඕනා නෑ. නීතිය ගොනාට අන්දලා මංකොල්ලයක් සැලසුම් කරන හැටි දකින්න ඕනා නම් ඉතින් බාගන්න කියලා තමා කියන්න වෙන්නේ. චූටි මල්ලි දෙවෙනි කොටසේ අහපු ප්‍රශ්නෙට මට දෙන්න තියෙන උත්තරේ තමයි කට්ටිය මා එක්ක ඉන්නේ තරහෙන්ම තමා කියන එක. 🙁 193

199 MB කොපිය මෙතනින් බාගන්න

7106f3eb22508524b7b018013efb486a8c6537f5

338 MB කොපි‍ය මෙතනින් බාගන්න

0ce950ac0922efcccab841f4d29d937c30c4e191

500 MB කොපිය මෙතනින් බාගන්න

56912da31a79f76c794b05313042e692cfd0f62b
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                                                                                    Next Episode >>

 

Leave a Reply

39 comments

  1. Thanks Bro !!!

  2. nishshanka ruwan

    ස්තූතියි 🙂

  3. || නියමයි ||

    | 😛 |

    🙂 උපසිරැසියට තුති……. 🙂

  4. නියමයි නියමයි……

  5. meknm niyma story 1k aa…season 2 ekt enna wge haddne..ekth sub denna saho..jaya wewa

  6. එළ එළ.. 8)
    සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. 😀
    ජයවේවා කිවුවා හැමෝටම.! [thumbsup]

  7. රාම් රාජ්

    ස්තූතියි.

  8. anith ewa baluwata comment danne na e unata me seiris ekata comment noda be meka supiri wadak

  9. thnk you very much saho.very interesting tv series.thnk you very much…

  10. ela iye niyamai hamadama iwasillak nathuwa inne meka supiri kathawak oyata godak pin 😀

  11. “චූටී මල්ලි”

    එල එල රොයිලි අයියේ
    දිගටම දෙනවා නේ?
    බොහොම පිං අපි වෙනුවෙන් මෙහෙම මහන්සි වෙනවට

    අපේ යාළුවො අපේ රජා වෙනුවෙන් මිට වඩා සැලකුවොත් නේද හොද?
    රජා තරහ වුනොත් බඩුම තමා

  12. ස්තුතියි රොයිලි සහෝ සබ් එකට එහෙනම් මමත් ගත්තා. කොමෙන්ට් කියන එක මම නම් අමතක කරලා ඉන්නේ. ඔයා එක්ක තරහා වෙන්න මොකෝ ඔයා සබ් සල්ලි වලට දෙනවද ? හෙහ් නිකන් ලැබෙන දේට කිසිම අගයක් නැහැ. වතුරත් එහෙමනේ. ඒක බෝතලේකට දාල විකිනුවොත් අන්තිම බිංදුවටම බොනවා, බෝතලෙත් ගෙදර අරන් යනවා. නැති කොට මෙලෝ ගානක් නැහැ. 😀

  13. niyamai niyamai…

  14. patta pattataa

  15. අනේ රොයිල් අයියේ මම ඔයා සබ් දාපු හැම ට්වි සිරිස් එකක්ම බැලුවා .මේකටත් ගොඩක් ස්තුතියි.අනේ පුලුවන්නම් මේක ඉවර වෙලා මේ සිරිස් දෙකට සබ් දානවද ???
    Falling Skies (TV Series 2011– )
    Lost (TV Series 2004–2010)

  16. ලොවෙත් සහෝ පට්ටම කතාව මේක….. නියමයි

  17. loweth na machan Thankssss

  18. මොන පිස්සුද රොයිලි අයියේ, කවුද ඔයත් එක්ක තරහ වෙලා ඉන්නේ? එහෙම කෙනෙක් ඉන්නවා නම් එයාට මුල මතක නැහැ. අනික ඔය වගේ කට්ටිය මේ ලෝකේ හැම තැනම ඉන්නවා. එහෙම අයව ගණන් නොගෙන ඉන්න එක තමා වඩා හොඳ.

  19. mudiya / මුදියා

    අද ගෙදර යන්න කලින් අනිවාර්යයෙන්ම දෙනව කියල දන්නවනෙ.නියමයි රොයිලි අයියා.ඊයෙ දීපු එක බාගෙන අද තමයි බලන්නෙ.නියමයි වැඩේ නම්.ජයවේවා.බොහෝ……………………………..ම ස්තූතියි…!

  20. කාට හරි ඕනෙ නම් 200MB කොපියෙ Direct Link එක…

    http://uptobox.com/uxu8os2jpx6y

  21. ඔයා එක්ක තරහෙන් නම් ඉන්නෙ ඒ කාටවත් මුල මතක නැහැ, ඔයා එදා ඒ පළවෙනි සිංහල උපසිරැස අන්තර්ජාලයට එක් නොකරන්න අද අපි මේක කවද හරි TV එකේ යයි එතකම් ඉන්නව කියල හිත හදාගන්නවා, මොකද මේකෙ ඉංග්‍රීසි ඒ තරම් සරල නැහැ. එහෙම ගමනක් පටන් ගත්ත ඔයා තමත් ඒ සෙල්ලම අත නොහැර අපිට තව තව උපසිරැස ගේනවා, අපි ඔයා එක්ක තරහ නැහැ සහෝ කවුරු තරහ වුනත්. නමුත් කමෙන්ට් ගැටලුව මා හිතනෙ උපසිරැස කරන අපි හැමෝටම තියනව. අපි අපේ කාලය කැප කරන්නෙ ඔයාලගෙ සතුටට, අපේ සතුට තමයි ඔයාලගෙ කමෙන්ට් කියවන එක. ඒක බැනුමක් වුනත් වටිනාකමේ අඩුවක් නැහැ. ඉතින් මට කියන්න තියෙන්නෙ බාන හැමෝම ඔයාලගෙ සතුට ගැන විතරක් නොහිත අපේ සතුට ගැනත් හිතල කමෙන්ට් එක්ක දාල යන්න කියන එක තමයි.

    ගොඩක් ස්තුතියි රොයිලි සහෝ උපසිරැසට මේක දෙනකම් බලා උන්නෙ… 😀

  22. පට්ට මචං ජය

  23. Maru kathawa meyka …… jaya

  24. Maxxa thnxxxxxxx royli

  25. Balana hodama tv s akak.thxz

  26. රෝයිලි වැඩේ දෙනවා එක සීරුවට.අපේ කට්ටියගේ උනන්දු කිරීම තමයි ටිකක් මදි.එහෙනම් අපිට අවසර රෝයිලි ජයවේවා!

  27. Maru machan supiri

  28. Wowo….ela ela pattama kathawa

  29. Maxxxa wadak macho

error: Alert: Content is protected !!