Thursday , October 28 2021
Breaking News

Ripper Street [1×6 – Tournament of Shadows ] | වර්ජන හා බළල් අත්. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 1 vote.
Please wait...

Ripper Street1

ඔන්න අද හයවෙනි කොටස. තව තියෙන්නේ කොටස් දෙකක් විතරයි. මේකත් ඊයේ එක වගේම වෙනම රචකයෝ හා අධ්‍යක්ෂකවරු කරපු එකක්. ඒ නිසා ටිකක් විතර වෙනසක් දැනේවි. දැන් අද කතාව ගැන අපි බලමු.

අද කතාව පටන් ගන්නේ ලන්ඩනයේ සිදුවෙච්ච ඓතිහාසික වැඩ වර්ජනයක් වටා. ඒත් මේ කතාවේ දැක්වෙන අන්දමට වර්ජකයන්ට සහය දෙන බව පෙන්වමින් වෙනම රටක් වෙනම සැලැස්මක් ගෙනියනවා. වර්ජකයන්ව අවුස්සමින් කෝලහාල කරන්න පොළඹවමින් හා ඒක වෙනම ජන කොට්ඨාශයක් වටා ගොණු කරවන්න තමා මේ උත්සහාය. ඊටත් වඩා මේක රීඩ් ගේ පාරවල් වල බෝම්බපිපිරවීම දක්වා දිවයනවා. ඒත් ඒක ගැන හොයන එකට විශේෂ පොලිස් ශාඛාවක් විසින් උදැල්ල දානවා. ඉතින් මේ පිටතින් හා ඇතුලතින් එන පීඩනය එක්ක රීඩ් ප්‍රමුඛ සාමාන්‍ය පොලිසිය කොහොම මුහුණ දේවිද?

ඒ ටික දැනගන්න නම් බාගෙනම බලන්න වෙනවා. කතා මාලාවේ ඉතුරු කොටස් දෙක ඉක්මනටම දෙන්න උත්සහ කරනවා කියලා දැනුම් දෙන ගමන්ම කමෙන්ට් එකක් දාලම යන්න කියලත් මතක් කරනවා.

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය HDTV  පිටපත් සඳහා ලබා දි ඇත.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2009/03/10

All BT1

All BT1

Next BT1

 

Check Also

Generation Kill (2008) [S01 : E06] Sinhala Subtitles | රිසර්විස්ට් සහයෝගය [සිංහල උපසිරැසි සමඟ]

Generation Kill කියන්නේ 2008 ජූලි 13 වනදා HBO නාලිකාව හරහා නිකුත් වූ තවත් එක් ජනප්‍රිය …

Leave a Reply

Your email address will not be published.

44 comments

  1. Thanks Bro !!!

  2. nishshanka ruwan

    ස්තූතියි 🙂

  3. || නියමයි ||

    | 😛 |

    🙂 උපසිරැසියට තුති……. 🙂

  4. tikk late wla blna nisa 1k digta blnna pluwn..meknm elma tv series 1k..thanks lot

  5. එළ එළ.. 8)
    සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. 😀
    ජයවේවා කිවුවා හැමෝටම.! [thumbsup]

  6. රාම් රාජ්

    ස්තූතියි රොයිලි.

  7. අළුත් එකක් ආ….. 🙂

  8. godak pin sidda wenwa,jayen jayama weeea

  9. mudiya / මුදියා

    නියම කථාවක් රොයිලි අයියා.ඊයෙ තමයි බැලුවෙ.දුන්න ඔක්කොම බාගෙන තියෙන්නෙ.මේකත් ඔන්න බානවා.ජයවේවා.බොහෝ…………………………………ම ස්තූතියි…!

  10. රොයිලියෝ මේක බලන්නෙ චුට්ටයි වගේ නේද?
    අපටනම් ගන්ඩ විදිහකුත් නෑ ඉල්ලගන්ඩ විදිහකුත් නෑ…
    ඒ නිසා බලන්ඩ විදිහකුත් නෑ…
    දෙන හැටියට බාන්ඩ විදිහකුත් නෑ…

    ඒ නිසා ස්තුති කරලා හිත සන්තෝෂ කරගන්නම්!
    ජය! ඈ…

  11. “චූටී මල්ලි”

    ela ela bro

  12. Anthony Sanajaya

    එලස් මචං thanks

  13. කතා මාලාවෙ කතා මාලාවෙ හොඳම කතාව නියමෙට කරල තිබ්බ සහෝ,
    බොහොම ස්තුතියි ආයෙත්.

  14. ශාන් විමුක්ති [වීමා]

    සමාවෙන්ඩ ඕන රොයිලි අයියා තාම එකක්වත් බැලුවෙ නෑ 🙁
    බලන්න වෙලාවක් හම්බවුනේ නෑ
    දවස් ගානකින් ඇවිත් බලනකොට හැංගිලා ඉදපු රොයිලි අයියා වෙඩි වගේ සබ් ටික දීල 😛
    නියමයි සහෝ එල වැඩක් 🙂

  15. dannam thnks karala madi.godak pin kiyala tamai kiyanna tiyenne..mama pitarataka inna kenek.gedra enne wada arila meka dalada balagena.))

  16. වේගය අකණ්ඩව,රෝයිලි ජයවේවා!

  17. ස්තුතියි රොයිලි සහෝ ඉක්මනටම උපසිරැසි දෙන එකට. 😀

  18. anith tikath ikmatama danna shaktiya labewaaa
    lokka wadiya parakku karanna epa hode

  19. lasanatha!!!!!!

    maxxxa 😀

  20. thanxxxxxxxx මචෝ

  21. ohoma yan patta

  22. එල මචං

  23. නියමම කතාව.. සුපිරි දීමක් දුන්නේ මෙ ටික නම්. ජය වේවා !!!!!!!!

  24. thnx maxxaa

  25. elakiri saho

  26. මේක දෙනකම් බලාගෙන උන්නෙ සහෝ බොහොම ස්තුතියි ඔයාට අපි වෙනුවෙන් වෙන මේ මහන්සියට….

  27. rusuru | රුසිරු

    පට්ට පට්ට පට්ට මචෝ

  28. පින් අත් වේවා ඔන්න බාන්න දැම්ම.

  29. එලස් මචං මේක පට්ටම කතාව

  30. නියමයි හොදේ…. සුපිරි ටි වී කතා මාලාව.

  31. wow… maru 😀

  32. මැක්සා මේක අද දෙනකම් බලාගෙන උන්නේ .. ජය

  33. elakiri machan digatama demu

  34. සිංහලයා

    සුපිරි මචං මේක පට්ටම කතාවක්

  35. thnxxxxxxxxxxxxxxxxxxxxxx

  36. patta denaakm unne

error: Alert: Content is protected !!