You dont have javascript enabled! Please download Google Chrome!
Thursday , November 14 2019
Breaking News
Home / All / Ripper Street [2×5- Threads of Silk and Gold] | අනිසි ඇසුර [සිංහල උපසිරසි සමඟ]

Ripper Street [2×5- Threads of Silk and Gold] | අනිසි ඇසුර [සිංහල උපසිරසි සමඟ]

No votes yet.
Please wait...

ripper street s2

මෙන්න ගෙනාවා මේ කතා මාලාවේ පස් වෙනි කොටස. මෙදාපාර කොටසෙ කියවෙන්නේ ලන්ඩනය ඒ කාලේ වෙව්ලුම් කාපු සිද්ධි දෙකක් ගැනයි. එකක් තමා 1889 විදුලි පණිවුඩ කොල්ලෙක්ගෙන්එළිවූ පිරිමි සමලිංගික මඩමක් අල්ලා ගැනීම, අනික තමා බෙයාරින් බැංකු අර්බුදය. මුලින් කතාව දිහාට හැරෙමු.

කතාව පටන් ගන්නේ දුරකථන නොතිබුණු ඒ කාලේ විදුලි පණිවුඩ ගෙන ගොස් අදාළ තැනට භාර දෙන කොල්ලෙක්ගේ අභිරහස් ඝාතනයත් සමඟයි. ඒකට හේතුවෙච්ච කාරණ කතාව බලලා දැනගන්න පුළුවන්. අනික් කාරණය තමා ආජෙන්ටිනාවේ අවදානම් ආයෝජන වල යෙදී බොහෝ දෙනෙකුට තම මුදල් අහිමිවීමෙන් නිමවූ බෙයාරින් බැංකු අර්බුදය. ලොව පැරණීම වාණිජ බැංකුවක් වූ මෙම බංකුව දෙවයේ සරදමකට මෙන් 1995 දී නැවතත් මෙවැනිම ක්‍රියාවක් හේතුවෙන් කඩා වැටෙනවා. ඉතින් මේ මුල් කාරණය ගැන අද කථාවෙන් දැනගන්න ලැබෙවී.

කලින් කිව්වා වගේම මේ ඓතිහාසික සිදුවීම් ගැන වැඩිදුර තොරතුරු පහත සබැඳි වලින් දැනගන්න පුළුවන්. ක්ලෙවරන්ඩ් සමලිංගික එළිදරව්ව ගැන මෙතනින් හා බෙයාරින් බැංකුව ගැන මෙතනින් හා එහි මුල් අර්බුදය ගැන මෙතනින් දැනගන්න පුළුවන්.

හොඳයි එහෙනම් හයවෙනි කොටසෙන් හම්බවෙමු. කමෙන්ට් එකක් දාගෙන යමු නේද?275

Ripper Street (2012) on IMDb

 

 

328 MB කොපිය මෙතනින් බාගන්න

1a84f63265e2026ff9b6cbbc84e584f237337fec

1.77GB කොපිය මෙතනින් බාගන්න

7246cc18966ce6fb05ef271b43d13de1ce7510fa
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                                                                               Next Episode >>

 

Leave a Reply

18 comments

  1. Thanks Bro !!!

  2. || නියමයි ||

    | 😛 |

    🙂 උපසිරැසියට තුති……. 🙂

  3. නියමයි.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

  4. mudiya / මුදියා

    අනිව එකෙන්ම් බලපු ටීවී සීරීස් එකක්
    නියම වැඩක් රොයිලියෝ දෙකත් දෙන එක.
    ජයවේවා.බොහෝ……………………………………………………………………………….ම ස්තූතියි…!

  5. series walata sub denawa kiyanne menna mehema tama,,tak tak gala sub tika lasthi,,api wenuwen kalaya waya karanwata jayen jaya

  6. මෙයා මේ දෙසීයා කෙනෙක් වෙන්න යන නිසා තමයි එහෙනම් හිටු කියලා දීගෙන දීගෙන යන්නේ… නෙහ්? හොඳා හොඳා එහෙනං…
    දෙසීයා වෙනකම් මග බලාගෙන ඉන්නේ මමත්! ජයවේවා!

  7. ශාන් විමුක්ති [විමා]

    මේ විදියට කොහොම දෙනවද මන්දා
    ඇස්වහක් කටවහක් නැහැ ක්මනටම 200ක සාඩම්බර හිමිකරුවෙක් වෙයි 😀

  8. dinidu madushanka

    ela ela thanks bro

  9. නියමයි සහෝ…. ඔබට ජය

  10. “චූටී මල්ලි”

    එල එල දැන් නම්
    වෙඩි වගෙ නෙමෙ වෙඩි පරාදයි
    දෙන දීමට
    සබට තුති
    ඔබට ජය……….

  11. pattta patta royli

  12. ikmnata dena akata thanks kiwa

  13. තුති වෙඩි වගේ සබ් එනවා නේ

error: Alert: Content is protected !!