You dont have javascript enabled! Please download Google Chrome!
Tuesday , November 19 2019
Breaking News
Home / All / Ripper Street [2×7 – Our Betrayal – Part one] | ද්‍රෝහී වීම. [සිංහල උපසිරසි සමඟ]

Ripper Street [2×7 – Our Betrayal – Part one] | ද්‍රෝහී වීම. [සිංහල උපසිරසි සමඟ]

No votes yet.
Please wait...

ripper street s2
හොඳයි මෙන්න ගෙනාවා හත්වෙනි කොටස. මේ කොටස හා අවසාන කොටස එකට බැඳුණු කොටස් දෙකක්. අපි බලමු මුලින්ම කතාව ගැන.

මේ වෙද්දි සාජන් ඩ්‍රේක් තම බිරිඳගේ අභාවයෙන් පස්සේ කලකිරීම මත පොලිසිය හැරදා ගිහින්. රීඩ් ට ඔහුව හොයාගන්නවත් බැහැ. රෝස් ඔහුව හොයනවා. ඒ වගේම ජැක්සන් ගේ අයියා දකුණු අප්‍රිකාවේ දියමන්ති පතලකින් හොරකම් කළ දියමන්තියක් විකුණගන්න ජැක්සන්ගේ සහය පතාගෙන ලන්ඩනයට එනවා. ඒත් මොකක්ද මේ මාතෘකාවේ කියවෙච්ච ද්‍රෝහී වීම. ඒකට නම් ඉතින් වගකියන්න ඕනා වෙන කවුරුවත් නෙවෙයි පළවෙනි කොටස් දෙකේ මතුවෙච්ච දූෂිත පොලිස් නිලධාරියෙක් වෙච්ච ජෙඩිඩායා ෂයින් තමා. ඒ මොකක්ද කියලා ඉතින් බාගෙන බලන්නකෝ.

එහෙනම් අවසාන කොටසෙන් හම්බවෙමු.280

Ripper Street (2012) on IMDb

 

 

355 MB කොපිය මෙතනින් බාගන්න

ca3d21b7942732b48e8c5c0377070f80910d5d80

1.78GB කොපිය මෙතනින් බාගන්න

85c06d3ab92816901f4c7866fb40446889272162
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                                                                               Next Episode >>

 

Leave a Reply

16 comments

  1. Thanks Bro !!!

  2. || නියමයි ||

    | 😛 |

    🙂 උපසිරැසියට තුති……. 🙂

  3. දසන් බුද්ධික

    නියමයි සහෝ………… ජයවේවා…………… ගොඩක් ස්තුතියි උපසිරසියට……………..

  4. සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
    දිගටම උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම..! [thumbsup]

  5. okkoma tika ganna ona roili ayye mage hard eka giyane hada gaththa gaman bagannawa

  6. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    එල එල එල එල එල එල එල එල එල …………

  7. ස්තූතියි මචෝ … පොඩි ටොරන්ට් එකක් නැද්ද?

  8. “චූටී මල්ලි”

    එල එල
    තව එකා…………..යි
    සබට තුති
    ඔබට ජය………….

  9. මේක දෙනකම්ම හිටියේ ගොඩක් ස්තුති රොයිලි සහෝ !! මේකේ
    තුන්වෙනි සීසන් එකක් හදන්නේ නැතිලු නේ .. මේ සිසන් එකේ
    හොද අවසානයක් ඇති කියලා හිතනවා .. ගොඩක් ස්තුතියි උපසිරසියට

  10. mudiya / මුදියා

    අයියෝ දෙවෙනි සීසන් එකේ තාම එකක්වත් බලන්න බැරි වුනානෙ.
    කොහෙද දැන් වෙලාව හොයාගන්නව කියන්නෙ පුදුම අමාරු වැඩක්නෙ.
    හැබැයි ඉතිං එහෙම කියල මේ වගේ සුපිරි කතා නම් අතඅරින්නෙ නෑ.
    නියමයි රොයිලියෝ.
    ජයවේවා.බොහෝ………………………………………………………………………………ම ස්තූතියි…!

  11. isuru samarasinghe

    ela saho anith awath demu

error: Alert: Content is protected !!