You dont have javascript enabled! Please download Google Chrome!
Thursday , November 21 2019
Breaking News
Home / All / Ripper Street [2×8 – Our Betrayal – Part two] | දිනුමක්ද පැරදුමක්ද? [සිංහල උපසිරසි සමඟ]

Ripper Street [2×8 – Our Betrayal – Part two] | දිනුමක්ද පැරදුමක්ද? [සිංහල උපසිරසි සමඟ]

No votes yet.
Please wait...

ripper street s2

කාලෙනම් ගත්තා ටිකක් වැඩි වුණත් මෙන්න අදින් මේ කතා මාලාව අවසාන කරනවා. මේ කතා මාලාව මෙතනින් අවසාන කරන්න නිෂ්පාදකයෝ මුලින් තීරණය කළා වුණත් පසුව කියවෙන කාරණා අනුවනම් ආයතන දෙකක් මේ කතාමාලාවේ ඉදිරි කොටස් වෙනුවන් අරමුදල් සැපයීමට සාකච්ඡා කරන බව පැවසෙනවා. කොහොම වුණත් එතෙක් මේ කොටසෙන් දෙවෙන අදියර නිමාවෙනවා.

කලින් කොටසෙදි කිව්වා වගේම මේ කොටස කලින් එකට සම්බන්ධයි. ඒ වගේම ද්‍රෝහී වෙච්ච කෙනාව අද කොටසෙන් එළිදරව් වෙනවා. තවත් පොඩි පොඩි හෙළිදරව් වීම් එක්කම කතාව ගලාගෙන යන විට ජැක්සන් හා සහෝදරයා දියමන්තිය විකුණ ගැනීමට සම්පූර්ණ උත්සහය දරනවා. වැඩියෙ කියන්න අවශ්‍ය නෑ. බාගෙන බලන්නකෝ.

හොඳයි එහෙනම් අපි මෙතනින් සමුගනිමු. තෙවන අදියරක් ආවොත් අනිවා ඒකත් බයිස්කෝප් සිංහලෙන් අඩවියෙන්ම ලැබෙනවා. හැමෝමටම ජයම වේවා!!!!281

Ripper Street (2012) on IMDb

 

 

330 MB කොපිය මෙතනින් බාගන්න

2f988d2e2816453a046599c9c020f9e34e78926a

1.78GB කොපිය මෙතනින් බාගන්න

0bc5f0df732031061974020ceec7e4b07dc8dc96
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode  

Leave a Reply

17 comments

  1. kulunu denulka

    ane aiey mama balapu lassanan kathawak sherlock homes p[aradai ane ithuru season 3 4 5 th saub dennako

  2. ane aiye mara lassanana niyama kathawak.ithuru season 3 neth subtitles dennako .nikan sherlock homes wage please please please

  3. Thanks Bro !!!

  4. S3 idn ithuruwa dennakoo

  5. season 01 & 02 nam super….season 031 denavada bro…?

  6. season 3 patan aranne saho?

  7. එළ එළ..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. 😀
    ජයවේවා..! [thumbsup]

  8. || නියමයි ||

    | 😛 |

    🙂 උපසිරැසියට තුති……. 🙂

  9. set ekama ekapara download wenna damma..patta pata pata..ekadigatama balanna puluwan..

  10. නලින්

    ස්තුතියි වේවා රෙයිලි අයියේ

    ජය වේවා!

  11. thaz….. sub akata …

  12. පට්ට පට්ට සහෝ…
    ජයෙන් ජය..

  13. dinidu madushanka

    elazz jaya wewa

  14. ගොඩක් ස්තුතියි අයියා මේක දෙනකම්ම හිටියේ ආසාවෙන් බලන කතාවක්
    මේක … තුන්වෙනි එකක් හදනවනම් හොදයි අවසානයක් වෙන්න කොහොමත්
    BBC එකේ ආයේ යන්නේ නැති වෙයි සමහරවිට .. කොහොම වෙතත්
    ගොඩක් ස්තුතියි මේ කාතා මාලව අරගෙන ආවට ගොඩක් පිං !!

  15. නියමයි සහෝ…….
    ලස්සන නිර්මාණයක්……
    ජයවේවා……..
    උපසිරැසියට තුති……….

  16. “චූටී මල්ලි”

    පට්ටයි පට්ටයි
    ඒකත් ඉවරයි බලන් ඉමු එහෙනම් 3ක් එයිද කියලා
    තව ඉස්සරහට හොද හොද
    සබ්ස් කරන්න හැකිවේවාඅ කියලා පතනවා
    සබට තුති
    ඔබට ජය………..

error: Alert: Content is protected !!