Wednesday , October 20 2021
Breaking News

River (2015) with Sinhala Subtitles | පැන යන්න ඔබේ ජීවිතය වෙනුවෙන්… [සිංහල උපසිරසි සමඟ]

Rating: 9.7/10. From 6 votes.
Please wait...

River-(2015)

කුතුහලය හා ත්‍රාසය පිරුණු චිත්‍රපට බලන්න කැමති යාලුවන්ටයි මේ කතාව ගෙනාවේ..ඉතින් වෙනස් විදිහක කම්මැලි කමක් නැතුව බලන්න පුලුවන් හොද කතාවක්..2016 ජූනි 24 දින රිලීස් කරපු මේ කතාවට imdb අගය 6.0ක් ලැබී තිබෙනවා.ඒ අතර ප්‍රධාන චරිතයට Rossif Sutherland දායකත්වය සපයනවා..ඉතින් මොහු ටීවී කතා මාලාවක රැසක හා චිත්‍රපට විශාල ගණනාවකට දායකත්වය සැපයූ නලුවෙක්..ඒ වගේම දැනටමත් සම්මාන 9ක් දිනාගෙන ඇති මේ සලරුව ඉතා විශිෂ්ඨ චිත්‍රපටයක් ලෙස හැදින්විය හැකියි.ඉතින් මෙය මුලින්ම තිරගත කරලා තියෙන්නේ 2015 වර්ෂයේදී උනත් ඇමරිකාවේ තිරගත වීම ආරම්භ කරේ 2016 වර්ෂයේදීයි.

එහෙනම් කතාව ගැන ටිකක් බලමු. ජෝන් ලේක් ලාඕසයේ රාජ්‍යය නොවන ආයතනයක සේවය කරන වෛද්‍ය වරයෙක්..ඉතින් මොහු මොහුගේ නිවාඩුව ගත කිරීම සදහා ලාඕසයේ යම් ප්‍රදේශයකට සංචාරය කරනවා.නිවාඩුව ගත කරන අතරදී  මොහු අතින් නොසිතූ ලෙස මිනී මැරුමක් සිදුවෙනවා..ඉතින් ලාඕස පොලිසියෙන් බේරිලා මොහු තායිලන්තෙට පැන ගන්නවා..නමුත් මොහුගේ උපන් රට වන ඇමරිකාවට යාමට ඔහුට හැකි වේවිද? ඒකට කවුද ඔහුට උදව් කරන්නේ? කතාව බලලම දැන ගමු..කුතුහලය පිරුනු මේ සලරුව නරඹන්න ආරාධනා කරමින් අපි ගියා.

ඔබට ජය..!

 

 

 

 

River (2015) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

River (2015) 720p BluRay – 750MB – ShAaNiG

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රනීත් මධූ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Check Also

The Serpent (2021) [S01 : E07] Sinhala Subtitles | පලායෑම [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවේවා! ඔන්න එහෙනම් අද උපසිරැසි අරන් ආවේ බීබීසී වන් සහ නෙට්ෆ්ලික්ස් එකතුවෙලා නිෂ්පාදනය කරපු සර්පෙන්ට් …

Leave a Reply

Your email address will not be published.

24 comments

  1. බොහොම ස්තූතියි සබ් එකට ජයවේවා

  2. Thank U Praneeth brother & baiscope team for the sub, all the best to baiscope team…….

  3. Hashan M. Priyadarshana

    තෑන්ක්ස් බ්‍රෝ සබ් එකට..
    ජය වේවා!

  4. Thanks bro

  5. elaaaa……
    good luck

  6. බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  7. බොහෝම ස්තුතියි මචෝ සබට.
    බාන්න දැම්මා.
    ජය

  8. tnx sahoo..

  9. Thanks machan…….jayawewa……!

  10. නියමයි ….

  11. Thanks mchn…!

  12. niayamai…thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa……

  13. elama thanks

  14. බොහෝම ස්තූතියි sub එකට

  15. සබ් එකට තුති සහෝ
    ෴෴ජය වේවා෴෴

  16. Sajith Anthony

    බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට…

  17. උපසිරැසි ගැන්නුවට ස්තුතිය සහෝ.. සතුටුයි.ඔක ලිස්ට් එකටත් දාගෙන උන්නෙ , මයෙ හිතෙ blurry relies උනෙ මෙ ලගදි.දැන් ඉතින් ඔන්න සහෝගෙ උපසිරැසි එක්කම බලනව. දිගටම දෙමු මෙ වගෙ හොදම මුවී .ඔබට ජය. A hologram fro the king 2016. මෙකත් බලල දෙන්න,

  18. Ade flash and arrow enne kawadda aaye

  19. Obata Jayen jaya

  20. Obata Jayen jaya

  21. ස්තුතියි උපසිරැසියට සහෝ

  22. අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !

    • ස්තූතියි!!.. උපසිරැසියට අදාල සින්මා පිටපත ලබාගැනීමට 300mbmvs ලෙස google හි search කරන්න 300mbmvs site එකට අතුල් වී search කිරීමෙන්අදාල සින්මා පිටපත බාගත හැක

error: Alert: Content is protected !!