Thursday , January 21 2021
Breaking News

Rob-B-Hood (2006) | පැහැර ගැනීම. [සිංහල උපසිරසි සමඟ]

Rating: 10.0/10. From 1 vote.
Please wait...

rob-b-hood

ආයුබෝවන් සියලු දෙනාටම. මීට ඉස්සර මම ඉදල හිටලා කමෙන්ට් එකක් දැම්මට කවදාවත් සබ් දාන්න හිතුවේ නැහැ. ඒත් මට පොඩි විවේකයක් හම්බවෙච්ච හින්දා චිත්‍රපටි 3කට සබ් දාන්න රොයිලි සහෝගෙන් ඉල්ල ගත්තා. තුන් වෙනියට සබ් දාපු චිත්‍රපටිය ඉස්සෙල්ලම දෙන්න වෙලා තියෙනවා. අනිත් දෙකට හොද කොපි ඇවිත් නැති හින්දා එවා පසුවට තියනවා.

මේක මම හුගක් ආස නළුවෙක්ගේ, ඒකියන්නේ ජැකී චෑන්ගේ 2006 ආපු ෆිල්ම් එකක්. බලන්න වටින චිතුපටියක් කියලා හිතපු හින්දා සබ් දාන්න හිතුවා. මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Benny Chan. එයා තමයි ජැකි චෑන්ගේ ජනප්‍රිය චිත්‍රපටි Who Am I , New Police Story වගේ ඒවා අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ. මේ චිත්‍රපටිය IMDB රේටින් 6.7ක් අරන් තියෙනවා.

කතාව ගැන කියනවානම් හොරු තුන්දෙනකුට අකමැත්තෙන් දරුවෙක්ව පැහැර ගන්න වෙනවා. ඒ වටා ගෙතුන කතාවක් තමයි මේක. ලස්සන හින්දි චිත්‍රපටි කතාවක් වගේ තමයි කතාව.හුග දෙනෙක් බලලා ඇති. ඒත් සිංහල සබ් එක්ක බලන්න කියලා ආරධනා කරනවා. සියලු දෙනාට ජය.

Robin-B-Hood (2006) on IMDb

 

 

630 MB කොපිය මෙතනින් බාගන්න

5bb00974e089bbe806d7c6f435e70168d52f5702
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අංජන ඉෂාන් ක්‍රිෂාජ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Check Also

Peaky Blinders [S05 : E03] Sinhala Subtitles | උපාය [සිංහල උපසිරසි] [18+]

ඔන්න යාළුවනේ පීකි බ්ලයින්ඩර්ස් කතා මාලාවේ පස් වෙනි කතා සමයේ 03 වෙනි කොටසටත් උපසිරැසි ගන්වලා …

Leave a Reply

Your email address will not be published.

38 comments

  1. Chaminda Lakruwan

    Blurry එකට අප්ඩේට් කරන්න සබ් එක

  2. subitles eka br update krnna puluwanda

  3. තෑන්ක්ස් කිව්වා..!

  4. Lakshansilva18

    උපසිරිසියට බොහොම ස්තුති

  5. Hashan M. Priyadarshana

    Thank you bro sub ekata..
    Jaya wewa!

  6. නියමයි නියමයි..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
    දිගටම උපසිරැසි දාන්න යාලුවා.. 😀
    ජයවේවා..! [thumbsup]

  7. නලින්

    ස්තුතියි අංජන සහෝ

    ජය වේවා!

  8. Thank you 🙂

  9. Madhura Dilanka

    thanks mcn

  10. බොහොම ස්තූතී…

  11. සිංහල සබ් දුන්නට ගොඩාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාක් ස්තූතිය් මචං………………………………………………………………….!!! නියම වැඩක්…………!!!

  12. “චූටී මල්ලි”

    කලින් බැලුවා
    එලස්
    සබට තුති
    ඔබට ජය…….

  13. thnq 🙂

  14. Nelson Rodrigo

    Good post Friend, Thanks!

  15. Thanks Saho…. Me wage film nam Kochchara Beluwat apa wenne na.

  16. pattai machan…thanks hode

  17. දිමුතු තරංග ඉලුක්කුඹුර

    පළමු වැඩේට උණුසුම් සුබ පැතුම්. අනිත් දෙකත් ඉක්මනට දෙයි කියල හිතනවා, ජයවේවා.

  18. Palaweni sabata suba pathum!!!
    Digatama baiscope ekka idala hoda movie walta sub denna.
    M me film eka balla thiyenwa supiri…
    Sathiyakata ekakwath denna blanna. 😉

  19. බොහොම ස්තූතියි අංජන සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ 😛 😛

  20. patta ela tnx

  21. sha niyamai

  22. මමත් තීරණයකලා බාගෙනම බලන්න.

  23. thanks machan…

  24. Thank you very much dear…

  25. ප්‍රදිප්

    ගොඩක් ස්තුතියි යාලුවා සබ් එකට, දිගටම සබ් කරමු. ජය……………………

  26. Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||

    | 🙂 |

    ජයවේවා….
    උපසිරැසියට තුති……. 🙂 🙂

  27. thanks saho,jackie chan mahaththayage fillm hoya hoya hitiye

  28. Thanks Bro..Good Luck With Baiscop..!

  29. dinidu madushanka

    thanks brp

  30. කමෙන්ට් කරපු හැමෝටම ස්තුතියි. අඩුපාඩු තියෙනවානම් කියන්න හදාගන්න. 4වෙනි එකේ ඉදලා හදාගන්නම්. දැනට තුනක් සබ් දාලා තියෙන හින්දා ඒවා හදන්න බැහැ.

  31. ANJANA saho baiscope 1ta dapu 1st sub1ka neda….ehenm issellama mm suba pathanawa…. Dewanuwata oyage sub 1ta godak isthuthi….. Thewanuwanm kyn thiyenne sub dena 1ka digatama krn yn haki wewa kyla thamai…. Thanks bro.jayen jaya…………

  32. වලාකුළ

    Thanks bro

  33. පට්ට මචෝ…
    දිගටම සබ් දෙන්න…

  34. හර්ෂ ලහිරු

    එලකිරි සහො බොහොම ස්තුතියි 😀 😀 ජය

  35. Good film. Thanks machan.

  36. thnks machn

error: Alert: Content is protected !!