You dont have javascript enabled! Please download Google Chrome!
Saturday , August 24 2019
Breaking News
Home / All / Robin of Sherwood (1986) [S03 : E13] |with Sinhala Subtitles | “අවසානය (දෙවන කොටස)” [සිංහල උපසිරැසි සමඟ]

Robin of Sherwood (1986) [S03 : E13] |with Sinhala Subtitles | “අවසානය (දෙවන කොටස)” [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 3 votes.
Please wait...

Robin of Sherwood 3

කොහොමද කස්ටියටම, අද එහෙනම් මේ අරන් ආවේ රොබින් හුඩ් අවසන් කතා මාලාවේ අවසාන කොටසට. ඒ කියන්නේ රොබින් හුඩ් කතා මාලාවේ අවසන් කොටසට. පොඩ්ඩක් දුකයි නේද? මෙච්චර ඉක්මනට අවසානෙට ආවා කියන කොටත්. සියලු දේ අනිත්‍යයිනේ. හොදයි එහෙනම් අපි කතාව පැත්තට හැරෙමු.

දැන් දන්නවනේ කවුද රොබින් හුඩ්ගෙන් හර්න්ගෙන් පලිය ගන්න හදන්නේ කියලා. ඉතින් මේ පිස්සු ගුල්නාර් රොබින් හුඩ් වගේ පිළිමයක් මැටියෙන් හැදුවා. ඒ වගේම තමයි නොටින්හැම් වල ෂෙරිෆ් වත් අල්ලගත්තා. ඒත් පස්සේ ගිස්බන් එක්ක ෂෙරිෆ් පැනගන්නවා. රොබින් ඇතුළු කට්ටියත් පැන ගන්නවා. මේ අවසන් කොටසෙදි හිතා ගන්නවත් බැරි දේවල් ගොඩක් වෙනවා. එහෙනම් සිංහල උපසිරැසිය අරං රස විදින්න.

එහෙනම් ඉදිරියටත් උපසිරැසි අරගෙන එන්නම්. දිගටම බයිස්කෝප් සිංහලෙන් එක්ක රැදී ඉන්න. ජය වේවා….!!!

Robin Hood (1984-1986) on IMDb

 

ටොරන්ට් එක තුල Season 1,2,3 සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

a83036e48041a3c104631eff31627f9a399eebe2c
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු චානක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                    

Leave a Reply

30 comments

  1. උප සිරැසි සේරටම බෝම ස්තූතියි..
    එකින් එකට නම් කමෙන්ට් කලේ නැ.
    ඔක්කොම ටික ඩවුන්ලෝඩ් කරන් ඇවිල්ලා අවසාන එකට කමෙන්ට් කලා ඕන්.
    අවුලක් නැ නේ.. තරහ නෑ නේ..
    ජය වේවා ඒනම් ඇ..

  2. බොහොම ස්තූතියි ලහිරු සහෝදරයා. මෙයින් ඉදිරියටත් තව තවත් උපසිරැසි කරන්න ධෛර්යය ශක්තිය ලැබේවා.

  3. bohoma thanku bro…suba patnawa… 🙂

  4. 2006 robin hood aluth 1katath sub hadala dannako

  5. Thanks lot for given sub ,,for robin hood . i have problem with this episode 2-1
    that sub not match with video file ..i think this is another story. please advice.. i like if u can make sub title for spill binder also … thanks lot jayawewa..

  6. බොහොම ස්තූතියි ලහිරු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  7. ඉදිරියේදී ලබා දෙන්නම් 🙂

  8. niayamai…thanks LAHIRU saho..sub ekata..digatama sub demu.jaya wewa……

  9. supere වැඩක් සහෝ thanks lot , spill binder 01 and 02 also දෙන්න පුලුවන්ද සහෝ..

  10. වරුණ රංගජිත් (වරූ)

    ඔය ගැම්මෙන්ම Robin Hood (2006) Seasons 1-3 මේකටත් සබ් එක දෙමුකෝ සහෝ.. මේකටත් දෙනවනම් සුපිරි

  11. well done Bro Gud luck c u soon


  12. උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය


    #Hail_Hydra

  13. Bohoma thuthi bro.hamme meka ethakota adin iwarai neda?dukai ithin karanna deyak na. B.s

  14. Robinhood katha malawe season 1,2 sadaha upasirasi labadun chandima soyuratath season 3 sadaha upasirasi labadun lahiru soyuratath api hamogema sthuthiya himiwiya yuthui. a wagema hamadamath nomilema sub apata dunnu baiscope web adaviye admin athulu siyaluma denatath mage gaurawaya…..mama me wenakan baiscope eken illapu hama film ekakatama sub deela thiyenawa.awasana washayen mage awsana illeemath itukarai kiyala mama balaporoththu wenawa.a thamai KNIGHT RIDER (1982 ) parana film series ekatath sub denna kiyalai.
    BOHOMATHMA STHUUTHIYI
    JAYAWEWA….!

  15. සචින්තන

    පට්ට පට පට බොල. ඔක්කොම ඉවර කලා නේද? උපසිරැසි වලට ස්තූති වේවා.. ජයවේවා…!

  16. Ela……………. thanx

  17. onna owatane maxxa weda kiyanne. series 3 pattai saho. old is gold…
    sub walata thanks….

  18. patta patta thanks macho

  19. මම මේක හැමදාම බැලුවා. උඹට පින් කොල්ලෝ. ඉදිරියටත් තව හොඳ ඒවාට සබ් දෙන්න. ජය.

  20. thanks my friend. you are awesome…….

  21. patta machan…
    thanks…

  22. මම හෙන කාලයක් තිස්සේ හොය හොයා හිටිය මේ කතා මාලාව අද සම්පූර්ණ වුනා. ගොඩාක් තැන්ක්ස් සහෝ!

  23. Niyamy ban. sab walata pin

  24. ඕන් දැන් ඔක්කොම බාගෙන ඉවරයි. අන්තිම වෙනකන්ම දුන් සබ් ඔක්කොටම ආයෙත් බොහොම ස්තූතියි කියනවා සහෝ!
    ඔයාට පුළුවන්කමක් තියෙනවා නම් මචෝ අපි පුංචි කාලේ රූපවාහිනියෙන් නරඹපු Faerie Tale Theatre (TV Series 1982–1987) සහ Malgudi Days (TV Series 1987) කියන ටීවී සීරීස් වලටත් ඉදිරියේදී සබ් දෙන්න. මේවාත් දෙන්න පුළුවන්නම් හරිම වටිනවා.
    ජය වේවා!

error: Alert: Content is protected !!