අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

RoboCop – 02 (1990) | රොබෝ පොලිස් භටයා – 02 [සිංහල උපසිරැසි සමඟ]

Rating: 1.0/10. From 1 vote.
Please wait...

RoboCop 2 (1990)ඔන්න මම යාලුවනේ මම ඔයාලට පොරොන්දු උන විදියටම මෙහි දෙවැනි කොටසත් අරන් ඔයාලව හමුවෙන්න ආවා, මේක මගේ 37වෙනි නිර්මාණයයි. මේක IMDb 5.5ක් වැනි ලකුණු අගයක් ගන්න සමත් වෙලා තියෙනවා. කතාව ගැන කෙටි හැදින්වීමක් කරනවානම් පළමු කොටසේ වෙඩි වැඩි අමාරුවෙන් සිටි රෝබෝපොලිස් භටයාගේ සහයිකාව හොඳින් සනීප වී සිටිනවා, නගරයේ නියුක් නමින් හදුන්වන මත්ද්‍රවය බෙදා හරින නායකයකු විසින් අපරාධ කරමින් මනුෂ්‍ය ඝාතන සිදුකරනු ලබනවා, එයාලට විරුද්ධව තමයි කතාව සිදුවෙන්නේ

මේ මත්ද්‍රවය බෙදාහරින දෙවැනි නායකයා වශයෙන් ඉන්නේ කුඩා පිරිමි ළමයෙක්, ඒ අතර ඕ සී පී එක මඟින් රෝබෝපොලිස් භටයා 02 නමින් අලුත් රොබෝ කෙනෙක් හදන්න උත්සහ කරනවා, නමුත් එය කිහිපවිටක්ම අසාර්ථක වෙනවා. එම හේතුවෙන් ඔවුන් එය අතහැර දමයිද? නැතිනම් එය දිගටම කරගෙන යයිද? මත්ද්‍රවය නායක කේන්ට කුමක් වෙයිද? අපේ වීරයාට කුමන අභියෝග වලට මුහුණ දෙන්න වෙයිද? මේ ගැන ඔබත් හරියටම දැනගන්න කැමතිනම් මෙය අරගෙනම බලන්න කියා ඉල්ලමි, ඔබගේ වටිනා අදහස් පහලින් ලියා යන්න අමතක කරන්න එපා, ජයවේවා.

RoboCop 2 (1990) on IMDb

 

 

9e5cf75eaf44d0f968ea0d93567a02dc7583099a
BF20C5A1B54F0768D82DC94D8DAC6274C6896A36
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිමුතු තරංග ඉලුක්කුඹුර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

හසන්ත වික්‍රමරත්ත

Admin Baiscopelk

31 thoughts on “RoboCop – 02 (1990) | රොබෝ පොලිස් භටයා – 02 [සිංහල උපසිරැසි සමඟ]

  • පොඩි කාලේ මේකේ රූපවාහිනී කතා මාලාවකුත් ආසාවෙන් බැලුවා මතකයි…. ස්තුතියි සහෝ උපසිරැසියට

    Reply
  • නියමයි…….
    කදිම සලරුවකටනේ උපසිරැසි ලබාදුන්නේ……. 🙂
    ජයවේවා….
    උපසිරැසියට තුති……. 🙂 🙂

    Reply
  • එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

    Reply
  • සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි

    Reply
  • Thanx
    Obata jaya

    Reply
  • බොහොම ප්‍රසිද්ධ එකක් නොවැ මේක. කලින් බලල තියෙනවා.
    බොහොම ස්තුතියි සිංහල උපසිරැස වෙනුවෙන්. ඉක්මනින් තවත් හොඳ ෆිල්ම් එකක් අරන් එන්න.

    Reply
  • බොහොම ස්තූතියි දිමුතු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • මේක හොද කතාවක් නේ
    මම නම් බලලා නෑ
    හොයාගන්න ඔනි බලන්න මේක, දැන් සබුත් තියෙන එකෙ
    එල එල
    සබට තුති
    ඔබට ජය………

    Reply
  • නියමයි කොල්ලෝ
    එලටම සේරොම් අරන් ඇවිත්
    තවත් සිනමා සිත්තම් මාලාවක් නිමා කරමු
    ජය 😉

    Reply
  • Merlin Season 2 dennako ikmanata

    Reply
  • ස්තුතියි දිමුතු සහෝ!

    ජය ‍වේවා!

    Reply
  • නියමයි දිමුතුවා 1 දුන්න දවසෙම මම මේකත් බාලා
    තියාගත්තා ජයවේවා සහො 😀

    Reply
  • thanks saho..thanks very much for sinhala sub…
    jayawewaa……wasanaweewa..pinsiduweewa…

    Reply
  • නියමයිනෙ ඩී.ටී.
    ඉස්සර අපි මේක වගේ ඇවිදිනව ගෙදර ඉඳං.
    එච්චර හිතට වැදුන චරිතයක්.
    වෙලාව ලැබුන ගමන් බලන්න ඕනි.
    ජයවේවා.බොහෝ…………………………………………………………………….ම ස්තූතියි…!

    Reply
  • අනිවා බලනවා මම ඉපදිල හරියටම දවස් දෙකකටපස්සේ මේක අවිල්ල තියෙන්නේ එල එල සහෝ දිගටම සබ් දෙන්න ජයවේවා !!:D

    Reply
  • ෴ ස්තූතියි සහෝ උපසිරැසියට ෴

    Reply
  • පොලිස් භටය ආයෙත් ඇවිත් බොහොම ස්තුතියි දිමුතු සහෝ…

    Reply
  • ඉක්මනටම උපසිරැසි 50 කඩඉම පසු කරන්න ලැබෙන්න කියා මම ප්‍රාර්ථනා කරනවා සහෝට..මෙම සබ් එක ලබාදුන්නට බොහොම ස්තුතීයි…

    Reply
  • ela ela saho. mn meke mul eka balala thibunata dewani eka gana ahalawath thibune na. dn ithin sahoge pihiten eka therena basawen balanawa. sabata thuthi…

    Reply
  • දිගටම දෙමු Thanks 😀

    Reply
  • සුභ පැතුම් !

    Reply
  • maxxa 1st aka baluwa 3 th demu

    Reply

Leave a Reply to හර්ෂ ලහිරු Cancel reply

Your email address will not be published. Required fields are marked *