අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Rocket Singh (2009) | සිරා බුලට් එකක්..

Rating: 7.2/10. From 33 votes.
Please wait...

මෙන්න ඉතින් ඉදලා හිටලා හරි අපිත් හින්දි බලන්න ඕන නිසා හෝ ආස නිසා මම මේක බාගත කරගත්තේ දැන් දින කිහිපයකට උඩදී. වේලාවක් කලාවක් අපිට හොයාගන්න අමාරූ වූ නිසා තමයි මේක ගැන ලියන්න හම්බවුනේ නැත්තේ. ඔන්න ඉතින් පොඩි නිවාඩුවක් හම්බවුන වේලාවේ මේක එවන්න ඕන කියලා හිතුනා.

නම දැක්කම නම් සමහර විට හිතෙයි මේ මොකක්ද කියලා. මමත් මුලින්ම බැලුවා මේ මොන නමක්ද කියලා ඒත් ඇත්තටම බලාගෙන යනකොටයි තේරුනේ ඇයි මේ ‘Singh‘ රොකට් වුනේ කියලා. හොදයි පොඩ්ඩක් විතර කථාව පැත්තට හැරෙමුකෝ. Harpreet Singh Bedi එහෙම නැත්නම් අපේ ප්‍රධාන නළුවා Ranbir Kapoor උපාධියක් යන්තමින් ලබා ගත්තගමන් තමන්ගේ සිහිනය වන භාණ්ඩ අලවි කරන්නෙක් වශයෙන් යෙදෙන රැකියාවකට ඉල්ලුම් කරනවා. ඉතා අවංක ඒවගේම බොහෝම අහිංසක කෙනෙක්ට කරන්න අමාරුම රාජකාරිය තමයි ඒ. මොකද මෙහීදී බොරුකීම, අනෙකාව රැවටීම යන කාරණා තමයි සුදුසුකම් වෙන්නේ. මේ එකක්වත් මේ අපේ ප්‍රධාන නළුවා තුළ නෑ. ඒත් තමන්ගේ ආශාව නිසාම මේ රැකියාව දාලා යන්න හිත නොදෙන මොහු තුළ ඉතා හොද ඉලක්කයක් තියනවා. ඒ ඉලක්කය සපුරගන්න මොහු තමන්ගේ උත්සහය හා ආත්මවිශ්වාසය ඉතා දැඩිව තියාගන්නවා. මෙන්න මේ උත්සහය අතරතුර තමන්ගේ ලොක්කන්ම තමන් කරන අවංක රාජකාරියට ප්‍රසංශා කරනු වෙනුවට හැමදාම කරන්නේ මොහුට බැන වදින එක. ඒයට කන්තෝරුවේ කිහිප දෙනෙකුත් එකතුවෙනවා(කිහිප දෙනෙක් කිව්වට ඕක්කෝම වගේ). මෙන්න මේ කරදරය හින්දම තාවකාලිකව මොහු තමන්ගේ හැකියාව පෙන්නන්න එහෙමත් නැත්නම් දියුණු වෙන විදිය ලෝකයට පෙන්වන්න ක්‍රමයක් දියත් කරනවා. ඔන්න ඔතනදී තමයි රොකට් එක එන්නේ.

මේ කථාව මම නැරඹීමට බයිස්කෝප් පාඨකයින්ට ආරාධනා කරන්නේ මේක තුළ තියෙන ඒ ආත්ම විශ්වාසය හා තමන්ගේ උත්සහය ඒ වගේම අවංකත්වයේ රහස් මඟින් දියුණු වීම ගැන සියළු දෙනා සමග බෙදා ගැනීමේ අරමුණින්. එහෙනම් අපි දැන් රොකට් එකට ගොඩවෙමු මෙන්න මෙතනින්.

ලිපිය – රන්දික පෙරේරා

පොතේ ගුරා

හ්ම්ම්ම්..මා ගැන නම් ඉතින් කියන්න දෙයක් නෑ විශේෂයෙන්..ටිකක් වැඩියෙන් ෆිල්ම් බලන කෙනෙක්..ඉතින් ඔයාලටත් ඒකෙන් ප්‍රයෝජනයක් ලැබෙන වැඩක් ක‍රන්න හිතුව..ඒ සිතුවිල්ලේ ප්‍රතිඵල තමයි මේ!

42 thoughts on “Rocket Singh (2009) | සිරා බුලට් එකක්..

  • Subtitles pleas… thank you

    Reply
  • මෙ වගෙ හොඳ ෆිල්ම් වලට සිංහල සබ් කරන්න එකෙක් නැති හැටි

    Reply
  • Sinhala sub diyanko bn mekata

    Reply
  • Where is the link? I can’t download it. Please help me

    Reply
  • meke sinhala sub title eka nane, kohenda ganne

    Reply
  • sub eka ko ganna be na..ayyo

    Reply
  • meke sinnhala saba naddooo..

    Reply
  • menna api baawooo…thank u

    Reply
  • me torrent link eka wada karanne na.wada karana link ekak denna.with subs
    Thanx

    Reply
  • meke sinhala sub naneeee…

    Reply
  • ko meke sub 1..pls give me it

    Reply
  • අනෙ මෙකෙ සින්හල sub ගන්නෙ කොහෙන්ද?

    Reply
  • Patta file ekak, Thank you 🙂

    Reply
  • machan meke english sub thiyanawada

    Reply
  • megaupload single link ekak thibbanan ela

    Reply
  • thanks… thawa thawa film labeewaaaaaa

    Reply
  • අනේ බන් මේකෙ සිංහල සබ්ටයිටල් එක තියෙනවනහම වෙනම දාපන් කෝ…

    අනිත් එක මේ වදකාර ටොරන්ට්ස් නැතුව වෙන ඕනම rapidshare megaupload hotfile වගේ 300MB 700MB ලින්ක්ස් ටිකකුත් දානවද? පින් සලකා….

    Reply
  • Niyamai Wage Welawak Thibunoth Bami.
    Thanks machan

    Reply
  • can u giv MY NAME IS KHAN

    Reply
  • මම මේක බැලුවා මචං. qulity ෆිල්ම් එකක්!

    Reply
  • superb film ekak machan.. imdb – 7.6 thiyana film ekak gana ithin katha karala wadak nane.. patta padiri film ekak..

    Reply
  • හින්දි ෆිල්ම් එකක් බැලුවේ නෑ කාලෙකින්……!! 🙁 ඔන්න බාන්න දැම්මෝ…..!! 🙂

    Reply
  • MY NAME IS KHAN අද බැලුවා…පට්ට….හැබැයි මේකත් අපේ ගොඩක් අයට නොතේරේවි කියලා හිතනවා….මොකද AVATAR වගේ ෆිල්ම් එකක් තේරුම් ගන්න බැරි කෙනෙක් මේක බලලා කියාවි කිසි වැඩක් නැ කියලා….ෆිල්ම් එක ටිකක් ස0කීර්නයි…. ඒ නිසා රොයිලි සහෝ ගෙනුත්….ගෝල සහෝ ගෙනුත් ඉල්ලන්නේ මේකට කොහොම හරි සි0හල දෙන්න කියලා….

    Reply
  • කාලෙකින් හින්දි ෆිල්ම් එකක් බැලුවේ නෑ. එල එල මේකනම් බාගන්න ඕනා. ස්තූති වෙන්න ඕනා රන්දික සහෝ.

    Reply
  • thanks..for Rocket Singh
    But we need My Name is Khan with Sinhala Suds ASAP…………please

    Reply
  • එල එල හින්දි බලන්න අපිත් ඉතින් ගොඩාක් ආසයිනේ තෑන්කූ යාළුවා

    Reply
  • රන්දික සහෝ එලම ෆිල්ම් එකක් තමයි…අද දීල තියෙන්නෙ.මාත් මේකෙ පොඩි කෑල්ලක් බලල තියෙනව දෙන් ඔක්කොම බලන්නම්….

    Reply
  • එළකිරි.. සුබ නැකතින් download කලා ඔන්න… රන්දික සහෝට ස්තුතියි..!!

    Reply
  • මමනම් මේක බැලුවා මචං. එලම ෆිල්ම් එකක්.

    Reply
  • “My Name Is Khan” Film eka dapanko…..

    Reply
  • ස්තූතියි ඔක අනිවාරෙන් බානවා

    Reply
  • Machan “old dogs 2009” damuda……

    Reply
  • Very Good Mo9 vewa okkotama……
    hindi ekak hoya hoya thama hitiye..
    Royly sahoo… apita
    “My Name is Khan” hoyala dennakoo….

    Reply
  • අවුලක් නෑ බලලම ඉමුකො, ගෝලයට ජය වේවා.

    Reply
  • Good Morning! Hoya hoya hitapu film ekak…. Thanks…..

    Reply

Leave a Reply to asitha perera Cancel reply

Your email address will not be published. Required fields are marked *