Wednesday , September 23 2020
Breaking News

Rome [2×02 – Son of Hades ] – Sinhala Subtitle | දෛවයන් වෙනස් වෙයි. (18+) [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.9/10. From 20 votes.
Please wait...

මෙන්න එහෙනම් දෙවෙනි කොටස. පළවෙනි අදියරෙන් පස්සෙ කතාව ටිකක් උද්වේගකර වුණා දකින්න ඇතිනේ. අද කොටසෙන් තවත් ඒක ඉදිරියට යනවා.

කලින් කොටස අවසානෙදි වොරීනස් ඝාතනය කරන්නෙ ඇවන්ටයින් වල පාතාල නායකයා විදියට ඉන්න කෙනාවයි. ඉතින් අද කොටසෙදි දකින්න ලැබෙයි ඒ හිස්තැන පුරවන්න දෙවෙනි පෙළ නායකයන් අතර ගැටුම් ඇතිවීම ඉහළටම බලපාන හැටි. ඒ වගේම එක රැයින් පෝසතෙක් වෙන ඔක්ටේවියන්ට මාක් ඇනටනි සලකන විධියත් ඒ හින්දා ඇතිවෙන ගැටළුත් අද කොටසෙන් බලාගන්න පුළුවන්. ඒ වගේම ඊජිප්තු කුමාරිය වෙච්ච ක්ලියෝපැට්‍රා නැවතත් කතාවට ඇතුල් වෙන්න ගන්නවා.

වැඩි කතා ඕනා නෑ. බාගෙන බලන්නකෝ. ඊළඟ කොටසෙන් හමුවෙමු. ජය෴෴

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසිය Bluray anoXmous පිටපත් සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2009/03/10
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Check Also

Dolly Kitty Aur Woh Chamakte Sitare (2020) Sinhala Subtitles | තටු සිඳුණු කිරිල්ලියෝ [සිංහල උපසිරසි සමඟ] (18+)

පූසි “සිංදුවක් කියන්නකෝ” ඔහු මත්බර හඬින් ඉල්ලුවා. “කාටේ නහින් කටටෙ යෙ දින් යේ රාත් කෙහ්නි …

Leave a Reply

Your email address will not be published.

21 comments

  1. npmuweerasinghe

    thanks

  2. Thanks a lot…

  3. thnx sub walata patta series ekak

  4. baiscopedownloads.com එකේ සීසන් 1 එපි 2-5 වෙනකල් ලින්ක් නෑනේ, ඩවුන්ලෝඩ් කරන්න. පුලුවන් නම් අප්ලෝඩ් කරන්න….. ලොකු උදව්වක්.ටොරන්ට් වලත් සීඩ් නෑ ඩවුන්ලෝඩ් කරන්න තරම්

  5. නියමයි…සබ් එකට තැන්ක්ස්…

  6. thanks””””””””…………………….

  7. niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  8. බෝම ස්තුතියි රොයිලි සහෝ දෙවන කතා මාලාවටත් උපසිරැසි දෙන්න ගත්තට….
    ජය…!!!

  9. torrent link nahane

  10. Lushan Tharinda

    Subata thanks…

    Mr. Robot season 3 ekata sub one…

  11. බොහොම ස්තූතියි සහෝ

  12. Upgrade (2018)

  13. උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
    ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා…!!!

  14. තැන්ක්ස් බ්‍රෝ

  15. Rukmal sandaruwan weerasekara

    Ela

  16. thx bro… elama elama

  17. රොයීලි සහෝ බොහෝම ස්තූතියි. සබ අරගත්තා. ජයවේවා

  18. සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ රොයිලි අයියේ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු…
    ජය

  19. සබ් එකට බොහොම ස්තුතියි අයියෙ..

  20. Niyamaii

error: Alert: Content is protected !!