Saturday , September 25 2021
Breaking News

Roswell (2000) [S02 : E05] |with Sinhala Subtitles | ලෝක විනාශය වැලැක්වීම උදෙසා [සිංහල උපසිරැසි සමඟ]

No votes yet.
Please wait...

Roswell S2-2

මම ඔයාලට අද අරගෙන ආවේ roswell කතා මාලාවේ 5 වෙනි episode එක. කලින් episode එකේ පෙන්නුවේ පිටසක්වළ ජීවින් පෘතුවියට ආපු හැටි. ඒක ඔයාල හැමෝම බලන්න ඇති කියල හිතෙනවා.ඒක අතීත සිදුවීමක්නේ.මේ episode එක ඊට වඩා වෙනස්.මම ඔයාලට මේකේ යන කතාව කෙටියෙන් කියන්නම්.
 
මේ episode එකේ හැටියට මැක්ස්ගේ අනාගත චරිතය වර්තමාන ලිස්ව හම්බ වෙන්න එනවා.ඇවිත් කියනවා මැක්ස් සහ ලිස් අතර තියෙන සම්බන්ධය මැක්ස්ගේ ලෝකය විනාශ වෙන්න හේතුවක් වෙන බව. ඒ නිසා මේ සම්බන්ධය නවත්වලා අනාගතයේ සිදුවීමට නියමිත විනාශය වලක්වා දෙන්න කියල ලිස්ගෙන් එයා ඉල්ලනවා. ඒ නිසා ලිස් වර්තමාන මැක්ස්ගේ චරිතයෙන් ඈත් වෙන්න එක එක සැලසුම් හදනවා. ඉතින් ඔයාල බලන්නකෝ ලිස්ට අනාගතය වෙනස් කරන්න පුළුවන් වෙයිද කියල.

අදට මම ගිහින් එන්නම්.ඉක්මනටම ඊළග Episode එකත් අරගෙන එනවා.එතකන් ඔයාල හැමෝටම සුබ දවසක් !

 

Shadowhunters (2016– ) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.

 

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රුෂානි දිසානායක” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

<<  Previous  Episode                 All Episodes                      Next  Episode >>        

Check Also

මුම්බායි ඩයරීස් 26/11 [S01 : E08] Sinhala Subtitles | අවසානය සහ අරුනෝදය… [සිංහල උපසිරැසි]

මේ අරන් ආවෙ කතා මාලාවෙ අවසන් කොටස. පහුගිය කොටසෙ කට්ටියම එකතු වෙලා ආච්චිව බේර ගත්තනෙ. …

Leave a Reply

Your email address will not be published.

9 comments

  1. බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  2. බොහෝම ස්තූතියි උපසිරැසියට

  3. Kasun Avunugalla

    මරු නියමයි

  4. සබ් එකට තුති සිසි
    #ජය

  5. සිංහල උපසිරැසියට ස්තූතියි සහෝදරී
    ඊලග කොටසෙන් හමු වෙමු
    ෴෴ජය වේවා෴෴

  6. සුපුන් බුද්ධික

    ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට..
    දිගටම කරගෙන යමු..

    ජය වේව !!!

  7. බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට.

error: Alert: Content is protected !!