Tuesday , September 29 2020
Breaking News

Roswell (2000) [S02 : E14] |with Sinhala Subtitles | පලිඟු රැජිණ [සිංහල උපසිරැසි සමඟ]

No votes yet.
Please wait...

Roswell TV1

මෙන්න මම Roswell කතා මාලාවේ 14 වෙනි කොටසත් අරගෙන ආවා. ඔයාලට මතක ඇති 11 වෙනි කොටසේ ඉඳන් එක්තරා සිදුවීමක් අලලා තමයි දිගටම කතාව ඇදිලා ගියේ. මේ කොටස තමයි ඒ සිදුවීමේ අවසානය.

ඔයාලට මතක ඇති මැක්ස් ඇතුළු කණ්ඩායම ලෝරි ඩුප්රී වලදාල තිබුන තැනින් හොයාගත්තු නිල් පාට පලිඟුව. එයාල ඒ ගැන බ්‍රෝඩිගෙන් හොයාගත්තු කරුණු අනුව එයාල තේරුම් ගන්නවා ඒවා පලිඟු වගේ පෙනුනට ඇත්තටම එක්තරා පරපෝෂින් විශේෂයක් බව. ඒ වගේම එයාල දැනගන්නවා ඔවුන්ගේ රැජිණ විනාශ කලොත් සියලුම පරපෝෂින් විනාශ වෙන බව. ඉතින් කොහොමද මැක්ස් ඇතුළු කණ්ඩායම ඒක කරන්නේ? ඔයාල ඒක දැනගන්න මේ කොටස බලල.

අදට ගිහින් එන්නම්. 15 වෙනි කොටසත් අරන් ආපහු ඉක්මනටම එන්නම්. !

ජය වේවා…!!!!

 

 

Shadowhunters (2016– ) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.

 

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රුෂානි දිසානායක” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

<<Previous  Episode                   All Episodes                      Next Episode >>        

Check Also

Enola Holmes (2020) Sinhala Subtitles | අතුරුදන් වූ මව සොයා [සිංහල උපසිරැසි සමඟ]

ෂර්ලොක් හෝම්ස් ගැන චිත්‍රපට වගේම කතාමාලා ඇති තරම් නරඹලා රස විදලා ඇතිනෙ. ඒත් ෂර්ලොක්ගෙ සහෝදරිය …

Leave a Reply

Your email address will not be published.

4 comments

  1. බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  2. බොහෝම ස්තූතියි උපසිරැසියට

  3. prison break,last ship,the 100,under the dome,blindspot කියන්නෙ මට අහු වුන සුපිරි කතා ටිකක්…..මේ කතා සෙට් එක සුපිරිය කියල හිතෙන අයට තියෙන්නෙත් මගේ තේරීමක්ම වෙන්න ඇති…ඉතින් මේ කතා සෙට් වෙච්ච අනිත් අයගෙන් අහන්නෙ මේ වගේ type එකට යන තව baiscope එකේ තියෙන කතා මොනවද කියලා(විශේෂයෙන්ම විද්‍යාත්මක පැත්තට නැඹුරු නමුත් last ship,the 100,under the dome වගේ සාමන්‍ය කතා)……පොඩි අදහසක් දක්වන්න…….බයිස්කෝප් එකට ජය

error: Alert: Content is protected !!