You dont have javascript enabled! Please enable it!
Monday , July 13 2020
Breaking News

Routine Love Story (2012) | හුරු පුරුදු ආදර කතාවක්. [සිංහල උපසිරසි සමඟ]

Rating: 8.7/10. From 13 votes.
Please wait...

Routine Love Story

කොහොමද ඉතින් ? 🙂 මේක මගේ පළවෙනි උපසිරසි නිර්මාණය. තෙලිගු ෆිල්ම් එකක්. මේක නියම ආදර කතාවක්. පටන් ගත්ත වෙලේ ඉදන් එක දිගටම බලන්න හිතෙන ලස්සන කතාවක්. මේකෙ අගය 6.6ක් වෙනවා.

මේ කතාවෙ චරිත 2ක තමා සන්ජු හා තන්වි. කැම්පස් එකේදි තමා දෙන්නා සෙට් වෙන්නේ. දෙන්නගේ ආදරේ පටන් ගන්නෙ අමුතු විදිහකට. ඒ කොහොමද කියලා මන් කියන්න යන්නෙ නෑ. එතකොට වැඩක් නැනේ. කොහොමහරි මේ දෙන්නා එයාලගේ අදරෙත් එක්ක හුගාක් ගැටලු වලට මුහුණ දෙනවා. මේක මාර තාත්වික ෆිල්ම් එකක්. සැබෑ ජීවිතෙත් එක්ක මාර සමීපයි. හුගාක් විශේෂ සම්භාව්‍ය කතාවක් නොව්නට හිතට වදින සිද්ධි ගොඩාක් මේ කතාව ඇතුළේ තියෙනවා.

මේක මගේ පළවෙනි කතාව හින්දා වැරදි ඇති ඒවට සමාවෙන්න ඕන. ඒවගේම කමෙන්ට් එකකුත් දාලා යන්න අමතක කරන්න එපා. (ගල් මල් දෙකම බාරගන්නවා 🙂 )

Routine Love Story (2012) on IMDb

 

 

698 MB කොපිය මෙතනින් බාගන්න

DFB8D17F9BF266719A6108C5BEC7DD72FC48926E

1.38GB කොපිය මෙතනින් බාගන්න

aca93644211a1a0ee5a92be95c0dd89915b3d624
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Check Also

Breathe : Into the Shadows [S01 : E02] Sinhala Subtitles | පලමු ගොදුර!! [සිංහල උපසිරැසි සමග]

මෙවර කතාව පටන් ගත්තෙම වෛද්‍ය ශිෂ්‍යාවියක් රෑ ජාමේ පූජාවක් ඉවර වෙලා පාළු පාරක තනියම එද්දි …

Leave a Reply

Your email address will not be published.

53 comments

  1. Thanks!

  2. Gandhaka Indrajith

    thanks for the subtitle

  3. lassana film ekak wage. sthuthi sub ekata. subapathum 1st sub eka venuven.

  4. Subata Thanks…!!!

  5. Supiri bro

  6. imesh chathuranga

    kawadada wageda son of sathyamurthi movie aka danne

  7. ගොඩාක් ස්තූතියි ලහිරු

  8. Congrads for the first task…All the best…Thanx for the sub…

  9. Congratz and thankz 😀

  10. Race Gurram ekatath sub dannaaaaaaaaaa

  11. පළවෙනි එකට සුභ පතනවා !
    දිගටම සබ් කරන්න අවශ්‍ය හැකියාව ධෛර්‍යය ශක්තිය ලැබේවා !
    ජය !
    😀

  12. thanks broo..

  13. thanks..1st ekata suba pathum

  14. සචිත උදාර

    එළ. බොහොම ස්තූතියි සහෝ.

  15. බොහොම ස්තුතියි සහො 😛 😛 😛

  16. ඔන්න ගත්ත සහෝ… ජයවේවා……. නියමයි අහ…..

  17. La හිරු

    niyamai machan thankzzzz

  18. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො 😛 ජය

  19. kuludul eka unath hodata karala thiyanava sub ekata thanks

  20. මාත් ඔන්න බාන්න දැම්ම මාත් තෙලිඟු රසිකයෙක් නේ

  21. බොහොම ස්තූතියි ලහිරු සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ 😛 😛

  22. වරුණ රංගජිත් (වරූ)

    සාදරයෙන් පිලිගන්නවා බයිස්කෝප් අඩවියට

    පළමු නිර්මාණයට සුභ පැතුම්

  23. ආදරේ කරන හැමෝම මේ ෆිල්ම එක බලන්න වටිනවා…..!

  24. Gal nam natha, Okkoma Mal vitharai.
    Mahansiyata godak sthuthi Yaluwa

  25. පළවෙනි එකට සුබ පැතුම්…
    දිගටම සබ් දෙන්න.. ඔබට ජය…!

  26. පළමු එකට මගේ සුබ පැතුම්, elaa

  27. දිමුතු තරංග ඉලුක්කුඹුර

    පළමු එකට මගේ උණුසුම් සුබ පැතුම්,ජයවේවා.

  28. ඔන්න දැන් තමා ෆිල්ම් එක බලලා ඉවර උනේ. පලවෙනි නිර්මාණයට සුබ පතනවා
    ඒ වගේම බයිස්කෝප් සිංහලෙන් උපසිරැසි කණ්ඩායමට සාදරයෙන් පිලිගන්නවා. 🙂 🙂

    මම කියන එකට අමනාප නොවෙයි කියලා හිතනවා..
    සබ් එකේ ඔයා ඉතුරු කරලා තියන ඉංග්‍රීසි වචනත් සිංහලට හැරෙවුවනම් තමා හොද
    ඒ ගැනත් පොඩ්ඩක් සලකලා බලන්න.සබට තුති,මීලග උපසිරසියෙන් මුණ ගැසෙමු. ජය.!!

  29. Congratulations for your 1st subtitle

  30. Thanks,
    එළකිරි ජයවේවා!

  31. අඳුනන කොල්ලෙක්නෙ ,තැන්ක්ස් මචෝ …!

  32. “චූටී මල්ලි”

    හොද හොදා සහෝ
    සබට තුති
    ඔබට ජය…..

  33. lasssanama storyak wge.bagena balmu..G’ luck for the 1st attempt Bro.Great work & Lot of thanks LAHIRU saho.aluth telugu film walatath sub dennn…digu gamanak ymu.jaya wewa……

  34. ela..machoo hodata wade karala thiyannawa mama fillm eka baluwa.. patta story ekak thiyenne.. anith ayath download karanna balanna.. tnx sub ekata jaya wewa!!!!!!!

  35. thankssssssssssssssssssssssssss

  36. පළවෙනි එකට සුභ පතනවා !

    mama godak kemathima film ekak,thanks

  37. Thanks very much ….Thanks very much..
    very..very..Thanks….!

  38. Suppa AAA.. Thanks..!

  39. chandima amarasinghe

    niyamai palaweni wada supery….. thaz… & suba patum

  40. Aditha Praween

    පළවෙනි එකට සුභ පතනවා !
    දිගටම සබ් කරන්න අවශ්‍ය හැකියාව ධෛර්‍යය ශක්තිය ලැබේවා !
    ජය !
    😀

  41. පලමු සබට බොහොම පින්
    දිගටම සබ් දෙමු..
    ලිපිය තව පොඩ්ඩක් රසට
    ලිව්වනම් ඕනම කෙනෙක්ට අරන්
    බලන්න හිතෙය් නේද 😉


  42. නියමයි
    සාදරයෙන් පිලිගන්නවා බයිස්කෝප් අඩවියට 😛
    පළමු නිර්මාණයට සුභ පැතුම්
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

  43. thanks……..

  44. නලින්

    සාදරයෙන් පිලිගන්නවා බයිස්කෝප් අඩවියට

    පළමු නිර්මාණයට සුභ පැතුම් ලහිරු සහ‍ෝ!

    ජය වේවා!

  45. සිංහල සබ් වලට ස්තුතියි ඉදිියටත් මේ වගේ චිත්‍රපට වලට සබ් කරන්න ධෛර්ය ලැබේවා ….
    පුලුවන්නම් 1990-95 ගනන් වල හිට් වෙච්ච හින්දි ෆිල්ම්ස් වලට සබ් දෙන්න… ජයවේවා…..

  46. ඔන්න මමත් බා ගත්තා අරගෙන බලන්නම් ගොඩාක් ලස්සන ඇති නේද? ගොඩාක් ස්තූතියි ලහිරු

  47. wooow wooow mn aasama film ekac sinhala sub ekata godak pon ahhhhhhhhh <3

  48. ජයනි චතුප්‍රභා

    Thank you lahiruuuuuuuuuuuu..

error: Alert: Content is protected !!