Thursday , October 22 2020
Breaking News

Run All Night (2015) |එක් බිහිසුණු රාත්‍රියක්.. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 6.8/10. From 6 votes.
Please wait...

Run All Night (2015)

මේ දවස් ටිකේ සුපිරි ෆිල්ම්ස් ටිකක් අන්තර්ජාලයට එකතු වුණා කියලා අපේ යාළුවෝ දන්නවනේ. ඊයේ දුන්නු Focus 2015 එකෙන් පස්සේ තවත් ෆිල්ම් එකක් අරගෙන අද ගොඩ වදින්නයි මේ සැරසෙන්නේ. අතිශය ජනප්‍රියත්වයට පත්වූ Taken ෆිල්ම්ස් සෙට් එකේ රඟන Liam Neeson තමයි මේකේ ඉන්නේ. නිකුත් වුනේ මාර්තු 13 වැනිදා. IMDb එකට අනුව 6.9 ක අගයක් ලැබිලා තියෙනවා. Action, Crime ෆිල්ම් එකක්, පැය දෙකකට ආසන්න කාලයක් එක හැල්මේ බලන්න පුළුවන් ඔන්න. ක්‍රියාදාම වලින් අඩුවක් එහෙම නැහැ. ඇක්ෂන් ෆිල්ම්ස් බලන්න කැමති යාළුවෝ ගොඩක් කැමැති වේවි ඔන්න.

ෂෝන් මැග්වයර් සහ ජිමි කොන්ලන් කියන්නේ ගජ මිතුරෝ දෙන්නෙක්. තරුණ අවදියේ හමුදාවේ ඉඳන් පැවතගෙන එන මිතු දමක්. ජිමී තමයි ෂෝන්ගේ ඔක්කොම ජඩ වැඩ කරන්නේ. කියන ඕනෙම එකක් කරනවා. මේ නිසා මෙයාට තමන්ගේ පවුලේ අයගෙනුත් ඈත් වෙන්න සිදු වෙලා.  ජිමි ගේ පුතා තමයි මයිකල් කොන්ලන්, බිරිඳ ගාබ්‍රියෙලා, කේලියන් සහ ලිලී දරුවෝ දෙන්නෙකුත් ඉන්නවා. නමුත් ජිමි සහ මයිකල් අතරේ හොඳක් නැහැ. ඒ ජිමි ගේ මේ අසාධාරණ වැඩ නිසා. අඩුම ගානේ ගෙදරට ගෙන්න ගන්නෙත් නැහැ. මයිකල් ලිමොසින් එකක රියදුරෙක් විදියට තමයි වැඩ කරන්නේ. ඊට අමතරව බොක්සිං පුහුණු උපදේශකයෙකුත් වෙනවා.

ඩැනි කියන්නේ ෂෝන්ගේ පුතා. ඔහුත් නීතිවිරෝධී ජාවාරම් තමයි කරන්නේ. දවසක් එක් රාත්‍රියක මයිකල් ලිමොසින් එකෙන් ඩැනි ලඟට  සේවාදායකයෙක් අරගෙන යනවා. එතැනදී ගැටුමක් ඇති වෙලා කිහිප දෙනෙක්ම මැරුම් කනවා. මේ ඝාතන ඩැනි කරනවා මයිකල් දැක්ක නිසා, මයිකල් ව මරණ්න ඩැනි උත්සාහ කරනවා. ඔන්න ඔතනදි තමයි වසර ගණනාවක  ෂෝන් – ජිමි මිතුදම දෙදරා යන්නේ. ඒ දරුවන්ගේ නොමනා වැඩ නිසා. දැන් තමයි නියම ගැටුම පටන් ගන්නේ. ඔක්කොම කියාගෙන ගියොත් වැඩක් නැහැනේ, ඉතුරු ටික දැනගන්න බලන්නකෝ.

හොරෙන්ම ඇවිල්ලා උපසිරැසිය බාගත කරගෙන යන්නේ නැතුව, අඩුම තරමින් උපසිරැසිකරුවන් තම වටිනා කාලය වැය කරමින් ඔයාලා වෙනුවෙන් මේ කරන ව්‍යායාමය ට ස්තුතියි කියලා වත් කියලා යන්න කියලා ඉල්ලා සිටිනවා. ඒක ඒ අයට ගොඩක් වටිනවා. ජය වේවා එහෙනම්. සුබ දවසක් හැමෝටම….!!!!

 

 Run All Night (2015)  on IMDb

 

 

9E4F6C7D343CB1B52C1F6655E870F855059F476C
0BAB52816F1586CB2BADF444A649A8F01ED30D5C
9D535CC988C98BBC45630F0CD2EAC7021EAEC303

 

ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර චතුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Check Also

The Odessa File (1974) Sinhala Subtitles | ඔඩෙස්සා ලිපිගොනුව [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන්.. සුබ දවසක් බයිස්කෝප් යහළු යෙහෙලියන් හැමෝටම. පුස්තකාලයෙන් අහම්බෙන් මට දවසක් පරිවර්තන පොතක් හම්බවෙනවා The …

Leave a Reply

Your email address will not be published.

326 comments

  1. tnxx bro

  2. බොහොම ස්තූතියි සහෝ.
    ජයවේවා….

  3. Sangeeth Samarasinghe

    Sub akata Thanks..Film akath Hodai wage..Leam Neeson Kiyanne aai Hodama Actor kenek.. Meyage Okkom film Superb..

  4. Sub 1kta thanks mcho

  5. Chathura weerakkodi

    Thanks ban….supiri wadak ubala karanne…

  6. Thanks dear, for your sub,

  7. good job bro

  8. ස්තූතියි සහෝ

  9. arawindasunimal

    thanks sub ekata (sameera chathuranga) jayawewa…….

  10. Thanks mcn

  11. thanks

  12. Naleensanjeewa

    supiri bro thx

  13. ela thanxx bn

  14. tz sub ekata……

  15. thanx bro

  16. ඔයාලට ජය

  17. ස්තූතියි මච

  18. ස්තූති සහෝ

  19. eh man kawadawath thanks karala ne. thanks eka mathk kalatai sub ekatai 2tama

  20. Hashan M. Priyadarshana

    Thanks bro sub eka dunnata..
    Jaya wewa!

  21. Akeesha Abhishek

    ගොඩක් ස්තූති සහෝ

  22. tharindu920604

    thanks for the sub bro

  23. Thanks saho…

  24. Thank you for the effort

  25. Thx a lot..

  26. පියුමාල්

    බොහොම ස්තුතියි.ජයවේවා

  27. Niyamai Broooo

  28. Niyamai brooooo

  29. Gindara wadak thnx

  30. Liam neesonge film hamadamath supiri.sub ekata thanksss.

  31. Thanks macho

  32. Thax a lot,Gud job keep it up

  33. thank u veryyyy much brooo……..

  34. Tkanks a lot

  35. Thank you bro…..

  36. sub ekata thanks saho!!!!!!!!

  37. noqwata me page eka naththam piliwelakata sinhala sub ganna thanak wena na broo…good luck and thank u guys…

  38. thank you very much bro !!!!

  39. thank you

  40. thank you macho..
    ela ela digatama sub demu..
    jaya wewa…!!!

  41. thankz sub ekata

  42. සබට ස්තුතියි

  43. Thanks brother

  44. thanx for sinhala sub….. good luck all the best guys

  45. sachith srimal

    Thanks very much dr

  46. Pubudu Dissanayaka

    බොහෝම ස්තූතියි උපසිරැසි වලට.. දිගටම කරගෙන යන්න. සුභ pපැතුම්. 😀

  47. නියමයි යාළු.දිගටම කරගෙන යන්න.ජයෙන් ජය……..

  48. නියමිත යාළු.දිගටම කරගෙන යන්න.ජලයෙන් ජය……..

  49. Niyamai. Supiri Film ekak.. Thanks machn….

  50. Isuru Madahawa

    Thank you…..!!!

  51. Supiri macho….

  52. Elaaaaas ……… bro

  53. ela mchan………….

  54. Thanq wewa bro

  55. thanx bro…….

  56. sub eka download kala . bohoma stuti sub ekata.baiscopelk tath oba hamatath jaya wewa!

  57. tkz a lot

  58. thnx mchn.well done

  59. thanx sameera jaya wewaa !!!!!!

  60. Supun Madhusanka (Bunny)

    Thanks saho….. patta work…..

  61. ගොඩයා

    thanks machan 🙂

  62. Thnkxs bro. Pattah

  63. Thanks broo…

  64. Dishan Nadeesha

    ape bashaawen ubalage mahansiyen notherena bashawak danna sinhalen hadala peyaganakata hari apiwa sathutu karanawata ubalata bohoma isthuthi machanla………….

  65. gindara film ekak wage. liam innawa nam ithiin ahannath deyakye. (Y) tanku wewa eehh

  66. උපසිරැසියට තුති……
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

  67. බොහොම ස්තූතියි

  68. Godaaak pin sahooooo……

  69. Thanks kollo

  70. thavath supiri vadak…..! niyamayi samira bro…,thanks also…!

  71. Thanks saho…

  72. NIYAMAI MACHAN TNX

  73. බොහොම ස්තූතියි

  74. patta sub macn tnx

  75. thx for sub 🙂

  76. Tnks…..

  77. supiri machan supiri, bohoma sthuthiyi, hamotama jayen jaya……..

  78. බොහොම ස්තූතියි සමීර අයියේ.
    ජය වේවා

  79. tnx…lot of

  80. සබට තුති සමීර සහෝ

  81. ThankQ a lot Sub akta ……

  82. Thank U Sameera.

  83. Thanks machn !!!

  84. හොරෙන්ම ඇවිල්ලා උපසිරැසිය බාගත කරගෙන යන්නේ නැතුව, අඩුම තරමින් උපසිරැසිකරුවන් තම වටිනා කාලය වැය කරමින් ඔයාලා වෙනුවෙන් මේ කරන ව්‍යායාමය ට ස්තුතියි කියලා වත් කියලා යන්න කියලා ඉල්ලා සිටිනවා. ඒක ඒ අයට ගොඩක් වටිනවා. ජය වේවා එහෙනම්. සුබ දවසක් හැමෝටම….!!!!

    බොහොම පින්.ජයෙන් ජය!!අපි නම් comment ඒක දන්නේ සබ් ඒක බෑණත් කලින්..

  85. නියමයි නියමයි සමීර අයියේ. ELA ELA Gindara Sub 1ka

  86. elaa kiri kollo……

  87. ස්තුතියි සහෝ …

  88. Thanks machan…

  89. mchn white chiks film ekata sub dennakoooo

  90. thankz bro

  91. සුපිරියක් වෙන්නම ඕනා..ස්තූතියි සහෝ..

  92. මම චිත්‍රපටිය බාගත කල. බලලම කියන්නම්කෝ…..

  93. thank you

  94. thanks bro..

  95. saho puluwan nm bluray copy sub update karanna..
    thnkss…

  96. හම්මේ සහෝගේ ලිපිය නිසා පලවෙලා තියෙන කොමෙන්ටු ගොඩ …
    ඔන්න අපිත් බාගත්ත .. සබ bluray කොපියත් එක්ක වැඩ කරයි නේද අවුලක් නැතිව ??
    සහොල කරන වැඩේ ලේසි නැහැ ..එකදිගට සබ හදනවා කියන්නේ අමාරු වැඩක් ..
    නමුත් ඉතින් එකේ අමාරුව දන්නේ හදන අය විතරනේ සහෝ …
    ඒ හින්ද අනෙක් අය කොමෙන්ටු දැම්මා නොදැම්මා කියලා දුක් වෙන්න එපා ..
    හැමදාම කොමෙන්ටු දාන පිරිස අනිවා ඒ වැඩේ කරයි ..කතාව නිසා තැන්කු කියන්නත් බැරි වුනා ..
    ඔබට ස්තුතියි සහෝ … ජයවේවා

  97. Run.All.Night.2015.720p.BluRay.x264.YIFY BR eka avitha thiyenne sub eka dan nadda?????

  98. Thanku saho

  99. දේශාන්

    thanks bro

  100. thanks macha for subtitle……will give us to more and more sub……congrtn…..

  101. ප්‍රසාද් කන්දමුල්ල

    කැමතිම නළුවෙක් ඉන්නේ ඒ නිසා ඔන්න බානවා………සබ් එකට thanks මචන්…….

  102. ප්‍රසාද් කන්දමුල්ල

    කැමතිම නළුවෙක් ඉන්නේ අ නිසා ඔන්න බානවා………සබ් එකට thanks මචන්…….

  103. saba gaththooo. thanku wechchawe!!!

  104. sub එකට thanks… දිගටම දාන්න ශක්තිය ලැබේවා…

  105. දුලිත රාජපක්ෂ

    patta saho. jaya wewa

  106. Thilina Buddhika

    Thanx a lot brother

  107. maru machen ……………!

  108. Tnxx Bro…………………!

  109. tnx brooooooooooooo………….

  110. thanks aiya

  111. download 3733

    comment 185

    awesom

    dont worry

    thanks machan……………………….

  112. බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  113. එල ෆිල්ම් එකක් වගේ. බොහොම ස්තුතියි වැඩේට…..

  114. jayawewa 😀 Bohoma Sthuthi Bro 😀

  115. bohoma sthuthi sahoo degatama karagena yamoo jaya…

  116. බොහොම ස්තුතියි…

  117. Thanks brother.

  118. thanx dr ediriyata yanna jaya patanawa mama

  119. thanx dr ediriyata yanna jaya patanawa

  120. meka enakal balan hitiye…. thanks a lot………

  121. “චූටී මල්ලි”

    එල..
    aniwaa balanawaa with BR
    සබට තුති
    ඔබට ජය……

  122. thank u a lot……

  123. Thank you very much dear…

  124. ela saho jaya wewa

  125. thanx mchnzzzzzzzzz

  126. Sub ekata wecha mahansiyata bohooma pin…..!!! Thanx……, digatama wedee karagena yanna suba pethum.

  127. Thanks saho.. digatama sub danna shakthiya lebewa…!!!!

  128. අදිත ප්‍රවීන්

    නියමයි සමීර අයියා !
    අනිවා බානවා .
    ආසාවෙන් බලාගෙන හිටියේ .
    බොහොම ස්තුතියි සබට .

  129. බොහොම ස්තූතියි… සහෝග පටටි කමන්ටි ටිකක් තියෙනවා නේද!? අනේ මොනදේ උනත් සබි දගටම දෙන්නග අපි ඉන්නවා ඔයාලත් එක්ක. ඔයාලා හැමෝටම බොහෝම පිං යාඑවනේ……

  130. thanks mchn

  131. pattai weda,, .. tnx wewa..

  132. දිගටම කරගෙන යන්න bro… Good Luck…

  133. Thanks Sameera bro!!!

  134. Thanks Machan good work

  135. thnkz mcn

  136. sub ekata thanx aaaaaaaaaa

  137. පොඩි මෑන්

    Thanks machan godakma 🙂 Digatama sub denne,
    Thawa kenek wenuwen Oyala wena Mahansiya Mulu hadawathinma
    Agaya karanawa.

  138. thanks bro,,

  139. THanks Verry much Bro

  140. Maru niyamai machn…thankzzz lot of..salli walata nathuwa nikan karana me wada walata.iyage kale wayakarana ekata kohoma thankzzz kalath madi.. 🙂 🙂 <3 <3

  141. thn Q 🙂

  142. Sameera Sandakelum

    නියමයි මචො………. thanx………….

  143. bohoma sthuthi

  144. නියමයි ලොක්කා
    බ්ලූ රේ ම බලනව ආවම අප්ඩේට් කරල චුට්ටක් මතක් කරහන් මචෝ
    ජය වේවා (y)

  145. thnk u wewaa brother..

  146. ඇහුවොත් සබ් එකක් කරන්නවත් ටයිම් නැ බං කියලා කියන්නේ,
    එත් ඉතින් සුපිරි ෆිල්ම් ටිකක් ළඟ නමලා ගන්නවා වගේ නේද..??
    එල එල සමීර අයියේ ජය,ලියම් ලොක්කා ඉන්න එකක් කොහොමද අතාරින්නෙ
    ඔන්න මමත් ගත්තා සබට බොහොම තුති!!

  147. Gotak thanx saho…meka wqada nokarapu dawas wala meke aduwa mata thadinma danuna…oyalata mama suba pathanawa..thwath sub karanna shakthiya dhahiraya labewa kiyala mama pathanawa…

  148. ස්තූතියි මචන්…..එල

  149. සියල්ලන්ටම බොහොම ස්තතියි. ඔයාගේ මහන්සියට

  150. thank you machan

  151. Subata thanx..

  152. Achintha Sameera

    සමීර චතුරංග තැන්ක්ස් මචෝ සබ් එකට

  153. inusha maduranga

    මම නම් කියන්නෙ සබ් දාන අය අපිට කරන්නෙ සේවයක්.මම නම් අලුතින් ෆිලුමක් ආව ගමන් බලන් ඉන්නෙ සි0හල සබ් දානකන්.බයිස්කෝප් එකේ සබ් දාන අයට මම ස්තුතිවන්ත වෙනව මහන්සි වෙලා සබ් දානවට.ඒ අයට ලෑබෙන එකම සතුට තමයි comment එකක් දාල යන එක.කවුරු මොනව කිව්වත් ඔයලා comment ඉල්ලපු එකේ මම වරදක් දකින්නෙ නෑ.ඔයාල එක එක අය කියන දේවල් ගනන් ගන්නෙ නෑතුව දිගටම කරගෙන යන්න.මම බයිස්කෝප් එකේ සබ් දාන හමොටම සුබපතනව!!!!!!!!!!!!

  154. nice.. thanx brother

  155. පට්ට අයිතමක් වගේ,
    බොහොම ස්තුතියි සහෝ සබට
    ඕන් මමත් බාගත්තා…

  156. elaz bro…. niyamai.. thx

  157. අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා…… බොහෝම ස්තුතියි සබට

  158. thanx machn

  159. thanks machan sub walata. jaya wewa!!!!!!!!!!!!!!

  160. yaluwa mehema kiuwata tharaha wenna apa.puluwannam chaines sub dub karala nethi hoda torrent akak akka danakota danna.tharaha ganna apa saho……..

  161. සින්හල උපසිරසට බොහොම ස්තුතියි සහෝ.

  162. thanks yaluwa jaya wewaaaa……….

  163. බොහොම ස්තූතියි
    ජය!

  164. Thanks a lot dear friend..

  165. godak pin machan

  166. බොහොම ස්තූතියි

  167. godak pin machan ..thawama bawe natha..

  168. Thanks Bro..!

  169. nirosh akalanka

    බොහොමයක් පිං ඔබ තුමාට මේ කරනා වු කුසල ආනිසන්සයේන් දිර්ගායු ලබේවා !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
    thankzzzz attatama hode

  170. niyama flumak. thanks mcn sub ekata.
    digatama me wage film walata sub demu.

  171. Ela ela ayya.oyanm patta a

  172. අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

  173. Udhira Gunasekara

    Niyamai macho.. keep it up.

  174. thanks for the sub

  175. api ehema ne saho…………..

  176. සිංහල උපසිරැසියට
    බොහොම ස්තූතියි…keep it up bro….!!!

  177. Thanx bro

  178. moka mona de kiwwath ela kiri wedak tamai meyala karanne…eka gena aye kata dekak ne..so pls respect them

  179. කමෙන්ටු ගැන දිගටම කතාවක් තියෙන හින්දා මටත් ඒ ගැන අදහසක් ලියන්න හිතුනා. සත්‍ය වශයෙන්ම මේ සිංහල සබ් එක්ක චිත්‍රපටයක් බලනකොට, මේකේ වටිනාකම කොතරම්ද කියා සැමවිටම මතක්වෙනවා. ලංකාවට බොහොම ඈත රටක පදිංචිව සිටියත්, ඉංග්‍රීසියෙන් චිත්‍රපට බැලීමේදී තේරුම් ගැනීමේ එතරම් ප්‍රශ්නයක් නොවුනත්, සිංහල සබ් එක්ක බලනකොට මේක ඇඟටම වදිනවා. මගෙන් පටන්ගෙන, මේ සයිට් එකට ඇබ්බැහි වුනු බොහොමයක් දෙනා මෙහේ ඉන්නවා. ඒ අය කමෙන්ටු දානවද නැතිද කියා අදහසක් නැති වුනත්, මම හැකි අවස්තාවකදීම දාන්න උත්සහ කරනවා. නමුත් මේකේ කලින් දක්වලා තියෙන විදිහට, බොහොමයක් අය නම් කරන්නේ, සබ් එක බාගෙන පැනලා යන එක තමා.
    ඒක අපේ සිංහල ක්‍රමේ හින්දා, වැඩිය තදට ගණන් ගන්න එපා සහෝ. මේ බයස්කෝප් අඩවියෙන් කරන්නේ ඉතාමත් මිල කල නොහැකි සේවාවක්. පසුගිය සතියක මේක දින දෙකක් වැඩකරපු නැතිවෙලාවේ, මේකේ වටිනාකම තදින්ම දැනුනා. කලින් බාගත්ත කීපයක් තිබුණු හින්දා, ඒවායින් පිරිමහගත්තා.
    නමුත් සහෝ, කමෙන්ටු නොවැටුනාට අධර්යමත් වෙන්න එපා. දැන් අපිට සබ් දුන්න කෙනාව බලලා, චිත්රපටය ගැන වැටහීමක් ගන්න පුළුවන්. ( මම දැන් බලන්නේ ඒ විදිහට තෝරලා තමයි )
    මේ විදිහට තවත් සබ් හැකියාව ලැබේවා පතනවා. ඔබට ජය.

  180. ela wadak saho!!!

  181. Thanks mcn. eka eka minissunge adahas wiwidai. kalabala wenna epa. api mey karapu dey miniisunge sathuta wenuwen karamu neda? mokada kageth hith hoda karan mey gamana yanna amarui bro. salenna epa. idiriyatama yamu

  182. THANKS FOR SUB… JAYA WEWA…

  183. Thankzz For The sub… Great work.. 😀

  184. සිංහල උපසිරැසියට
    ඔන්න බා ගත්තා..
    බොහොම ස්තූතියි
    ජය!

  185. උපසිරසියට ස්තූතියි

    නිකන් යන්නෙ නැතුව දවස් දෙක තුනකට පාරක් ඔය දාල තියෙන ඇඩ් එකක් ක්ලික් කරගෙන ගියාට කම්ක් නෑ

  186. thnkss sahoo..jaya wewa…

  187. Thank You

  188. ස්තුතියි

  189. ස්තුතියි සමීර චතුරංග සහෝ උපසිරැසියට…

  190. ස්තුතියි සමීර චතුරංග සහෝ උපසිරැසියට…
    ඔන්න බා ගත්තා..
    ජයෙන් ජය…

  191. thanks dr.all the best.

  192. thanks machan sub ekata

  193. machan sameera. thanks. kawru comment nodammath umbala karanne loku deyak machan.
    thanks again.
    sameera

  194. machan sameera. thanks. kawru comment nodammath umbala karanne loku deyak machan.
    thanks again.

  195. gud job bro keep going…………

  196. niyamai machan.liam ayyage filumak nobala atha arinawada.cmnt gana dala thbba 1a hariyata hari.api sub karala nathi unata wachanayak hari type karala tyena hinda oyagollange kapaweema gana hitha ganda puluwan.kawda manda uda kyala thbba sinhala type karanda dan nathi hindalu samahara aya comment dan naththe kyala paw neda e ahinsaka kattiya babala.e babala 4n 1n msg 1k wath yawan nathuwa athi singlish walin…..(math 4n 1n sub banne.1i singlish kotanne.anika ara uda mamata kyanda lankawe sinhala walinma cmnt karanda one kyala neethiyakuth na).

  197. පට්ට පදුරු සුපිරි කොර වැඩක් බන් මේක …..නොබා කොහොමෙයි ඉතින් බානවා දැන්මම .ස්තුතියි ලොක්ක .ඔයාලගේ පිහිටෙන් අපි fun එක ගන්නවා ඉතින් .ජය වේවා

  198. Saho oyata godak tanks .wedi wediyen mewa karanna lebenna ona

  199. සිංහල උපසිරැසියට ගොඩ ගොඩාක් ස්තූතියි!!!
    දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා!!!
    ජයෙන් ජයම වේවා!!

  200. නුවන්ත දුලාන්

    වීරයා නැවතත් කරලියට…. 😀
    නියමයි නියමයි අයියා,
    කමෙන්ට් ගැන මතක් කලාම සමහර අයට තරහා ගිහිනුත් තියනවා වගේ දැක්කා,
    අපි ඉල්ලන්නේ කාලය වැය කරලා ලයින් 1000+ විතර කොටලා ලබාදෙන උපසිරැසිය වෙනුවෙන් පුංචි වචන දෙක තුනක් විතරයි,
    එහෙම ඉල්ලන එක අසාධාරණ වෙන්න බෑ,
    ඒකට තරහා ගන්න දෙයකුත් නෑ,
    කවුරු මොනවා කිවුවත් සමීර අයියා සැලෙන්න එපා,
    ඔයාගේ වැඩේ දිගටම කරගෙන යන්න,
    බොහොම ස්තූතියි!!!
    ජයවේවා!!!!

  201. thanxxx. fattai aaa

  202. මාත් උපසිරැසි ගොඩාක් බාගෙන තියනවා,, Comment දාලානම් නෑ.. ඒකට සොරි වෙන්න ඔනී.. ගොඩක් ස්තුතී.. දිගටම කරගෙන යන්න ශක්තිය ලැබේවා.. (copy +paste from nish)

  203. onna apith bawaaa…………. 🙂

  204. ජයවේවා සහෝ………..!!!

    Project Almanac Film එකටත් ඉක්මනට Sub දෙන්න……
    https://yts.to/movie/project-almanac-2014

  205. thanx machoooo it is vry gd one

  206. ජයවේවා………..!!!

  207. thank you bro and good luck!!!

  208. උපසිරැසිය දෙනකම්ම තමා බලන් හිටියෙ..ස්තූතී! ලොකු දුකක් දැනුන කොමෙන්ට් කියෙව්වම.. 🙁 මොනා කරන්නද ලංකාවෙ මිනිසුන්ගෙ හැටි ඔහොම තමා.. නිකන් ලැබෙන දේ නිසා ඒකෙ වටිනාකමක්, මහන්සියක් ඒ අයට තෙරෙන්නෙ නෑ… කොමෙන්ට් එකකින් ලැබෙන සතුට ඒ උපසිරැසිය කරපු කෙනාට තමා තේරෙන්නෙ.. මොකද මමත් උපසිරැසි කරපු නිසා.. ඒ අත්දැකීම මට හොදට තියෙනවා..

    රැයක් දවාලක් නොබලා..
    උපසිරැසී ඔබලට දීලා..
    කිසිම වාසියක් අපහට නම් නෑ..
    ඇත්තේ.., හිතේ සතුට පමනයි…

  209. එලස් මචෝ…
    නීසන් අයියා ඉන්නවා නම් කවුද අප්පේ නොබලන්නේ…
    එලස්…
    මෙන්න බානවා…
    සබට තුති…
    ජය වේවා…!!!

  210. නිර්මාණී

    බොහොම ස්තූතියි සමීර අයියේ.ජය වේවා

  211. මාත් උපසිරැසි ගොඩාක් බාගෙන තියනවා,, Comment දාලානම් නෑ.. ඒකට සොරි වෙන්න ඔනී.. ගොඩක් ස්තුතී.. දිගටම කරගෙන යන්න ශක්තිය ලැබේවා..

  212. thanks sahoo>

  213. thank bro………

  214. thanks bro

  215. sub 1ta tanks bro

  216. වරුණ රංගජිත් (වරූ)

    තෑන්ක්ස් තෑන්ක්ස්
    හෙට අනිවා බානවා
    උපසිරැසියට තුති
    ජයෙන් ජය

  217. ඔබ මේ කරන සද්කාර්යයට ගොඩක් පින්. ඒවගේම තවත් ශක්තිය ලැබේවා කියල ප්‍රාර්ථනා කරමි.

  218. thanx macho……..coment box eka udin thiyana widihata hadanna puluwanda?

  219. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    ela ela samy..
    aaeyth parana kaale matahk welaa wage…
    hodai hodai…
    action nisaa baamdo nobaamdo kiyala thawama sithamin inne…
    eth heta dihata niwaqdu nisaa 12n passe baalaa danawa..
    jaya wewaa!!

  220. supiri wedak,issarahatath me wage weda karanna jaya pathanawa

  221. නියමයි සහෝ…
    කියන්න වචන නෑ…
    ස්තූතියි…
    ජය…
    ඔයා අන්තිම ඡේදේ කිව්ව කථාව නම් ඇත්තම ඇත්ත.

  222. Rashmika Shaveen

    Patta aha elaa kiri good luck

  223. anika api methenta enne comments kiyawanna neweyne saho, films walata sub da ganna ok
    ehenam oyagollo comments site ekakuth patan ganna chat karanna. ok

    • අසේල ඔයාගේ කතාව නම් බොහොම වැරදී සහෝ… ඔයාල එන්නේ comment බලන්න නෙමේ වෙන්න පුළුවන්… එත් මේ sub දාන අය තමන්ගේ වටිනා කලේ වෙන් කරලා කරන කැප කිරීමට thanks කියන්නවත් මනුස්සකමක් තියෙන්න ඕනේ නේද? අපි මේ දාන comment කාටත් වඩා sub දාන අයට වටිනවා.. එයාලගේ මහන්සියට වටිනාකමක් ලැබෙන්නේ අපේ ඒ comment වලින් කියන එක හොදට මතක තියාගන්න. පුලුවන්නම් දාන්න නැත්තන් නිකන් ඉන්න කියන්න ඔයා කවුද? ඔයා ඔය දාපු comment එක නොදා ගියානම් ඊට වඩා හොදයි…

    • සිසිර මාමේ ඔයාගේ කතාව නම් බොහොම වැරදී සහෝ… ඔයාල එන්නේ comment බලන්න නෙමේ වෙන්න පුළුවන්… එත් මේ sub දාන අය තමන්ගේ වටිනා කලේ වෙන් කරලා කරන කැප කිරීමට thanks කියන්නවත් මනුස්සකමක් තියෙන්න ඕනේ නේද? අපි මේ දාන comment කාටත් වඩා sub දාන අයට වටිනවා.. එයාලගේ මහන්සියට වටිනාකමක් ලැබෙන්නේ අපේ ඒ comment වලින් කියන එක හොදට මතක තියාගන්න. පුලුවන්නම් දාන්න නැත්තන් නිකන් ඉන්න කියන්න ඔයා කවුද? ඔයා ඔය දාපු comment එක නොදා ගියානම් ඊට වඩා හොදයි…

    • සිසිර මාමේ ඔයාගේ කතාව නම් බොහොම වැරදී… ඔයාල එන්නේ comment බලන්න නෙමේ වෙන්න පුළුවන්… එත් මේ sub දාන අය තමන්ගේ වටිනා කලේ වෙන් කරලා කරන කැප කිරීමට thanks කියන්නවත් මනුස්සකමක් තියෙන්න ඕනේ නේද? අපි මේ දාන comment කාටත් වඩා sub දාන අයට වටිනවා.. එයාලගේ මහන්සියට වටිනාකමක් ලැබෙන්නේ අපේ ඒ comment වලින් කියන එක හොදට මතක තියාගන්න. පුලුවන්නම් දාන්න නැත්තන් නිකන් ඉන්න කියන්න ඔයා කවුද? ඔයා ඔය දාපු comment එක නොදා ගියානම් ඊට වඩා හොදයි…

    • ochchara kuhaka wenna epa.

  224. Sisira Hegoda

    2015 May 17 at 7:14 pm

    “හොරෙන්ම ඇවිල්ලා උපසිරැසිය බාගත කරගෙන යන්නේ නැතුව ” කියලා කියන්න එපා.
    මේක හොර පොලක් නෙවෙයිනේ. අනික වේදනාවක් තියෙනවනම් මේ වැඩේ අත අරින්න. බය නැත්නම් කරන්න.
    එන යන කාටවත් බනින්න එපා.
    අපි හිතන්නෙ මේක පවුලක්. පවුලක එක එක්කෙනා වෙනස් උනාට එකතුයි නේ.
    අපි නිතරම ඔයාලව දිරි මත් කරනවා.
    නමුත් සමහරුන් ඇත්තටම දන්නෙ නැතව ඇති කොමෙන්ටු දාන්න. අපි හිතනව අනිත් අයත් අපි වගේ දන්න අය කියල.
    නමුත් පේනවද unicord වලින් සිංහල යතුරු ලියන්න දන්න අයත් කීය ද ඉන්නෙ. ඉවසීමෙන් කරපු දේ ඉවසීම නැතුව වටිනාකම බස්ස ගන්න එපා. ස්තූතියිmy frist comments loku line one na thamange wade witharak hariyata karamu nathnam nokara nikan imu saho ok……………………..

    • ඔයාලා මහා ආත්මාර්ථකාමී කුහක මිනිස්සු. ඔයා කියන විදිහට ඔයාල එන්නේ කොමෙන්ට් කියවන්න නෙමේ නම්. මෙයාල මොකටද ඔයාල වගේ කිසි කෙලෙහි ගුණයක් නැති මිනිස්සුන්ට තමන්ගේ කාලේ නාස්ති කරගන්නේ? එක එක අයට එක එක හේතු තියෙනවා. කවුරු කොහොම කිව්වත් මේ උපසිරසි කරන අයට ලැබෙන එකම සතුට ලැබෙන කොමෙන්ට්. ඔයාල මෙයාලගෙන් දෙයක් ගන්නකොට ඒකට ස්තුතියි කිව්වම ආනන්තර්ය පාපකර්මයක් වෙන්නේ නැහැ. එත් ඒක අර සිසිර මහත්තයා කිව්වා වගේ හදවතින් හිතිලා වැටෙන්න ඕනේ. නැතුව බලහත්කාරෙන් ගන්න කොමෙන්ට් වලින් කිසි පලක් නැහැ. ඒ වගේම සිසිර මහත්තය කියපු තව දේකට මම එකඟ නැහැ “වේදනාවක් තියෙනවා නම් මේ වැඩේ අතාරින්න” කියන්නේ හැමෝම ඇතාරියොත් මේකේ කොමෙන්ට් කරන්න තියා සබ් එකක් බාගන්න වත් පෝස්ට් එකක් වැටෙන එකක් නැහැ. මේ දේවල් කිව්වට වැඩක් නැහැ හෝද හෝද මඩේ දානවා වගේ. මොකද ලංකාව කියන්නේ තමන්ගේ වැඩේ උනා නම් එතනින් එහාට උනේ කොහෙමද වෙන්නේ කොහොමද කියල හොයන ජාතියේ ඉන්න මිනිස්සු රටක් නෙමේ. ඔය කාරණාව නිසා පුද්ගලිකව මම කොමෙන්ට් ගැන අදහස අත්හැරලා ගොඩක් කල් :/ කිසි කෙනෙක්ට මේ ගැන කිසිම අගයක් නැත්තේ නිකන් දෙන නිසා. ඒකයි ප්‍රධාන හේතුව.ඒ අතරේ මේකේ අගය දන්නා කෙලෙහි ගුණ දන්න පිරිසක් ඉන්න එක ගැන අවංකවම සතුටුයි.

      • @ හසන්ත අයියේ,සමීර අයියේ ඔයාල කරන කැපකිරීමට වචනයකින් දෙකකින් වත් ස්තුතියි කරලා යන්න බැරි ඈයෝ ඕන තරම් ඉන්නවා.හැමෝම දන්නේ නෑ සබක් කරන්න කොච්චර දුක් විදින්න ඕනද කියල.මමත් මේකට ඇවිත් සබ් අරන් යන එකයි කරන්නේ.මට තියෙන ප්‍රශ්න වගයක් නිසා කවදාවත් සබක් දීලා නෑ.මම ඒ ගැන ලජ්ජා වෙනවා.ඔය කව්රුවත් මාමලා අයියාලා කියන ඒවා ගණන් ගන්න එපා මචංලා.උබල කරගන්න පින කාටවත් නවත්ත්වන්න හෑල්ලු කරන්න බෑ…ජයෙන් ජය!!!

  225. ishina rajapaksha

    ඔයගොල්ලන් නැත්තම් අපි film එකක් බලලා හමාරයි…..keep it up boys!!!!!!!!!

  226. pattai wage aaaaaaaa thankz broooooooo

  227. “හොරෙන්ම ඇවිල්ලා උපසිරැසිය බාගත කරගෙන යන්නේ නැතුව ” කියලා කියන්න එපා.
    මේක හොර පොලක් නෙවෙයිනේ. අනික වේදනාවක් තියෙනවනම් මේ වැඩේ අත අරින්න. බය නැත්නම් කරන්න.
    එන යන කාටවත් බනින්න එපා.
    අපි හිතන්නෙ මේක පවුලක්. පවුලක එක එක්කෙනා වෙනස් උනාට එකතුයි නේ.
    අපි නිතරම ඔයාලව දිරි මත් කරනවා.
    නමුත් සමහරුන් ඇත්තටම දන්නෙ නැතව ඇති කොමෙන්ටු දාන්න. අපි හිතනව අනිත් අයත් අපි වගේ දන්න අය කියල.
    නමුත් පේනවද unicord වලින් සිංහල යතුරු ලියන්න දන්න අයත් කීය ද ඉන්නෙ. ඉවසීමෙන් කරපු දේ ඉවසීම නැතුව වටිනාකම බස්ස ගන්න එපා. ස්තූතියි.

    • ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

      මාමේ, මේකයි සීන් එක…
      මම දැකලා තියෙනවා ඔයානම් “ස්තුතියි” කියලා වගේ ගොඩක් දිග කමෙන්ට් දානවා…
      ඒක හොදයි..
      උපසිරැසි කරන අයට ඒකත් ලොකු හයියක්…
      එහෙව් ඔයා නිකං අද මේ දාපු කෙටි කමෙන්ට් එකනම් හින්ට් එකක් ගැහුවා වගේ මට පේන්නේ..
      මාමා අවුල් උනේ ඔය “හොරෙන්ම ඇවිල්ලා උපසිරැසිය බාගත කරගෙන යන්නේ නැතුව ” කිව එකටද?
      කමෙන්ට් නොදාන ඈයොන්ට එහෙම කිව්වා හොද වැඩියි..
      මාම කියනවා වේදනාවක් තියේනම් මේක අතාරින්නලු…
      අනේ ඉතින් මෙව්වා දැක දැකත් සබ් කරන අයටයි ගහන්න ඕනේ…
      අනික “ඉවසීමෙන් කරපු දේ ඉවසීම නැතුව වටිනාකම බස්ස ගන්න එපා.” ලු.
      ඉතිං මාමේ මේ ඉන්න එවුන් වටිනාකමක් නොදෙන නිසානේ වටිනාකම ඉල්ලලා හරි ගන්න හදන්නේ.
      ඒ නිසා මාමේ වචන පරිස්සමින් පාවිච්චි කරන්න..
      පොඩි දේටත් හිත රිදෙන අය ඉන්නේ..
      ජය වේවා!!

      • බෑනෝ දිග කොමෙන්ට් හරි කෙටි කොමෙන්ට් හරි මම දැම්මෙ ඔයාලව දිරිමත් කරන්නයි. ඔයාට ඒකත් වදයක් වගෙයි. කියන දේ නොතේරෙනකොට මම මොනවා කරන්නද කොමෙන්ට් නොදෙන ඈයොන්ට මොනවා කීවත් වැඩක් වෙයිද? වටිනාකම ඉල්ලලා හරි ගන්න පුලුවන්ද? වටිනාකම තියෙන්නෙ හිතේ බෑනෝ. ඒක බලෙන් ගන්න පුලුවන් දෙයක්ද? වටිනාකම තේරෙන අය තමයි තේරුම් ගන්නෙ ඒ වගේම වටිනාකම අගය කරන්නෙ. මාමගෙ වයසට ආවම ඒක තේරේවි. අනික පොඩි දේටත් හිත රිදෙනවනම් ඔයා තාම බාලාංශ පැටියෙක් නේ.

        • Sisira mame .oya nahinne nathuwa innawada .apita nikan dena deth nathi karanne nathuwa..

        • @Sisira Hegoda
          Ane Aththata man dakala na oya ohoma comment daanawa. honda comment witharai dakke. ehew eke ai ada wedi wage sub dena porakata mehema kiwwe. hari oya mamaa sub dena aya bala anshe Mama sub denna baala anshe ayata nikang inna dila. ai ane api singlishwaling type karanna barida? sinhala witharada thiyenne? sub karana ayata mehema dhos kiyanna epa pleas! api mekeng witharai sub ganne.
          තාරක නුවන් දිල්හාර kiwwa wage ඔයා හැමදාම මෙහෙ ඇවිත් කමෙන්ට් දාගෙන යනවා මම දැකලා තියෙනවා.
          ඉතින් ඔයාට මේල අදාළ නෑ.

          ජය වේවා….දීර්ගායුෂ…!!

        • Molayak nathi buddiyak nathi ewunta kochchara kiwwathwadak na uncle.kochchara agaya karah wadak na.comments walata peretha manasika leddu.therena ekekta therei.anith ewun udu burai.

    • යුනිකෝඩ් ටයිප් කරන්න දන්නේ නැති උනාට.
      ඉන්ටනෙට් එන්න පුළුවන් ඕන ළදරුවෙක් අඩුම තරමේ Copy Paste කරන්න හරි දන්නවනේ.
      කමෙන්ට් එකක් ලියන්න යුනිකෝඩ්ම ඕනද..?
      “වේදනාවක් තියෙනවනම් මේ වැඩේ අත අරින්න. බය නැත්නම් කරන්න” කියලා කිව්වා නේද ඔයා
      අපි නම් ණයත් නෑ බයත් නෑ…
      අපිට මේකෙන් ලැබෙන එකම ලාභය හිතේ සතුට විතරයි..
      මේකේ තමන්ගේ සබක් පල උනාම උදේ හවස ඇවිත් බලනවා කීයක් බාගෙනද, කීයක් කමෙන්ට්ස් වැටිලද කියලා.
      එහෙම බලාගෙන යනකොට ”ස්තුතියි” ” තෑන්ක්ස් මචං”
      කියලා තියෙනවා දැක්කම හිතට දැනෙන සතුට කොච්චරද කියල සබ් කරන උන් හොඳටම දන්නවා.
      මෙතනට එන විෂබීජ වලට ඒවා තේරෙන්නේ නෑ.
      ..
      තව දෙයක්..
      මෙතනට මිනිස්සු වර්ග කිහිපයක් එනවා.
      එක සබ බාගෙන තමන්ට අවශ්‍ය වැඩේ කරගෙන කමෙන්ට් එකක් දාගෙන මෙතනින් සතුටින් එලියට යන අය.
      දෙක වටපිට නොබලාම සබ බාගෙන කෙලින්ම උඩට ගිහින් Close බටන් එක ක්ලික් කරන අය
      තුන මේකේ බාගත කිරීම් කියද, කමෙන්ට්ස් කීයද කියලා විතරක් බලලා ඉරිසියාවේ පැලී පැලී එලියට යන අය.
      හතර මේකේ සබ අරගෙන අහවල් සයිට් එකේ දාන්න කියලා උස්සගෙන යන අය..
      පහ මෙතනට ඇවිල්ලා සබ් එක බාගෙන කමෙන්ට්ස් ටික කියවලා,
      මෙතනට පොඩි ආතල් එකක් දීගෙන යන්න ඕන කියලා හිතන අය.
      තව වර්ග ඉන්නවා පස්සේ ඒ ගැන කතා කරමු ඈ..
      .
      අපි කතා කරන්නේ ඔය දෙවැනි වර්ගය ගැන. ඒ වර්ගයේ අය ඉන්නවනම් එයාලාට සමීර අයියා කිව්ව කතාව
      නිකන්ම තේරෙන්න ඕන.. ඒක තේරිලා හැදුන අයත් ඉන්නවා පේනවා ඇතිනේ ඔයාට..
      ..
      ඔයා හැමදාම මෙහෙ ඇවිත් කමෙන්ට් දාගෙන යනවා මම දැකලා තියෙනවා.
      ඉතින් ඔයාට මේල අදාළ නෑ.

      ජය වේවා….දීර්ගායුෂ…!!

      • Machang mama nam sisira uncle ge kathawata ekagai.horen awith horen yana ewun meke na.anika me karanne sewawak.ithin eka eka maanasika leda hadaganna one na comments gaana balalal.awankawama me wade karana kenekta ekkenek ge agaya kirimath maha merak tharam watinawa.anika konda pana tiyena aathma wishwasayak tiyenawa kenek wa agaya karath naththath thamnge wade karanawa mona de wunath.godak aya mekata enne thamanta ona de ikmanata aragena yanna.a athare comment ekak dagena yana ayath innawa.ehma comment ekak damme na kiyala a ayata nikan charter widiyata kathakarana eka bohoma kathai machang.sisira uncle api ubalata wada me loke gana danna kiyana kenek.athdakeem bahula kenek.ubalata apita wada samaje gana minissu gana danna kenek.ithin aduma tharame wayasatawath garu karala kathakarapalla.sub damma kiyala lokkek wenne na.thaman ge sathuta wenuwen thamange aathma thrupthiya wenuwen karana deyak meka.manasika leddu wennaepa machang.comments walata peretha kame me wade karanna epa.samaja sewayak kiyala hithala karapan.karana waden thaman sathutu weyan anith ewun monawa kiwwath.khomath issara tharam dan meke subs enne na.
        anika comments mechchara godak tiyeddith mokakda bn ubalata thawa amaru? eka comment ekakwath natnam ohma kiyana sadaranai.a th mechchara comments tiyeddith comments walata peretha wena tharam manasika leddu wenna epa.danathmakawa hithapan.anika comments balaporoththuw wena eka waraddak nemei.comment ekak kiyawaddi danena sathuta nodannawa nemei.a th bn ohma charter wena ekanam kathai.kidenek kochchara agaya karala tiyenawada.therumganna molayak tiyena ekek terum ganiy man kiyapuwa.nikan comments higaman yadinna epa bn.

  228. rowdy 2014 theligu film eke sub ekath dannako

  229. NIYAMAi yaluwana!!!!!!oyala makarana da hugak watinawa .digatama ma site aka theyagana yanna!thank you!!!!

  230. නියම වැඩක් යාළු…..T.V. සීරිස් එකක් තියනවා….සබ් දෙනවද????????
    Hawaii Five වලට

  231. patta thankzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz lot

  232. Ela Kiri…

  233. Thanku saho

  234. niyamai macho mm kamatima naluwek inn jaya wewa

  235. ස්තුති ඔබට

  236. කැලුම් ගුණසේකර

    බලන්න ම ඕන එකක් වගේ. ස්තුතියි මල්ලී උපසිරැසියට.

  237. thanks bro!

  238. අද දෙන්න බැරිවෙයි, අද දෙන්න බැරිවයි කියලා බොරුවටනේ අඬලා තියෙන්නේ.
    ඔය දීලා තියෙන්නේ අපූරුවට
    නිවාඩු දවස් දෙකම උපසිරැසි වෙනුවෙන් කැප කළා නේද..?
    කරන වැඩ කටයුතු සියල්ල සාර්ථක වේවා..
    තව තවන් උපසිරසි කොටන්න ශක්තිය ලැබේවා..
    අන්තිමට කියලා තියන කතාවට නම් මසුරන් දෙන්න වටිනවා.. 😛
    ජය වේවා..

  239. kelum (kuwait)

    thanks……

  240. 580 MB (720p HD x265 HEVC) කොපිය nam wena movie 1k neda..?

  241. tanks for sub

  242. Ravindu Thenabadu

    BluRay කොපියක් එනකල්ම ඉන්නව අයියෝ… බොහොම ස්තූතියි… මාත් මේක දෙනකල් බලන් උන්නෙ… bluRay එක ආවම update කරන්න… ජය වේවා!

  243. meka nm maxxa 1k ne….balannama ona filumak.thanks SAMEERA Aiye..sub ekata..digatama sub demu.jaya wewa……

  244. උපසිරැසි බාගෙන ඇති පන්සීයගානක්වත්.. එකම එක කමෙන්ට් එකක් නොදාපු මම අද දානවා පලවෙනි කමෙන්ට් එක. මොකද මාත් එකක් බාරගත්තු නිසා දැනුනා ටිකක්. 😉

  245. Raveen Fernando

    ela sub eka bro

  246. S.K.Ruchiranga

    thaz machoo sub ekata

  247. සබට ස්තුතියි

  248. 580 MB (720p HD x265 HEVC) කොපි‍යෙ ලින්ක් එක වැරදි. Focus එකේ ලින්ක් එකක් තියෙන්නේ.

    මෙන්න Torrent ලින්ක් එක.

    http://torcache.net/torrent/6C54F7ED1941F613BC2138BCD20B3B6B065EABEA.torrent?title=Run.All.Night.2015.720p.HC.HDRip.2CH.x265.HEVC-PSA

    මෙන්න Direct ලින්ක්.

    http://clicknupload.com/fgtxdrgeslvg
    http://uptobox.com/89jy98a18y81

  249. hammeh..film eka baala balan hitya sub eka denakan..thankuu wewaa..

  250. tnx bro
    mul torrent eka poddak chek karanna

  251. thank u machan

  252. Chamara Sampath

    සබට ස්තුතියි ලොක්කා. සුපිරි වැඩක් ඈ….

  253. Liam Neeson ඉන්නවා කියන්නේ එකෙන්ම බෑමක් තමා. but wait for BR tnxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx elxx

  254. kollek kiyanne ela kiri patta kollek ban good luck salli denna puluwan unannam ammapa denawa ubata pattttttttta machannnn

  255. chathura madusanka

    thanks ayya meka mama wenuwen karata godak pin

  256. Thank you.

  257. Thanks machanla

  258. යශෝධ හේමාල්

    Thx සමීරයො

  259. අඩේ පට්ටයි මචෝ.
    Liam Neeson ඉන්නවා කියන්නේ එකෙන්ම බෑමක් තමා.
    බොහෝම ස්තුතියි මචො සබට.
    ජයවේවා!

  260. සිංහල උපසිරැසියට
    බොහොම ස්තූතියි
    ජය!

  261. නියමයි නියමයි සමීර අයියේ.
    වෙඩි වගේ සබ් එක ගෙනල්ලා නේ.
    ඒ කිව්වේ ඊයේ ෆෝකස් එක දුන්නා, අද මේක දීලා…
    අප කවුරුත් දන්නවා ඉතින් ඔයාට තමා ඔය වේගෙන් සබ් කරන්න හැකියාවක් වගේම උනන්දුවයි කැපවීමයි තියෙන්නේ කියලා.
    මේකත් අනිවා බලන ලිස්ට් එකට වැටෙනවා.
    සිංහල උපසිරැසියට ගොඩ ගොඩාක් ස්තූතියි!!!
    දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා!!!
    ජයෙන් ජයම වේවා!!
    (අන්තිමට ලිපියේ කියලා තියෙන දෙ පරම සත්‍යයකි .)

  262. super………….thanks

  263. madusanka jayasooriya

    නියමයි. සුප්පා. සබ් දෙනකන් බලන් හිටපු ෆිලිම් එකක්. ජය වේවා

  264. thank you

  265. නලින්

    අඩේ! ෆෝකස් එක බලා ඉවර කළා විතරයි තව පට්ට කතාවක් බස්සලනේ.

    ස්තුතියි සැමි… එලස්ස් වේවා!

    ජය වේවා!

  266. සසිනිකා

    සිංහල උපසිරැසියට
    බොහොම ස්තූතියි
    ජය!

  267. Thanku saho, patta

  268. Thankx a lot

    • පට්ට කතාවකින්ම ලිපිය ඉවර කරලා තියෙන්නේ. මමත් පොඩ්ඩක් පරක්කු උනා කොමෙටුවක් දාන්න.
      කාලෙකට පස්සේ කොමෙන්ට් ගැටුමක් දැක්කා. එකෙත් පොඩි කික් එකක් තියෙනවා අප්පා. 😛
      කොහොමහරි කොමෙන්ට් දාන්න අමතක වෙන සැට් එකට මතක් වෙන්නත් එක්ක හැමදාම ඔක මතක් කරත් කමක් නැ.
      ලබන් නිවාඩුවටත් පට්ට 1ක් 2ක් දෙන්න කියලා ඉල්ලන ගමන් ඔන්න අපි ගියා.
      සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. 😉
      ජය වේවා. ! 😀

    • Thanks machan

error: Alert: Content is protected !!