Monday , October 26 2020
Breaking News

Running Shaadi (2017) Sinhala Subtitles | මගුල දවසෙ පැනලා යමුනෙ? [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.5/10. From 32 votes.
Please wait...

සුභ දවසක් වේවා බයිස්කෝප් වාසි රසික රසිකාවියනි.අද ඔයාලට අරං එන්නෙ තවත් ලස්සන බොලිවුඩ් හිට් එකක්. මේක රිලීස් වෙලානම් ටිකක් කල් වෙනවා.මේක මට ලැබුනේ අපේ සිසිල ප්‍රසාද් සහෝදරයට පිං සිද්ද වෙන්න.ඇත්තටම මේක කරන්නවත් මේක බලන්නවත් හීනෙකින්වත් මගෙ අයිඩියා එකක් තිබුන් නෑ.රාජ් කුමාර් රාඕ ගෙ බෙහෙන් හෝගි තේරි… ශාදි මේන් ශරූර් ආනා හරි කරන්න තමයි කැමැත්ත තිබුනේ..ඒත් ඒ දෙකම භාර අරං. පස්සෙ සිසිල සහෝ ලෝභ නැතුව මේක කරනවද ඇහුවා.. imdb 6.9 ට මිටරේ කරකවපු ලස්සන ෆිලුමක්. ඉතින් හා කියලා භාර ගත්තා.ඔහොමයි ඉතින් ඒ කථාව..අපි එහෙනන් කෙලින්ම ෆිලුමට බහිමු නේ?

“සිංග් අන්ඩ් සිං” කියන්නෙ ලොකු සාරි කඩයක්.මේ කඩේ අයිතිකාරයට ඉන්නව ලස්සන දුවෙක් (මතකද අක්සේගෙ බේබි ෆිලුමෙ පොඩි කෙල්ලෙක් හෙන ෆයිට් එකක් කරනවා.. පස්සෙ බොලිවුඩේ හෙල්ලුවෙ නාම් මෙරා ශබානා කියලා… තප්සෙ මන්නු අන්න එයා) ඉතින් මේ කඩේ වැඩට ඉන්නවා කොල්ලෙක් භරෝසෙ කියලා. දවසක් කෙල්ලා වෙන කොල්ලෙක් එක්ක ලොකු සිද්දිය දාගෙන. වැඩෙ චා වෙලා කරගන්න දෙයක් නැතුව භරෝසේට සීන් එක කියනවා.. පස්සෙ භරෝසෙ මේකිට බොක්කෙන්ම සප් එක දෙනවා. ඔය වෙලාවෙ දෙන්න අතරෙ පොඩි සිද්දියක් හෙමීට පටන් ගන්නවැ.හැබැයි ඉතින් කෙල්ලො කෙල්ලොනේ… කොහොම වුනත්.. එනිසා ටික දවසකින් මේකිට භරෝසේව එපා වෙනවා. කඩේ වැඩ කාරයා නේ. ඉතින් දෙන්නා කතා කරගෙන වැඩේ නවත්තනව.ඔය සිද්දිය නිසා භරෝසෙ මාමට කියනව වෙන කසාදයක් හොයන්න කියළා.ඉතින් මාම භරොසෙට මගුලක් සෙට් කරනවා භරෝසෙගෙ යාලුවා සයිබර්.. පොර කොම්පියුටර් පිස්සෙක්.. දවසක් වෙන සිද්දියක් නිසා මේ දෙන්නා එකතු වෙලා වෙබ් සයිට් එකක් පටන් ගන්නවා. ඒකෙ නම තමයි ‘රනින් ශදි” මේකෙන් කරන්නෙ පැනලා යන අයට උදවු කරන එක. ඉතින් බිස්නස් නැගලා යනව.දවසක් නිම්මි භරෝසෙගෙන් උදවක් ඉල්ලනවා. නිම්මිට කොල්ලෙක් එක්ක පැනලා යන්න භරෝසෙට උදවු කරන්න කියනව. ඉතින් භරෝසෙ දුකසේ ඒකට සප් එක දෙන සිද්ධියක් තමයි මේකෙ තියෙන්නෙ.

මුල ඉදන් අග වෙනකම් කම්මැලි නැතුව බලන්න පුලුවන් ලස්සන ෆිලුමක්.වචනනම් හුගාක් පංජාබි. පරිවර්තනේ ගේන්න පරක්කු වෙන්න ඒකත් ලොකු හේතුවක් වුනා.. හැබැයි ෆුල් සුවර් එකේ කියනවා ෆිලුම නෝන්ඩි නෑ..අපි දැකලා නැති නලුවා වුනත් රංගනේ හොදයි. බොරුනම් බලලා ඇවිත් මට බනින්න.එහෙනම් බනින්න කලින් සබ දාගෙන බලන්නකෝ. පොඩි පොඩි ටයිපින් මිස්ටේක් තිබුනොත් ගනන් ගන්නෙපා හොදේ.එහෙනම් හැමෝටම තෙරුවන් සරණයි ජයෙන් ජය වේවා

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසිය DVD පිටපත් සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමල් පුබුදු ජයවික්‍රම” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2016-03-24
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Check Also

The Mask (1994) Sinhala Subtitles | සාපලත් වෙස් මුහුණ. [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන්… සුබ දවසක් වේවා හැමෝටම.. ඉස්කෝලේ යන කාලේ බැලුවෙම ඇක්ෂන් ෆිල්ම් (ක්‍රියාදාම චිත්‍රපට) තමයි. ගහගන්න …

Leave a Reply

Your email address will not be published.

33 comments

  1. damith_janaranjana

    THANKS bro

  2. 🙂 🙂

  3. සුපිරි ෆිලුම බ්‍රෝ

  4. Subta Thanks bro…!!!

  5. tharidu sagara

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට…

    ජය!

  6. Gandhaka Indrajith

    thanks for the subtitle

  7. dan harida

  8. Thanks

  9. බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට…
    දිගටම සබ් දෙමු ආ…. 😛
    ඔබට ජය!

  10. උපසිරැසියට බොහෝම ස්තුතියි ජය

  11. උපසිරැසියට බොහෝම ස්තුතියි

  12. Padman (2018) sub plzz

  13. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  14. How Can I Download This. There is an Error Message ” Page Not Found “

  15. Thanks saho sub ekata
    Jayen jaya……..

  16. Thanks..
    Good Luck..

  17. උපසිරැසියට බොහෝම ස්තුතියි ,

    Kaalakaandi (2018) [Hindi – මේ ෆිල්ම් එකටත් සබ් එක කරන්න බලන්න.

  18. Nadeesha rox alahakoon

    Tnx bro

  19. sub ekata thanks saho …….

  20. උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි – දෙවි පිහිටයි..!

  21. Thank You

  22. උපසිරැසියට බොහෝම ස්තුතියි

  23. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට..බුදුසරණයි..!

  24. bohoma sthuthi saho…

  25. sthuthi me wage lassana films walata sub aragena enawata

  26. බොහෝම ස්තූතියි!
    තව තවත් සිංහල උපසිරැසි අප හට ලබා දීමට ශක්තිය ධෛර්ය ලැබේවා!

  27. සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  28. niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  29. සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ජය

error: Alert: Content is protected !!