Wednesday , October 28 2020
Breaking News

Rx 100 (2018) Sinhala Subtitles | ආදරයද? ඇබ්බැහිවීමද? [සිංහල උපසිරැසි සමග]

Rating: 7.8/10. From 64 votes.
Please wait...

හැමෝටම ආයුබෝවන්, අදත් සුපිරි තෙලිගු ෆිලුමකට සබ් අරන් ආව. මේක නිකුත් වුනේ 2018 ජූලි මාසෙ 12 වෙනිද. උණු උණුවෙනම හොද කොපියක් ආපු ගමන් සබ් එක දෙන්න පුලුවන් වුනා. මේකට ඉන්දියන් රුපියල් මිලියන 42ක් වියදම් කරල තියෙනව, හොද බොක්ස් ඔෆිස් ආදායමකුත් තියෙනව මේ වෙනකොට. මේකට IMDb එකේ මේ වෙනකොට 7.6 ක අගයක් ලැබිල තියෙනව. Drama/Action ගනයට අයත් වෙන මේ ෆිල්ම් එක අධ්‍යක්ෂනය කරල තියෙන්නෙ Ajay Bhupathi විසින්. ප්‍රධාන චරිත වලට පන පොවන්නෙ Kartikeya සහ Payal Rajput විසින්.

සාමාන්‍ය තෙලුඟු ෆිල්ම් සංස්කෘතියෙන් මිදිල වෙනස්ම විදිහකට මේ ෆිල්ම් එක කරල තියෙනව. හරි අපි ෆිල්ම් එකේ කතාව දෙසට හැරෙමු.

ෆිල්ම් එකේ ප්‍රධාන චරිතය ශිවා. ශිවාගෙ දෙමව්පියො නෑ. එයාව හදාගෙන තියෙන්නෙ එයාගෙ දෙමව්පියන්ගෙ හිතවතෙක්, ගමේ අය ඩැඩී කියල තමයි එයාට කතා කරන්නෙ. ඩැඩි සහ ශිවා ජීවත් වෙන්නෙ සිනමාහලක් කරල. කතාව පටන් ගන්නෙ ශිවා එක පුද්ගලයෙකුට ගහන්න පන්නන සිද්දියක් එක්ක. මේ ගුටිකන පුද්ගලය විශ්වනාදන් කියන කෙනාගෙ ගෝලයෙක්. විශ්වනාදන් අර ගුටිකාපු කෙනාව බලන්න රෝහලට එනව. එයාට ගහපු හේතුවට ශිවාව පොලිසියට ගෙනියනව. එතනට ඩැඩී එනව. ඇවිල්ල ශිවාව එලියට ගන්නව. ඩැඩී ශිවාට කියනව ප්‍රශ්න දාගන්නෙ නැතිව ගමෙන් පිට වෙන්න කියල. ඒත් ශිවා ඒක ප්‍රතික්ෂේප කරනව. ප්‍රතික්ෂේප කරන්න හේතුවෙන කාරනාව ශිවා හිතන්න ගන්නව. අවුරුදු තුනකට කලින් කතාවක් තමයි ඊට පස්සෙ පටන් ගන්නෙ. ශිවා එක ගෑනුලමයෙකුට ආදරය කරනව. එයාගෙ නම ඉන්දු. මේ සම්බන්දෙ ඉන්දුගෙ ගෙදර අය දැන ගන්නව. ඉන්දුට ඉන්දුගෙ ගදරින් විවාහයක් කරල දෙනව. අතරමැදදි තව සිද්දි ගොඩකුත් ඒ අස්සෙ සිද්ද වෙනව. මම වැඩිය විස්තර කරන්න යන්නෙ නැහැ. ඉන්දුව විවාහ කරල දුන්නට පස්සෙ ශිවා මොනව කරයිද ඉස්සරහට මොනවද වෙන්නෙ කියල බලලම දැන ගන්න. හැමෝටම ෆිල්ම් එක බලන්න කියල ආරධනා කරන ගමන්, තවත් මේ වගෙ සබ් එකක් අරන් ඒමේ බලාපොරොත්තුවෙන් මම සමුගන්නවා. සියලු
දෙනාටම සුබ පැතුම්!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDRip පිටපත් සඳහා අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ චානක ඉඳුනිල් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-08-02
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Check Also

The X-Files [S09 : E03] Sinhala Subtitle | කවුරුන්ද සැබෑ යක්ෂයා? [සිංහල උපසිරැසි සමඟ]

The X-Files කතමාලාවෙ නවවෙනි කථා සමයේ තෙවන කතාංගයයි මේ. කලින් කතාංග දෙකට සම්බන්ධයක් නම් නෑ. …

Leave a Reply

Your email address will not be published.

57 comments

  1. Hasantha_Sajeewan

    Thanks

  2. bohomathma sthuthi

  3. baiscopelkishu

    thanx machn

  4. සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!

  5. Bandarajbandara

    ELa thanks bro

  6. kalana_bandara

    thnk u

  7. Akalankathushan

    tks bn

  8. Naveen withanage

    jaya wewa!!!!

  9. me film1 audio format1 mx player1ta support krnne nane. Ghajinikanth film1th ehemai. Ekata mokada krnne? Can anyone help?

  10. Thankssss….

  11. Rumesh dhanushka

    Thanks brother

  12. sthuthi me film ekata sub dunata

  13. Thnxxxxxxxxx

  14. බොහොම ස්තුතියි
    දිගටම හින්දි , ටැමිල් , තෙලිගු , මලයාලම් ෆිල්ම් වලට සබ් දෙන්න ..

  15. බොහොමත්ම ස්තූතියි සහෝ

  16. Eranda Malith 2.0

    සුපිරි සබ් එකට ස්තූතියි

  17. Suresh Madhusanka

    Thanks bro jayawewa..!!!!

  18. K.D.L.C.Dayathilake

    Sub ekta thankzz….

  19. ERANGAMADUSANKA

    thanks

  20. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  21. Thanks for Sub!

  22. thank you sooo much broo

  23. bohoma sthuthi sahooo jaya …

  24. thanks saho sub ekata jayawewa ..

  25. Thank u Bro…

  26. බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට.
    තව තෙලුගු ගේමු ආ… 😛
    ඔබට ජය!

  27. Thanks

  28. thusitha Premarathna

    thanks bro

  29. thankz saho

  30. vishwa_s_samarakoon

    link ekak denna

  31. Thanks brooo… thawa tamil telugu film walata sub denna…

  32. sub ekata thanks saho.. jaya wewa!!

  33. sub ekata thanks kollo

  34. සබට තැන්ක් බ්‍රෝ තව තව තෙලිඟු ෆිල්ම් වලට සබ කරමු සහෝ❤️❤️

  35. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි චානක සහෝ.
    ජයෙන් ජය.

  36. madushangamage

    elazzz bro

  37. Thank You

  38. niyamai

  39. sthuthiyi machooo jayawewa

  40. supiri machan..digatama sub demu

  41. සබ් එකට බොහොම ස්තූතියි සහෝ……..1

  42. Tnx a lot bro..

  43. amila.eranga97

    Link eka danawada

  44. amila.eranga97

    Thanks mchn

  45. Kawi Jayasinghe

    Tnx sahoo

  46. Sub ekata thnx bro……

  47. හොඳයි මචෝ….මේක දෙනකන් බලන් හිටියේ….මෙච්චර ඉක්මනින් ලැබෙයි කියලා හිතුවෙ නෑ….දිගටම උපසිරැසි කරන්න කාලය ලැබෙිවා!!!!දෙවි පිහිටයි….ජය පිට ජය ලැබේවා…..

  48. උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි – දෙවි පිහිටයි..!

error: Alert: Content is protected !!