Tuesday , September 21 2021
Breaking News

Sabotage (2014) | පළි ගැනීම… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.7/10. From 7 votes.
Please wait...

Sabotage

සුපිරි මහළු වැඩ කරුවා :P, Arnold Schwarzenegger නොදන්නා කෙනෙක් ඉන්නවද,ඒක වෙන්න බැහැ. terminator ෆිල්ම් සෙට් එක නොබලපු කෙනෙක් ඉන්නවද, ඒකත් වෙන්න බැහැ. හා මම කියන්නේ බොරුද?? එහෙනම් මේකත් ඒ ගොඩටම එකතු කරගන්න. මම නම් හිතන්නේ අර්නෝල්ඩ් ඒ කාලේ වගේ නැති උණාට තවමත් වැඩකරුවා කියලා 😛 හරි හරි. මෙන්න මෙහෙමයි මේක වෙන්නේ. නිකුත් උණේ නම් මාර්තු 28, හොඳ කොපි එකක් ආවේ නම් ඊයේ තමා, ඔයාලට අද තමයි බලන්න වෙන්නේ. Action | Crime එකක්.

කතාව ගැන පොඩ්ඩක් කියන්නම් දැන්..ජෝන් කියන්නේ ඇමෙරිකන් රජයට වැඩ කරන හත් අට දෙනෙක් ඉන්න කණ්ඩායමක ලොක්කා. අනිත් සඟයෝ ටික තමයි ග්‍රයින්ඩර්, මොන්ස්ටර්, නික්, පයිරෝ, ප්‍රයිපොඩ්, ෂුගර්, ස්මෝක් සහ එකම කාන්තා නියෝජනය ලිසී.මෙයාලා කතාව පටන් ගන්නකොටම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වගයක් වටලන මෙහෙයුමක තමයි ඉන්නේ. එතැනදී ලොකු සල්ලියක් මෙයාලට හම්බ වෙනවා.ලිසී තමයි උපාය දූතයා හැටියට පාවිච්චි කරන්නේ,මොකද ඉතිං ගෑනුන්ට මොන ලොක්කා උණත් අහුවෙනවනේ නෙහ්  :P. එතනදි මෙයාලා ඩොලර් මිලියන 10 ක් පන්නන්න සැලසුම් කරනවා. නමුත් ඒ සල්ලි එළියට අරන් එන්න ලැබෙන්නේ නැහැ. තවත් කෙනෙක් උස්සනවා. මේක නිසා මේ කණ්ඩායමටම දඩුවම් විදින්න වෙනවා. වෙනම විමර්ශනයක් කරනවා. මෙයාලටත් දැන් මේක ප්‍රශ්නේ. කණ්ඩායමේම කෙනෙක් වෙන්න ඕනේ මේක කරන්න ඇත්තේ,ඇයි වෙන කවුරුත් මේ මෙහෙයුම ගැන කලින් දන්නේ නැහැනේ. පස්සේ මේක ඔප්පු කරගන්න බැරි වෙන නිසා නැවත රස්සාව ලැබෙනවා, දැන් කට්ටිය මේ සල්ලි වලට උණේ මොකක්ද කියන ඒක හොයන්න තමයි වැඩි අවධානය.

මේ අතරේ ජෝන් ගේ හිතේ වෙනමම සැලැස්මක් තියෙනවා. ඒ ඔහුගේ ජිවිතයේ උන ලොකුම අහිමි වීම වෙනුවෙන්, ඒ මොකක් වෙන්න පුළුවන්ද?මේ සල්ලි එතකොට කවුද ගත්තේ? ඇයි මේ තරම් ජෝන් වෛරයෙන් ඉන්නේ. මේ ඔක්කොම හරියට විසඳ ගන්න නම් සලරුව බලන්න වෙනවා.

අක්‍ෂර වින්‍යාසය සහ අකුරු එහෙන් මෙහෙන් වැරදිලා ඇති, වෙනදට නම් මම දෙපාරක් බලනවා. මේකේ බලන්න උණේ නැහැ, මොකද අද උදේ වෙද්දී ඉවර කරන්න උන නිසා. එහෙම වෙලා තිබ්බොත් මට දැනුම් දෙන්න සහ ඒ වෙනුවෙන් සමාවෙන්න ඕනේ. ඉක්මණටම තවත් එකක් අරන් එන්නම්. හැමෝටම ජය සතුට…

Sabotage (I) (2014) on IMDb

 

 

700 MB (WEB) කොපිය මෙතනින් බාගන්න

108BECA608EEEAABBC2EC3E9FA200396E24C80B7

900 MB (WEB) කොපිය මෙතනින් බාගන්න

35AB80F9A23263B89F660EBF6E65959C5491C08D

1.59 GB (WEB) කොපිය මෙතනින් බාගන්න

71638191F2A36B0F9C0260A7BBE59BE3F97EFC18
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර චතුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Check Also

මුම්බායි ඩයරීස් 26/11 [S01 : E01] Sinhala Subtitles | ලෙයින් තෙමී ගිය දවසක්..!! [සිංහල උපසිරැසි]

එදා රෑ.. කවුරුත් නිදාගත්තෙත් නෑ කාටවත් මුකුත් හිතාගන්නත් බැරිවුණා සිතුවිලි හිරවෙලා තිබ්බා ඇස් වල බය …

Leave a Reply

Your email address will not be published.

59 comments

  1. Farmchemie_Roshan

    Sub ekata thanx bro….

  2. උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
    බයිස්කෝප් එකට ජය වේවා…!!!

  3. ඕඔන්න download කරා..tv එකෙත් යනවයි කියන්නේ.එච්චර කල් ඉන්න බෑ..පට්ට ෆිලුමක් වගේ..සබ් එකට නම් ස්තූතියි කියල ඉවර කරන්න බෑ…ඉස්සරහටත් කරගෙන යන්න.අපි ඉන්නවා උබලා එක්ක..

  4. Supun Madhusanka (Bunny)

    ගොඩක් ස්තුතියි සහෝ….. ජයෙන් ජය…..

  5. මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර චතුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතුya

  6. yify ekt sub eka update krnne naddp?

  7. ටොරන්ට් ගොනුව ඩඋන්ලෝඩ් වෙන්නෙ නැහැ ඒ මොකද

  8. ස්තුතියි මචෝ

  9. බොහොම ස්තුතියි…!!! ^_^

  10. ela saho,.,.,.

  11. Thanks a lot buddy

  12. බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. කොම් එක කැඩුනත් යාළුවෙක්ගේ ගෙදරින් මෙන්න ආවා. මෙන්න බාන්න දානවා. ජය෴෴ 😛 😛

  13. thanks machan..thanks very much….

  14. Thanks saho….

  15. thank you…

  16. ane saho brrip ekt sub update krnnko

    THANKS LOT GOOD LUCK!!!!!

  17. සදීෂ් රවිදු

    සබට තුති සහෝ…..!

  18. CHEthiya Nishantha

    Thankz…

  19. thanks sahoo…sub ekata

  20. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො 😛 ජය

  21. meka downlaord karanna denne nane torrent eken .torent was delet kiyala pennanwa

  22. Thanks, නියමයි නියමයි,
    එළකිරි ජයවේවා!

  23. Saman Prasad ( Black Panther )

    niyami niyami kollo…

  24. Thanx bro!!

  25. දිමුතු තරංග ඉලුක්කුඹුර

    නියමයි සහෝ, හොඳ කොපියක් එනකම් ඉන්නවා, ජයවේවා.

  26. Good Post Friend, Thanks!

  27. Thanks saho… Den mage priyathama winodaanshaya Baiscope 1e film balana 1.. A wenuwen baiscope 1 ta godak isthuthiii..

  28. උපසිරැසියට තුති…… 🙂

  29. Thanks guys,
    Bobby

  30. “චූටී මල්ලි”

    ට්‍රේලරෙ නම් බැලුවා
    බලන්න ඔනි මේක
    අකුරක් දෙකක් වැරදුනාට ඉතින්
    අපිනම් ගතු කියන්නෙ නෑ බන්
    සබට තුති
    ඔබට ජය……….

  31. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    හෑ.. කෝ මම දාපු කමෙන්ට් එක..

  32. අයේෂ්

    Thank You..

  33. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    අහ්හ්, එහෙම කොහොමද? වැරදි නම් තියෙන්න බැ හොඳේ?
    ආයේ..
    අනික මොකෝ මේ පාර සුදු මැණිකේ අඩුපාඩු බැලුවේ නැතෙයි..
    ඔන්න ෆිල්ම් එක ගන්නවා..
    වින්‍යාස අරව මෙව්වා වැරදිලා තිබ්බොත් අහගන්න ලැහැස්ති වෙලා ඉඳින්..
    ජය වේවා..

  34. thnks sahooo sub ekata….sub labenakn hitiyeee…….

  35. තෑන්ක්ස් මචන් සබ් ඒකට….අලුත්ම ඒකක් හින්දා seed ඒහෙම මරුවට ඇති….

  36. නලින්

    ස්තුතියි සමිර සහෝ! මෙක දෙනකම් උන්නේ!!

    ජය වේවා!

  37. thanks……

  38. Thanks Sameera Malayo…Denakanmai Hitiye..

  39. ස්තුතියි

  40. Meka denakam unneee….
    thanks machan sub ekatahh…

  41. Thanks broo

  42. super aaaaaaaa

  43. කසුන් ගයන්ත

    ela ela machan..godzilla eketh hoda copyakui sub ekakui danna machang.. 🙂 😀

  44. ela machan sub ekata godak thankz

  45. ekakdekak varaduana ta aulak na machan sub ekata godak thankz

  46. අඩේ මචන් උබ නම් සුපිරි කොල්ලෙක් බන්.
    පට්ට කතාවක්…
    අනිවා බානවා.
    බොහෝම ස්තුතියි සබ් එකට.

  47. ඔන්න මමත් සබ ගත්තා මචෝ
    මේකට සබ් එක ඔබතුමා දෙනවා කියලා කියපු නිසාම
    මම කලින්ම ගත්තා සබට තුති මචෝ 🙂 🙂 ජය.

  48. Thanks saho….

  49. ආනොර්ල්ඩ් ඉන්නවනම්
    නොබල කොහොමද
    ගොඩක් මහන්සිවෙලා වගේ
    බොහොම තුති!!!


  50. නියමයි
    😛
    උපසිරැසියට තුති…… 🙂
    කොහොම උනත් br කොපිය එනකල්ම ඉන්නවා..
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

  51. උදේ බාන්නත් හදලා සබ දෙනකන් ඉන්නවා කියලා හිතුවා. දැන් බානවා.. ජයම වේවා සමීර සහෝ… එලස්ස්ස්… බොහෝම ස්තූතියි උපසිරසට……

  52. menna bande bassala.koi welawe deida kylala balan hitiye.supiriiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiii…ahhhhhhhhhh.bamak thama.subata thanks SAMEERA saho.jaya wewa….

  53. Sub eka gatta. Thanks.

error: Alert: Content is protected !!